ලෝකය පුරාවට හමුවෙන මොනවද මේ අමුතු පාෂාණ ගමන්මලු? | Mystic handbags from ancient civilizations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 5 หลายเดือนก่อน +7

    අයියේ මට කන්න බැරුව වමනේ ගිහිල්ලා බඩ රිදිලා පපුව රිදිලා ඔලුව රිදිලා කන්න බැරුව හිට්යේ දොස්තර කිව්වේ වතුරෙන් මට‍ විෂ බීජයක් ඇගට ගිහිල්ලා කියලා මං බෙහෙත් ගත්තා මට‍ ඔලුව හොදටම රිදිලා අම්මා ආයේ පාමසියට ගිහිල්ලා බෙහෙත් ගේනවා දැන් මට‍ සනීපයි.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +3

      පරිස්සමෙන් මල්ලී, වතුර උනු කරලාම බොන්න. ඉක්මනට හොද වෙයි. ❤️👍 ඉක්මනට සනීප වෙන්න ❤️👍

    • @r.msachinthadulshanyapa2005
      @r.msachinthadulshanyapa2005 5 หลายเดือนก่อน +1

      ​@@bauthikaස්තුතියි අයියේ මං ඔයාට ආදරෙයි ♥️😘🥰👨‍❤️‍👨🌹

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      @r.msachinthadulshanyapa2005 ❤️❤️👍👍

  • @voni34
    @voni34 4 หลายเดือนก่อน +1

    ඕව විවිධ කාරයන් සඳහා දීම සම්මාන වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් විවිධ සංකේත. නැත්නම් විවිධ නිලතල වලට දීපු සංකේතාත්මක පලක වෙන්නත් පුළුවන් නැත්තං සිහිවටන වෙන්නත් පුළුවන් විවිධ ආධිපතින්ට තියාග සමඟ ලැබුණු මතක සටහන් පූරුවෙන්නත් පුළුවන් නැත්තං අලංකාරය සඳහා නිවාස වල තියාගන්න පුළුවන් වන විවිධ අලංකාරයට භාවිතා වුනු දේවල් වෙන්නත් පුළුවන්

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 ඒක වෙනස්ම අදහසක්. ඇත්තටම වටිනවා. ස්තුතියි

  • @shashikadilshan2701
    @shashikadilshan2701 5 หลายเดือนก่อน +7

    මන් ආසම channel එක ❤,

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      ස්තුතියි සහෝ ❤️❤️👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +2

    😎පිරමිඩ හා නිකොලා ටෙස්ලා ගැන විඩීයෝවකුත්👍 ඔනේ
    😍ජය........ජය........ජය.........ජය.......

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ ❤️👍 අනිවාර්යයෙන්ම 👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 5 หลายเดือนก่อน +2

    සමහර විට සීල් එකක් විදිහට වුනත් භාවිතා කරන්න ඉඩ තියෙනවා ......

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍 සුමේරියන්වරු ත් මැටි සීල් භාවිතා කරලා තියනවා.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +1

    😀විඩීයෝ එක බලන්න ටිකක් වෙලා ගියා
    දැන්😄👍ේවේලාව පාන්දර 02.56.

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +1

      💘💝💖💗💓💞💕💟❣️❤️💛💚💙💜

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      පාන්දරම බලලා නේ සහෝ 😉❤️👍

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +1

      😊හ්ම්ම්ම්ම්ම්......😜

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      හොදයි හොදයි 🤣👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 5 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි දෙයියනේ ... 😂😂😂❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      ස්තුතියි සහෝ 🤣❤️❤️👍

  • @srilankaelle
    @srilankaelle 5 หลายเดือนก่อน

    වර්තමානයේ බොහෝ මිනිසුන් බහුතරයක් තබාගෙන සිටින ලැප් එකක් වෙන්න පුලුවන් ..ඒ ඒ අයවලුන්ගේ තොරතුරු තබාගෙන ඉන්න උපකරණ

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ වෙන්න පුලුවන් 👍👍

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

    වැරදී . මේ බෑග් වල අර්ථය සුමේරියන් අක්ශර වලින් ලියල තිබිල හම්බවෙලා තිබුණා .
    බෑග් වලින් කියන්නේ අර්ථය ( ඔවුනෙවුන්ගේ කුසල් ) කියල සුමේරියන් අක්ශර වලින් ලියවිල තියෙනවා .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      මොකක්ද ඒ මූලාශ්‍රය සහෝ?? 🤔 ලින්ක් එකක් තියනවද?

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

      @@bauthika 2017 - 2019 මම සුමේරියන් විස්තර හොයල බලද්දි දකින්ඩ ලැබුණෙ . තවත් ගොඩක් විස්තර එකතුකරා . දැන් ඒ කරුණු නෑ .
      ඔය සුමේරියන් කතාව වෙච්ච නැති එකක්ලු ඒක වෙන්ඩ තියෙන එකක්ලු . ඒ කියන්නෙ අනාගතේ නෙමේ . අනාගතෙන් කාලතරණයක් තවත් මානයකට . අතේ තියෙන්නෙ එක එක අයට ආවේණික අර්ථය - හැකියාව ( කුසල් ) කියල සුමේරියන් පුවරුවලම ලියලා තියෙනවා .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      @user-yc4ft7sy7m හරි සහෝ👍 මොකක්ද "කුසල්" කියන්නෙ?

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

      @@bauthika අර්ථය - හැකියාව වගේ අදහසක් තමා පුවරුවල සුමේරියන් භාශාවෙන් කියල තිබ්බේ .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      @user-yc4ft7sy7m ස්තුතියි සහෝ තොරතුරු 👍

  • @wchathuranga454
    @wchathuranga454 หลายเดือนก่อน

    ඒක ID එකක් වෙන්න පුලුවන් තමන්ගෙ තත්වය ,දරන තනතුර පෙන්වන්න,හදුන්වන්න භාවිතා කරන්න ඇති.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් අද කාලෙත් ඒ විදිහට භාවිතා කරනවා නේද 👍👍

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 5 หลายเดือนก่อน

    මේක එහෙම දෙයක් නෙමේ.මේ යමි කාල යාත්‍රා උපකරණයක්❤

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍

  • @Hathurusinha567
    @Hathurusinha567 4 หลายเดือนก่อน

    Mechchara diyunu warthamane ayi dan gal katayam natte .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      අපි දැන් වෙනත් මාධ්‍ය වලට වලට මාරු වෙලා.

  • @novathetraveler
    @novathetraveler 5 หลายเดือนก่อน +1

    Niyamai ❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 5 หลายเดือนก่อน

    හිතාගන්න අමාරුයි ගමන් මලු මොනවද කියලා කාලය තමා හොදම උත්තරය ඉදිරියට දැනගන්න පුළුවන් වෙයි. 👽✨️

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඒ කතාව ඇත්ත සහෝ👍

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

      කුසල් - සුමේරියන් අක්ශර වලින් ලියවිලා තිබිල හම්බවුණා .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน

      @user-yc4ft7sy7m විස්තර කරන්න සහෝ👍

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

      @@bauthika සුමේරියන් පුවරුවල ලියල තියෙනවා අතේ තියෙන මල්ල එක එක්කෙනාගෙ අර්ථය - හැකියාව ( කුසල් ) වගේ අදහසක් තමා දක්වල තියෙන්නේ සුමේරියන් පුවරුවලින් විස්තර කරල තියෙන්නේලු .

    • @bauthika
      @bauthika  4 หลายเดือนก่อน +1

      @user-yc4ft7sy7m ස්තුතියි සහෝ තොරතුරු වලට 👍👍

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 5 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මේ ගමන් මලු බොහො විට බලය අධිපති බවට ඇති සංකේතයක් විය හැකි. කීරිටය සෙංකෝලය වැනි.

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ👍 අද කාලේත් අපි ඒ වගෙ සංකේත දකිනවානෙ.

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 4 หลายเดือนก่อน +1

      ඔව් . ඔවුනොවුන්ගේ කුසල් කියල සුමේරියන් අක්ශර වලින් ලියැවිලා තියෙනවා .

  • @4S6GGS
    @4S6GGS 5 หลายเดือนก่อน +1

    Lap bag 🛍️ ekkak

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 5 หลายเดือนก่อน

    mamat hitanna mawa waladamata yodagatta paid wanna ati

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ඔව් සහෝ ඒ හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන්නෙ 👍👍

  • @hour5709
    @hour5709 5 หลายเดือนก่อน

    ඕවගෙ බර දැං කාලේ බරත් එක්ක සංසන්දනය කරපු විස්තරයක් නැද්ද

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      බරත් එක්ක සංසන්දනය කරලා නෑ. බර නිර්ණය කරලා නම් තියනවා. සමහර ඒවාල තොරතුරු විඩියෝ එකෙ දාල තියනවා සහෝ👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 5 หลายเดือนก่อน +3

    රාවණා ගැන හොයලා කියන්න රාමායණය නැතුව වෙන මූලාශ්‍ර වලින් .....

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම සහෝ👍

  • @sumaljayathilaka5403
    @sumaljayathilaka5403 5 หลายเดือนก่อน

    ඔක ඉස්සර මිනිස්සු ධනය බලය පෙන්වන්න යොදා ගත්ත භාණ්ඩයක් වෙන්න බැරිද?සමජයේ උසස් තත්වයක් පෙන්වන්න යොදා ගත්ත වෙන්න බැරිද?එ අයගෙ දෙවිවරු එවා පාවිච්චි කරපු නිසා එකෙන් බලවත් බවක් පෙන්වන්න. අපෙ අයත් වාලම්පූරි තියාගන්නෙ

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන් සහෝ👍 සමහර විට වෙලදාම නිසා දියුණු උන නිසා සංකේතයක් විදිහට භාවිතා කරා වෙන්නත් පුලුවන්.

    • @sumaljayathilaka5403
      @sumaljayathilaka5403 5 หลายเดือนก่อน

      ලංකාවේ ඉතිහාසයත් ඔයා ඔය කරනව වගෙ පොඩ්ඩ පොඩ්ඩ සුද්ද කරා නම් හොඳයි,අපි දන්න 2500 ගෙන නෙවෙ නොදන්න ඉතිහාසය ගෙන මුලාශ්‍ර එක්කම ඔයගෙ විදියටකරන්න පුලුවන් නම් සුපිරි❤👍

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @sumaljayathilaka5403 කරන්න ඔනේ සහෝ‍ ඒ උනාට සමහර මිනිස්සුන්ගෙ මෝඩ කතා අහපුවම එපා වෙනවා. අපේ රටේ ගොඩක් මිනිස්සු මේ දෙවල් දිහා විවෘත මනසකින් බලන්න කැමති නෑ. ඉස්සරහට අනිවාර්යයෙන්ම අපේ රට ගැනත් කතා කරන්න ඔනේ. අපේ රටේ ජන කතා, කට කතා පිරිලා තිබුනට විද්‍යාත්මක පරික්ෂණ සිද්ද වෙලා තියෙන්නෙ හරි අඩුවෙන්. කොහොමහරි හරි තොරතුරු හොයා ගන්න ඔනේ සහෝ👍

    • @sumaljayathilaka5403
      @sumaljayathilaka5403 5 หลายเดือนก่อน

      ඔව් අපෙ රටේ ප්‍රාග් ඓතිහාසික සත්තු උනත් පතල් හාරන කොට හොයා ගත්ත එවානෙ,එ වැඩේ නම් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙයි ❤🫡

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      @@sumaljayathilaka5403 ඒ කතාව ඇත්ත සහෝ. ගොඩක් දේවල වල පින්තූරයක් වත් නෑ. අධ්‍යන වාර්තාවක්, පෙන්නලා දෙන්න දෙයක් නැතුව ඒ දෙවල් ගැන කතා කරද්දි සුරංගනා කතා වගේ. කොහොම හරි ඉස්සරහට ඒ දෙවල් පෙන්නලා දෙන්න ඔනේ. 👍

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 5 หลายเดือนก่อน

    ❤❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 5 หลายเดือนก่อน

    Putin ge bag 2kawage wenna athi..unta hithapu gan lokema winasa karanna.....u wage aun issarath onna athi😂😂

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් සහෝ 🤣🤣👍

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 5 หลายเดือนก่อน +1

    😕ඔය බෑග් වගේ තියෙන්නේ පඩි නම්
    මොන 😒මගුලකටද ඒවා අතේ එල්ලගෙන ඉන්නේ
    🤔සැකයි....... සැකයි....... සැකයි........

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน +1

      සමහර විට මාසේ පඩිය දාගෙන යන්න වෙන්න ඇති 😉👍

    • @dulshanisanduni94
      @dulshanisanduni94 5 หลายเดือนก่อน

      @@bauthika ඒ කාලෙ බරටම පඩි දිලා තියෙනවා... ගෙදරින් බැග් එකක් අරන් ඇවිත් දාගෙන යන්න තරම්....

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @dulshanisanduni3635 කාසි වලින්නෙ පඩි ගෙවන්නෙ 😅🤣👍

    • @dulshanisanduni94
      @dulshanisanduni94 5 หลายเดือนก่อน

      @@bauthika 😔

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      @dulshanisanduni3635 පඩි ගැන කියපුවම හිත් රිදෙනවා නේද? අපේ රටේ හැටි ඒ සහෝ 👍

  • @sanithusanvidu
    @sanithusanvidu 5 หลายเดือนก่อน

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️👍

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 5 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @bauthika
      @bauthika  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍👍👍