ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබට බොහෝමත්ම ස්තුතියි.
Very good timing is we'll we can easily can catch the song. Thanks.
niyamayi ,,,thankyou ,,,namal aye pipunawe song ekath dennako
Woow beautiful thanks
Adunika gayakayanta godak hondai. Vedagath
butiful track... thankyou for sharing it ...hats off.😍🌹🌹🌹
I love this song
Wow !!! Absolutely beautiful !!! excellent !!! Thank you so much !!!
Beautiful melody thank you
Thanks ,,,,,,,,,සහෝ..........
😘😘🐥🐥beautful
Love it
Good job sing
aluth song tikak hadanna aiya best chanal ekak meka den...
Thanks brother .
sadungei,dimankagei,song tikak hadanna aiya
නියමයි ....සේනානායක වෙරලියද්දගෙ...සිoදු දාන්නකො..
Good selection thanks
❤❤❤❤
great job
Excellent
පුද්ගලිකව ගී ගයා වින්දනයක් ලබන රසිකයන්ට හා ගායන ක්ෂේත්රයට පිවිසීමට බලාහිඳින ආධුනිකයින්ට ඔබ සපයන්නේ අප්රමාණ අත්වැලකි. ඔබේ ඒ අමිළ සේවය පිළිබඳව බෙහෙවින් තුති පුදමි.ඉදිරි කාලයේදී Music Tracks නිර්මාණය සඳහා ඉඩ ලැබෙන පරිදි සලකා බැලීමට අපේ යුගයේ ඉතා ජනප්රිය ගීත ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.කිරි කවඩි සිනා, රූං පෙත්ත කැරකෙනවා (ආචාර්ය දයාරත්න රණතුංග)රෝස තොල් සිඹිමි (කරුණාරත්න දිවුල්ගනේ)සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ, රන්වන් එරන් මාළ (මහාචාර්ය අමරා රණතුංග)ඹබෙ නීල නෙතු නිම්නයේ (දයාන් විතාරණ)කඳුල ඉතින් සමාවෙයන් (කීර්ති පැස්කුවල්)මමනම් ආසයි අහන්න නයනා, පෙමාතුර හැඟුම් (මහාචාර්ය සනත් නන්දසිරි)මාලතී වසන්තේ (විශාරද එඩ්වඩ් ජයකොඩි)ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි (ලක්ෂ්මන් විජේසේකර / නිර්මලා රණතුංග)ලොව නිසසල වී (නිරංජලා සරෝජනී)ඔබගේ රුව මාගේමයි (එම්.එස්. ප්රනාන්දු / රංජනී පෙරේරා)සමුගන්නේ නෑ (නාමල් උඩුගම)සුදු ඇඳුමින් සැරි (ජය ශ්රී)මිහිරාවියේ (ශිහාන් මිහිරංග)සෙව්වන්දියකට පෙම් බැන්දා, රුසිරු දසුනක් (පුන්සිරි සොයිසා)බොඳ මීදුම් කඳුරැල්ලේ (අබේවර්ධන බාලසූරිය / සුජාතා අත්තනායක)අනුරාධපුරය ඔබයි, රැළකින් තනිවී (අබේවර්ධන බාලසූරිය)ඔබ පෙම් කරනා, තරු මල් යායම, දෙතොල නොකීදේ (ගුණදාස කපුගේ)ඈත කඳුකර හිමව් අරණේ, ශාන්ත මේ රෑ යාමේ (පණ්ඩිත් අමරදේව)ආදර නදියක මිහිර මැවේ, සතුට සැනසුම් සුවේ බලා (ලතා දිසානායක)--මේ ඉල්ලීම මා ඉදිරිපත් කරන්නේ ඒ සදාතනික මියුරු නිර්මාණ වල මිහිර විඳීමට ඉදිරි පරපුරට අවස්ථාව සැලසීමට මිස කිසිදු වානිජ පරමාර්ථයක් උදෙසා නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.බෙහෙවින් ස්තූතියි ඔබට.
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි.හැකි අයුරින් මෙම ගීත upload කිරීමට කටයුතු කරනන්නම්. මෙයින් එක් ගිතයක් හෝ අද දිනය තුල upload කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබේ ප්රතිචාරය ගැන මාගේ ප්රසාදය සමග ඉතාමත් කෘතඥ වෙමි
Chaminda Jayatunga Arachchi sunil
මරු
MIDI kollage ganu
Thanks a lot once again !!!!!
good job
Nice❤🔥
Good
අලුත් සිංදු ටිකක් දාන්න.
🎧 🎧 🎧
😊
GOOD JOB
👍👍👍👍
wow,
Diyakidureya
maru
Mervin mihinukula karoke
maxxxx
🙂🙂🙂🙂🤗🤗🤗🤗:-):-):-):-)
ඔබට බොහෝමත්ම ස්තුතියි.
Very good timing is we'll we can easily can catch the song. Thanks.
niyamayi ,,,thankyou ,,,namal aye pipunawe song ekath dennako
Woow beautiful thanks
Adunika gayakayanta godak hondai. Vedagath
butiful track... thankyou for sharing it ...hats off.😍🌹🌹🌹
I love this song
Wow !!! Absolutely beautiful !!! excellent !!! Thank you so much !!!
Beautiful melody thank you
Thanks ,,,,,,,,,සහෝ..........
😘😘🐥🐥beautful
Love it
Good job sing
aluth song tikak hadanna aiya best chanal ekak meka den...
Thanks brother .
sadungei,dimankagei,song tikak hadanna aiya
නියමයි ....සේනානායක වෙරලියද්දගෙ...සිoදු දාන්නකො..
Good selection thanks
❤❤❤❤
great job
Excellent
පුද්ගලිකව ගී ගයා වින්දනයක් ලබන රසිකයන්ට හා ගායන ක්ෂේත්රයට පිවිසීමට බලාහිඳින ආධුනිකයින්ට ඔබ සපයන්නේ අප්රමාණ අත්වැලකි. ඔබේ ඒ අමිළ සේවය පිළිබඳව බෙහෙවින් තුති පුදමි.
ඉදිරි කාලයේදී Music Tracks නිර්මාණය සඳහා ඉඩ ලැබෙන පරිදි සලකා බැලීමට අපේ යුගයේ ඉතා ජනප්රිය ගීත ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
කිරි කවඩි සිනා, රූං පෙත්ත කැරකෙනවා (ආචාර්ය දයාරත්න රණතුංග)
රෝස තොල් සිඹිමි (කරුණාරත්න දිවුල්ගනේ)
සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ, රන්වන් එරන් මාළ (මහාචාර්ය අමරා රණතුංග)
ඹබෙ නීල නෙතු නිම්නයේ (දයාන් විතාරණ)
කඳුල ඉතින් සමාවෙයන් (කීර්ති පැස්කුවල්)
මමනම් ආසයි අහන්න නයනා, පෙමාතුර හැඟුම් (මහාචාර්ය සනත් නන්දසිරි)
මාලතී වසන්තේ (විශාරද එඩ්වඩ් ජයකොඩි)
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි (ලක්ෂ්මන් විජේසේකර / නිර්මලා රණතුංග)
ලොව නිසසල වී (නිරංජලා සරෝජනී)
ඔබගේ රුව මාගේමයි (එම්.එස්. ප්රනාන්දු / රංජනී පෙරේරා)
සමුගන්නේ නෑ (නාමල් උඩුගම)
සුදු ඇඳුමින් සැරි (ජය ශ්රී)
මිහිරාවියේ (ශිහාන් මිහිරංග)
සෙව්වන්දියකට පෙම් බැන්දා, රුසිරු දසුනක් (පුන්සිරි සොයිසා)
බොඳ මීදුම් කඳුරැල්ලේ (අබේවර්ධන බාලසූරිය / සුජාතා අත්තනායක)
අනුරාධපුරය ඔබයි, රැළකින් තනිවී (අබේවර්ධන බාලසූරිය)
ඔබ පෙම් කරනා, තරු මල් යායම, දෙතොල නොකීදේ (ගුණදාස කපුගේ)
ඈත කඳුකර හිමව් අරණේ, ශාන්ත මේ රෑ යාමේ (පණ්ඩිත් අමරදේව)
ආදර නදියක මිහිර මැවේ, සතුට සැනසුම් සුවේ බලා (ලතා දිසානායක)
--
මේ ඉල්ලීම මා ඉදිරිපත් කරන්නේ ඒ සදාතනික මියුරු නිර්මාණ වල මිහිර විඳීමට ඉදිරි පරපුරට අවස්ථාව සැලසීමට මිස කිසිදු වානිජ පරමාර්ථයක් උදෙසා නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.
බෙහෙවින් ස්තූතියි ඔබට.
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි.හැකි අයුරින් මෙම ගීත upload කිරීමට කටයුතු කරනන්නම්. මෙයින් එක් ගිතයක් හෝ අද දිනය තුල upload කිරීමට බලාපොරොත්තු වෙමු.
ඔබේ ප්රතිචාරය ගැන මාගේ ප්රසාදය සමග ඉතාමත් කෘතඥ වෙමි
Chaminda Jayatunga Arachchi sunil
මරු
MIDI kollage ganu
Thanks a lot once again !!!!!
good job
Nice❤🔥
Good
අලුත් සිංදු ටිකක් දාන්න.
🎧 🎧 🎧
😊
GOOD JOB
👍👍👍👍
wow,
Diyakidureya
maru
Mervin mihinukula karoke
maxxxx
🙂🙂🙂🙂🤗🤗🤗🤗:-):-):-):-)