එකපාර ජන්ද දෙකක් දාන රහස මෙන්න | Election 2024 Voting Secrets You Won't Believe!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • Learn how to vote in the upcoming 2024 elections in Sri Lanka with this informative video featuring Anura Kumara Dissanayake. Stay informed on current affairs and make your voice count! #AnuraKumaraDissanayake #HiruNews #NPPSriLanka #2024Elections
    #SriLankaElections #Voting2024 #PresidentialElection #HowToVote #CivicEngagement
    Our social media
    Tik tok - www.tiktok.com...
    Facebook page- www.facebook.c...
    Facebook group - www.facebook.c...

ความคิดเห็น • 150

  • @thebankchannel123
    @thebankchannel123  2 หลายเดือนก่อน +4

    කුරුණෑගල පිස්සු හැදෙන සෙනඟ. බැලුවේ නැති අය ලින්ක් එක ක්ලික් කරලා බලන්න. th-cam.com/video/iJqQf--Yv2g/w-d-xo.htmlsi=pQYBV3BVhsU-_uq3

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 หลายเดือนก่อน +130

    NPP කොටුවෙ විතරක් කතිරය ගැහුවම ප්‍රමාණවත්, හරියටම හරි. මම කියන දේ හරි කියල හිතන උන් මේකට like එකක් දාපල්ල❤❤❤ NPP❤❤❤

    • @sandyakumari7862
      @sandyakumari7862 2 หลายเดือนก่อน +1

      🧭❌️

    • @prasadnamal4480
      @prasadnamal4480 2 หลายเดือนก่อน +1

      නෑ mn දාන්නේ මාලිමාව ඉස්සරහ අංක 1 දාලා 2 දානවා සජියට. මොකද දෙවන මනාප ගණන් කරොත් ඒකත් එකතු වෙන්නේ මාලිමාවට

    • @pasandulmina731
      @pasandulmina731 2 หลายเดือนก่อน

      😅

    • @futureworld_admin
      @futureworld_admin หลายเดือนก่อน +2

      එහෙම වෙන්නෙ නෑ... මාලිමාවට 1 දුන්නොත් එයාලගෙ චන්දයත් ආය ගනන් කරන්නෙ නෑ 2 මනාප බලන්න.... 3, ට පස්සෙ චන්ද තියන අපේක්ශකයන්ගෙ චන්ද විතරයි බලන්නෙ .. එන්සා මාලිමාවට දෙන අය මාලිමාවට කතිරෙ ගැහුවම් ඇති.

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m หลายเดือนก่อน

      ​@@prasadnamal4480X ගහන්න ඔබහේ ක්‍රම වේදය වැරදි යි

  • @maharuprabash1399
    @maharuprabash1399 2 หลายเดือนก่อน +60

    අපිනම් අනුර ට කතිරය ගහනවා. මනාප ගහන්නෙනෑ. මාලිමාවට දාන හැමෝම ..(අනුරට දාන අය). අදාල කොටුවෙ ...කතිරය විතරකා ගැහැව්වම ..පැටලෙන්නෙනෑ.

    • @dinushkumara4741
      @dinushkumara4741 2 หลายเดือนก่อน

      ඔව් මොන මගුලටද මනාප...රනිල් ගේ සැලසුම ඔන්න ඔතන තියෙනවා.50%ගන්න බැරි උනොත් 2වෙනි වරට මනාප ගනන් කරද්දී මිනිහා එන්න අවස්තාව තියෙනවා.ඒකයි පොර ස්වාදීනව ඉල්ලන්නේ අපි npp

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      Very good NPP 15% only

    • @MohaBaaBro
      @MohaBaaBro 2 หลายเดือนก่อน +2

      ​@@hintonwickramasinghe9476in your dreams 😂
      NPP will be winning this time

    • @siripalasenadheera4316
      @siripalasenadheera4316 2 หลายเดือนก่อน

      අපි අනුරට විතරක් X ගහනවා එතකොට වරදින්නේ නැත🙏🙏🙏🙏😁

    • @ruchirabandara
      @ruchirabandara 2 หลายเดือนก่อน

      You can't give only two votes. 1 or 3 only

  • @masterg911
    @masterg911 2 หลายเดือนก่อน +36

    දෙවෙනි මනාපයක් ගනින්න වෙන්නෙම නෑ... අනුර එකෙන්ම 50% පනිනවා..

  • @hashanshanaka4834
    @hashanshanaka4834 2 หลายเดือนก่อน +17

    මම දෙයක් කියන්නම්. මෙ වෙලාවෙ හොදට හිතන්න. මනාප දෙනවනම් උපරිම මනාප 3නම සලකුණු කරන්න. මොකද ඔයා 1 සලකුණු කරලා චන්දෙ දාන්න යන්න එපා.. එහෙම වුනොත් ඉතිරි මනාප 2ක එයාලට පුලුවන් එයාල කැමති කෙනෙක්ට සලකුණු කරන්න. ඒක නිසා ඔයා කැමති එක්කෙනානම් එයාට කතිරෙ විතරක් භාවිතා කරන්න.

    • @-xxx5349
      @-xxx5349 หลายเดือนก่อน

      එහෙම දාන්න බෑ යකො 😂 චන්දය ගණන් කරන්නෙ එක්කෙනෙක්.එ එක්කෙනා පිටිපස්සෙ පස් දෙනෙක් ඉන්නවා.ඊට පිටිපස්සෙන් රාජය නොවන සංවිධාන බලන් ඉන්නවා.ඊටත් පස්සෙ පක්ෂ වල උන් ඉන්නවා

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 หลายเดือนก่อน +39

    හොර හැත්තට දීල දීල උන් කෙලෙව්වට පස්සෙනෙ අපි මේ පාර ඡන්දෙ දෙන්න NPP තෝරගත්තෙ. ඉතින් ආය මොන රෙද්දටද දෙවන තුන්වන මනාප අර හොරුන්ට දෙන්නෙ. පළවෙනි සහ එකම ඡන්දෙ විදිහට NPP එකට දෙනව. 2,3 මොකෙක්ටවත් දෙන්නෙ නෑ. මන් කියන දේ හරි කියල හිතන උන් මේකට like එකක් දාපල්ල. ❤ NPP❤❤❤

    • @dilsam1476
      @dilsam1476 หลายเดือนก่อน

      සුපිරි කතාව... බොකෙන්ම උබලා අපි npp......

    • @shiromikarunarathna1243
      @shiromikarunarathna1243 หลายเดือนก่อน

      සජිත්ට දීපු ගොඩක් අය රනිල්ට 2 මනාපෙ දීල තියනව වගේ අනුරට කොහොමත් මනාප වලින් නෑ අනුරට දීපු අය මාලිමාවට විතරයි කතිරෙ ගැහුවෙ ඒ නිසයි අවුල දෙවෙනි මනාප ගනන් කලොත් 😢

  • @LmUpalisarath
    @LmUpalisarath 2 หลายเดือนก่อน +57

    අපි නම් කිසිම කෙනෙකුට මනාප දෙන්නේ නැහැ එකම මනාපයයි ඒක අනුරට

    • @thebankchannel123
      @thebankchannel123  2 หลายเดือนก่อน +1

      ❤️

    • @blackaff11
      @blackaff11 2 หลายเดือนก่อน +1

      💗

    • @nabiajulia5678
      @nabiajulia5678 2 หลายเดือนก่อน +1

      Modaya owa kiyala npp votes adu kqrqnna epa.. peratugami ayata Manama 2 illanne kohomada ubala punnakky Comment demmahama😂😂😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 หลายเดือนก่อน +4

      කතිරෙ අනුරට පමණයි. මාලිමාවට ජයවේවා .

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් ♥️👍👌

  • @lakshmanp2501
    @lakshmanp2501 2 หลายเดือนก่อน +10

    අනුරට × හො 1 , යොදන්න .ඒ ඇති , 🎉❤ ස්තුතියි පැහැදිලි කිරීම ගැන ,

  • @adnannafeel6290
    @adnannafeel6290 2 หลายเดือนก่อน +20

    Only Anurakumara Disanayake ❤🧭🧭🧭🧭

  • @SeethaHalwathura-zy1fl
    @SeethaHalwathura-zy1fl หลายเดือนก่อน +1

    ඔබ තූමා තමයි හරියටම පහදිලිකලේ thanks.

  • @nilanthifernando6791
    @nilanthifernando6791 2 หลายเดือนก่อน +16

    එකෙන්ම මාලිමාවට කතිරය

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 2 หลายเดือนก่อน +21

    Malimawata 65% pannanawa.👍👍 good explanation 😀😀

    • @thebankchannel123
      @thebankchannel123  2 หลายเดือนก่อน +3

      ❤️❤️❤️

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

      NPP 15% only

    • @MohaBaaBro
      @MohaBaaBro 2 หลายเดือนก่อน +1

      ​@@hintonwickramasinghe9476 how you calculated this😂....
      I think according to your dreams

    • @gaganikawmali4231
      @gaganikawmali4231 2 หลายเดือนก่อน

      😂😂😂

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน +7

    මාලිමාව ඉදිරියෙන් කතිරේ ගැහුවාම හොඳටම ප්‍රමාණවත්
    🧭❌️

  • @RanjithDarmasena-v6x
    @RanjithDarmasena-v6x 2 หลายเดือนก่อน +13

    හොද පැහැදිලි කිරිමක් ❤❤

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 2 หลายเดือนก่อน +16

    A K D only

  • @H.WSusilJayathunga
    @H.WSusilJayathunga 2 หลายเดือนก่อน +8

    පටලගන්න එපා මාලිමාවට පමනක් කතිරයක් ගහන්න අනිත් එවුන්ට මනාප එපෝ

  • @PraveenPriyanath
    @PraveenPriyanath 2 หลายเดือนก่อน +15

    NPP ekata witarak dunnanam hari 😊

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 2 หลายเดือนก่อน +8

    අනුරට නොම්බර 2නම් ඒ 2 ව්තරක් ලකුණු කරන්න .තවදෙන්න පුළුවන් කියලා අනික් දෙන්නාට දුන්නොත් අනුර ට පාඩුවක් වෙනවා.

    • @aravinm7039
      @aravinm7039 2 หลายเดือนก่อน

      අනුරට විතරක් නම් කතිරය ගහන්න. නැතිනම් 1 විතරක් සටහන් කරන්න. 2, 3 අවශ්‍ය නෑ.

    • @sf9714
      @sf9714 2 หลายเดือนก่อน

      1 හෝ X නැතිව 2 ගහන්න මොලේ කොලොප්පම්ද රනිල්ගෙ හරි සජිත්ගෙ හරි වගේ.
      ඉලක්කම් එපා, X මාලිමාවට ලකුණු කරන්න.

  • @cg-fq2im
    @cg-fq2im 2 หลายเดือนก่อน +7

    It's my first election. Thanks brother 👍🤞 valuable video 📷

    • @thebankchannel123
      @thebankchannel123  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @ruwirox7288
      @ruwirox7288 2 หลายเดือนก่อน

      අනුර දිනවමු

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +6

    මාලිමාවට කෙලින් කතිරය වෙන මොනවත් එපා

  • @MrKethes
    @MrKethes หลายเดือนก่อน

    Thank your Information Brother

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +4

    අනුර මාලිමාව විතරමයි හොරු නැති දේශපාලනයක් වෙනුවෙන්

  • @inrajithasanka8086
    @inrajithasanka8086 2 หลายเดือนก่อน +4

    මලිමාවට විතරක් ගහපල්ලා

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @sasikaadesh8184
    @sasikaadesh8184 หลายเดือนก่อน +2

    There’s no need for options 1, 2, and 3. Sri Lankans should vote for only one person. Remember this for the sake of the country's future!

  • @ishara1903
    @ishara1903 2 หลายเดือนก่อน +1

    🛑🛑🛑🛑🛑🛑🛑
    sep 22 රෑ
    ශී ලංකාවේ නවවන විදායක ජනාධිපති අනුර දිසානායක මහතාට
    අපගේ උනුසුම් සුබ පැතුම්..
    එතුමාට මේ රට ආගාදයෙන් මුදවා ගැනිමට ශක්තිය දයිරය ලැබේවා.
    B.S. 🥰❤️
    ____
    ✨🥰.
    පොහොසත් රටක් || ලස්සන ජීවිතයක්..😘💟..
    ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

  • @diasprasanna3101
    @diasprasanna3101 2 หลายเดือนก่อน +2

    මනාප අනවශ්‍යයි . ජන්දය මාලිමාවට .

  • @priyankarawedage9035
    @priyankarawedage9035 หลายเดือนก่อน +1

    මාලිමාවට පමනයි අනිත් උන් අදාලම නැත..👍

  • @chandanapathirage6404
    @chandanapathirage6404 2 หลายเดือนก่อน +5

    ඉතා හොඳ විඩියෝ එකක්

  • @Wasanthaperera-zv6yq
    @Wasanthaperera-zv6yq 2 หลายเดือนก่อน +5

    අනුරට සියයට අසූවක් විතර ලැබෙනවා

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +4

    ඔය විදිහට දාන්න ගියොත් දන්නේ නැති අය අනා ගන්නවාමයි

  • @Lasiyaiphone
    @Lasiyaiphone 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්❤

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน

    අනුරට විතරයි..කවුරුහරි කියන්න පැන්සලෙන්ද පෑනෙන්ද කතිරෙ ගහන්න ඕන කියල

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน

    හොඳ විස්තරයක් මේ ඡන්ද ක්‍රමයේ දෙවන මනාපය ගැන.

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x หลายเดือนก่อน

    Thnkz you

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +1

    මනාප හුත්තක් නෑ රට කාපු එක ..pkek ta වත්....චන්දෙ අනුරට විතරයි

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +4

    අනූරට කතිරය

  • @machinetechnicial7248
    @machinetechnicial7248 หลายเดือนก่อน

    අවලංගු චන්දත් ගොඩක් තියෙනවනේ 🙄කතිරේ කොටුවේ ඉරේ ගැවුනොත් අවලංගු වෙනවද

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 หลายเดือนก่อน

    👍thank you

  • @fixityaon9774
    @fixityaon9774 2 หลายเดือนก่อน +4

    Nice job

  • @shanikageethanjalee8635
    @shanikageethanjalee8635 หลายเดือนก่อน

    Niyamai

  • @sumithhewage291
    @sumithhewage291 2 หลายเดือนก่อน +1

    බැරි වෙලාවත් දෙවෙනි පාරටත් ගණන් සමාන උනොත් මොකද වෙන්නේ?🤔

    • @lahirukumara7709
      @lahirukumara7709 หลายเดือนก่อน

      කාසියේ වාසිය උරගා බලන්න ව

  • @ColomboCeylon
    @ColomboCeylon 2 หลายเดือนก่อน +2

    බලන්න තමයි ආවේ
    අර මුසපේත්තුවගේ මූණ දැක්ක නිසා
    යන්න ගියා
    අවලංගු උනත් කමක් නෑ කියල හිතලා

  • @KumariDanushka
    @KumariDanushka หลายเดือนก่อน

    දෙවනි තුන්වෙනියට වත් තෝරන්න සුදුසු කෙනෙක් නෑ

  • @upulpiyanandana8118
    @upulpiyanandana8118 2 หลายเดือนก่อน

    අපි දෙන්නේ NPP × පමණමයි. 2 , 3 මාලිමාවේ අපිට අදාළම නැත.

  • @harshanadana1938
    @harshanadana1938 2 หลายเดือนก่อน +1

    Bro can we use pen to mark our vote??

  • @jagathkumaraperera3523
    @jagathkumaraperera3523 2 หลายเดือนก่อน +3

  • @RMK-j1o
    @RMK-j1o 2 หลายเดือนก่อน

    A - 46 යි
    B - 40 යි
    C,D ගෙ ජනද වල. දෙවෙනි මනාප කාරුවත් ගහල නෑ. කවුද ජනපති වෙන්නෙ?
    46+40 = 86 -> 86/2 = 43 යි -> 46..43 ට වඩා වැඩි නිසා ජනාධිපති A ද?

  • @dammikaprasannakathriarach5635
    @dammikaprasannakathriarach5635 หลายเดือนก่อน

    1යි 2යි විතරක් පාවිච්චි කලොත් 3නැතිව එතකොට චන්දය වලන්ගුද

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 2 หลายเดือนก่อน +6

    50% 1දශම එකක් ද

    • @thebankchannel123
      @thebankchannel123  2 หลายเดือนก่อน +3

      50%කුත් තවත් එක් චන්දයක් හෝ වැඩිපුර ගන්න ඕනේ..

    • @RanjithKodippily-yj9pf
      @RanjithKodippily-yj9pf 2 หลายเดือนก่อน

      එක ඡන්දයක්. ඒ කියන්නෙ එක්කෙනෙක් ගෙ ඡන්දය ඇති

  • @GaminiKodithuwakkuleakamalage
    @GaminiKodithuwakkuleakamalage 2 หลายเดือนก่อน

    MALIMAWATA PAMANAY .KATHIRAYA PAMANAY❤❤❤❤

  • @Fonnie-ii4qb
    @Fonnie-ii4qb 2 หลายเดือนก่อน +2

    Ranil ta aniwariyen Jayai

  • @yureshshanaka
    @yureshshanaka 2 หลายเดือนก่อน

    මනාප ගහන්න නම් යන්න එපා. අන්තිමට npp එකට දෙන්න ඕනි එක sjb එකට දුන්නවගේ වෙනවා.

  • @Life_Scope
    @Life_Scope หลายเดือนก่อน +1

    Malimawata dena aya. Malimawa issarahin 3 danna. Ethakota chanda 3k ekathu wenawa ❤

  • @chandranidesilva9488
    @chandranidesilva9488 2 หลายเดือนก่อน +5

    Apo npp witharamai ekama kena mn chande dena

  • @conyff1276
    @conyff1276 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @isharasewwandi1571
    @isharasewwandi1571 2 หลายเดือนก่อน +2

    Npp❤❤❤

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 2 หลายเดือนก่อน

    ඉල්ලන අයගෙන් කාටවත් කැමති නැති වෙන්ඩ බැරිද ,ඒ අය කතිරේ ගහන්නේ කොහෙද ,නැත්තන් කටු ගාන්ඩ ඕනෙද ,

    • @themoment23
      @themoment23 2 หลายเดือนก่อน

      Ow.. oya eke baliyak andoth, kohomath cancel vote ekak. Ai oya nikan thamange chanda aithiya kurutu ganne... thaman gana nemei, oyage lamayage future eka gana hithala oyage vote eka decide karana. Dena kenek na, man othana ekekta kamathi na, mun okoma ekai etc... hithenawa nam, aduma eyala ge chanda prathipathi balala wath deyak karana.

  • @Tharukadesilva1
    @Tharukadesilva1 2 หลายเดือนก่อน

    ජන්ද 7ක් මාලිමාවට
    සජබට 2
    පොහොට්ටු 5
    මේ පාර මාලිමාවට

  • @Fazaal1000
    @Fazaal1000 2 หลายเดือนก่อน +1

    After 2nd and 3rd count If both get equal ?

  • @DuleepaDuleepa-fc7hr
    @DuleepaDuleepa-fc7hr 2 หลายเดือนก่อน

    මාලිමාව❤

  • @MohamadniyasMohamadniyas-f6l
    @MohamadniyasMohamadniyas-f6l 2 หลายเดือนก่อน +1

    Apinag manapa thenne neha ape santhe kelinma eaka kathirayak pamanai aka thamai maali maawa 💯
    NPP 🧭🧭🧭❎🇱🇰💪

  • @dumindugunatilake5337
    @dumindugunatilake5337 2 หลายเดือนก่อน +1

    If mark 1 for C and Mark 2 for B and 3 for A , this is not explained in this video. Kindly brief this as wel. Tks

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 2 หลายเดือนก่อน +1

      හිටපු මැකෝ විස්තර කල විදියට 2 වන මනාපය පමණි පළමුව නැවත ගණින්නේ , එවිටත් චන්ද සමවුවොත් හෝ 50%කට වඩා එක් අයෙකුට වත් නොලැබුනොත් 3වනමනාපය සදහා නැවක් ගණන් කරනවා

    • @thebankchannel123
      @thebankchannel123  2 หลายเดือนก่อน +1

      It goes to B then..

    • @ruchirabandara
      @ruchirabandara 2 หลายเดือนก่อน

      Only give vote for anura. Don't give vote to other buggers.

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 2 หลายเดือนก่อน

    මොන මගුලක්වත් නෑ මාලිමාවට × ගහනවා❤❤🧭🇱🇰

  • @prasadnamal4480
    @prasadnamal4480 2 หลายเดือนก่อน

    මෙයාලට තාම තේරිලා නෑ. මං දාන්නේ මනාප. මොකද දෙවෙනිවර ගණන් කරොත් එකේ වාසියත් මාලිමාවට එන විදියට මං දාන්නේ. මගේ ක්‍රමේ 1 දානවා මාලිමාවට. 2දානවා රනිල්ට. දෙවෙනිවර ගණන් කොරොත් රනිල්ට දාපු දෙවෙනි මනාපේ එකතු වෙන්නේ අනුරට.

  • @AB-yy4qd
    @AB-yy4qd 2 หลายเดือนก่อน

    තමන් කැමති පළවෙනි අපේක්ෂකයාට එක දාලා දෙවෙනි මනාපය විතරක් ගහන්න පුළුවන්ද තුන්වෙනි මනාපයක් දාන්නෙ නැතුව?

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 2 หลายเดือนก่อน

    කතිරය ගහන්න මාලිමාව ඉස්සරහින් 🧭❌

  • @harithaagro7215
    @harithaagro7215 2 หลายเดือนก่อน +1

    කිසිදු පුද්ගලයකු දෙවන හෝ තුන්වන මනාප සලකුණු කර නැතිනම් මොකද වෙන්නෙ

    • @senjhon
      @senjhon 2 หลายเดือนก่อน

      එහෙම උනාම වැඩිම චන්ද අරන් තියන කෙනා ජනාදිපති වෙනවා..

    • @sf9714
      @sf9714 2 หลายเดือนก่อน

      ඒක කවුරු හරි හොරෙකුට පුලුවන් 2, 3 ලකුණු කරන්න.

    • @KW1007-j7h
      @KW1007-j7h 2 หลายเดือนก่อน

      Only x

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน +3

    මේක ජනාධිපති වරණයක් මිසක් මැතිවරණයක් නොවෙයි. මේක රනිල් රාජපක්ෂලාගෙ මගඩියක් මැකෝ එක්ක එකතු වෙලා කරන. එදා නාමල් බැසිල් ඕක තමයි භාර දීලා ගියේ ඡන්ද කොමසාරිස්ට. උන්ට ඕන හැටියට අපි ඡන්ද කරන්න කැමති නැහැ. මේ කරන්නෙ මේ හොර තක්කඩි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා උන් අකමැති අපේක්ෂකයො දිනුවොත් ඔවුන්ව ඝාතනය කරල උන්ගෙ බලය ලබා ගන්න ඊලඟට තියෙන ඡන්ද මනාපය අනුව කියල. ජනතාව තවත් අසරණ කරන්න තමයි මුං කාලකන්නි ටික හදන්නෙ. මේ වගේ ඡන්ද නීතියක් දාන්න බැසිල් මැකෝට අසූචි කොච්චර දුන්නද දන්නෙ නැහැ. ජනතාවට ඕවා මතක නැහැ තමන් කැමති දායකයාට එක හරියක් දාන්න කිව්වා නම් ඉවරයි. ආයේ දෙවෙනි තුන්වෙනි මනාප කියල අවශ්‍ය නැහැ අපිට. මුං කාව හරි ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරත් හරි මේ සොභාධහමේ සත්‍ය මෙන්ම උන්ගෙ පවුල් පිටින්ම පොට්ට වෙලා විනාශ වෙන්නත් මේ ස්වභාධහම දැන් ජනතාව තුල ක්‍රියාත්මක වෙනවා උන් ඒක දැන ගන්න ඕන නිසා තමයි මේච්චර පුල පුලා කියන්නෙ. ප්‍රශ්නයක් වුනොත් ඡන්ද අපේක්ෂකයාට බලයට එන්න ඉස්සෙල්ලා. ඉදිරිපත් වීමට නොහැකි වුනොත් භේ පරයන්ගෙ මගඩි නිසා අපිට අලුත් ඡන්දයක් මිසක් මුන්ට ඕන විධියට පරයොන්ට මහ පුටුවෙ පුක තියන්න නොවෙයි. ජනතාව බලාපොරොත්තු වෙන්නෙ. මේක ඡන්ද ක්රමය වෙනස් කල යුතුයි. එක අපේක්ෂකයාට පමණයි ඡන්දය භාවිතා කල හැක්කේ බවයි සිදු විය යුතු. අපි ජනතාවට ප්‍රසිද්ධ කල යුතුයි මේ මුන්ගෙ මගඩිය.

  • @baddhiya99
    @baddhiya99 2 หลายเดือนก่อน

    AKD 🧭 ❤

  • @teenofarook
    @teenofarook 2 หลายเดือนก่อน

    NPP....ඡය.🎉

  • @AashuOK
    @AashuOK 2 หลายเดือนก่อน

    👀👍

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 หลายเดือนก่อน

    මම නම් කැමතී 3 දෙනවා.එකෙක් අනුරයා අනිකා සජිතා අනිකා රනිලා ඔය බත් කන හරක් තුන් දෙනාට දිනා ගන්න පුලුවන්ද වසනා වත්තයාට.

  • @priyanjaliew
    @priyanjaliew 2 หลายเดือนก่อน +4

    Go home

  • @SalindaSamarakoonmudiyanselage
    @SalindaSamarakoonmudiyanselage 2 หลายเดือนก่อน +1

    Dewana manapaya ganan karanne 50% ganna bari unoth

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 2 หลายเดือนก่อน +1

    Meka short karala tiktok danna minissunta theren na thama vote karana widiha

  • @upalichandrasena8760
    @upalichandrasena8760 2 หลายเดือนก่อน +1

    E namal

  • @smksemasingha4805
    @smksemasingha4805 2 หลายเดือนก่อน +1

    Dewana manapayen 40% gatta kenata wada 35% gatta kena wedi unoth dinanne 35%gath kenada?

    • @Luckdhanuluckdhanu
      @Luckdhanuluckdhanu 2 หลายเดือนก่อน +1

      Ow, ow

    • @senjhon
      @senjhon 2 หลายเดือนก่อน

      35% ගත්ත කෙනා මනාප ගණන් කරල 41%ක් ගත්තොත් එයා තමයි ජනාදිපති වෙන්නෙ..

  • @futureworld_admin
    @futureworld_admin หลายเดือนก่อน +1

    වෙනත් අප්‍ර්‍ර්ක්ශකයන්ට චන්දය දෙන අය 2 ලබා දෙන්න මාලිමාවට

  • @AtanikithaSamantha
    @AtanikithaSamantha 2 หลายเดือนก่อน +1

    Eke tikk adui.deweni manapet anala 50%natnm mokada wenne kyla ne. Ehema unot gatta gana keeya Hari wedi kenata dinuma denawa

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f 2 หลายเดือนก่อน +1

    × meka hodai

  • @matildaranjani3946
    @matildaranjani3946 2 หลายเดือนก่อน

    අනේ බොරුව කියන්න epa.අපි රැවටීම epa. Aparde. අපි 🚼 nema. 😠😠😠

  • @SalindaSamarakoonmudiyanselage
    @SalindaSamarakoonmudiyanselage 2 หลายเดือนก่อน

    Hamoma sjb akata gahanna

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน

    කාටවත් මනාප එපා..

  • @DeshanRajapaksa
    @DeshanRajapaksa 2 หลายเดือนก่อน +1

    ? 3

  • @liyanagerufus68
    @liyanagerufus68 หลายเดือนก่อน

    පිස්සුද මන්ද

  • @BukaPapa
    @BukaPapa 2 หลายเดือนก่อน +2

    Sajithට දෙන්නේ -
    පොඩි මිනිහා ගැන දන්නවා හා බලනවා යනවා ගගා යන ඔක්කොම ගම්වල මිනිස්සු...
    Anuraට දෙන්නේ -
    ඉස්සර ඔය පුටුවලට රණ්ඩු වුන එකෙක්ටවත් දැන් දෙන්න කැමති නැති හා වෙනසක් ඕන ගගා දඟලන කට්ටිය...
    Ranilට දෙන්නේ -
    තව අවුරුදු 10කින් රටේ පොඩි දියුණුවක් හරි දකින්න කැමති කැමති,
    ඉඳිරි අනාගත ළමයි වෙනුවෙන් හොඳ රටක් හැදෙන්න ඕන කියලා හිතන හා රටක් සාමන්‍ය ලෙස පාලනය විය යුතු ආකාරය දන්න මොළයක් තියෙන මිනිස්සු...

  • @thiranichamika6828
    @thiranichamika6828 2 หลายเดือนก่อน

    Npp eka dinawanna oni aya malimawta vithrak kathire gehuwanm hari.nettm npp ekata අවාසි

  • @rohandecosta75
    @rohandecosta75 2 หลายเดือนก่อน

    Only ×

  • @wasanthakumara1759
    @wasanthakumara1759 2 หลายเดือนก่อน

    Malimawa dinewa

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 หลายเดือนก่อน

    Mahajana mudal hora kana komis gahana kudu business karana pathalaya samaga ekathu vela aparada karana desapaluvo idiriyatath one aya kamathi kenekuta kathire gahanna. Rata gana hithana anagatha paramparava gana hithana aya malimavata kathiraya gahanna. Mage pudgalika mathaya nam JVP aya manapa gahanna epa

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 หลายเดือนก่อน

    1 2 3 මනාප තුනම එක්කෙනාටම දාන්න බැරිද

  • @AshanMedis
    @AshanMedis หลายเดือนก่อน

    ☎️❌☎️❌

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 2 หลายเดือนก่อน

    NPP 15% Ranil 10% Sajith 35% others 40%😊 8:04 8:04

  • @upulpiyanandana8118
    @upulpiyanandana8118 2 หลายเดือนก่อน

    අපි දෙන්නේ NPP × පමණමයි. 2 , 3 මාලිමාවේ අපිට අදාළම නැත.

    • @shivanagepra9916
      @shivanagepra9916 หลายเดือนก่อน

      npp 50% awe nathath npp 1st place nam 1st vote count eken npp ayage 2,3 wadak naa. Apita palaweni denna arenna anith ayage 2,3 preference wadagath. Habai npp 50% + ganiy aniwarenma.🧭

  • @prasadnamal4480
    @prasadnamal4480 2 หลายเดือนก่อน

    මෙයාලට තාම තේරිලා නෑ. මං දාන්නේ මනාප. මොකද දෙවෙනිවර ගණන් කරොත් එකේ වාසියත් මාලිමාවට එන විදියට මං දාන්නේ. මගේ ක්‍රමේ 1 දානවා මාලිමාවට. 2දානවා රනිල්ට. දෙවෙනිවර ගණන් කොරොත් රනිල්ට දාපු දෙවෙනි මනාපේ එකතු වෙන්නේ අනුරට.