ආශ්චර්‍යමත් සම්බුද්ධ පාරිනිර්වාණය 🙏 සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ධර්ම දානයක් වේවා 🙏🙏🙏

ความคิดเห็น • 346

  • @AvishkaVidanapathirana
    @AvishkaVidanapathirana 2 หลายเดือนก่อน +108

    දෙයි හාමුදුරැවනේ මොන හිතින් කොහොම ගිනි දල්වන්නද ,යුග යුගාන්තර ගනනකට පසු මේ මහපොලොව මත පහල උන උත්තරිතරම මනුෂ්‍ය රත්නය.මහා පුරැෂ ලකුණු දෙතිසක්,දහසක් චක්ර ලක්ෂණ ඇති සුප්පටිඨ්තිත ශ්‍රි පා කමල් ආයි සංසාරේ කවදා නම් බුදු කෙනෙක් දැක ගන්න ද,අනේ මගේ බුදු හාමුදුරැවනේ හිනෙන් හෝ ඔබ වහන්සේ මට පෙනේවා🙏🙏🙏

    • @dinushanprabod1756
      @dinushanprabod1756 2 หลายเดือนก่อน +10

      උන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් දකින්නා,උන් වහන්සේ දකින්නා සේක...

    • @SunethraPriyadarshani-y2l
      @SunethraPriyadarshani-y2l 2 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @piyalshantha2298
      @piyalshantha2298 2 หลายเดือนก่อน +3

      sadu sadu

    • @pushpanjaleenisansala9630
      @pushpanjaleenisansala9630 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumuduperera8251
      @kumuduperera8251 หลายเดือนก่อน

      😢😢😢

  • @SugathDammika-df1qk
    @SugathDammika-df1qk 2 หลายเดือนก่อน +42

    නිවන් දකින ජාති දක්වා මා බෞද්ධයෙකු ම වී ඉපදේවා

  • @champikaranasinghe1038
    @champikaranasinghe1038 2 หลายเดือนก่อน +53

    අපද එවන් ශාස්තෘන් වහන්සේ නමක් සරණ යන්නට වාසනා ලදිමු.
    මම සරණ ගිය තුන් ලොවට ම ආශ්චර්‍යමත් රත්නයවූ බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    සාදූ ! සාදූ !! සාදූ !!!

  • @SudarshiKumudu
    @SudarshiKumudu 2 หลายเดือนก่อน +48

    තුන් ලොවක් සනසා වදාල අමාමෑණි සම්‍යක් සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilharasevwandi3469
      @dilharasevwandi3469 2 หลายเดือนก่อน

      Com and

    • @PriyankaMallawarachchi
      @PriyankaMallawarachchi 26 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @galkaduwachamara8231
    @galkaduwachamara8231 2 หลายเดือนก่อน +55

    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු 🙏 🌼🙏🌼🙏🌼🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 2 หลายเดือนก่อน +18

    සාදු.. සාදු.. සාදු... අමා මෑණි මගේ බුදුපියාණන්ට මගේ නමසකාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බයාන්කාර වූ දුකකිත මේ සසරින් එතෙරවන්නට බුදු හිමි සරණම මා හට ලැබේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 หลายเดือนก่อน +19

    මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේ සරණ මම දිවි හිමියෙන් සරණයමි.....සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @gaminichandrarathna5238
    @gaminichandrarathna5238 2 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු ...මගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!!!!!!!

  • @OshadiKeshara-kq3ic
    @OshadiKeshara-kq3ic 2 หลายเดือนก่อน +10

    අමා මෑණි සම්මා සම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @Udumbara568
    @Udumbara568 2 หลายเดือนก่อน +125

    සසර වසනතාක් කල් සම්බුදු පියාණන්ගේ පා සෙවණේ ඉපදේවා

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm 2 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්

    • @AchiraPeshan
      @AchiraPeshan 17 วันที่ผ่านมา +1

      අපි පුළුවන් තරම් කුසල් ,දහමෙ හැසිරෙන්න ඔනෙ

    • @vidanapathirana3005
      @vidanapathirana3005 17 วันที่ผ่านมา +1

      @@AchiraPeshan අනිවාර්යයෙන් 🛐🛐🙏🙏🙏☸️☸️☸️☸️

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 2 หลายเดือนก่อน +18

    මාගේ ශාස්තෘන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු ....

  • @ireshamadumali6610
    @ireshamadumali6610 2 หลายเดือนก่อน +26

    සාදු සාදු සාදු ...නිවන් දකිනා ජාති දක්වා බෞද්ධයෙකුම වේ්වා

  • @h.mherath9896
    @h.mherath9896 2 หลายเดือนก่อน +20

    තුන්ලෝකාර්ග වූ මාගේ සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @JayanthaHw
    @JayanthaHw 2 หลายเดือนก่อน +20

    සාදු, සාදු මාගේ අමාමැනි තිලෝගුරැ සමිමා සමිබුදු පියානන්ට මගේ නමස්කාරය වෙිවා,,,

  • @sankadarshana9290
    @sankadarshana9290 2 หลายเดือนก่อน +12

    උතුම් වු තිලෝගුරු බුදුරජාණන් වහන්සේට මාගේ ගෞරවණීය හදපිරි පසඝ නමස්කාරයද සියලු නමස්කාරයෝද වේවා වේවා වේවා මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌺🌸🌼💮🌸🌼💮🌺🌸🌼💮

  • @champikawelivita4317
    @champikawelivita4317 2 หลายเดือนก่อน +46

    මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ආශ්චෛර්යයි.අද්භූතයි.ඒ බුදුරජාණන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා !

    • @chamudideshani3232
      @chamudideshani3232 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @PddanushkaPrasad
      @PddanushkaPrasad 2 หลายเดือนก่อน

      Sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏

  • @MadushankaAbegunawardana
    @MadushankaAbegunawardana 2 หลายเดือนก่อน +13

    සසරේ මා ඉපදෙන සෑම වාරයකම අප මහා බුදු රජාණනන් වහන්සේගේ දෙපා ලග ඉපදේවා

  • @කුමුදුනිකුමාරි-ව1ඹ
    @කුමුදුනිකුමාරි-ව1ඹ 2 หลายเดือนก่อน +15

    මාගේ බුදු පියානන් වහන්සේට නමස්කාර වේවා.සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaGunawardana-g8d
    @ChandrikaGunawardana-g8d 2 หลายเดือนก่อน +10

    සාදු සාදු අප තතාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @lakshan-Vlogs
    @lakshan-Vlogs 2 หลายเดือนก่อน +11

    මේ දේශනාව අහද්දි දුක හිතෙන්නේ මට විතරද 🥹 මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @PremilaBothejue
    @PremilaBothejue 2 หลายเดือนก่อน +10

    තුන්ලෝකාග්‍ර තථාගත සම්මා සම්බුදු අමාමෑණී භාග්‍යවත් ලොව්තුරා බුදු පියානන් වහන්සේට මාගේ උතුම් වු ගව්‍ රව නමස්කාර වේවා !!!🙏🙏🙏

  • @karunarathna7236
    @karunarathna7236 หลายเดือนก่อน +2

    මගේ ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 2 หลายเดือนก่อน +7

    සංසාරේ සරණ තුරුම බුදු බණ පමණක්ම දෙසවන ඇසේවා... ඒ බණ පමක්ම ඇසේවා..සම්බුදු සෙවනේම නිවන් අවභෝධ වේව

  • @amitsumana1214
    @amitsumana1214 2 หลายเดือนก่อน +29

    සාදු සාදු සාදු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සසර වසන තුරැ මම ☸️ බෞද්ධයෙක් වී ඉපදේවා

  • @meenanuwanji9574
    @meenanuwanji9574 2 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏 🙏🙏 උතුම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @NishanthiDisanayaka-s2q
    @NishanthiDisanayaka-s2q 2 หลายเดือนก่อน +13

    මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සෙට නමස්කර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammikaHerath-s6w
    @DhammikaHerath-s6w หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ බුදු පියාණන් වහන්සේ 🙏🙏🙏

  • @ChathuraDilanka
    @ChathuraDilanka 2 หลายเดือนก่อน +12

    මගෙ විතරද ඇ හිරිගඩු පිපෙන්නෙ මේ වචන ඇහෙද්දි ❤❤❤

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 หลายเดือนก่อน +7

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 หลายเดือนก่อน +72

    අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ අත්භූතයි, ආශ්චර්යය යි ......!!!

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 2 หลายเดือนก่อน +8

    🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
    සාධූ !සාධූ !!සාධූ !!! ඒ මාගේ ගුරු තිලෝගුරු තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සසර වසනා තාක් මට ලොව්තුරා ස්ද්ධර්මය හැර අන් දහමක් මුණ නොගැසේවා!!!🙏🙏🙏

  • @nandadissanayaka3073
    @nandadissanayaka3073 24 วันที่ผ่านมา +2

    නිවන් දකිනා ජාති දක්වාම බෞද්ධයකුම වී ඉපදේවා.උතුම් වු කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් මනඡකය හැබැහින් දුටු වා වගේ අමාමෑණීයන් අප ටඅහිමි උන ඵ්දසුන් රූප රාමුව කින් දැකගන්නට සැලැස් වුනාලිකාවට පින් සිදුවේවා 🎉🎉🎉🎉🎉තෙරුවන් සරණයි දෙව් පිහිටයි ✨🎉🎉🎉🎉

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhna 2 หลายเดือนก่อน +4

    ජීවිතාන්තය දක්වාම සසර වසනා තුරුම නිවන් දක්නා ජාති දක්වාම තථාගත තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ සරණ හැර මට වෙන කිසිම පිළිසරණක් නෑ නිවන් දක්නා ජාති දක්වාම බුදුන් සරණ යමි දහම් සරණ යමි සඟ සරණ යමි මේ තිසරණ සරණ හැර මට වෙන කිසිම පිළිසරණක් නෑ සාදු සාදු සාදු

  • @maheshherath6141
    @maheshherath6141 2 หลายเดือนก่อน +3

    ඒ සිදුවීම ගොඩාක් හිතට දැනුනා.මහා දුකක් දැනුනා.මේ අප බුදු පියානන්ගේ මහා ආශ්චර්යය 🙏🙏🙏🙏

  • @lankacool6657
    @lankacool6657 2 หลายเดือนก่อน +5

    Aho mage බුදු පියාණන් වහන්සේගේ අත buthay asacharay mage නමස්කාරya වේවා theruwan saranay sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 2 หลายเดือนก่อน +9

    මෙම,දසුන්,දැක,ගැනීම,ලොකු,පිනක්,ඔබ,වහන්සේට,බොහෝ,පිං,සාදු,සාදු,සාදු

  • @vijithamallika6707
    @vijithamallika6707 2 หลายเดือนก่อน +2

    අහෝ,මාගේ ,තතාගත,අමාමැණි,බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු

  • @nilanthiathukorala5734
    @nilanthiathukorala5734 2 หลายเดือนก่อน +2

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @karunathilakakumarasiri4109
    @karunathilakakumarasiri4109 2 หลายเดือนก่อน +4

    දේශකයාණන් වහන්සේට බොහොම පින්. බෞද්ධයෙකු වීම කොතරම් පිනක් ද
    බුදු සරණයි.

  • @indarakkumari7919
    @indarakkumari7919 18 วันที่ผ่านมา +1

    සසර ගමනේ දිවි තබේන තුරා සම්මා සම්බුදු සෙවණේ ඉපදේවාඅමාමැණි බුදු පියාානනි ඔබේ රැව මැවි මැමි පෙනේවා දඹදිව වන්දනා වෙ ගිය ා ඔබ වහන්සේ දෙශනාව දැසින් දුටුවේ මි ද රා ගත නොහැකි දුකක ් දැනුනා

  • @thusharasampath5448
    @thusharasampath5448 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.....mage budu piyanan wahanseta mage Mamaskaraya weva!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KatheejaKavijan
    @KatheejaKavijan หลายเดือนก่อน +1

    මාගේ බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි😢🙏

  • @nilanisingappuli4243
    @nilanisingappuli4243 2 หลายเดือนก่อน +5

    Sadu sadu sadu mage Tatagatayan wahanse jivitaya pawatina turawata namaskara karami namaskara wewa 🙏🌹🙏🌹🙏🌹

  • @thilinirumrshika5956
    @thilinirumrshika5956 2 หลายเดือนก่อน +1

    මාගේ අමාමෑනී බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanie8466
    @sanjeewanie8466 2 หลายเดือนก่อน +6

    සාදු..සාදු..සාදු...

  • @isurueranga3218
    @isurueranga3218 2 หลายเดือนก่อน +7

    ඇත්ත පසූබිම් හඩ නිසා හරියට
    මෙය අසිරිමත් පූවත ඇහෙන්නෙ නෑ..හරිම අමාරුවෙන් ඇහූවෙ..

  • @ChirandaMadushanka
    @ChirandaMadushanka 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.........................

  • @tharushawoods1351
    @tharushawoods1351 2 หลายเดือนก่อน +3

    මාගේ සම්බුදුරජාණන් වහන්සේහට මාගේ නමස්කාරයම වේවා!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GangaRanaweera
    @GangaRanaweera 2 หลายเดือนก่อน +1

    උතුම් වූ තිලෝගුරු තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @kusumaadikaree3343
    @kusumaadikaree3343 17 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉sadu sadu sadu me sansare නිවන් අව boa karaganna turuma sambudu sarana yami

  • @nilminigranton7747
    @nilminigranton7747 2 หลายเดือนก่อน +1

    මාගෙ සම්මා සම්බුදු අමාමෑණි ලොව්තුරා බුදුපියාණන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
    සාධූ!!! සාධූ!!! සාධූ!!!

  • @ChamodyaBandara-y6q
    @ChamodyaBandara-y6q 2 หลายเดือนก่อน +1

    මාගේ සමිබුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 2 หลายเดือนก่อน +1

    අමා,මෑණී,ලොව්තුරා,සම්මා සම්බුදු පියාණන්,වහන්සේටමාගේ,නමස්කාරය වේවා,සාදු,සාදු,සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අප මහත් තතාගත බුදුරදුන්ගේ පරිනිර්වාණය මේ විදිහට හරි දැක ගන්න ලැබීම අසන්නට ලැබීම ගැන නම් මම හිත්න්නේ මම පෙර කල පින් බල මහිමයක් පල දීලා කියලා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wmabanda2817
      @wmabanda2817 2 หลายเดือนก่อน +1

      Sadu ssdu

    • @wmabanda2817
      @wmabanda2817 2 หลายเดือนก่อน +1

      🎉

  • @ChampaKumarasinghe-u9v
    @ChampaKumarasinghe-u9v 2 หลายเดือนก่อน +5

    මාගේ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !

  • @kmaridecg1911
    @kmaridecg1911 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏 mage bargyawathun වහන්සේ ට mage නමස්කාර වේවා . 🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @yasithasamaraweera715
    @yasithasamaraweera715 16 วันที่ผ่านมา +1

    නමෝබුද්ධාය නමෝබුද්ධාය නමෝබුද්ධාය !!!!!!!!!!!!

  • @rangachanaka1733
    @rangachanaka1733 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    ,සාදූ සාදූ සාදූ අපගේ උතුම් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 หลายเดือนก่อน

    Mage tatagatayan වහන්සේට ගෞරවයෙන් mage නමස්කාර කරමි sadu sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    මේ හඬ පව්කාරයනි විසින් සිරගත කල ස්වාමීන් වහන්සේගේ. 😢🙏🙏

  • @manoriperera5617
    @manoriperera5617 หลายเดือนก่อน +1

    Namo buddhaya Sadu Sadu Sadu 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @Karunawathi-y7l
    @Karunawathi-y7l 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සුදු🙏🙏🙏

  • @LovelyCorgiPuppy-et2ct
    @LovelyCorgiPuppy-et2ct หลายเดือนก่อน

    බුදු සරනයි අප මහ බුදු රජානන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏😢😢

  • @ramanigamlath304
    @ramanigamlath304 2 หลายเดือนก่อน +2

    අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @renuka2903
    @renuka2903 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 2 หลายเดือนก่อน +13

    ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙන්නෙ නෑ දැන් වත් නිවැරැදි කරන්න .

    • @pradeepkumara5243
      @pradeepkumara5243 2 หลายเดือนก่อน

      th-cam.com/video/1XEN_8owcdY/w-d-xo.htmlsi=1H52AHS_UIMvU2H-

  • @umayaumaya2237
    @umayaumaya2237 2 วันที่ผ่านมา

    Sadu sadu sadu.budu piyznan wahanseta mage namas karaye wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumnirmal3036
    @pathumnirmal3036 2 หลายเดือนก่อน +2

    නාමෝ බුද්ධාය.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 16 วันที่ผ่านมา +1

    සාදුසාදුසාදු🙏🙏🙏🎉🎉🎉

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 2 หลายเดือนก่อน +5

    Sadu sadu sadu

  • @Nameless-xm8is
    @Nameless-xm8is 2 หลายเดือนก่อน +3

    සාඋු සාඋු ..සාඋු මමදමෙිබනඅසාබුඋුන් සරණයමි....🙏🙏🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 2 หลายเดือนก่อน +5

    අපගේ සම්බුදු රජාණන්වහන්සේ ට නිගාකරන මෙවැනි පින්තූර නුසුදුසුයි .බුදු රජාණන්වහන්සේ පිරිනිවන් වඩින්නෙද සිංහ සෙය්‍යාවෙන් මිස උඩබැලි අතට නොවෙයි.

    • @aminirwana6325
      @aminirwana6325 2 หลายเดือนก่อน

      දර්ශන නොමග යවන සුළුයි.නිග්‍රහයක්!

    • @hewawasamhh6982
      @hewawasamhh6982 2 หลายเดือนก่อน

      Akanam mamath kalanakara

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @chamaranuwan9302
    @chamaranuwan9302 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @akiladamith8648
    @akiladamith8648 2 หลายเดือนก่อน

    සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 2 หลายเดือนก่อน

    බුදු රජාණන් වහන්සේගේ 🎉🎉🎉🎉 පිරිනිවන් මනඡකය හැබැහින් දුටු වාසේ දැනෙන වා සා

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 2 หลายเดือนก่อน +2

    Saadu saadu saadu mevidihata hari budu rajanan wahansege piriniwan pama daknata labima perawasanawak oba wanseta godak pin samma sambudu piyanan wahanseta mage namas karayama wewa

  • @premamenike5675
    @premamenike5675 2 หลายเดือนก่อน +1

    Thunlowata agrawu mage budu piyananwahanseta magee namaskaraya weewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadishashikala677
    @prasadishashikala677 2 หลายเดือนก่อน

    මාගේ අමාමෑනි සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @ShailHimansa
    @ShailHimansa 2 หลายเดือนก่อน +2

    Sadu wadinemi nithipatha Nirmala budu saranai

  • @mallikapiyawathi
    @mallikapiyawathi 2 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭
    Budusaranai
    Siyalusathwayo
    Nidikwethwa
    Neerogiwthwa
    Suwapathwethwa
    Meesasanedima,,niwan,,dakinna
    Lebeewa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pubudumadushan798
    @Pubudumadushan798 2 หลายเดือนก่อน +2

    පින් ඇත්තොම දකිත්වා..

  • @sandyakumari9497
    @sandyakumari9497 2 หลายเดือนก่อน

    බුදු න් දෙසු දර්මය මට අවබෝධ වෙව!!!සදු !!!🙏🙏🙏🙏

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk หลายเดือนก่อน

    සාධු 🙏සාධු 🙏සාධු 🙏අනුමෝදන් වෙවා හැම සසර ම බුදු හිමියන් සරණ යන්න

  • @PadmasiriJayathissa
    @PadmasiriJayathissa 2 หลายเดือนก่อน +3

    Sadu.sadu.ape.maha.budu.budu.rsjanan.wahnseta.sadu.teruwan.saranai

  • @SandyaKumari-v8k
    @SandyaKumari-v8k 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ......!!!!!

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 2 หลายเดือนก่อน

    මෙම,දසුන්,මෙහෙම,දැනගැනීමට,සැලසූ,ඔබ,වහන්සේට,බොහෝ,පිං,

  • @IndikaRajini-g6d
    @IndikaRajini-g6d 2 หลายเดือนก่อน +4

    සාඳු සාඳු සාඳු සාඳු

  • @sampathbandara506
    @sampathbandara506 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු..... 🙏🙏🙏🙏

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 27 วันที่ผ่านมา +2

    Sadu
    Sadu
    Sadu🙏🙏🙏

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน

    උතුම් වු ලොවුතුරු ගුන බලයෙන් සැම සිත් සැණසේවා!!🙏🙏🙏

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 หลายเดือนก่อน +1

    Sadu ..sadu...sadu..samma sambudu budurajanan wahanseta mage namaskaraya wewa...

  • @YasangaRathnayake
    @YasangaRathnayake 2 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු🙏🙏🙏🙏🙏