ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේලා ගේ උත්සාහ ය අති විශිෂ්ඨයි,ස්තුති යි ,
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනාව., මැනවින් අවබෝධ පිණිසම කතිකාවට ගෙන ආවා වු ඔබතුමාටත්, අති ගෞරවණීය ස්වාමින්වහන්සේටත් වහ වහාම උතුම් නිර්වාණයම වෙත්වා...!
උතුම් සාකච්ඡාව!🙏🌷🙏🌷
Sthuthi
ආර්ය කල්‍යාණ මිත්‍රත්වයට වන්දනා කරමි.❤🙏❤️🙏
ඉතාම වටිනා සාකච්චාවක් බොහොමත්ම පින් ඔබවහන්සේට මෙන්ම අපගේ කලනමිතුරු විපුල මහත්මාට.
@@PriyadarshaniLiyanage-qs3uc sthuthi
මේ ස්වාමීන්වහන්සේව නැවතත් සාකච්චාවකට ගෙන ඒමට පුළුවන්නම් වඩාත් වටිනවා,තෙරුවන් සරණයි!
හේතූන් නිසා හටගන්න තැනට නේද මේ එන්න හදන්නේ සුපිරි ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@@SamanElectronics-zn8co ස්තුති
ඉතාම විශිෂ්ඨ දහම් කතිකාවතක් ....
විපුල මහත්මා මේ සිදුකරන සෑම සාකච්ඡාවක්ම ඉතාමත්ම වැදගත් ,දැනට ඉන්න ප්‍රාථමික මට්ටමින් අල්ප මාත්‍රයක් හෝ ඉහළට යෑමටත් මේ ගැන තව තවත් ගවේෂණය කරන්නටත් රුකුලක් වෙනවා. තෙරුවන්සරණයි ..
ස්තුතියි
ස්වභා දහම ස්වභාවික වෙමින් පවතී...❤❤❤❤
Sithta sanasimak gathta prabodayak medeesanawa
තෙරුවන් සරණයි 💚
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...ස්තුතියි තෙරුවන් සරණයි ....
ඒ ඒ මොහොතේ සිත.දකිමින් ම්දෙන මග නිස්සාරණ මග තෙරුවන් සරණ යි ..🙏🙏🙏
sthuthi
ඉතාම විශිෂ්ඨ දහම් කතිකාවතක් ....!ඔබවහන්සේට තව තවත් ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනාවන් සිදු කීරීමටත්., කායික සහ මානසික සුඛී සුවපත් භාවයටත් සමග තව තවත් උතුම් සද්ධර්ම මාර්ගයේ ගමන් කර වහ වහාම නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා...!තෙරුවන් සරණයි ...!ගෞරවණීය නමස්කාරය පුද කරමි...! 🙏
ඔබ දෙපලටම බොහෝ මත් පින්🙏
බොහෝම වටිනා සාකච්ඡාවක් dr. කාලය නම් ටිකක් මදි.🙏🙏🙏
@@ThemikaDilmith-t3q salaka balannam
❤❤❤❤
🙏🌹🙏🌹🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ..වටිනා සාකච්ඡාවක්...විපුල මහතාට අප්‍රමාණ පින්...නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏
@@sagarikaekanayake3587 ස්තුති
🙏❤️🙏
හරිම වටිනා සාකච්ඡාවක්. නැවතත් උන්වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
@@priyankacroosdabrera779 ස්තුතියි
Thanks again
බොහෝම ස්තුතිය🙏🥰🩷
බොහොමත්ම ස්තුතියි...තෙරුවන් සරණයි.🌹🙏
@@mallika8744 ස්තුති
Bohooma Pin Dr. Can you please arrange a series of discussions with Rev. Jinasara. Niwanama wethwa !!!
Sthuthi, Uthsaha Karannam
Sadu saadu 🙏❤️🌷🌺🌼🌼🌍🐘👍🙋
Thanks sir.
🌷🌷🌷🙏🙏🙏 ධාතු වශයෙන් ගත් විටම විඤ්ඤාණයක් ඇතිවීමක් කථා කළ නොහැකි බවක් යයි සිතෙනවා. නිරෝධයක්මයි...01:05:20.....ඔබතුමාටත් ස්වාමීන්වහන්සේටත් ස්තූතී .
@@hemalisiri ස්තුති
බොහොම වටිනවා🙏🙏
@@Hemanda-e3y ස්තුති
සාකජාවට.ව්පුල.සරටනිම්කරානන්බැරි.පිනාක්.පි🎉🎉🎉🙏🙏🙏👍
බණ නෙමේ ඕනෑ මේ වගේ ධර්ම සාකච්ඡා ස්තුතියි ඔබ දෙපෙළටම
මේ සාකච්චාව හොදයි බණ එපා කියද්දී ඔබට ඇහෙන්නේ බණ, ඒක ඇත්ත මොකද ඔයා ම ඒක ඉහතින් කියලා ඔප්පු කරලා ඉවරයි, මේක තවත් කථාවක් නොවෙයි ගැබුරින් හිතන්න යාළු ❤❤❤❤thanks Dr🌹🌹
ඇත්තටම ස්තුතියි බණ බව ණසන බහ බව හදන ඒත් ගොඩ වෙලාවට අහන්න ලැබුණේ බහ විපුල මහත්මයා වගේ අය තවත් ඉන්නවා ඒ සාකච්ඡා දේශනා වලින් අපට බණ ඇහෙනවා අහනවා නෙමේ ඔබතුමාට ස්තුතියි
ඇත්තටම Dr. විපුල් ඒ ඒ අවස්ථා වලදි අහන ප්‍රශ්න නිසා තව තවත් නිරුවුල්ව සාකච්ඡාව දිඟටම යනව. ඒකයි මේ බණ අහනව කියල නොතේරෙන්නෙ. නමුත් බොහොම සංකීර්ණ ඒ වගේම සියුම් අවස්ථාවක් මේ සාකච්ඡාවෙන් කරන්නෙ. මමත් තව කීප සැරයක් අහන්න ඕන. නැවත නැවත මෙවැනි සාකච්ඡා තව තවත් අසන්නට හැකියාව ලැබේවා.
❤🙏
🙏🏻🙏🏻🙏🏻
මේ සාකච්ඡාව නම් next level එකක්. නූපදුන ළමයාගේ උප්පැන්නය ඒක නම් නියම උපමාවක්. තුන් පාරක්ම ඇහුවා .නැවත සාකච්ඡා මාලාවක් කරන්න dr.vipula ජිනසාර හාමුදුරුවෝ එක්ක.🙏🙏🙏
මමත්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙇🙏🙏🙏
Asa yanu kannadiyak
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස සියලු දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏🌹🌹🌹
@@padmakumari8352 ස්තුති
Now. means newerown so appamadena sampadena
Now means newerown so appamadena sampadanena
විනාඩි 45 ට පමන වැඩසටහන සීමා කරන්න
good idea
Mema swamin wahansewa sambada karala ho number ekak denna puluwnda. Me swamin wahanse pennanna hadana thena hariyatama hari
@@chathuramadushanka3762 description balanna
Wachanayak yodannama beri sbawayakata hitha kiyala lebal ekak yedimak pamani. Ethana idan apassata dekkamk thula dekkamk mathu wenawa hithata hitha kawadawathma muna gesennema nahe wagema hithata hitha muna gehilama nethi bawa hitha hithenma shunya bawa dekkak ta awabodaya, niwima, arya shunythawaya, yatharthaya yanuwen wachana tikak yodala bawa awaboda dekkamak mathu wimak. Me darmya awabodaya kiyana thenata kisima wachanayak lebal ekak pawichchi kirimata nohekiya. Awabodaya kiyanne denumak nowa thamanta thamangen lebena athdekimaki. Hithata hitha muna gesilama nethi bawe dekka thula mathu wenawa hitha hithenma hitha gena denagenimaki me darma awabodaya. Onna ethakota dekkak mathu wenawa manussayek niwan dakinne nethi bawa niwana yanu Hitha hithenma awabodaya thula mama kiyala sankalpayak witharak yedila thibima thula mma kiyana sankalpayama hithena thawath sithuwillak pamani. Niwana yanu minisek labana deyak nowe. Weradi drushti tikaka niwi yemaki. Me sawamin wahanswge paniwidayada eyai
භෞතිකය ඇත්තේම නෑ කියන විට පළමු වර අසන අයට නිවන කෙසේ වෙතත් සමනල ගැටය වැටීම නම් නියතයකි. රූපය + මාංශ ඇස + විඥානය = ඇසේ ලෝකය, මෙම කරුණු තුනම ඇති විට පමණයි මල මුණ ගැසෙනුයේ. විඥානයට (මනසට) පමණක් මේ තරම් මායාවක් පෙන්විය හැකි ද?. පෙනීම, ඇසීම, දැනීම, සිතීම, කිරීම, සියල්ල මනසේ ප්‍රතිනිර්මාණයක් නම් කරන්න දෙයක් ඇත්තේම නෑ නේ ( Matrix චිත්‍රපටිය බැලුවා වගේ ) . ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන විමසීම (ආර්ය පරීක්ෂණය) අනුව නිවනත් මායාවක් නේද ?. ඡචක්ක දේශනාව වෙන කිසිවෙකු මේ ආකාරයට විමර්ශනය කර නෑ. 🙏🙏🙏
@@vipulawanigasekera6264 -Matrix චිත්‍රපටියේ Movie Review එකක් බැලුවා වගේ.
@@vipulawanigasekera6264 - මෙය ඇසීමෙන් පසු අරණ ධම්ම හිමියන්ගේ ඡචක්ක දේශනය අසා දෙවන වරට ද මෙම දේශනය ඇසුවෙමි. ස්වාමින් වහන්සේලා දෙදෙනා ම පවසා සිටින්නේ භෞතිකයක් නොමැති බවය. නමුත් අරණ ධම්ම හිමියන් තව පියවරක් ඉදිරියට ගොස් පවසන්නේ පුද්ගල ස්වාභාවය අවසන් කර ගන්නා තුරු මෙය වාචික දැනුමක් පමණක් වන බවය. වැඩය කෙතරම් සියුම් ද යත් අවබෝධ වන්නා මයාකරුට වඩා මයාකරුවෙකු විය බව ඔබ තුමා කියන කතාව සත්‍ය වේ. ස්තුතියි.
ඔය සෑම දෙයක්ම කථා කරන්නෙ භාෂාවට පුරුදු උන නිසා නොවේද?යමක් තත්පරයකට හෝ ගිලිහෙනවනම් ඒ ගිලිහීම නිසාම එය යථාර්ථයක් වෙන්නෙ නෑ නේ්ද? දැන් බලන්න ඔය කතා කරපු සෑම දෙයක්ම රෑ නින්දට ගිහාම නැති වෙනවා නේද? එතකොට කථා කරපු සෑම දේම වතුරෙ නේද? එතකොට මොනයම්ම මොහොතකදීවත් ගිලිහෙන්නෙ නොමැති දෙයක් හා මුසු වෙන්න නේද ඕනෙ.
Ona enna sakachchawakata
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
ඔබ වහන්සේලා ගේ උත්සාහ ය අති විශිෂ්ඨයි,ස්තුති යි ,
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනාව., මැනවින් අවබෝධ පිණිසම කතිකාවට ගෙන ආවා වු ඔබතුමාටත්, අති ගෞරවණීය ස්වාමින්වහන්සේටත් වහ වහාම උතුම් නිර්වාණයම වෙත්වා...!
උතුම් සාකච්ඡාව!🙏🌷🙏🌷
Sthuthi
ආර්ය කල්‍යාණ මිත්‍රත්වයට වන්දනා කරමි.
❤🙏❤️🙏
ඉතාම වටිනා සාකච්චාවක් බොහොමත්ම පින් ඔබවහන්සේට මෙන්ම අපගේ කලනමිතුරු විපුල මහත්මාට.
@@PriyadarshaniLiyanage-qs3uc sthuthi
මේ ස්වාමීන්වහන්සේව නැවතත් සාකච්චාවකට ගෙන ඒමට පුළුවන්නම් වඩාත් වටිනවා,තෙරුවන් සරණයි!
හේතූන් නිසා හටගන්න තැනට නේද මේ එන්න හදන්නේ සුපිරි ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@@SamanElectronics-zn8co ස්තුති
ඉතාම විශිෂ්ඨ දහම් කතිකාවතක් ....
විපුල මහත්මා මේ සිදුකරන සෑම සාකච්ඡාවක්ම ඉතාමත්ම වැදගත් ,
දැනට ඉන්න ප්‍රාථමික මට්ටමින් අල්ප මාත්‍රයක් හෝ ඉහළට යෑමටත් මේ ගැන තව තවත් ගවේෂණය කරන්නටත් රුකුලක් වෙනවා. තෙරුවන්සරණයි ..
ස්තුතියි
ස්වභා දහම ස්වභාවික වෙමින් පවතී...❤❤❤❤
Sithta sanasimak gathta prabodayak medeesanawa
තෙරුවන් සරණයි 💚
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...ස්තුතියි
තෙරුවන් සරණයි ....
ඒ ඒ මොහොතේ සිත.දකිමින් ම්දෙන මග නිස්සාරණ මග තෙරුවන් සරණ යි ..🙏🙏🙏
sthuthi
ඉතාම විශිෂ්ඨ දහම් කතිකාවතක් ....!
ඔබවහන්සේට තව තවත් ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනාවන් සිදු කීරීමටත්., කායික සහ මානසික සුඛී සුවපත් භාවයටත් සමග තව තවත් උතුම් සද්ධර්ම මාර්ගයේ ගමන් කර වහ වහාම නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා...!
තෙරුවන් සරණයි ...!
ගෞරවණීය නමස්කාරය පුද කරමි...! 🙏
ඔබ දෙපලටම බොහෝ මත් පින්🙏
sthuthi
බොහෝම වටිනා සාකච්ඡාවක් dr. කාලය නම් ටිකක් මදි.🙏🙏🙏
@@ThemikaDilmith-t3q salaka balannam
❤❤❤❤
🙏🌹🙏🌹🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ..වටිනා සාකච්ඡාවක්...විපුල මහතාට අප්‍රමාණ පින්...නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏
@@sagarikaekanayake3587 ස්තුති
🙏❤️🙏
හරිම වටිනා සාකච්ඡාවක්. නැවතත් උන්වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.
@@priyankacroosdabrera779 ස්තුතියි
Thanks again
බොහෝම ස්තුතිය🙏🥰🩷
බොහොමත්ම ස්තුතියි...තෙරුවන් සරණයි.🌹🙏
@@mallika8744 ස්තුති
Bohooma Pin Dr. Can you please arrange a series of discussions with Rev. Jinasara. Niwanama wethwa !!!
Sthuthi, Uthsaha Karannam
Sadu saadu 🙏❤️🌷🌺🌼🌼🌍🐘👍🙋
Thanks sir.
🌷🌷🌷🙏🙏🙏 ධාතු වශයෙන් ගත් විටම විඤ්ඤාණයක් ඇතිවීමක් කථා කළ නොහැකි බවක් යයි සිතෙනවා. නිරෝධයක්මයි...01:05:20.....ඔබතුමාටත් ස්වාමීන්වහන්සේටත් ස්තූතී .
@@hemalisiri ස්තුති
බොහොම වටිනවා🙏🙏
@@Hemanda-e3y ස්තුති
සාකජාවට.ව්පුල.සරටනිම්කරානන්බැරි.පිනාක්.පි🎉🎉🎉🙏🙏🙏👍
බණ නෙමේ ඕනෑ මේ වගේ ධර්ම සාකච්ඡා ස්තුතියි ඔබ දෙපෙළටම
Sthuthi
මේ සාකච්චාව හොදයි බණ එපා කියද්දී ඔබට ඇහෙන්නේ බණ, ඒක ඇත්ත මොකද ඔයා ම ඒක ඉහතින් කියලා ඔප්පු කරලා ඉවරයි, මේක තවත් කථාවක් නොවෙයි ගැබුරින් හිතන්න යාළු ❤❤❤❤thanks Dr🌹🌹
ඇත්තටම ස්තුතියි බණ බව ණසන බහ බව හදන ඒත් ගොඩ වෙලාවට අහන්න ලැබුණේ බහ විපුල මහත්මයා වගේ අය තවත් ඉන්නවා ඒ සාකච්ඡා දේශනා වලින් අපට බණ ඇහෙනවා අහනවා නෙමේ ඔබතුමාට ස්තුතියි
ඇත්තටම Dr. විපුල් ඒ ඒ අවස්ථා වලදි අහන ප්‍රශ්න නිසා තව තවත් නිරුවුල්ව සාකච්ඡාව දිඟටම යනව. ඒකයි මේ බණ අහනව කියල නොතේරෙන්නෙ. නමුත් බොහොම සංකීර්ණ ඒ වගේම සියුම් අවස්ථාවක් මේ සාකච්ඡාවෙන් කරන්නෙ. මමත් තව කීප සැරයක් අහන්න ඕන.
නැවත නැවත මෙවැනි සාකච්ඡා තව තවත් අසන්නට හැකියාව ලැබේවා.
❤🙏
🙏🏻🙏🏻🙏🏻
මේ සාකච්ඡාව නම් next level එකක්. නූපදුන ළමයාගේ උප්පැන්නය ඒක නම් නියම උපමාවක්. තුන් පාරක්ම ඇහුවා .නැවත සාකච්ඡා මාලාවක් කරන්න dr.vipula ජිනසාර හාමුදුරුවෝ එක්ක.🙏🙏🙏
Sthuthi
මමත්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙇🙏🙏🙏
Asa yanu kannadiyak
🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස සියලු දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏🌹🌹🌹
@@padmakumari8352 ස්තුති
Now. means newerown so appamadena sampadena
Now means newerown so appamadena sampadanena
විනාඩි 45 ට පමන වැඩසටහන සීමා කරන්න
good idea
Mema swamin wahansewa sambada karala ho number ekak denna puluwnda. Me swamin wahanse pennanna hadana thena hariyatama hari
@@chathuramadushanka3762 description balanna
Wachanayak yodannama beri sbawayakata hitha kiyala lebal ekak yedimak pamani. Ethana idan apassata dekkamk thula dekkamk mathu wenawa hithata hitha kawadawathma muna gesennema nahe wagema hithata hitha muna gehilama nethi bawa hitha hithenma shunya bawa dekkak ta awabodaya, niwima, arya shunythawaya, yatharthaya yanuwen wachana tikak yodala bawa awaboda dekkamak mathu wimak. Me darmya awabodaya kiyana thenata kisima wachanayak lebal ekak pawichchi kirimata nohekiya. Awabodaya kiyanne denumak nowa thamanta thamangen lebena athdekimaki. Hithata hitha muna gesilama nethi bawe dekka thula mathu wenawa hitha hithenma hitha gena denagenimaki me darma awabodaya. Onna ethakota dekkak mathu wenawa manussayek niwan dakinne nethi bawa niwana yanu Hitha hithenma awabodaya thula mama kiyala sankalpayak witharak yedila thibima thula mma kiyana sankalpayama hithena thawath sithuwillak pamani. Niwana yanu minisek labana deyak nowe. Weradi drushti tikaka niwi yemaki. Me sawamin wahanswge paniwidayada eyai
භෞතිකය ඇත්තේම නෑ කියන විට පළමු වර අසන අයට නිවන කෙසේ වෙතත් සමනල ගැටය වැටීම නම් නියතයකි. රූපය + මාංශ ඇස + විඥානය = ඇසේ ලෝකය, මෙම කරුණු තුනම ඇති විට පමණයි මල මුණ ගැසෙනුයේ. විඥානයට (මනසට) පමණක් මේ තරම් මායාවක් පෙන්විය හැකි ද?. පෙනීම, ඇසීම, දැනීම, සිතීම, කිරීම, සියල්ල මනසේ ප්‍රතිනිර්මාණයක් නම් කරන්න දෙයක් ඇත්තේම නෑ නේ ( Matrix චිත්‍රපටිය බැලුවා වගේ ) . ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන විමසීම (ආර්ය පරීක්ෂණය) අනුව නිවනත් මායාවක් නේද ?. ඡචක්ක දේශනාව වෙන කිසිවෙකු මේ ආකාරයට විමර්ශනය කර නෑ. 🙏🙏🙏
sthuthi
@@vipulawanigasekera6264 -Matrix චිත්‍රපටියේ Movie Review එකක් බැලුවා වගේ.
@@vipulawanigasekera6264 - මෙය ඇසීමෙන් පසු අරණ ධම්ම හිමියන්ගේ ඡචක්ක දේශනය අසා දෙවන වරට ද මෙම දේශනය ඇසුවෙමි. ස්වාමින් වහන්සේලා දෙදෙනා ම පවසා සිටින්නේ භෞතිකයක් නොමැති බවය. නමුත් අරණ ධම්ම හිමියන් තව පියවරක් ඉදිරියට ගොස් පවසන්නේ පුද්ගල ස්වාභාවය අවසන් කර ගන්නා තුරු මෙය වාචික දැනුමක් පමණක් වන බවය. වැඩය කෙතරම් සියුම් ද යත් අවබෝධ වන්නා මයාකරුට වඩා මයාකරුවෙකු විය බව ඔබ තුමා කියන කතාව සත්‍ය වේ. ස්තුතියි.
ඔය සෑම දෙයක්ම කථා කරන්නෙ භාෂාවට පුරුදු උන නිසා නොවේද?
යමක් තත්පරයකට හෝ ගිලිහෙනවනම් ඒ ගිලිහීම නිසාම එය යථාර්ථයක් වෙන්නෙ නෑ නේ්ද? දැන් බලන්න ඔය කතා කරපු සෑම දෙයක්ම රෑ නින්දට ගිහාම නැති වෙනවා නේද? එතකොට කථා කරපු සෑම දේම වතුරෙ නේද?
එතකොට මොනයම්ම මොහොතකදීවත් ගිලිහෙන්නෙ නොමැති දෙයක් හා මුසු වෙන්න නේද ඕනෙ.
Ona enna sakachchawakata
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏