ความคิดเห็น •

  • @T-viral.
    @T-viral. 2 ปีที่แล้ว +26

    😍ufc යමු.රටට පට්ට ගැම්මක් තමයි අය්යේ

    • @BogalaSawundiris
      @BogalaSawundiris 7 หลายเดือนก่อน +1

      ekanam danma poddak amaaru wadi meyaata , samaharavita passe puluvan wei

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +20

    ....🙏....ලංකානාමය ලොවට කියාපාන ඔබවනි වීර පුතෙක් බිහිකල මව්පිය දෙපලටත්......ඔබටත් ඔබෙ පවුලෙ සැමටත් සුභ පතනවා ජයවේවා................................!!!!

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +9

    අපේ වීරයාට ජයෙන් ජයම වේවා සෑම තරගයක්ම ජය ගන්න ලැබේවා🏆🏆🏆

  • @shalikafernando6986
    @shalikafernando6986 2 ปีที่แล้ว +82

    UFC යන්න ලැබේවා කියල wish කරනවා🇱🇰♥️

    • @preretconbeyonder2967
      @preretconbeyonder2967 2 ปีที่แล้ว +14

      @N.imantha de silva යකෝ UFC කියන්නේ real fight. wwe වගේ script නෙමේ. UFC ගිහින් WWE යන්න මොලේ අමාරැවක් තියෙන්න ඕන 🤣🤣UFC එක්ක BOXING💥💥👌👌

    • @erandaprageeth
      @erandaprageeth 2 ปีที่แล้ว

      Aniwarenma ♥️♥️

    • @manel2343
      @manel2343 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +2

      @N.imantha de silva kaud ufc ghila wwe yana modaya

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +2

      @N.imantha de silva hariyt hoyala balahn wwe ghala ita passe ufc ghin kala thami ayem wwe awe

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 ปีที่แล้ว +21

    මාරම ගැම්මක් එන්නෙ අයියෙ💪 ♥️😍

  • @pasinduchamara6369
    @pasinduchamara6369 2 ปีที่แล้ว +18

    ඔයා අපේ රටට ගෘරවයක් අයියෙ💪💪💪

  • @Seamanlife1997
    @Seamanlife1997 2 ปีที่แล้ว +4

    අපේ ඉස්කෝලේ කොල්ලෙක් ජය අයියේ....🎉❤

  • @panasonic99
    @panasonic99 2 ปีที่แล้ว +37

    කාට හරි පුලුවන්නම් මෙයාට UFC යන්න ස්පොන්සර් කරන්න. අනිවාර්යයෙන් ටයිටල් බෙල්ට් එකක් ගන්න පුලුවන් මෙයාට

    • @saman1823
      @saman1823 ปีที่แล้ว +1

      Ufc yanda sponsor karanda onemada bn

    • @panasonic99
      @panasonic99 ปีที่แล้ว

      @@saman1823 danna taramin sahenna sappi ona bn UFC ynna. unge fight club ekata badila etanin select welane yanen. habai bellator wage ekak baida danne ne

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      @@panasonic99 laksha 60 70 ktata wada oneda bn

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      Ufc yana ayata olymphic boxing ehama yanda baada bn

    • @panasonic99
      @panasonic99 ปีที่แล้ว

      @@saman1823 salli nam komath godak one bm. anika ufc sellana karanaa kalim MMA pro career eke matches sellan karla hoda record ekak teennath one. samanyen.UFC level ekata enna hugak fighters lata sahenna kal yanwa. age eoa unath 30 wage wenawa level ekata eddi.

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 ปีที่แล้ว +86

    බොයිකා කියන නම භාවිතා නොකර මලින්ත වෙන්න.මලින්ත නම තමයි ලෝකෙට යන්න ඕනි

    • @dontlikebeingnormal
      @dontlikebeingnormal 2 ปีที่แล้ว +9

      Did you ever watch a mma fight

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 ปีที่แล้ว

      @@dontlikebeingnormal boyka mma ගහපු ෆයිට් එකක link එකක් දීපංකො

    • @relaxingsl1413
      @relaxingsl1413 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @sachidudulen9375
      @sachidudulen9375 2 ปีที่แล้ว +1

      ඕනම ෆයිටර් කෙනෙක් ට නික් නේම් එකක් තියෙන වා මචං . Ufc mma wbc ඔය ඕනම එකක් ගහන ප්ලේයර් කෙනෙක්ට ඒ ගොල්ලොන්ගෙම nick name එකක් තිනව

    • @relaxingsl1413
      @relaxingsl1413 2 ปีที่แล้ว

      @@sachidudulen9375 හ්ම්ම් හා

  • @sangeeth.production98
    @sangeeth.production98 2 ปีที่แล้ว +19

    කුරුණෑගල නිසා පට්ට ආඩම්බරයි ❤️ සහෝදර පාසලේ වීම තවත් ආඩම්බරයි ❤️❤️

  • @kesharapradeep8284
    @kesharapradeep8284 2 ปีที่แล้ว +9

    මම බැලුවා බුවකවෝ.ගැන..the man is a legend..
    දවසක ඒ වගේ වෙන්න ශක්තිය ලැබේවා

    • @isharaperera8377
      @isharaperera8377 2 ปีที่แล้ว

      Ee kawda bn බුවකවෝ🤔කියන්නේ?

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 ปีที่แล้ว

      😹😹😹😹

  • @shenulshenul2634
    @shenulshenul2634 2 ปีที่แล้ว +5

    අමරසිංහ ලා කොහොමත් වැඩර් ලා ❤️❤️❤️❤️👍

  • @bhashawa.23206
    @bhashawa.23206 2 ปีที่แล้ว +2

    Wish you all the best man 🔥 you are making us proud as sri 🇱🇰 lankans

  • @chamindawijesinghe5817
    @chamindawijesinghe5817 2 ปีที่แล้ว +8

    සුබ පැතුම් මචන් ජයවෙවා ......

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 2 ปีที่แล้ว +3

    මලින්ද ඔබගේ සටන් ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න සුබ පතමි. Never give up 👊🤝

  • @Lucky07407
    @Lucky07407 2 ปีที่แล้ว +2

    ගැම්මක් අයියෙ ඔයා,, UFC ත් play කරන්ඩ හම්බෙන්ඩ ලංකාවෙ නාමය ලෝකෙටම ගෙනියන්ඩ කියල ප්‍රාර්තනා කරනව..

  • @lionscreation5588
    @lionscreation5588 2 ปีที่แล้ว +1

    All the very best brother. Lest up Sri Lankan flag 🇱🇰 high and mother Maliyadeva 🇷🇴 so proud of you.
    Proud to be a DEVAN 🇷🇴🐘

  • @sahanviduranga6174
    @sahanviduranga6174 2 ปีที่แล้ว +3

    මේක බැලුවත් ගැම්ම... 🏅🇱🇰🏅

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඉන්නව නම් මෙයා Fight කරපු එකේ Link එක දානවද

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +1

    ගැම්මක් ආ api fighting history eka aluth karamu❤❤❤⚔🔥🌟🌟මේ වගේ ක්‍රීඩකයෝ ufc යන්න srilanka ven සහයෝගයක් ලැබේවා kiyala prarthana karanva

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +6

    Lasith ayiyage malli 🇱🇰❤️

  • @moonstars5081
    @moonstars5081 2 ปีที่แล้ว +3

    දැනටමත් Legend කෙනෙක් වෙලා ...😁😁😂😁😂😁😂

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 2 ปีที่แล้ว +1

    Atthatama malinda aiya supiri charithayak 😍😍😍

  • @deshanudugama8630
    @deshanudugama8630 2 ปีที่แล้ว +3

    කතාව ඇතුලෙ මාරම මොරාල් එකක් තියෙන්නෙ....Good luck brother 💪

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Ape lankawe fighter kenek gahanawa dekala...
    Mama uda giya.
    Congratulations 🎊 bro.
    For long journey.
    1st finish Asia...
    Kelapan seratama.
    Ubata budu saranai.
    Jesu pihitai.
    Malli

  • @chamudithamihiran55
    @chamudithamihiran55 2 ปีที่แล้ว

    මලිදෙව් මෑණියනගෙ පුතෙක් ... ආඩම්බරයි... ජය වේවා ඉදිරියටම යන්න මලින්ද අයියේ ❤️🇷🇴❤️

  • @creations245
    @creations245 2 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @sajithmadushan5370
    @sajithmadushan5370 2 ปีที่แล้ว +2

    අඩේ අපේ මාලින්ද අයියා boyka ගේ කපාපු පලුවමයි බන් 😘😘🙏

  • @pathiranaoffical8559
    @pathiranaoffical8559 10 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් අපේ ගැම්මක් 😊👊❤️🇱🇰

  • @naveensl7580
    @naveensl7580 2 ปีที่แล้ว +1

    Malinda ayiya mage lagama nadayek niyama hitha hoda awanna charithayak . Hoda guruwarayek. International li lanakawa babalawanna awasthawa labewa. All the best ayiy 💪💪❤️

  • @hashinmadhusanka4995
    @hashinmadhusanka4995 2 ปีที่แล้ว

    Keep going saho ape ratata ona oyalawage playersla good luck

  • @desilvasuranga262
    @desilvasuranga262 2 ปีที่แล้ว

    Malinda, UFC ,That's the Goal ! Jayawewa Bro

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 2 ปีที่แล้ว +2

    අපේ රටේ නලුවො විදියට ගන්නෙ මල් ගස් වටේ දුවන වැඩ බැරි ගොන්ජා වගේ ගොබ්බයො නෙ 😂 මේ වගේ සුපිරි කොල්ලෙක් දාලා සුපිරියටම වැඩක් කරන්න පුළුවන් ❤️💪 ඒකට ඉතින් මොලේ තියන සිනමා අධ්‍යක්ෂකවරයෙක් අපේ රටෙන් හොයා ගන්න පුළුවන් වෙයිද කියලා නම් සැකයි මොකද ඉන්න උන් සේරම අඩු වයසින් ඉපදුන ලිංමැඩි මන්ද බුද්ධිකයො නිසා 😂

  • @prasadmp4441
    @prasadmp4441 2 ปีที่แล้ว +1

    Edit ekanm patta ♥️

  • @hasithdilshan5639
    @hasithdilshan5639 2 ปีที่แล้ว +10

    මගෙත් එක හීනයක් , හැබැයි මගේ ඒ හීනේ මාත් එක්කම යටපත් වෙලා යයි , කව්රැ හරි ඉන්නවා නම් මටත් උදව් කරන්න , 😐😐

    • @tamasharavinda3216
      @tamasharavinda3216 2 ปีที่แล้ว

      Waren putha ape class ekata

    • @hasithdilshan5639
      @hasithdilshan5639 2 ปีที่แล้ว

      @@tamasharavinda3216 කොහෙද ක්ලාස් එක තියෙන්නෙ , මට විස්තර ටිකක් දැන ගන්න ඕන්

    • @ashennaveen7149
      @ashennaveen7149 2 ปีที่แล้ว

      waren ape ekata malinda ayya training kare issallama ethana man hamadama practice iwara wela malinda ayya sellam krnw balan innw pissu hadenwa bag eka maragena kanawa

    • @ashennaveen7149
      @ashennaveen7149 2 ปีที่แล้ว

      dwasak mage partner ta kiwa mawa ussala polowe gahapan kyl 🤣🤣🤣

    • @mrmusicchill7354
      @mrmusicchill7354 2 ปีที่แล้ว

      @@ashennaveen7149 Koheda tiyenne

  • @rangahimala6860
    @rangahimala6860 2 ปีที่แล้ว +1

    Machan best of luck.

  • @nilanthakumar1311
    @nilanthakumar1311 2 ปีที่แล้ว

    Ahinsak hoda kollek, Wish karanawa bokkenma.

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 2 ปีที่แล้ว +1

    UFC Malinda amarasinghe from sri lanka ❤️🔥🇱🇰

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว

    එකෙන්ම වැඩ්ඩෙක්.ජයම වෙන්න ඕනි 🖤🔥

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 2 ปีที่แล้ว +2

    මලින්ද අයියා 🔥

  • @pradeeya862
    @pradeeya862 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා ❤

  • @dinalsankalpa520
    @dinalsankalpa520 2 ปีที่แล้ว

    ගැම්මක් ❤️🔥

  • @dileesharandika8666
    @dileesharandika8666 2 ปีที่แล้ว +4

    Master 🫡🇱🇰😍❤️

  • @yohanmayadunnage4380
    @yohanmayadunnage4380 2 ปีที่แล้ว +3

    Good luck boy ❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +1

    Love You Malinda Ayye 🇱🇰

  • @gamepissa396
    @gamepissa396 2 ปีที่แล้ว

    නියමයි සුපිරිම ☠️☠️☠️☠️☠️☠️💪💪💪🥇🥇😁

  • @sachinpremuditha9721
    @sachinpremuditha9721 2 ปีที่แล้ว +1

    Aniwa කොල්ලෝ ගිහිල්ලා cornor macgragoryath kelapan jaya weva brother

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග 2 ปีที่แล้ว +3

    ගහගන්ඩ එපා අයියා

  • @malinadaprsath1718
    @malinadaprsath1718 2 ปีที่แล้ว +3

    Ufc වල දකින්න ආසයි නිකන් නෙමයි ජයක්ග්‍රහනයක් සමගම ❤

  • @GS-ri6en
    @GS-ri6en 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටීයේ කවද්ද විඩියෝ එක එන්නෙ කියලා ..........

  • @sumithbandara1208
    @sumithbandara1208 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️ අයියේ ❤️❤️❤️❤️❤️

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 ปีที่แล้ว

    Jayaweva malinda Malli 💪💪💪💪👌

  • @PubuduPerera
    @PubuduPerera 2 ปีที่แล้ว

    Be the MMA icon of Sri Lanka aiya... ❤

  • @acousticmusic7538
    @acousticmusic7538 2 ปีที่แล้ว +1

    මලියා ❤️✊

  • @maheshsenevirathna8613
    @maheshsenevirathna8613 2 ปีที่แล้ว

    ජයේන් ජයම වේවා....

  • @reshanidinithika1265
    @reshanidinithika1265 8 หลายเดือนก่อน

    Ape aiya....❤️❤️❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว

    Jayaen jayama wewa

  • @slgamingpro8377
    @slgamingpro8377 2 ปีที่แล้ว +1

    frist comment එක මගෙන්😁😁😁😁😁

  • @gayantharanga4990
    @gayantharanga4990 2 ปีที่แล้ว

    සුපර් ආඩම්බරයි

  • @thushinduthimasha5420
    @thushinduthimasha5420 7 หลายเดือนก่อน

    මාත් ආසයි 🖤🥺

  • @akeshnirukshitha1290
    @akeshnirukshitha1290 2 ปีที่แล้ว

    Ufc යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා අයියෙ 🙂❤

  • @alvinversion2982
    @alvinversion2982 2 ปีที่แล้ว +4

    CONGRATULATIONS

  • @lockdowntv3015
    @lockdowntv3015 2 ปีที่แล้ว

    gammak thama bossa...

  • @dinujahapuarachchi8820
    @dinujahapuarachchi8820 2 ปีที่แล้ว

    මමත් ආසයි ඔයා වගෙ වෙන්න world strongset man

  • @sahanviduranga6174
    @sahanviduranga6174 2 ปีที่แล้ว +2

    SL Boica කතාව ඇහුවත් ගැම්ම 🇱🇰🇱🇰🏅🏅🇱🇰🇱🇰

  • @alvinversion2982
    @alvinversion2982 2 ปีที่แล้ว +2

    very risk and powerfull

  • @nethanleon5721
    @nethanleon5721 2 ปีที่แล้ว

    patta waddek 💚💪🏼

  • @රොෂාන්රාජනායක
    @රොෂාන්රාජනායක 2 ปีที่แล้ว +1

    සුපිරි ...ජයවෙිවා ...💪💥👍💪💪

  • @sachinmalsara3847
    @sachinmalsara3847 2 ปีที่แล้ว

    එල කොල්ලෙක්

  • @bhathiyasubhashana9035
    @bhathiyasubhashana9035 2 ปีที่แล้ว

    Malinda aiya 🖤🇱🇰

  • @silentkiller4009
    @silentkiller4009 2 ปีที่แล้ว +3

    Legend

  • @maheshbandaramunasinghe4346
    @maheshbandaramunasinghe4346 ปีที่แล้ว +1

    Our proud,

  • @nishadheshana861
    @nishadheshana861 2 ปีที่แล้ว +1

    Gdluck malinda aiye... 🦾🔥

  • @himagabandara9620
    @himagabandara9620 2 ปีที่แล้ว +3

    🇱🇰❤️

  • @kanishkanayanakumara2863
    @kanishkanayanakumara2863 2 ปีที่แล้ว

    Proud Devan ayye..........

  • @sahanrasanga9411
    @sahanrasanga9411 2 ปีที่แล้ว

    තායිලන්තෙ muay thai documentaries බැලුවම තමා තෙරෙන්නෙ එහෙ සටන් සන්ස්කෘතිය ගැන...අපෙ රටෙත් ක්‍රිකට් වලට අමතරව ෆුට් බෝල්, බාස්කට් බෝල් වලට ක්‍රිකට් වගේම රැල්ලක් ඇති කරන්න ඕනෙ..මිනිස්සු සතුටෙන් සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නනන්

  • @sisirakumara9390
    @sisirakumara9390 2 ปีที่แล้ว

    ඉදිරි තරඟ වලදී ඔබට ජයක්ම ලෙබේවා කියල ප්‍රාර්තනා කරනවා ඔබට ජයම වේවා සහෝ , 👍👍🤗🤗🤗😍

  • @mayeshaperera5007
    @mayeshaperera5007 2 ปีที่แล้ว

    adooo gemmak mge eka.❤

  • @surangawijesekara8701
    @surangawijesekara8701 2 ปีที่แล้ว +1

    Congratulations SL boyka , your do attitude will bring you to the UFC Ring👏👏💪

  • @maheshbandaramunasinghe4346
    @maheshbandaramunasinghe4346 ปีที่แล้ว +1

    Jayen jayama wewa, lankawe flag eka aniwren ghnwa, oyt plwn sir

  • @shalikaroshan6474
    @shalikaroshan6474 2 ปีที่แล้ว

    අමරෙ❤️

  • @preretconbeyonder2967
    @preretconbeyonder2967 2 ปีที่แล้ว +2

    මම නම් කියන්නේ boyka කියනවට වඩා malinda කියලා කියන එක සුපිරි. scott adkins ගේ skills ගොඩක් වැඩී බං undisputed එකේ ඌ ගහන හැම kick එකක්ම real එතකොට ඌ එක්ක සංසන්දනය කරනකොට නිකම්ම joke එකක් වෙනවා

    • @dontlikebeingnormal
      @dontlikebeingnormal 2 ปีที่แล้ว +1

      Mehemai, real fighting walai choreographed fighting walai athara wenasak thiyanawa. E hinda e deka compare krnn ba. Anith eka skott adkins gahana kick aththa thamai. Eth ewwa performances. E godak kicks real fight situations waladi wada karanne na. udaharanayak vidihata scott adkins movie ekedi gahana major kicks walin ekak thamai 720 cheat kick eka. E kicks wala motion eka wadi e hinda gahanna yana welawa wadi. Samanyen real professional mma fights wala technique eka thama eka shot ekakata ganna welawa adu karana eka. Ethakota fight krn anith kenata eka aduraganna ba. (telegraph wenawa adui). E unata mma wala circular kicks nathuwamath nemei. spinning hook kick, spinning back, 360 kick (tornado kick) wage kicks thiyanawa. E unata ewwa ara 720 cheat kicks wage long kicks nemei. E hinda movies wala fight choreography walat real mma fighting compare karana eka waradiy kiyana ekai mage adahasa.

    • @tamasharavinda3216
      @tamasharavinda3216 2 ปีที่แล้ว

      @@dontlikebeingnormal eka hariyatama hari mokada eka danne api wage full contavt karana aya karakila fahanna gihin knok out thama🤣

  • @jeewantharukshan1758
    @jeewantharukshan1758 2 ปีที่แล้ว +1

    ඔය මැච් වල උස්සලා පොලේ ගහන්න බැරිද අය්යේ

  • @sinethdissanayake502
    @sinethdissanayake502 2 ปีที่แล้ว

    කොහොමද සම්බන්දවෙන්නෙ

  • @amazinguniverse6811
    @amazinguniverse6811 2 ปีที่แล้ว

    Jaya wewaa ❤

  • @menuka_3327
    @menuka_3327 2 ปีที่แล้ว

    supirima waddek❤

  • @tharakatharaka-zx6ox
    @tharakatharaka-zx6ox ปีที่แล้ว

    Mekata join wenne kohomada

  • @tila9464
    @tila9464 2 ปีที่แล้ว

    MALINDA AMARASINGHE❤❤❤

  • @sasikapriyamantha9232
    @sasikapriyamantha9232 2 ปีที่แล้ว +1

    ❤️

  • @nuwanperera3922
    @nuwanperera3922 2 ปีที่แล้ว +1

    UFC yamu brother❤

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya2803 2 ปีที่แล้ว

    ලන්කන් බෝයිකා

  • @danielatlas7059
    @danielatlas7059 2 ปีที่แล้ว +3

    UFC yanna godak dewal igena ganna one, striking vithrak madi. Wrestling, BJJ, Kick boxing, Grappling, Ground and Pound, submissions me hamadema master karanna one. Anikth eka,
    eka para UFC ekata sign karan na kawath. Mulinma 'ufc contender series' eka win karanna hari, DANA WHITE impress wena vidiyata fight karanna one. UFC kiyanna, BKFC, ONE CHAMPIONSHIP, Bellator MMA, Strikeforce ,Cage Warriors wage MMA PROMOTING COMPANY EKAK NEMEI. Ufc kiyanna WORLD LEADING MMA COMPETITORS la inna thanak. ME AYYATA THAWA GODAAAAAAK TRAIN WENNA THIYANA UFC YANA EKA GANA HITHANNAWATH ONE NUM.

  • @disnakakavind7012
    @disnakakavind7012 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @fdonavo670
    @fdonavo670 2 ปีที่แล้ว

    Brother mage hinayak oka...mava danna puluwannam mama ekenma loku gamanak yanava

  • @chamifreakinMMA
    @chamifreakinMMA 2 ปีที่แล้ว +1

    My dream 😍😍 be the world champion in UFC 😈💥

    • @saman1823
      @saman1823 ปีที่แล้ว

      Kohomada bn ufc yanne

  • @Sadeepa_Heshan
    @Sadeepa_Heshan 2 ปีที่แล้ว +1

    kurunegala koheda class thiyenne

  • @tharinduengineeringironwor5194
    @tharinduengineeringironwor5194 2 ปีที่แล้ว

    Super

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว

    Ufc mma fav ❤

  • @KavishkaTheNightmareGimhan
    @KavishkaTheNightmareGimhan 2 ปีที่แล้ว

    වැඩ වගේම මොරාල් එක වටින්නේ FIGHT එකක. Malinda ගේ ඒ ඔක්කොම නියමෙට තියනෝ... SL Boyka kiyala hadune nikan neme kiyala pennala thiyenne...☠☠☠

  • @petiya1271
    @petiya1271 2 ปีที่แล้ว

    💪