Jaanu | Episode 430 - (2024-10-17) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Jaanu | Episode 430
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode430
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 116

  • @Ahinsasenarathne
    @Ahinsasenarathne ชั่วโมงที่ผ่านมา +23

    දැන් මේකේ රගපාන්නැත්තෙ මායි අපෙ බල්ලයි විතරයි 😂

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 2 ชั่วโมงที่ผ่านมา +50

    ශාක්‍යා වගේ නිසලි වටේ යන්නෙ නෑනෙ ඒකනේ නිසලිට දුමිදු අමතක කරන්න බැරි ඒක මේ ශාක්‍යාට තේරෙන්නෙ නෑ 😠😠

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් සාකියා මුලදි හොදටම පොලිස් පොල්ලෙන් කෑවා. පොලිස් කාරයානම් තියාගෙන ගැහුවෙ මාස ගානක්. ඊට පස්සෙ සංගිට කියලා ඡංකි හෝද ගත්තා මාස ගානක්. හැබැයි සංගියා නම් වැඩක් අරගෙන නෑ. වැඩක් අරගෙන නෑ නෙවේ. උට දුන්නෙ නෑ. දැන් අලුත් පිම්මපියට කියලා කාර් එකේ සෙල්ලම දාගන්නවා. අප්පිරියයි සෙහෙම ගෑනු 🤢

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 ชั่วโมงที่ผ่านมา

      man meka mula idan baluwe na shakya janath ekka ehema deyak thibbada

    • @A_P_Kasun
      @A_P_Kasun ชั่วโมงที่ผ่านมา

      අම්මෝ අම්මෝ ඒකනම්😅😅​@@Amazing_SriLanka_2024

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 40 นาทีที่ผ่านมา

      @@ugtharangasampath9244 ow meka attatama wikara kahawak.

  • @Seeker-y9l
    @Seeker-y9l 3 ชั่วโมงที่ผ่านมา +23

    මේකට සෑහෙන චරිත ගොඩක් ඇවිල්ලනෙ.දැන් මේක අලුත්ම කතාවක් වගේ.වෙලාවට බලන එක නැවැත්තුවෙ.නිකන් දැකලා කමෙන්ට් එක දැම්මෙ😂😂

  • @Chandaniaa00
    @Chandaniaa00 3 ชั่วโมงที่ผ่านมา +17

    මිනීමැරුමක් අල්ලන්න මුලදි අන්තිමට මිනීමැරුම ට සමිිබන්ධ අය නිදැල්ලේ දැන් වෙනමම කතාවක්

    • @UtharaBope
      @UtharaBope 2 ชั่วโมงที่ผ่านมา +2

      ලන්ක්කාවේ ඉස්සර දේශපාලනය වගේ නේද ?

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 ชั่วโมงที่ผ่านมา +18

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි එක කෝ😊

    • @SamithSamith-k2k
      @SamithSamith-k2k 2 ชั่วโมงที่ผ่านมา

      පොන් එකෙන් බලන්නේ

    • @chandrachandra1654
      @chandrachandra1654 ชั่วโมงที่ผ่านมา

      Seti කට්ටිය නෙවෙයි ගිහින් පාඩම් කරන්න විභාගය ලබන මාසේ නේද 😂😂😂😂😂😂

  • @Sachini-w7f
    @Sachini-w7f 35 นาทีที่ผ่านมา +3

    රුකමන් ඉන්නෙම පොඩි කෙල්ලෝ බදින ඒවාට 😂😂

  • @dilinisajeewika9929
    @dilinisajeewika9929 2 ชั่วโมงที่ผ่านมา +12

    අල්පොන්සු, නිසලි, සහස් ඒ අයට විතරයි එයාලගෙ ආදරේ නාමෙන් ජීවත් වෙන්නෙ. වටේ යන්නෙ නැතුව

    • @Ashen_Chamoth
      @Ashen_Chamoth 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත

    • @isurulshan768
      @isurulshan768 ชั่วโมงที่ผ่านมา +1

      සේරව අමතක උන එකනෙ දුක 😪

  • @pethumherath394
    @pethumherath394 2 ชั่วโมงที่ผ่านมา +17

    ජානු කියන නම අයින් කරලා නිසලි කියලා දාන්න 😂

  • @Sakunthikarodrigo
    @Sakunthikarodrigo 2 ชั่วโมงที่ผ่านมา +7

    මෙි කතාව දැන්,නමි,පිස්සුවක්
    මුලින් උන්න අය,කවුරැවත්,නැ.නාරදගේ වයිෆ්,ජානුගේ අම්මා,අල්පොන්සුලේ අමිමා,අල්පොන්සුගේ් මල්ලි,මෙි කවුරැත්ම නැ.මල විකාරයක් දැන් මෙික

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 2 ชั่วโมงที่ผ่านมา +12

    නිසලි බලන්න ආව මනමාලයා ශාක්‍යාට සෙට් වෙයිද😂😂

    • @RajiRaji-z4n
      @RajiRaji-z4n ชั่วโมงที่ผ่านมา +1

      ඒ වගේ තමා 😂

  • @SamithSamith-k2k
    @SamithSamith-k2k 2 ชั่วโมงที่ผ่านมา +9

    සාක්කයගෙ කොටස්නම් වැඩිය එපා අප්පා අප්පිරියයි

  • @AgThilini
    @AgThilini 24 นาทีที่ผ่านมา +1

    Sahasta janu nathi una wage dhumidhuta nisaliwa nathikarannepa.. A a dare janu Sahas love ekata wada lassanai

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา +10

    මෙි drama ට දවසින් දවස අලුත් නළු නිළියන් එනවා 😂😂😂

    • @A_P_Kasun
      @A_P_Kasun ชั่วโมงที่ผ่านมา

      ඔයාවත් ගන්නම් ලගදිම

  • @GamingFox-bz8bz
    @GamingFox-bz8bz ชั่วโมงที่ผ่านมา +5

    Nisali maru patta lassnai aththatama ❤

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e 17 นาทีที่ผ่านมา +1

    චතුරට ශාක්‍යා වගේ ඇන්ටි කෙනෙක් ගැලපෙන් නෑ😂

  • @niroshalakmali3311
    @niroshalakmali3311 ชั่วโมงที่ผ่านมา +2

    නිසලිගෙ ඇස්,ඒ වචන හරිම තාත්විකයි බලන්න හරිම ආසායි

  • @vinz_music8116
    @vinz_music8116 ชั่วโมงที่ผ่านมา +6

    ශාක්‍යා කොහෙද ඉතින් ආදරේ ගැන දන්නේ😂😅

    • @A_P_Kasun
      @A_P_Kasun ชั่วโมงที่ผ่านมา

      ඒකි දන්නෝ වේසකම් කරන්න

    • @PGunarathna
      @PGunarathna 9 นาทีที่ผ่านมา

      Oki ta sat wai manmalaya ara කොල්ල pu

  • @lakshanadikari3297
    @lakshanadikari3297 57 นาทีที่ผ่านมา +1

    නිසලි මරු කැල්ල😢

  • @Ashasewwandi-g7s
    @Ashasewwandi-g7s ชั่วโมงที่ผ่านมา +2

    😢මොනව උනත් ශාක්‍යා චතුර දෙන්නගෙ ආඅදරෙ.. . ඒ දෙන්න ගැලපෙනවා

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 ชั่วโมงที่ผ่านมา +2

    සහස් අැයි හැමවෙලේම පපුව අතගාන්නේ අනේ😂😂

  • @vishu98913
    @vishu98913 ชั่วโมงที่ผ่านมา +1

    ශාක්‍යාගේ චරිතේ ඇයි ඒ විදියට ලියන්නේ....😢😢 බලන මිනිස්සුන්ට ඒ චරිතේ එපා වෙනවනේ....😶😶😶😶

  • @SududhoniJC
    @SududhoniJC ชั่วโมงที่ผ่านมา +2

    සාක්ක්‍යට නිසලි දුන්න රිදෙන්නම හිතන්න ඇති නිසලිත් එයා වගෙ කියලා

  • @gayanisasanthika1744
    @gayanisasanthika1744 32 นาทีที่ผ่านมา +1

    ආස චරිතයක් චතුර

  • @A_P_Kasun
    @A_P_Kasun ชั่วโมงที่ผ่านมา +2

    මේ කතාව අද්‍යක්ශක:- 🐸
    කාතාවේ නලු නිලියෝ :- 🦧
    මේක බලන අපි :- 🐂🐂🐂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 2 ชั่วโมงที่ผ่านมา +3

    සාක්ය දකින දකින කෙනාපස්සෙ ගියාට නෙසලි එහෙම කෙල්ලක් නෙවෙයි

  • @lakshanadikari3297
    @lakshanadikari3297 53 นาทีที่ผ่านมา +1

    ජානු නේවේයී ද බන් මේකතාවේ ප්‍රරදාන චරිතේ 😂😂

  • @r.m.ayeshamadhubhashini5333
    @r.m.ayeshamadhubhashini5333 ชั่วโมงที่ผ่านมา +2

    කතාව පුරුද්දට වගේ skip කරල බලන්නෙ ඉදල හිටල, ජානු කිව්වට වඩා හොදයි මේ කතාවෙ නම දැන් නිසලි කියල මාරු කලා නම්. කිසිම වැඩ නෑ දැන් කතාව ලියන විදිහනම්. මේ චැනල් එකේ ටෙලි නාට්‍ය ඉස්සර නම් ලස්සන පිටපත්, ලස්සන සිදු වීම් විතරයි තිබ්බෙ. දැන් මොනවද මේ ..

  • @upulkatulanda2972
    @upulkatulanda2972 ชั่วโมงที่ผ่านมา +1

    දැන් මේ කතාව බැලෙන්නෙම නැහැ.ඒත් මේ වෝල් එක දැකපු නිසා මොනව හරි කොටාගෙන යන්න හිතුනා.මේවගේ හිපාටු කතන්දර වලට ඉඩදෙන්න තරම් ITN පහල වැටුනද.ඉස්සර මොනතරම් වැදගත් කතා පෙන්වපු රූපවාහිනී මහගෙදර.

  • @Sakunthikarodrigo
    @Sakunthikarodrigo 2 ชั่วโมงที่ผ่านมา +5

    දැන් කෝ ශාක්‍යාලේ කඩෙි.හින්දි පංතිය

  • @Seeker-y9l
    @Seeker-y9l 40 นาทีที่ผ่านมา +1

    Itn එකේ අලුත් drama එකක් එනවා ළගදිම සඳනි ඉන්න එකක්.කියන්න සතුටුයි ජානු ලියන එකීම තමයි ඒකත් ලියන්නෙ😂😂😂😂

    • @starcom2973
      @starcom2973 23 นาทีที่ผ่านมา

      මේක ලියන්නෙ කවුද

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 20 นาทีที่ผ่านมา

      Eki kiuwe geniyekda meka liyanne

  • @SLliveHits
    @SLliveHits 8 นาทีที่ผ่านมา

    මේක මේ ලමෙක් හදන් ඒකෙම තියල අදිනව කතාව 😂

  • @isurulshan768
    @isurulshan768 ชั่วโมงที่ผ่านมา +3

    ජානු නාරද ඇල්ෆි නෝරා එකෙක්වත් නැ..

  • @PadminiRajapaksha-ub6gj
    @PadminiRajapaksha-ub6gj 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane bn ay me අලුතෙන් චරිත කලින් හිටපු එවුන් නෑනේ 😂
    ඔක්කොම රගපායි වගේ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 2 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ පල බැල්ලියෙ කට වහගෙන් ආචිචි අමිම කෙනෙක් වාග කියවනව නෙසලි තෝ වගෙ නෙවෙයි ආදරය දන්න අවංක කෙල්ලෙක් නෙසලි තමුසෙ නෙසලිලිට අවවා කරන්න උවමනා නෑ තේරැනාද

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 44 นาทีที่ผ่านมา

    ශාක්‍යා ඔයා නිසලිගෙනවත් ඉගෙන ගන්න අවංක ආදරය මොකක්ද කියල .

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 53 นาทีที่ผ่านมา

    පවු තමන් අාදරේ කරන කේනාව අමතක කරන්න බෑ අනික බඩේ දරැවෙක් අම්මාට නම්බුව වටින්නේ දරැවට වැඩිය රේද්දේ නම්බුව

  • @ruthgody555
    @ruthgody555 2 ชั่วโมงที่ผ่านมา +16

    Everyday they are dragging this teledrama, showing this over & over again, it's becoming boring now ,,,,

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 2 ชั่วโมงที่ผ่านมา +1

    Vinadi bageyai balala iwarai😂😂😂

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n ชั่วโมงที่ผ่านมา +2

    Ane niththya hitiyanm me kathawa thawath lassanai...eth patan gaddi eka vidiyak dn teledrama eka yanna wenasma paththakata epawenawa ikmanata iwara karanna me shakya wage ganu danna epa kisima aadarshayak na..vikarayak wela dn meka 🫥🤬🤬🤬🤬

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e 14 นาทีที่ผ่านมา

    ඊලගට මෙම නාට්‍යයේ රගපාන නලු නිලියන් නම් කර නාට්‍යයේ චරිතයක් ලබා ගන්න😂

  • @SalankaRuchitha
    @SalankaRuchitha 44 นาทีที่ผ่านมา

    මේක ලියන එකා පිස්සෙක්

  • @keserawijesuriya2700
    @keserawijesuriya2700 ชั่วโมงที่ผ่านมา +2

    Very boring wasting time story is nice but dragging and full of adds

  • @ruthgody555
    @ruthgody555 2 ชั่วโมงที่ผ่านมา +4

    Mokada mey goluwo wage balanna inne 😅😅😅😅

  • @nilooshasinghabahu4622
    @nilooshasinghabahu4622 2 ชั่วโมงที่ผ่านมา +3

    Aiooo epa wenawa dennan hemadama nisali allan innawa. Getting charter now

  • @sampathindika8283
    @sampathindika8283 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මෙක නව කතාවක් වෙලා....

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg ชั่วโมงที่ผ่านมา +1

    සාකිවට ඔයිට වැඩිය අන්ත වෙනව කී දෙනෙක්ව රවටිටල තියෙනවද කවද හරි දවසක බලන්න පුලුවන්.ගොං වැස්සිට වෙන දේ

  • @niroshalakmali3311
    @niroshalakmali3311 ชั่วโมงที่ผ่านมา

    ශාක්‍යටත් හොදයි නිසලි එයා වගෙ උනානම් ඉතිං ඒත් නිසලි එහෙම නෑනි එකම කොල්ලෙක් මත්තෙමයි😢

  • @PGunarathna
    @PGunarathna 7 นาทีที่ผ่านมา

    ඔයා හරියටම හරි aka atta ok

  • @nishadesilva9708
    @nishadesilva9708 45 นาทีที่ผ่านมา

    Shakya apara dumidu Alma gan hadawi😂😂😂

  • @RangaKumari-nu7uo
    @RangaKumari-nu7uo 5 นาทีที่ผ่านมา

    Mm kisima niliyekta asa nhe,eth nisalita asai eya hri lassanaii❤❤❤❤❤oya hndamai mm meka balannee,

  • @wmmanisha3970
    @wmmanisha3970 ชั่วโมงที่ผ่านมา +1

    Me kathwe nama dan nisalida 😂😂😂

  • @damithlakshan8155
    @damithlakshan8155 35 นาทีที่ผ่านมา

    Chathura shaakyaa bandoth hariyata ganikaavak badalaa gedara genaavaa vagee tiyeiii neeee

  • @nipuniindustries8461
    @nipuniindustries8461 ชั่วโมงที่ผ่านมา +1

    Ekth dn maha gedara wagee😂

  • @masap7654
    @masap7654 ชั่วโมงที่ผ่านมา

    The most absurd teledrama ever.. Even the script writer seems to forget the plot and the main characters .. He may think that Sri Lankan people are so cheap that they may watch whaterver the crew produce..

  • @GamingFox-bz8bz
    @GamingFox-bz8bz ชั่วโมงที่ผ่านมา +1

    Shakya baduwak yako okita eka ekata kiyala ara ganna witharai ona 😂3😂

  • @Sakunthikarodrigo
    @Sakunthikarodrigo 2 ชั่วโมงที่ผ่านมา

    දැන් මෙික පටන්ගත්ත කතාවද කියලත් හිතෙනවා

  • @jayaniwasana7757
    @jayaniwasana7757 15 นาทีที่ผ่านมา

    Lassana sinahawa

  • @sampathchathuranga6163
    @sampathchathuranga6163 2 ชั่วโมงที่ผ่านมา

    Sakkiyata nm හොඳට purudui කොල්ලො amataka karanna😂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 2 ชั่วโมงที่ผ่านมา

    නෙසලිගෙ හදන්න දෙයක් නෑ එයාගෙ අමිම එයා හදල තියෙන්නෙ.

  • @Safrasrif22
    @Safrasrif22 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai nisali❤❤❤

  • @AiraRajakaruna
    @AiraRajakaruna 2 ชั่วโมงที่ผ่านมา

    Now its not.janu somebody eles

  • @KW-tb5nw
    @KW-tb5nw ชั่วโมงที่ผ่านมา

    Dumiduge yaluwage geeni nikan inneh.. Dumidu bendala wage

  • @SameeraSandaruwan-vy1pv
    @SameeraSandaruwan-vy1pv 41 นาทีที่ผ่านมา

    mala rahakna ma kathawadan

  • @Malika-u4j
    @Malika-u4j 36 นาทีที่ผ่านมา

    Janu kathAwa janpprya nat nisa wanna ati dan kattiya dala wanas karanne ma wage kathawak jivithata dakkamai

  • @paulinealphonso7831
    @paulinealphonso7831 2 ชั่วโมงที่ผ่านมา +1

    Now it's boring It's ending another show

  • @Surekasamanmali-w4e
    @Surekasamanmali-w4e 2 ชั่วโมงที่ผ่านมา

    නිසලිද බාල සාකයාද කවුද වැඩිමල්

  • @RashiPraba-x5k
    @RashiPraba-x5k 2 ชั่วโมงที่ผ่านมา

    Janu new den teledrama eka anith ayage katha mala holmanak den meka

  • @jayanthabandara1091
    @jayanthabandara1091 ชั่วโมงที่ผ่านมา

    නිසලිගෙ සාරි පොට ආයෙ වෙනස් වෙලා.අන්දද්දි වමට,දැන් දකුණ ට

  • @harshikavindya771
    @harshikavindya771 2 ชั่วโมงที่ผ่านมา +2

    Meya mokatada me vage podi character ekakata ave 🥴

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 ชั่วโมงที่ผ่านมา

    සාරි පොට දෙපැත්තටම දාල එක මොහොතට 😅ඕව වැරැදි හොදේ

  • @chalaniniwarthana8867
    @chalaniniwarthana8867 2 ชั่วโมงที่ผ่านมา

    Ochchara adarei nm gihun hoyagannawako 😂

  • @Nihala-z8f
    @Nihala-z8f 46 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 2 ชั่วโมงที่ผ่านมา

    Badadaru amma kenekuta manamalayek jodu karanne komada

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 48 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 14 นาทีที่ผ่านมา

    Nisalige adonawa dan ATI ane.me sahas nan melo rahak na.nisali kiyapu wistara mukut mataka nane dumidu gana.

  • @KavindyaNethsarani-s7d
    @KavindyaNethsarani-s7d ชั่วโมงที่ผ่านมา

    Muladinam harima asaven balan hitiya dan harima appriyai nithyata mokada une kiyalavath danne nane

  • @amashadilshani1434
    @amashadilshani1434 ชั่วโมงที่ผ่านมา

    Dan kathawe nmta dnna nisali kiyla😅pissu katha

  • @NishanthaNisha-tz6ly
    @NishanthaNisha-tz6ly ชั่วโมงที่ผ่านมา

    Obatath okama thamai wenne

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ชั่วโมงที่ผ่านมา

    ශාක්‍ය හරි නපුරු පාටයි. නිසලි හරිම අහිංසක ලස්සනක් තියනවා.

  • @SomaAl-s1o
    @SomaAl-s1o 36 นาทีที่ผ่านมา

    😂😂😂😂😂😂❤

  • @ThushariKaldera
    @ThushariKaldera ชั่วโมงที่ผ่านมา +1

    ඊයේ කථවේ නිසලි සාරි පොට දාලා හිටියේ වම් පැත්තට අද දකුණු පැත්තට එකම දවසක දෙවිදියකට

  • @lenalana6586
    @lenalana6586 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @umendrakahandawala2850
    @umendrakahandawala2850 2 ชั่วโมงที่ผ่านมา

    I.TN.giya hoda nathi kathawak

  • @HashanEkanayake-fj7mw
    @HashanEkanayake-fj7mw ชั่วโมงที่ผ่านมา +1

    මනමාලයා ආස සහස්ටද කොහෙද😂

    • @RajiRaji-z4n
      @RajiRaji-z4n ชั่วโมงที่ผ่านมา

      😂

  • @troncykadana1117
    @troncykadana1117 2 ชั่วโมงที่ผ่านมา

    Mala ජරා කතා wak dan.
    නැන්දi දුවයි .විකාරයක් .

  • @PGunarathna
    @PGunarathna 15 นาทีที่ผ่านมา

    Okita කියලා wadak na oki කොල්ලෝ kidanida dan a waga nawai ඔයා kalla pu

  • @userhdhtuv234
    @userhdhtuv234 ชั่วโมงที่ผ่านมา

    Mek nikn malu pan wage 😂😂 nama jaanu unt wen kthwak ynne 😂 Aye kusal ta kawadawathm vote krnnah kisim dekt 😢 Mn aasam naluwek , eth me wage thuttu deke guu drama ekkt awa kiynne , pora thnikra salli mththe inna porak 🤮🤮🤮 plz me guu goda report krnn 😢 mn me kthwa blnnah 😂 report krnn enwa hemfam😂😂

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 ชั่วโมงที่ผ่านมา

    මේ නිසලිගෙ සීන් ඵක සාරි දෙකක් පොට දකුනට දාලා අදපු සාරිය රෝස පාට පොට වමට දාලා අැදලා තියන ඵක රතු පාට 😂😂😂

  • @rasaranethmini1610
    @rasaranethmini1610 12 นาทีที่ผ่านมา

    0

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 57 นาทีที่ผ่านมา

    😂

  • @PodinonaPodinona-d3y
    @PodinonaPodinona-d3y 4 นาทีที่ผ่านมา

    000000

  • @Ashasewwandi-g7s
    @Ashasewwandi-g7s ชั่วโมงที่ผ่านมา +6

    😢මොනව උනත් ශාක්‍යා චතුර දෙන්නගෙ ආඅදරෙ.. . ඒ දෙන්න ගැලපෙනවා

    • @PGunarathna
      @PGunarathna 11 นาทีที่ผ่านมา

      ඔයා t a wagada

    • @PGunarathna
      @PGunarathna 11 นาทีที่ผ่านมา

      ඔයා t sakkaya waga da