ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නයෝම් ඉන්න කතාවත් බලන්නෙ හරිම ආසාවෙන් එයාගෙ රංගනය ඉතාම විශිෂ්ඨයි.ආදරෙයි හැමදාමත් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරපීඩක කාමුකත්වය නිසා භින්නෝන්මාදය කියන රෝගි තත්ත්වයට පත්වෙලා ඉන්න එරන්දි. තාරක තමා ඩයල් එක. අවුරුදු දහයකට කලින් අසෙනිට පරපීඩක කාමුකත්වය යටතේ සිද්ධ වෙච්ච දේවල් අසේනී ඉවසන් හිටියේ ඇත්තටම තාරක ආදරෙයි කියලා හිතලා. ඒත් අසෙනිට බූට් එක තියලා මනීෂාවත් කොළඹ එක්කන් එනවා. ප්‍රේමය අහිමි වීමේ දුකට අසෙනි වග බීලා මැරෙනවා. දැන් ඒ වැඩේට උත්තරාව අල්ලන්. හැබැයි උත්තරා තාරකට අකමැති නිසා ඒක මානසික රෝගයක් වෙනකම් වැඩි වෙලා. මට හිතෙන්නේ එයාලා කියවන ඔය පොතේ ඇත්තෙත් පරපීඩක කාමුකත්වය ගැන. හරියට fifty shades film eka eleven minutes novel eke wage. මන් හිතන විදියට 🤔
Ane mnda
@@nipunijayathilake7910 නෑ RAT කියලා නම දාලා තියෙන්නෙ. RAT කියන්නෙ remote access trojan කියන එක 403 කියන්නෙ error code එක. මෙක හැක් කරලා හරි වයිරස් එකක් හරි ටෙක්නොලොජෛ එක්ක යන එකක්.
ඒ පොත මනස විකුර්ති කරන පොතක්ද කොහෙද එක ටැමිල් ෆිලිම් එකක් තිබ්බා මරනය නොමිලේ ඒ පොතේ නම පොත කියවන කියවන කෙනා මැරෙනවා අම්මෝ ඒක මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා
Mokkda film eka
@FOODPICNICWITHME.... nama mtaka na mta
@FOODPICNICWITHME.... 13 Aam pakkam tamil movei kiyala shach krala blnna youtube eke tiyenawa
මාත් බැලුවා ගොඩක් කල් හැබැයි
May lagadith shakthi tv ake giya. 21
නයෝමිට මේ චරිතය රගපාන්න මදි....
Thank ❤
මීනා කුමාරි මම ආසම නිලියක්
What is R.A.T. 403 stands for?
Raata Ata Thambala
Remote Access Trojan
😅😅😅@@Zonick532
th-cam.com/video/zTxuuYayUag/w-d-xo.htmlsi=EpySv239oaI2vBHN
කම්පියුටර් එකේ මොකක්ද ක්‍රමයක්
කතාවෙ හැටියට ඔය ඔක්කොම දේවල් වෙන්න පුලුවන් විදියක් තියෙනවා... කතාව කුතුහලයෙන් බලන්න කැමති අය රිප්ලයි කමෙන්ට් එක බලන්න එපා 😊
ස්මාර්ට් උපාන්ග හැක් වෙලා....
එරන්දිගේ ලැප්ටොප් එක හැක්ඩ්
තාරකගෙ හිතෙ එරන්දි ගැන අදහසක් තියෙනවා කියලත් හිතෙනවා
Acting nam acting.. saranga..👍💪
මට නම් හිතෙන්නේ අර කොල්ලගෙ වැඩක්.ඌ මේ ගෙදරට ඇවිල්ලත් අවුරුදු දෙකක් වගේ කිව්වා. ඊට කලින් අර කෙල්ල එක්ක මොකක් හරි හුට පටයක් තිබිල වගේ. ඒ කෙල්ලටත් ගෙනත් දීලා තිබ්බේ එරන්දි අඳින ස්ටයිල් එකේ ඇඳුම්. අර කසාදෙට කැමති උනා කියලත් දඬුවම් කලා කියලා කිව්වේ.
අනේ මන්දාඅ පටන් ගත්තු දවසේ ඉදලාමබැලුවත් තවම තේරුම් ගන්න අමාරුයි
ඔව් අප්පා
ඔයා නම් අඬයිමට අඬන්න බෑනෙ 😢😢😢
Laptop and phone වලින් තමා හැමදේම වෙන්නේ අසේනිටත් එරන්දිටත් දෙන්නටම..තාරක තමා හැමදේම කරන්නේ ...
කුතුහලයෙන් බලනවා තේරෙන්නෙ නැහැ තවම
Rangi❤❤❤❤❤❤❤❤❤❤
තවම කතාව තේරුම් ගන්න බැරි මම
මනීෂාගෙ වැඩක් අනිවා
අපි මේක බලලා ඉමුකෝ😂😂😂😂❤
මේකනම් පිස්සුවක් වෙලා තියෙන්නේ
අන්තිම ට තේරුම් නැති අවසාන යක් කරන්න එපා
මේ පොත කියවලද මේ ලමයිට මෙහෙම වෙලා තියෙන්නේ .මනස අවුල් කරන පොතක් වෙන්නැති.මෙයාලමයි මේ අඩංතේට්ටම් කරගන්නවා ඇත්තේ.
මේක බ්ලූවේල් වගේ ගේම් එකක් ගැන සීන් එකක් යන්නේ
ඔච්චර උනුවෙන් කිරි බිලා කට පිච්චෙන්නෙ නැද්ද දන්නැ 😂😂😂
මේ කතාව මුල ඉදන් බැලුව 🤣මට මොලො දෙයක් තේරුම් ගන්න බෑ මොකද්ද මේකෙන් කියවෙන්නේ
Me too😢
@TaniyaWish 🤣🤣
Comment kywnn blddi atkot තේරෙනව kthwa
Taraka hari hodailu .erandige අම්මලා dannawanan u ganu peretayek කියලා
එරන්දිගෙත් කට ගෙදරට විතරයි office එකේ ඉන්නෙ දෙකට ගනින්න බැ වගෙ😂😂😂
Gedarath ehemane
Patan gahtha dawase idan awasanaya mehemai kiyala therunoth oyala kiyana vidiyata ae kathawe rasayak ne dwasin dawasa thrasaya.... bithiya.... kuthuhalaya ....thiyenna one anika mokadda wenne kiyala notherenna one ... mama kemathi ehema niyamai wede wenasma kathawak supiri ......❤❤❤❤❤❤❤
Gui
එහා ගෙදර කොල්ලද තාරකද මනීෂාද riverද මෑණියොද අනේ මන්දා
මනීෂා
තරක හරි කැමතියි ගැනු කරට ගන්න අැත්ත ජිවිතෙත්😂
මේ පොතේ නම R.A.T.403
Me poth denneth tharaka.tharaka hekar kenek. Eya thamai okkoma karanne
Anee lassanaii kathawa habai thawamath mt therun ganna bry una
4:41 නයෝමි තක්ශිලාගෙ ඇත්ත කොණ්ඩෙද මේ 😮😮අඳුන්ගිර එකේ නට්ටක් වගේ කොණ්ඩයක්නෙ තියෙන්නෙ 😮😮
මේ නවල් එක ලියපු කතුවරයා මේ කතාවෙ sponsor කෙනෙක් වෙන්නැති නේද 😮😂
Kathawa teren neti nisa coment balanna ewana mn
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hora hitha thiyana daruwo unta ohoma wela madi
මේ දේ වෙන්නේ කියවන පොතෙන්.......
එරන්දි කියවන පොතෙන් මේක වෙන්නෙ
ඔබ හරි.....👍
😊😊😊😊❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤lasni...nayuimi...mina..kimari...sarnga❤❤❤❤❤❤❤❤
නවල් එක ප්‍රමෝට් කෙරුනා නේ....
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
අනේ මමත් දන්නෙ නැ මේ කතාවෙ තෙරුම
අයියෝ මට තාම තෙරුම් ගන්න බැ මොකක්ද කියලා 😮😮
යස්
Kella kiyawana e pothath ekkath mokak hari sambandayak thiyenaw
මේ ඔක්කොම කරන්නේ තාරක
එතකොට අනිත් ගර්ල් ව මැරුවෙ.කවුද දඬුවම් කලේ.එයා ගමේ.ලමයෙක් නෙ
@samanaleejayasingha5357 මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන්නේ අර එරන්දිගෙන් කනට කාපු එකා මේ ඔක්කොම කරන්නේ කියලනේ(මට නම මතක නෑ)ඒත් ඌට කෝමත ගමේ කෙල්ල එක්ක සම්බන්දයක් තියෙන්න බෑ.මේ දඩුවම් කරන්නේ cheat කරපු කෙල්ලන්ට.ගමේ කෙල්ල cheat කරා ඒක sure මට හිතෙන්නේ එරන්දිත් අර ගෙදර එහා පැත්තේ හිටපු එකත් එක්ක love කරා.ඒක ගෙදර දන්නෙත් නෑ.ඒකයි එරන්දිගේ තාත්තා එරන්දිව පාරට ඇරලවන්න එද්දි ඒ කොල්ලත් ආවේ පාරට(ඒ වෙලේ එරන්දිත් තාත්තට කෑ ගහන්න එපා කියලා කිව්වා හැබැයි මේ සීන් එක 40%වගේ තමා sure)කෝම හරි මේක බ්ලූවේල් වගේ සීන් එකක් ඒක කරන්න හොද it දැනුමක් ඕන.ඒක තාරකට තියෙනවා.මොකද මතකද 1st ep එකේ තාරක ගේමක් නැතුව office එකේ lap එලක් හැදුවා.ඒකයි මේ ඔක්කොම සාරන්ග කරනවා කියලා හිතෙන්නේ.එයාගේ wifeට call කරන්නෙත් එයාම තමයි.මොකද උට ඕන එයාව ඩිවෝස් කරන්න.ඌ spyco කාරයෙක් වගේ මේක spyco triller twist mistory catogory එකට වැටෙනවා කිය්ලයි මට හිතෙන්නේ මේවා වරදින්නත් පුලුවන් .එරන්දිට මේක කරේ කවුරු හරි ගෙට ඇවිල්ලා.ඒකයි එක රැයෙන් මෙහෙම උනේ ඒවෙලේ අම්මයි තාත්තයි නිදි මොකද එයාලට නිදි පෙති හෝ මොකක් හරි දුන්නා (මතකද එදා උදේ දන්නෙම නැතුව ඇහැරුණේ පරක්කු වෙලා කියලා කිව්වා), නිදි පෙති දුන්නෙත් එරන්දිම තමයි(ඒක කරන්න කියලා එයාට lap එක හරහා කිව්වා බ්ලූවේල් එකේ වගේ.ගමේ කෙල්ලට මේක කවුරුත් ඇවිත කරේ නෑ එයාමයි සියදිවි නසාගත්තේ තවත් මේක දරාගන්න බැරු හින්දා හෝ එයාට මැරෙන්න කිව්වා lap එක හරහා මතකද 1st ep එකේ ඒකි මැරෙද්දි ලග lap එකක් තිබ්බා.මේකේ අර කතා කරපු හොල්මනනම් කෝමත phone එකෙන ඇහිච්ච සද්දයක්.මෙතෙන්ට පොත සම්බන්ද වෙන්නේ මට හිතෙන විදිහටඑක්කෝ ඒක cheat කිරීම ගැන තියෙන romance එකක් එක්කෝ.අබිරහස දෙයක් try කරලා බලන්න හිතෙන එකක් (උදා.හොල්මන් number එකකට call කරන වගේ දෙයක්).ඒක නිසා තමයි ඔක්කොම පටන් ගත්තේ ඒකයි මගේ කෙල්ල ඒ පොත ඉරුවේ තරහට.සහ මේ කෙල්ලෝ මේක කාටවත් කියන්නෙ නෑ සහ එරන්දි එක තැනක කියනවා එයා photo ගත්තා කියලා .ඒ කියන්නේ මේක කාටවත් කියන්න බැරිවෙන විදිහට black mail කරනවා වෙන්නත් පුලුවන් .(එරන්දිත් ත්මන්ම කර ගත්තා වෙන්නත් පුලුවන් )lap එක හැක් වෙලා master file එක නැති උනා.ඒක උනේ තාරකගේ email එක හරහා.එහෙමකරේ එරන්දිට රෑ වෙනකන් lap එකේ ඉන්න සලස්වන්න ඕන නිසා.මොකද එරන්දි අම්ම තාත්තා එක්ක හැදුන රෑට හරියට නිදාගන්න ලමයෙක්.ඒ ඔක්කොම කරේ තාරක.සමහරවිට මේක තාරක සහ මනීශා එකතුවෙලා ගහන ගේමක් වෙන්නත් පුලුවන්.ඒ වගේම තාරක එරන්දිගෙන් ප්‍රශ්නයක්ද කියලා ඇහුවේ කෙල්ල කාට හරි seen එක කියය්ද කියලා බලන්න.මේවා ඔක්කොම 100%sure නෑ මට හිතෙන විදිහ.හැබැයි මේක බ්ලූවේල වගේ game එකක් කියලා sure.
@@samanaleejayasingha5357 @samanaleejayasingha5357 මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන office එකේ වැඩ කරන එකාට කෝමත් ගමේ කෙල්ල එක්ක සම්බන්දයක් නෑ
@@samanaleejayasingha5357එයා සියදිවි නසා ගත්තා ඒක කරන්න කියලා කිව්වේ එයාගේ device hack කරපු කෙනා .මේක බ්ලූවේල වගේ game එකක්.hack කරපු එක black mail කරනවා.දඩුවම් කරන්නේ cheat කරපු කෙල්ලන්ට
@samanaleejayasingha5357 මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන office එකේ එකාට කෝමත ගමේ එල්ල එක්ක බන්දයක් නෑ මේක bබ්ලූවේල් වගේ game එකක් ඒකි සිය්දිවි නසා ගත්තා එක්කෝ වද වින්දා ඇති වෙලා එක්කෝ මැරෙන්න කියලා hacker කිව්ව හින්දා එක්කෝ දෙකම හින්දා 1st එපිය ආයි බලන්න ඒකේ කෙල්ල මැරිච්ච තැම lap එකක් තියෙනවා
Hithaganna amarui appa mokaddawenne kiyala
❤
මිත්‍යාව සැබෑ කරන කතාව
❤❤❤
😢
මේක සන්විදානයක්.
මොකක්ද අනේ මේ කතාව melawa දෙයක් therenne නැහැ නේ
Lassanai👍❤❤❤
Mata hithennet pothe aulak tiyenne
Meka nm hitha gnna ba 😢mokakda wenne kiyla
Ai hari පැහැදිලි ne..
Oya potheth mokak hari aulak thiyenawa 6:13
Ai ehema kiyanne
Matath ehema hethenawa kello dennama keyawanne ekama pothada koheda.🙄
අදුරු සෙවනැලි
ඔව් ඒ පොතත් සම්බන්ධයි ඒකට. මං හිතන්නේ ඒ පොත කියවල ඒ හොල්මන් සීන් මොළේ ඇතුළේ තැන්පත් වෙලා ඇති. ඉතින් අමුතු අමුතු දේවල් වෙද්දී හිතනව ඇති මනුස්සයෙක් කරන දෙයක් කියලා
මේකේ ඇත්තටම තියෙන්නෙ computer හරි mobile phone හරි වයිරස් එකක් ගැන. මතකද පටන් ගන්න දවස්වලම සාරංග කම්පියුටර් එකක් හදනවා. ටොජන් වයිරස් එකක් ගැන තමා කතාව තියෙන්නෙ 403 කියන්නෙ එරර් කොඩ් එක
තාරක තමා
GANU MECUP DANA NISA IKMANIN WAYASA TA YANA WA UN ANUN RAWATA NA NISA UN RAWATENA WA MINE SUN SOYA SOYA YANA WA
Erandiy ammay harima traditional wdyta hthnne..
මේ කතාවේ නමේ තේරුම මොකද්ද...දන්න කෙනෙක් කියනවද...
Remote access trojan
@@RashmiDiwya thanks 😍
මට සැක රියදුරාව ගමේ කෙල්ලගෙ මාමාව
මං ඕක කලින්ම දවසකම කිව්වා
Ai a
මටනම් හිතෙන්නේ ඒ අපේ සැකේ ඒ පැත්තට හරවන්න
මේ කතාවෙ නම මොකක්ද
ලියන්න බැරි නමක්
Remort Access Trojan ... Computer virus ekk... R.A.T.
නින්ද ගියේ නෑලු හීන දැක්කලු
දවල් හීන😂😂😂😂
Kuthuhalaya pirichcha lassana kathwk👍
Mobile Virus ekak wage
Ne meka karanne tharaka
@@Storytime.seniors tharaka kohomda driverge duwata ehema karanne
🤔🤔
Dr...nikan ganja ගහලා වගේ
😂Aththatama..man hithuwe ara pol karuu kiyla
මමත් නපුරු හීනයක් දැක්කාම් මිදුලෙ කොස් ගහට ගිහින් කියනවා.ඒක හොඳයිලු.හීනෙන් මොකුත් අවැඩක් වෙන්න නෑලු එතකොට .🙄
😂😂
Mithya matha owa
@@isharathanushaka අනේ දන්නෙ නැ. ඒත් අහල තියෙන නිසා කරනවා.
❤❤❤❤
Lakshani oya kandy da
❤❤❤❤❤
නයෝම් ඉන්න කතාවත් බලන්නෙ හරිම ආසාවෙන් එයාගෙ රංගනය ඉතාම විශිෂ්ඨයි.
ආදරෙයි හැමදාමත් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරපීඩක කාමුකත්වය නිසා භින්නෝන්මාදය කියන රෝගි තත්ත්වයට පත්වෙලා ඉන්න එරන්දි. තාරක තමා ඩයල් එක. අවුරුදු දහයකට කලින් අසෙනිට පරපීඩක කාමුකත්වය යටතේ සිද්ධ වෙච්ච දේවල් අසේනී ඉවසන් හිටියේ ඇත්තටම තාරක ආදරෙයි කියලා හිතලා. ඒත් අසෙනිට බූට් එක තියලා මනීෂාවත් කොළඹ එක්කන් එනවා. ප්‍රේමය අහිමි වීමේ දුකට අසෙනි වග බීලා මැරෙනවා. දැන් ඒ වැඩේට උත්තරාව අල්ලන්. හැබැයි උත්තරා තාරකට අකමැති නිසා ඒක මානසික රෝගයක් වෙනකම් වැඩි වෙලා.
මට හිතෙන්නේ එයාලා කියවන ඔය පොතේ ඇත්තෙත් පරපීඩක කාමුකත්වය ගැන. හරියට fifty shades film eka eleven minutes novel eke wage.
මන් හිතන විදියට 🤔
Ane mnda
@@nipunijayathilake7910 නෑ RAT කියලා නම දාලා තියෙන්නෙ. RAT කියන්නෙ remote access trojan කියන එක 403 කියන්නෙ error code එක. මෙක හැක් කරලා හරි වයිරස් එකක් හරි ටෙක්නොලොජෛ එක්ක යන එකක්.
ඒ පොත මනස විකුර්ති කරන පොතක්ද කොහෙද එක ටැමිල් ෆිලිම් එකක් තිබ්බා මරනය නොමිලේ ඒ පොතේ නම පොත කියවන කියවන කෙනා මැරෙනවා අම්මෝ ඒක මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා
Mokkda film eka
@FOODPICNICWITHME.... nama mtaka na mta
@FOODPICNICWITHME.... 13 Aam pakkam tamil movei kiyala shach krala blnna youtube eke tiyenawa
මාත් බැලුවා ගොඩක් කල් හැබැයි
May lagadith shakthi tv ake giya. 21
නයෝමිට මේ චරිතය රගපාන්න මදි....
Thank ❤
මීනා කුමාරි මම ආසම නිලියක්
What is R.A.T. 403 stands for?
Raata Ata Thambala
Remote Access Trojan
😅😅😅@@Zonick532
th-cam.com/video/zTxuuYayUag/w-d-xo.htmlsi=EpySv239oaI2vBHN
කම්පියුටර් එකේ මොකක්ද ක්‍රමයක්
කතාවෙ හැටියට ඔය ඔක්කොම දේවල් වෙන්න පුලුවන් විදියක් තියෙනවා... කතාව කුතුහලයෙන් බලන්න කැමති අය රිප්ලයි කමෙන්ට් එක බලන්න එපා 😊
ස්මාර්ට් උපාන්ග හැක් වෙලා....
එරන්දිගේ ලැප්ටොප් එක හැක්ඩ්
තාරකගෙ හිතෙ එරන්දි ගැන අදහසක් තියෙනවා කියලත් හිතෙනවා
Acting nam acting.. saranga..👍💪
මට නම් හිතෙන්නේ අර කොල්ලගෙ වැඩක්.ඌ මේ ගෙදරට ඇවිල්ලත් අවුරුදු දෙකක් වගේ කිව්වා. ඊට කලින් අර කෙල්ල එක්ක මොකක් හරි හුට පටයක් තිබිල වගේ. ඒ කෙල්ලටත් ගෙනත් දීලා තිබ්බේ එරන්දි අඳින ස්ටයිල් එකේ ඇඳුම්. අර කසාදෙට කැමති උනා කියලත් දඬුවම් කලා කියලා කිව්වේ.
අනේ මන්දාඅ පටන් ගත්තු දවසේ ඉදලාමබැලුවත් තවම තේරුම් ගන්න අමාරුයි
ඔව් අප්පා
ඔයා නම් අඬයි
මට අඬන්න බෑනෙ 😢😢😢
Laptop and phone වලින් තමා හැමදේම වෙන්නේ අසේනිටත් එරන්දිටත් දෙන්නටම..තාරක තමා හැමදේම කරන්නේ ...
කුතුහලයෙන් බලනවා තේරෙන්නෙ නැහැ තවම
Rangi❤❤❤❤❤❤❤❤❤❤
තවම කතාව තේරුම් ගන්න බැරි මම
මනීෂාගෙ වැඩක් අනිවා
අපි මේක බලලා ඉමුකෝ😂😂😂😂❤
මේකනම් පිස්සුවක් වෙලා තියෙන්නේ
අන්තිම ට තේරුම් නැති අවසාන යක් කරන්න එපා
මේ පොත කියවලද මේ ලමයිට මෙහෙම වෙලා තියෙන්නේ .මනස අවුල් කරන පොතක් වෙන්නැති.මෙයාලමයි මේ අඩංතේට්ටම් කරගන්නවා ඇත්තේ.
මේක බ්ලූවේල් වගේ ගේම් එකක් ගැන සීන් එකක් යන්නේ
ඔච්චර උනුවෙන් කිරි බිලා කට පිච්චෙන්නෙ නැද්ද දන්නැ 😂😂😂
මේ කතාව මුල ඉදන් බැලුව 🤣මට මොලො දෙයක් තේරුම් ගන්න බෑ මොකද්ද මේකෙන් කියවෙන්නේ
Me too😢
@TaniyaWish 🤣🤣
Comment kywnn blddi atkot තේරෙනව kthwa
Taraka hari hodailu .erandige අම්මලා dannawanan u ganu peretayek කියලා
එරන්දිගෙත් කට ගෙදරට විතරයි office එකේ ඉන්නෙ දෙකට ගනින්න බැ වගෙ😂😂😂
Gedarath ehemane
Patan gahtha dawase idan awasanaya mehemai kiyala therunoth oyala kiyana vidiyata ae kathawe rasayak ne dwasin dawasa thrasaya.... bithiya.... kuthuhalaya ....thiyenna one anika mokadda wenne kiyala notherenna one ... mama kemathi ehema niyamai wede wenasma kathawak supiri ......❤❤❤❤❤❤❤
Gui
එහා ගෙදර කොල්ලද තාරකද මනීෂාද riverද මෑණියොද අනේ මන්දා
මනීෂා
තරක හරි කැමතියි ගැනු කරට ගන්න අැත්ත ජිවිතෙත්😂
මේ පොතේ නම R.A.T.403
Me poth denneth tharaka.tharaka hekar kenek. Eya thamai okkoma karanne
Anee lassanaii kathawa habai thawamath mt therun ganna bry una
4:41 නයෝමි තක්ශිලාගෙ ඇත්ත කොණ්ඩෙද මේ 😮😮
අඳුන්ගිර එකේ නට්ටක් වගේ කොණ්ඩයක්නෙ තියෙන්නෙ 😮😮
මේ නවල් එක ලියපු කතුවරයා මේ කතාවෙ sponsor කෙනෙක් වෙන්නැති නේද 😮😂
Kathawa teren neti nisa coment balanna ewana mn
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hora hitha thiyana daruwo unta ohoma wela madi
මේ දේ වෙන්නේ කියවන පොතෙන්.......
එරන්දි කියවන පොතෙන් මේක වෙන්නෙ
ඔබ හරි.....👍
😊😊😊😊❤❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤lasni...nayuimi...mina..kimari...sarnga❤❤❤❤❤❤❤❤
නවල් එක ප්‍රමෝට් කෙරුනා නේ....
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
අනේ මමත් දන්නෙ නැ මේ කතාවෙ තෙරුම
අයියෝ මට තාම තෙරුම් ගන්න බැ මොකක්ද කියලා 😮😮
යස්
Kella kiyawana e pothath ekkath mokak hari sambandayak thiyenaw
මේ ඔක්කොම කරන්නේ තාරක
එතකොට අනිත් ගර්ල් ව මැරුවෙ.කවුද දඬුවම් කලේ.එයා ගමේ.ලමයෙක් නෙ
@samanaleejayasingha5357
මේකයි bro එයාට සල්ලි කාරයෙක් ඇදුම් යවලා තිබ්බා නේද ඒ තමා තාරක ඒ පෙන්නුවේ නෑ තමයි හැබැයි මනීශා කියන්නෙත් ගමේ කෙල්ලෙක් කවුරුත් නැති.ගමේ කෙල්ලත් තාත්තා නැති කෙනෙක් ඒ කියන්නේ ගමේ කෙල්ලව සම්බන්ද කරගත්තේ තාරක වෙන්න ලොකු ඉඩක් තියෙනවා.සහ දැන් අපි සැක කරන්නේ අර එරන්දිගෙන් කනට කාපු එකා මේ ඔක්කොම කරන්නේ කියලනේ(මට නම මතක නෑ)ඒත් ඌට කෝමත ගමේ කෙල්ල එක්ක සම්බන්දයක් තියෙන්න බෑ.මේ දඩුවම් කරන්නේ cheat කරපු කෙල්ලන්ට.ගමේ කෙල්ල cheat කරා ඒක sure මට හිතෙන්නේ එරන්දිත් අර ගෙදර එහා පැත්තේ හිටපු එකත් එක්ක love කරා.ඒක ගෙදර දන්නෙත් නෑ.ඒකයි එරන්දිගේ තාත්තා එරන්දිව පාරට ඇරලවන්න එද්දි ඒ කොල්ලත් ආවේ පාරට(ඒ වෙලේ එරන්දිත් තාත්තට කෑ ගහන්න එපා කියලා කිව්වා හැබැයි මේ සීන් එක 40%වගේ තමා sure)කෝම හරි මේක බ්ලූවේල් වගේ සීන් එකක් ඒක කරන්න හොද it දැනුමක් ඕන.ඒක තාරකට තියෙනවා.මොකද මතකද 1st ep එකේ තාරක ගේමක් නැතුව office එකේ lap එලක් හැදුවා.ඒකයි මේ ඔක්කොම සාරන්ග කරනවා කියලා හිතෙන්නේ.එයාගේ wifeට call කරන්නෙත් එයාම තමයි.මොකද උට ඕන එයාව ඩිවෝස් කරන්න.ඌ spyco කාරයෙක් වගේ මේක spyco triller twist mistory catogory එකට වැටෙනවා කිය්ලයි මට හිතෙන්නේ මේවා වරදින්නත් පුලුවන් .එරන්දිට මේක කරේ කවුරු හරි ගෙට ඇවිල්ලා.ඒකයි එක රැයෙන් මෙහෙම උනේ ඒවෙලේ අම්මයි තාත්තයි නිදි මොකද එයාලට නිදි පෙති හෝ මොකක් හරි දුන්නා (මතකද එදා උදේ දන්නෙම නැතුව ඇහැරුණේ පරක්කු වෙලා කියලා කිව්වා), නිදි පෙති දුන්නෙත් එරන්දිම තමයි(ඒක කරන්න කියලා එයාට lap එක හරහා කිව්වා බ්ලූවේල් එකේ වගේ.ගමේ කෙල්ලට මේක කවුරුත් ඇවිත කරේ නෑ එයාමයි සියදිවි නසාගත්තේ තවත් මේක දරාගන්න බැරු හින්දා හෝ එයාට මැරෙන්න කිව්වා lap එක හරහා මතකද 1st ep එකේ ඒකි මැරෙද්දි ලග lap එකක් තිබ්බා.මේකේ අර කතා කරපු හොල්මනනම් කෝමත phone එකෙන ඇහිච්ච සද්දයක්.මෙතෙන්ට පොත සම්බන්ද වෙන්නේ මට හිතෙන විදිහටඑක්කෝ ඒක cheat කිරීම ගැන තියෙන romance එකක් එක්කෝ.අබිරහස දෙයක් try කරලා බලන්න හිතෙන එකක් (උදා.හොල්මන් number එකකට call කරන වගේ දෙයක්).ඒක නිසා තමයි ඔක්කොම පටන් ගත්තේ ඒකයි මගේ කෙල්ල ඒ පොත ඉරුවේ තරහට.සහ මේ කෙල්ලෝ මේක කාටවත් කියන්නෙ නෑ සහ එරන්දි එක තැනක කියනවා එයා photo ගත්තා කියලා .ඒ කියන්නේ මේක කාටවත් කියන්න බැරිවෙන විදිහට black mail කරනවා වෙන්නත් පුලුවන් .(එරන්දිත් ත්මන්ම කර ගත්තා වෙන්නත් පුලුවන් )lap එක හැක් වෙලා master file එක නැති උනා.ඒක උනේ තාරකගේ email එක හරහා.එහෙමකරේ එරන්දිට රෑ වෙනකන් lap එකේ ඉන්න සලස්වන්න ඕන නිසා.මොකද එරන්දි අම්ම තාත්තා එක්ක හැදුන රෑට හරියට නිදාගන්න ලමයෙක්.ඒ ඔක්කොම කරේ තාරක.සමහරවිට මේක තාරක සහ මනීශා එකතුවෙලා ගහන ගේමක් වෙන්නත් පුලුවන්.ඒ වගේම තාරක එරන්දිගෙන් ප්‍රශ්නයක්ද කියලා ඇහුවේ කෙල්ල කාට හරි seen එක කියය්ද කියලා බලන්න.මේවා ඔක්කොම 100%sure නෑ මට හිතෙන විදිහ.හැබැයි මේක බ්ලූවේල වගේ game එකක් කියලා sure.