ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි තහවුරු වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #iran #president #ebrahimraisi #flight
    ©Reuters
    ©BBC
    ඉරාන ජනපති ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි තහවුරු වෙයි "කිසිවෙකු හෝ ජීවතුන් අතර බවට සේයාවක් නොමැත"
    ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.
    මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය 'යහපත් නොවන' බවය.
    "ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත" යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ.
    ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන - අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි.
    එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
    ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය හෝ පිරිස සොයාගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
    ඉරාන ජනාධිපතිවරයාට අමතරව එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණි.
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 1K

  • @niroshanirosha4043
    @niroshanirosha4043 13 วันที่ผ่านมา +156

    මේ ලංකාවේ ඉන්න කාලකන්නී ටිකට ඔහොම දෙයක් උනානම් අද රටම නිදහස්.

    • @user-oz9em3fx3r
      @user-oz9em3fx3r 13 วันที่ผ่านมา +6

      උන්ට මොන හෙනයක්වත් නෑනේ

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 13 วันที่ผ่านมา +9

      අපිට ඒ වගේ සුභ ආරංචියක් කවදා අහන්න ලැබෙයිද

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 13 วันที่ผ่านมา +5

      225 Tama wenna one..jeppoth ekkama 😂😂

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 13 วันที่ผ่านมา +2

      අනුර සහෝදරයාට මෙහෙම උනොත් රට ගොඩ ගන්නව බොරු

    • @user-vj2tz8cq9w
      @user-vj2tz8cq9w 13 วันที่ผ่านมา

      මෙන්න ලන්කාවෙ ඉන්න භුද්දිමත් ම රොඩියා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 13 วันที่ผ่านมา +263

    ලංකාවෙ ඉද්දි මොනා හරි උනානම්, අපිටත් අහක යන ලෙඩක් දාගන්න වෙන්නෙ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 13 วันที่ผ่านมา +5

      අමිමෝ කියලා වැඩක් නෑ

    • @Sadunlanka
      @Sadunlanka 13 วันที่ผ่านมา +3

      එහෙන්ම lankaawth iwari

    • @teraaaa4505
      @teraaaa4505 13 วันที่ผ่านมา +4

      ​@@Sadunlankaතුම්පනේ ඉස්කෝලෙද ගියේ උබ😅

    • @chathukakaushan3064
      @chathukakaushan3064 13 วันที่ผ่านมา +3

      ඇත්ත කතාව

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +4

      ඔය ගොබ්බයව කවුද මරන්නෙ?🤣
      ලංකවෙදි මරන්නෙ පකටඩ?

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of 13 วันที่ผ่านมา +387

    රනිල්ට අතට අත දුන්නා විතරයි උෟත් ඉවරයි.😅😂

    • @ammocolombo8456
      @ammocolombo8456 13 วันที่ผ่านมา +16

      ගෝත්‍රිකයි

    • @RanY-ym1pq
      @RanY-ym1pq 13 วันที่ผ่านมา +25

      පොනිල්ට අත දීලා බේරුනු කෙනෙක් නෑ.. ඊලෝන් මස්ක් ඊලගට

    • @travelbro6579
      @travelbro6579 13 วันที่ผ่านมา +6

      Yes d❤❤

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 13 วันที่ผ่านมา +8

      🤣🤣🤣😂😂😂🙄🙄🤔🤔🤭🤭🤭

    • @kannakanna2936
      @kannakanna2936 13 วันที่ผ่านมา +3

      😱😱😱

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 13 วันที่ผ่านมา +47

    ඔයාලා හැමෝම ලංකාවට දොස් නගනවා හැබැයි ලංකාව ඉතා සුංදර රටක් පිටරැටියෝ මහාත් අගය කරන රටක් හැබැයි දේශපාලනය රට කෑවට ඔවුන්ට චන්දෙ දුන්නු උන් වග කියන්න ඕනා ස්වභාවධර්මයේ සුංදර රටක් ලංකාව අපට අගයක් නැති උනාට රටේ සල්ලි මහා උන් හොරා කාලා කිසිම සංවර්ධන යක් නෑ අපේ ස්කෝල වලවත් උගන්නනවද ස්වභාවධර්මයට පැළයක් හිටවලා සාත්තු කරන්න අඩුම තරමේ මේ මහා පොලව අපේ බර උසුලාගෙන ඉන්නවා කාරළ කෙළ ගහන්නෙත් මහා පොළවට. අපි හැමෝම එකා මෙන් රටක් ගොඩ නැගීමට දායක විය යුතුයි. ගුණ ගරුක මිනිස්සුන් විය යුතුයි

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 13 วันที่ผ่านมา +1

      Pake..Ratak..kariyoooo..okkoooomadasa..100.kariyooo.inna. Ratak. Lookema..man..dake..naa..Ratawal..87..maka..gihin. thiyenawa..kariya.nissa..berela..enwa.😢😢😢😢😢

    • @sriyanidammika2481
      @sriyanidammika2481 13 วันที่ผ่านมา

      Aththa.ape.uthum.
      Paukara.minisun.nisa.
      Thamai.ratata.mehema
      Wela.thiyenne

    • @samearaa8434
      @samearaa8434 13 วันที่ผ่านมา +1

      අපේ මව් රටට දොස් කියනවා නෙමෙයි. ඒගොල්ලෝ හැමෝම දොස් කියන්නේ දේශපාලකයන්ට

    • @aseas2429
      @aseas2429 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤ඔයා දනු ලග්නයෙ නෙද

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 12 วันที่ผ่านมา

      එහෙම කියන්න එපා තමන් ඉපදුණු රටට@@user-hs8qi8hb6s

  • @Nimamunu
    @Nimamunu 13 วันที่ผ่านมา +148

    ලංකාවට ආව වෙලෙ ශක බුම් උනා නම් අපිට ඇපට් නෑ නෙත මහත්තයො 😱

    • @chirathbandara6374
      @chirathbandara6374 13 วันที่ผ่านมา +2

      එහෙමද 💀💀

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา

      අනෙ මෝඩ පකෙක්🤣දැන් ඔය අසර්බයිජානෙ හිහින් එනකොට ඕක කඩන් වැටුනෙ🤣🤣
      කෝ අසර්බයිජානෙට ඉරානෙ මොකඩ කරන්නෙ දැන්?🤣

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา

      ඊයා මේ වගෙ පොන්නයො හිටියොත් ලංකාවට කිසිම රටක රාජය නායකයෙක් එන් නෑ🤣

    • @Lionking65816
      @Lionking65816 13 วันที่ผ่านมา +3

      ai ube ammata hukanavad?😂
      Ai lankawedi marunanam mona karannada?

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 13 วันที่ผ่านมา +5

      ​@@Lionking65816 Nodakin thopi wage mi harak inna ape rate thope Amma nathi awajathaka ekekda❓

  • @ajithhemapala6674
    @ajithhemapala6674 13 วันที่ผ่านมา +92

    ඉතාමත් දක්ෂ ප්‍රියමනාප නායකයෙක්... අපේ රටට කොච්චර උදවු කරලා තියෙනවා ද... එතුමා ගේ යුදෙව්වන්ට තියෙන දැඩි විරෝධය විරෝධය නොවේ නම් තවත් හොඳ උතුම් නායකයෙක්...😪😮‍💨😔🙏

    • @roshanwijenayaka684
      @roshanwijenayaka684 13 วันที่ผ่านมา

      8 " නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය,
      9 මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ,
      10 භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
      11 නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.
      12 නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.
      13 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
      14 පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
      15 බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය.
      16 නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය. " (යෙසායා 41:8-16)

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +1

      ඌ ත්ස්තවාදි නායකයෙක් මැදපෙරදිග සියලුම ත්ස්තවාදි කල්ලි පාලනය කරන්න සහ ශරියා නිතියට අවනත නොවන මිනිසුන් මරන්න අනුබල දෙන්නේ ඌ..හොයලා බලන්න

    • @vipulakularathne3664
      @vipulakularathne3664 13 วันที่ผ่านมา +4

      ඔහු විශේෂයෙන්ම මැද පෙරදිග යන කාන්තාවන්ට...ත්😂

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +2

      උදව් කරා පක

    • @donamie2808
      @donamie2808 13 วันที่ผ่านมา

      උතුම් හින්ද වෙන්න ඇතිරට තුල තරුන ජනතාව ඔව්න්ගේ මානුෂික අයිතී උදෙසා උද්ඝෝෂනය කරන්නෙ. ගැහැනුන්ට කිසිම නිදහසක් නෑ. වේල් එක නැතුව හිටිය තරුනියක් ගහල මැරුව. රටක පාලකය ජනතාවට මානුසීය නිදහස දෙනවනන් කැරලි ඇතිවිය හැකිනෑ. දියුනු රටවල ප්‍රජාතන්ත්‍රවාදය හරියට තියන හින්ද තමයි උද්ඝෝෂන නැත්තෙ. ඩුබායි වගේ රටවල රජවරුන්ට සලකන්නෙ දෙවියන්ට වගේ. ජනතාවට අවෂ්‍ය සියලු පහසුකම් වැඩියත් එක්ක දීල තියන නිසා නායකයට ආදරෙයි. ඒකාධිපති කමට උනත් දොස් කියන්නෙ නෑ.

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 13 วันที่ผ่านมา +360

    ලංකාවට ඇවිත් රනිල් හම්බුනා කියන්නෙ ඒ මනුස්සයට කැඳත් නෑ තමා😂

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 13 วันที่ผ่านมา +11

      අම්මපා

    • @Htlsamee
      @Htlsamee 13 วันที่ผ่านมา +10

      ඇත්ත 😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 13 วันที่ผ่านมา +25

      ලංකාවේ දි කිසිම අනතුරක් උනාද? ලංකාවේ දි එහෙම නූනෙ රනිල් වික්‍රමසිංහ මහතා ගේ වාසනාවම තමයි ❤🙏

    • @sarojikajayamini227
      @sarojikajayamini227 13 วันที่ผ่านมา +14

      අපේ රටට මේ වගේ නැහදිච්ච අය ඉන්න එක හරිම කණගාටුවට කරැණක් එහෙව් එකේ රට වලපල්ලටම යන එක අහන්න දෙයක් ද ????

    • @blahblah2966
      @blahblah2966 13 วันที่ผ่านมา

      Kiyala wadak naha....ape ratr deyaknm hela dakinnmai uthsaha krnne​@@sarojikajayamini227

  • @randylakvin3110
    @randylakvin3110 13 วันที่ผ่านมา +253

    දැන් තේරෙනවනේ ලංකාවට ආවහම පාරවල් වහල අච්චර ආරක්ෂාවක් දුන්නේ ඇයි කියලා....

    • @shuttlespace04
      @shuttlespace04 13 วันที่ผ่านมา +8

      😂helicopter යක් කඩන් වැටුනම අපි මොකක් කරන්න්ඩ?😂
      උබ කිය්න්නෙ හෑම ගමනම බිමින් යන්න කියලඩ්?😂

    • @Scouttrooppresidentcollege
      @Scouttrooppresidentcollege 13 วันที่ผ่านมา +15

      Ow අපේ ලංකාවේ ගොබයන්ට owwa therenne nh

    • @talkwithme01
      @talkwithme01 13 วันที่ผ่านมา +18

      @@shuttlespace04 පොඩි අයට තේරෙන්නෙ නෑ

    • @lakshanchamika9492
      @lakshanchamika9492 13 วันที่ผ่านมา +12

      ​@@shuttlespace04 උඩින් හරි බිමින් හරි යද්දි ඕකට මොකඛරු උනානම් ලන්කාව හොයාගන්න නැතිවෙන්නෙ බෝම්බ ගහල නෙවෙයි මල්වෙඩි ගහල

    • @trytopro1373
      @trytopro1373 13 วันที่ผ่านมา +11

      ​​​@@shuttlespace04මොස්සාඩ් එකේ ගේමක් හෝ CIA මෝඩ පුතා

  • @sasindunimsara377
    @sasindunimsara377 13 วันที่ผ่านมา +159

    අපේ රටේ පල් හොරැ මැරිලා ගියානම් අද සතූට පිරැන දවසක් වෙනවා

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 13 วันที่ผ่านมา +11

      අනිවාර්යයෙන්ම

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 13 วันที่ผ่านมา +9

      කිරිබත් කනවා

    • @somawgk4778
      @somawgk4778 13 วันที่ผ่านมา +3

      කාලකන්නි 😮😮😮කතා

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 13 วันที่ผ่านมา +95

    ලංකාවේ ඉන්න මිනිස්සු මහා ජරා මානසිකත්වයක දැන් ඉන්නේ.රටක නායකයෙක් මැරිලා ඉන්නේ.අපිට ප්‍රශ්නයක් නොවුනට එ් රටේ මිනිස්සුන්ට කොච්චර දුක ඇතිද?ඒ මදිවට ලංකාවේ ජනාධිපතිටත් එහෙම වුනනාම් කියලා දාලා.මමත් රනිල්ට වගේම අනිත් අයටත් කැමති නැහැ.ඒත් රටක් අරාජික වෙනවා කියන්නේ අපි හිතනව වගේ ආ මැරුනා මලගෙදර තිබ්බා අලුත් කෙනෙක් එනවනේ කියලා හිතන්න වගේ පහසු දෙයක් නෙවෙයි.ඒක වෙන රටක ප්ලෑන් එකක් වෙන්න පුලුවන්.ඒක ඒ රටේ මිනිස්සු පන පිටින් වලලලනව වගේ දෙයක්.බලවත් රටවල් වල අපි ඉත්තෙක් වෙලා ඉවරයි.මේ තත්වෙන් බේරෙන්න අපිට අමාරුයි.එහෙම කරන්න පුලුවන් එක්කෙනෙක් වත් නැති බව අපේ රටේ මිනිස්සුන්ට 2030 වෙනකොට තේරිලා තියෙයි.

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา +3

      ඔයා හරි ඇමරිකාව සහා ඉස්ට්‍රාලයට විනාශය අත්වේවා !

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 13 วันที่ผ่านมา

      ​@@chethilasashmika9045ඇමරිකාවට ඊශ්‍රායලයට පැත්තට හැමදාම දණගහලා වැදපඃ,ඒ රටවල් නිසා තමයි උබලා බඩ ගැටගහගන්නේ.

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 13 วันที่ผ่านมา +4

      ඔව්

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 13 วันที่ผ่านมา

      @@chethilasashmika9045 හැමදාම උදේට ඊශ්‍රායලය ,ඇමරිකාව පැත්ත බලලා වැදපඃ,,බඩ ගැටගහගන්නේ, උන් හින්දා,පකිස්ථාන ත්‍රස්තයෙක් වගේ..

    • @nilanthiwijayasinghe4724
      @nilanthiwijayasinghe4724 13 วันที่ผ่านมา +10

      ඔබ හරි. ඔයවගේ හිතන අය ඉන්නවා දැකීම සතුටක්. මේ රටේ2000න් පසුව ඉපදුන පරපුරේ බොහෝදෙනෙකු සිතන ආකාරය අපේ රටට අවාසනාව කැන්දන බවනම් දැනෙනවා.

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 13 วันที่ผ่านมา +115

    තමන්ගෙ රටට ජනතාවට අදරෙ කරපු නායකයෙක් එකට ලංකාවෙ ඉන්න හොර දේසපාලුවෙක් යක එකක් කඩා වැටෙන්නෙ නැහැනෙ

    • @HealthyLife-fm4pg
      @HealthyLife-fm4pg 13 วันที่ผ่านมา +12

      ආදරෙ වැඩි කමට ඉශ්‍රායල් වගේ රටකට ගහලා තමන්ගෙ විතරක්, රටේ ජනතාවගේ ජීවිතයත් අනතුරේ දාපු මිනිහෙක්.

    • @ammocolombo8456
      @ammocolombo8456 13 วันที่ผ่านมา

      ලංකාවෙ මිනිස්සු යැදුවට එහෙම වෙන්නෙ නෑ.මොකද ලංකාවෙ දේශපාලුවො හොරකම් කරලා නෑ.හැමෝම මඩ ගහගන්නවා ෙබාරැ කිය කිය දෙපැත්තට චන්ද ලං උනාම.ඉරානෙ එහෙම නෙවෙයි.අහිංසක මිනිස්සු කීයක් මරනවද.

    • @ilshan2372
      @ilshan2372 13 วันที่ผ่านมา +7

      එතකොට අන්තවාදයට උදව් කලේ නැද්ද ?

    • @lakshanchamika9492
      @lakshanchamika9492 13 วันที่ผ่านมา +3

      ​@@HealthyLife-fm4pg මචන් මුලින්ම ගැහුවෙ ඊස්‍රයලය නේද තානාපති කාර්‍යාලයකට තානාපති කාර්‍යාලය කියන්නෙ ඒ රටේම කොටසක් රටට බෝම්බ දෑවම බලන් ඉන්නවනම්නෙ ප්‍රශ්නෙ

    • @peelingpeely2524
      @peelingpeely2524 13 วันที่ผ่านมา +2

      ​@@lakshanchamika9492 Un palast8ne welt udaw kra Ned?
      Iran neda mulin gahuwe?

  • @user-kj6mb5mf5n
    @user-kj6mb5mf5n 13 วันที่ผ่านมา +214

    අනේ ලංකාවේ ජනාධිපතිතුමාට ඒ වගේ දෙයක් වෙන්නෙ නැහැනෙ

    • @kush5708
      @kush5708 13 วันที่ผ่านมา +13

      රාජ්‍ය උදහස‍ට ලක්‌වෙයි😅

    • @TeshanKavindu-jk3rt
      @TeshanKavindu-jk3rt 13 วันที่ผ่านมา +11

      අනේ එයා මේ අවුරුද්දෙ යනවා නෙ

    • @gaminglkbussid
      @gaminglkbussid 13 วันที่ผ่านมา +10

      ඒකනෙ අපෙ උන්ට තමා වෙන්න ඕනි ඔහොම මකබෑවිලා යන්න .අපරාදේ ඉරානෙ ජනාධිපතිට උනෙ

    • @nethmiayodya8116
      @nethmiayodya8116 13 วันที่ผ่านมา +5

      Eknee ....

    • @ammocolombo8456
      @ammocolombo8456 13 วันที่ผ่านมา +11

      එතකොට කවුද බං ජනාධිපති.අනුරති හැංගෙයි ගියපාර වගේ.

  • @user-rawana
    @user-rawana 13 วันที่ผ่านมา +47

    හොද මිනිස්සුන් ඉක්මනින් දෙවියන් ලගට යනවා .සියලු දෙනාටම සුවපත් භාවය ලැබේවා .

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 13 วันที่ผ่านมา +9

      😂හොද😂

    • @sahanbandara-vr3vn
      @sahanbandara-vr3vn 13 วันที่ผ่านมา +6

      hoda 😂??

    • @sorryboy6460
      @sorryboy6460 13 วันที่ผ่านมา +6

      Faka...thamsi!
      Muge mona hondakda...sathange puththu..

    • @Explorelife78
      @Explorelife78 13 วันที่ผ่านมา +1

      Labba thamai. Irane ganunta nidahasak thiyenawada balapan.

    • @AnjuRanji
      @AnjuRanji 13 วันที่ผ่านมา

      Mara hondak ....honda wede''''""""""saaduuuu...

  • @James_Alfonso
    @James_Alfonso 13 วันที่ผ่านมา +17

    ඉශ්‍රයෙල් නැති වෙන්න ගහන්න කතාව.. ඒ උනාට ඉරානේ ඇතුලේ කඩන් වැටුන හෙලිකොප්ටරේ හිටපු ජනාදිපති ඉන්නවද මලාද කොතනටද වැටුනේ කියලා දන්නේ නැහැ., හීට් එක ඩ්‍රොන් එකෙන් බලලා කියලා තියෙන්නේ තුර්කියේ එවුන්.

    • @shanisilva6389
      @shanisilva6389 13 วันที่ผ่านมา +1

      😮

    • @UdayaNtni
      @UdayaNtni 13 วันที่ผ่านมา +2

      Body eka hoyanne wenne amarican aunta thma😂😂

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 12 วันที่ผ่านมา

      😮eka etta

  • @scorpionbull
    @scorpionbull 13 วันที่ผ่านมา +135

    ලoකාවේ තරම් කුහක උන් ඉන්න රටක් වෙන නැතුව ඇති. ආධාර හම්බෙද්දි දෙකට නැමිලා ගන්නේ. මැරුනාම හුරේ දානවා. 😂

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 13 วันที่ผ่านมา +4

      මේ අපේ මිනිස්සු නේ නේද

    • @mohamedriswanshahulhameed4801
      @mohamedriswanshahulhameed4801 13 วันที่ผ่านมา

      ඔය හුරේ දාන්නෙ ක්‍රිස්තියානිකාරයො . සිංහල මිනිස්සු නෙවෙයි . ඔකුන්ගෙ අලුත් බයිබලය ලිව්‍වෙ ඇමරිකාවෙ යුදෙව්‍වොත් එකතු වෙලා . යුදෙව්‍වන්ට ඔන දේවල් එකතු කරලයි ලිව්‍වෙ . පරන බයිබලය තමයි හරි .

    • @damekadmer8433
      @damekadmer8433 13 วันที่ผ่านมา +3

      Lankawe hamaekatama indeawa iran japan chaina denakota hodai echcharai

    • @LuckyRanasinghe-vw1zg
      @LuckyRanasinghe-vw1zg 13 วันที่ผ่านมา

      😂

    • @nisansalachathurani1308
      @nisansalachathurani1308 13 วันที่ผ่านมา +6

      ඒ මනුස්සයාට මුකුත් කියන්නේ නෑ. අපේ උන්ට උනා නම් සතුටුයි.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 13 วันที่ผ่านมา +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @ilshan2372
    @ilshan2372 13 วันที่ผ่านมา +52

    දෙවින්ගේ පෙදෙසට අත තිබ්බ එකෙක්ටවත් දෙවියන් යහතින් ඉන්න ඉඩ තියෑන්නැහැ . ඉශ්‍රාරයට නැති කරනවා කියපු රයිසිට උන දේ දෙවියන්ගේ උදහසට හා දඩුවම දි හාමරයි

    • @tilaninisansala4747
      @tilaninisansala4747 13 วันที่ผ่านมา +2

      😂

    • @dharmasrithilakarathne3696
      @dharmasrithilakarathne3696 13 วันที่ผ่านมา +2

      😂😂😂

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 13 วันที่ผ่านมา +5

      පකේ දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ..😂

    • @nalin8903
      @nalin8903 13 วันที่ผ่านมา +3

      ඒක දෙවියෝ හින්දාමයි උනේ කියලා කියන්නෙ කොහොමද?

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 13 วันที่ผ่านมา +1

      ඊශ්‍රයාලයේ මොකක්ද තියෙන විශේහ්ස

  • @paveendeshan2960
    @paveendeshan2960 13 วันที่ผ่านมา +94

    ලංකාවට ඇවිත් ගියා කියන්නේ ආයුෂ කෙටියි 🥲

  • @vijithasuranga139
    @vijithasuranga139 13 วันที่ผ่านมา +13

    ඒ හෙලිකොප්ටර් වර්ගේ එකක අපේ එකාව දාල යවන්න තිබ්බනම් පයිලට්ල විතරක් බේරිල එන්න

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b 13 วันที่ผ่านมา +12

    පොර කවුරු වුනත් රටක රාජ්‍ය නායකයෙක්..ඒකයි ලංකාවට ආවම අර වගේ ආරක්ෂාවක් දුන්නෙ ..ලංකාවෙදි මොනාහරි වුනානම් අපි ලෝකෙන්ම කොන් වෙනව රාජ්‍ය නායකයෙක්ට ආරක්ෂාව දීගන්න බැරි රටක් කියල ..

    • @user-tm6bg1gh6s
      @user-tm6bg1gh6s 12 วันที่ผ่านมา

      දැන් අපි ලෝකේ ඉදිරියෙන්ද ඉන්නෙ?

  • @DumindaAmaraweera
    @DumindaAmaraweera 13 วันที่ผ่านมา +9

    ත්‍රස්තවාදි නායකයා අවසන් ලංකාවේ අපේ සතුට

    • @bruhmomen8505
      @bruhmomen8505 13 วันที่ผ่านมา

      තමන්ගේ කැමැත්ත සියලු ම දෙනා අනුමත කරන බව සඳහන් නොකර න්න.
      මනුෂ්‍ය යකාගෙ මරණය ලඟ සතුටුවන්නේ ගුණධර්ම යෙ පිරිහුණු උදවිය බව මුලින්ම සිතන්න

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 13 วันที่ผ่านมา

      Benjamin neda

    • @BOSS_30
      @BOSS_30 12 วันที่ผ่านมา

      ​@@bruhmomen8505womp womp😅

  • @akashigala1395
    @akashigala1395 13 วันที่ผ่านมา +14

    ඒ හෙලිකොප්ටරයක් ලංකාවටත් ඇනවුම් කරන්න

  • @Lion-King-SL
    @Lion-King-SL 13 วันที่ผ่านมา +28

    පොනිල්ට අත දීලා බේරුනු කෙනෙක් නෑ.. ඊලෝන් මස්ක් ඊලගට

    • @albertdesilva2087
      @albertdesilva2087 13 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @Lion-King-SL
      @Lion-King-SL 13 วันที่ผ่านมา

      @@albertdesilva2087 🤣

    • @Kvignesh155
      @Kvignesh155 13 วันที่ผ่านมา

      😂😂😂

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 13 วันที่ผ่านมา

      Mokadda e Elon musk seen ekah

    • @SwarnaLatha-we4pf
      @SwarnaLatha-we4pf 13 วันที่ผ่านมา

      😃😆🤣🤣🤣🤣🤣

  • @nilu6207
    @nilu6207 13 วันที่ผ่านมา +74

    අපේ එකාටත් එසේම වේවා ....

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา +5

      නොදකිං තිරසන් බල්ලා

    • @RanY-ym1pq
      @RanY-ym1pq 13 วันที่ผ่านมา +4

      @@chethilasashmika9045 පොනිල්ගෙ දරුවෙක්

    • @ruchira296
      @ruchira296 13 วันที่ผ่านมา +1

      ​​@@chethilasashmika9045පොනිලත් තවටික කාලයයි කෙලිම්ම වැලිකඩට😂😹

    • @peelingpeely2524
      @peelingpeely2524 13 วันที่ผ่านมา

      ​@@RanY-ym1pqow attac

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา +4

      @@ruchira296 බලන් ඉදපන් තොපි මොක්කුද හුත්තො ජනාධිපතිතුමා එක්ක බලද්දි තොපි මොක්කුද

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 13 วันที่ผ่านมา +18

    ඊශ්‍රායල් සුපිරි ගේම් කියන්නේ මේවා තමා

  • @zhenzhen999
    @zhenzhen999 13 วันที่ผ่านมา +67

    මෙක රගපෑමක් වෙන්නත් පුලුවන්😂

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 13 วันที่ผ่านมา +4

      දැන් එහෙමවත් හිතාගමු නේද 😆😆😆😆👉🇮🇷👙💩💩💩

    • @Kavishmadusanka
      @Kavishmadusanka 13 วันที่ผ่านมา +2

      රනිල් ge updesh යටතේ

    • @zhenzhen999
      @zhenzhen999 13 วันที่ผ่านมา +3

      @@oshandachathuranga8829 mn Iran walata support karanne nh gono Iran karayange ragapamak wenna puluwan kiyala kiuwe 🤡

    • @seneth_nimsara
      @seneth_nimsara 13 วันที่ผ่านมา +2

      Call of duty 😅

    • @malimapa2006
      @malimapa2006 13 วันที่ผ่านมา +1

      එහෙම වෙනව නම් කොච්චර හොඳඳ . 😮😮😮

  • @shanikadilani5984
    @shanikadilani5984 13 วันที่ผ่านมา +27

    දැන් සනීපයිනේ කොහෝමද ඒක
    ඊස්ස්‍රාලයට ගේම ඉල්ලුව නේද
    ඊස්ස්‍රාලය අතුරුදන් කරනව කීව නේද
    කෝහොමද අලුවත් නෑ නේද දැන් පරිස්සමෙන් අපේ රටේ පාලකයොත්

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +2

      සිරාවට❤️🇮🇱💪අත තියපු එකෙක් අත නැතුවවත් ගෙදර යන්නැ😂

    • @chandaniwickramaarachchi7580
      @chandaniwickramaarachchi7580 13 วันที่ผ่านมา

      Pastor Suresh ramachandra ge Geethawaliya 83 apuru anawekiya balanna u tube eke uttaraya tiyenawa

    • @user-ey9qp7ms1w
      @user-ey9qp7ms1w 13 วันที่ผ่านมา +2

      යුදේයුවන් කියන්නේ මේ ලොකේ ඉන්න ජරාම ජාතිය එක හිට්ලර් dana ගේන උන්නා....😅😅😅😅

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา

      Aniwaryenma God protect israel

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา

      ​@@user-ey9qp7ms1w puja trswadeen muslim lokaye

  • @ilshan2372
    @ilshan2372 13 วันที่ผ่านมา +28

    අන්තවාදය සුනුවි යන ලකුනු ..

    • @sunasilan6260
      @sunasilan6260 13 วันที่ผ่านมา +1

      ඉරාන.ජාතියන්ගෙ.අතුරු.දහම්.වීමුලු.ලොවට.ප්‍රශ්නයක්.ලොකු.යුද්දයකට.මුල.පීරීමක්

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 13 วันที่ผ่านมา +13

    ඉතාම හොද නායකයෙක්

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 13 วันที่ผ่านมา +1

      ඉතාම හොඳ අන්තවාදී නායකයෙක් ලෙස නිවැරදි කර ගන්න

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 13 วันที่ผ่านมา +53

    ඉරානයට support කරන ඔක්කොම පලයල්ලා එ රටට. මෙක අන්තවාදී ලංකාවක් නෙමෙයි ❤🇱🇰

    • @user-ne9co4ql8b
      @user-ne9co4ql8b 13 วันที่ผ่านมา +6

      ලංකාව.😂උබෙ😂අමිමාගෙද😂කෙරියා😂😂🎉🎉🎉

    • @UdayaNtni
      @UdayaNtni 13 วันที่ผ่านมา

      ​@@user-ne9co4ql8bthambiya😂😂

    • @user-vj2tz8cq9w
      @user-vj2tz8cq9w 13 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

    • @user-vj2tz8cq9w
      @user-vj2tz8cq9w 13 วันที่ผ่านมา +4

      ​@@user-ne9co4ql8bනැ කන්‍යාවියො මවන පිස්සා අදහන උන්ගේ😂😂😂 🐖🐷🐖🐷

    • @mscafe59
      @mscafe59 13 วันที่ผ่านมา

      Thoge tatta Irane neda😂

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 13 วันที่ผ่านมา +67

    ඇයි දේවියනේ ලංකාවෙි 225ට මෙිහේම නොවෙින්නේ.අපිට සතුටු වෙින්න

    • @PushpakumaraSaman
      @PushpakumaraSaman 13 วันที่ผ่านมา

      Ehema unoth anurath iwarai matu

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา +6

      👍🌹.. කාටවත් ම විපතක් පතන්න එපා .. හාණිය ඔබටයි ..

    • @sumithpali3684
      @sumithpali3684 13 วันที่ผ่านมา

      Waira adahaswali athmidenna patiyo

    • @tharakamuthumal8569
      @tharakamuthumal8569 13 วันที่ผ่านมา +1

      ඉස්සරහට එක්කෙනා ගානෙ යයි😁

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 13 วันที่ผ่านมา

      @@SanjeewaUdayakumara-ub9kr රටකන උන් කෝමත් අපි විතරක්නේවෙි නුපන්පන් දරැවන්ගේත් අනාගටත් විනාස කරලා තියේන්නේ ඒක නොතේරේන ඔයාලාවගේ මිනිස්සු ඉන්නකමිි මෙිි තත්වෙිම තමයි

  • @travelbro6579
    @travelbro6579 13 วันที่ผ่านมา +10

    This is the reason to no one going to mess-up with Israel

  • @nilnethu6637
    @nilnethu6637 13 วันที่ผ่านมา +120

    ඉරානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ 😂 ලංකාවට ඇවිත් ගියා කියන්නේ ආයුෂ කෙටියි 🤣🤣🤣

    • @Ashani_Narmadha
      @Ashani_Narmadha 13 วันที่ผ่านมา +22

      මෝඩකම ප්‍රදර්ශනය කරන මෝඩ කමෙන්ට් එකක් 👍

    • @ammocolombo8456
      @ammocolombo8456 13 วันที่ผ่านมา +8

      ගෝත්‍රිකයි

    • @nilnethu6637
      @nilnethu6637 13 วันที่ผ่านมา +2

      @@Ashani_Narmadha නිවන් සුව ලැබේවා

    • @musicelab
      @musicelab 13 วันที่ผ่านมา +1

      @@Ashani_Narmadha Joke ekak therennathi gonnu

    • @MD-br2my
      @MD-br2my 13 วันที่ผ่านมา +4

      @@musicelabubl wage jeewithema joke ekk wechcha ewunta kisi gnak na🤬

  • @Saveenagamage
    @Saveenagamage 13 วันที่ผ่านมา +16

    තමන් කරන දේ තමන්ට එනවා පුදුම සහගතයි

  • @gowithkavi_8210
    @gowithkavi_8210 13 วันที่ผ่านมา +4

    යුදෙව්‍වන්ව විනාස කරන්න හදපු පරයෙක් ගේ අවසාන්ය මෙසේ සනිටුහන් වේ‍😂

  • @samudragamage
    @samudragamage 13 วันที่ผ่านมา +5

    ඉරාන කාන්තාවන් දහසකට ආසන්න පිරිසක් මරාදැමූ පුද්ගලයෙක්, අවුරුදු 35 ට අඩු 😢 කර්මය නඩු අසන දවසට නෝ ගෝඩ්

  • @James_Alfonso
    @James_Alfonso 13 วันที่ผ่านมา +17

    උන්නැහේ මේ සතියේ ඇල්ල පැත්තේ ආවනම් ලිස්සලා වැටිලා මැරෙන්නේ...

    • @nisansawathsandu8729
      @nisansawathsandu8729 13 วันที่ผ่านมา

      😂

    • @sanjeewanidissanayake5003
      @sanjeewanidissanayake5003 13 วันที่ผ่านมา +1

      හපොයි!!!මේ වගේ නිව්ස් එකක් බලනකොට හිනා වෙන්න හොඳ නැති වුණත් ඔයාගෙ කමෙන්ටුව දැකකම හිනා නොවී බැරිවුණා 😂

    • @Ash.789
      @Ash.789 13 วันที่ผ่านมา

      😂

    • @RMK547
      @RMK547 13 วันที่ผ่านมา

      වගකීමෙන්ද කියන්නෙ 😂😂😂😂😂😂

    • @asankalanka7460
      @asankalanka7460 13 วันที่ผ่านมา

      ලැජ්ජයි

  • @Sandakathmini01
    @Sandakathmini01 13 วันที่ผ่านมา +6

    ඊශ්‍රායෙලය ට ගේම ඉල්ලලා වැඩි කාලයක් ගියේ නෑ

    • @deejay909
      @deejay909 13 วันที่ผ่านมา +1

      😂😂😂.. දෙවියන් විසින් දඩුවම් නියම කරන ලදී

  • @udarabroo
    @udarabroo 13 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා....

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 13 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා

  • @akilasanthusha8279
    @akilasanthusha8279 13 วันที่ผ่านมา +12

    මොසාඩ් කියන්නේ සෙල්ලමක් නෙමෙයි පුතේ😮

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 13 วันที่ผ่านมา +7

    රනිල් අංකල්ගේ වැඩක්.අපේ මනුස්සයත් ඉලෝන්ම්ස්ක් හම්බෙන්න ගිහින් නේ ඉන්නේ , කාලගුනේ හොද නැහැ..

  • @nalakaanjana2684
    @nalakaanjana2684 13 วันที่ผ่านมา +5

    වටිනා රාජ්‍ය නායකයෙක්

    • @BOSS_30
      @BOSS_30 12 วันที่ผ่านมา

      Gotha thrasthawadiyek

  • @gaminibandara5567
    @gaminibandara5567 13 วันที่ผ่านมา +3

    අපරාදෙ ලංකාව ට ආව වෙලාවේදි ලංකාවේ ඉන්න කසඩ ජොතීර් වෙදීන් ගෙන් වෙලාව බලලා 4:38 යැව්වනම් මෙහම වෙන්නේ නැ..😅😅😅😅😅

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 13 วันที่ผ่านมา +30

    මොසාඩ් එකක් දුන්න වෙන්න බැරිද ෂොට් එක 😂😂😂මොකද ඉරානය උඩ පැන්න වැඩි කියලා හිතුනේ නැද්ද 😂😂😂

    • @greentv9967
      @greentv9967 13 วันที่ผ่านมา +1

      නැහැ. හැබැයි වුනානං හොන්ද වෙනසක් දකින්න තිබුනා. අපරාදේ.

    • @nilibalasooriya2793
      @nilibalasooriya2793 13 วันที่ผ่านมา +2

      එහෙම උනානම් 🇮🇱🇮🇱මට 💪🏻💪🏻💪🏻

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +2

      මෝසාඩි තමයි මෙිකකලේ❤️🇮🇱❤️💪

    • @Ash.789
      @Ash.789 13 วันที่ผ่านมา

      උන් දීලා තියෙන ගේම් වල හැටියට කියන්න බෑ. මූ යන යන රටේ ඉඳන් ඊශ්‍රායලය විනාශ කරනවා කිය කිය හිටියේ

    • @skyfish..........
      @skyfish.......... 13 วันที่ผ่านมา

      ප්‍රසාද් තමයි කළෙ

  • @nimalnandage7752
    @nimalnandage7752 13 วันที่ผ่านมา +15

    දැන් හුතිලට හික් ගැවිල ඇති

    • @user-rx7tp8xg9v
      @user-rx7tp8xg9v 13 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 13 วันที่ผ่านมา +2

      හුති හමාස් ජිහාඩ් හිසිබුල්ලා

    • @asangaaananda4418
      @asangaaananda4418 13 วันที่ผ่านมา

      හූතිලට හුක් ගෑවිලා ඇති

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 13 วันที่ผ่านมา

      😂😂 අඩෝ අඩෝ

  • @usernameis9157
    @usernameis9157 13 วันที่ผ่านมา +18

    අනුර ජනාධිපති උනොත් උට වෙන්නෙත් ඕක තමයි ඉතින්😂😂

  • @kumarapradeep656
    @kumarapradeep656 13 วันที่ผ่านมา +5

    Israel අතුරු දහන් කරන්වා කීවා පොර අතුරු දහන් උනා

  • @gayansudarshana7810
    @gayansudarshana7810 13 วันที่ผ่านมา +4

    ලෝක ත්‍රස්තවාදයේ පියා.මහ ගෙදර.කල කම් පල දේ

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d 13 วันที่ผ่านมา +1

    Our deepest condolences to the first lady & family & to the people of Iran.

  • @FaleelFarzan
    @FaleelFarzan 13 วันที่ผ่านมา +1

    Supiri yuga phurushayek ape ballo vage apita badata gahapu nethi nayakayek

  • @Amila_suresh
    @Amila_suresh 13 วันที่ผ่านมา +37

    🙂🇮🇱 සුවර් එකට දෙවියන් වහන්සේලගට යවන්න ඇති ආයෙ කතා දෙකක් නෑ
    Who next ?

    • @danuka0
      @danuka0 13 วันที่ผ่านมา +4

      ඊශ්‍රායල් තමයි 😂

    • @NimeshR-mn1rk
      @NimeshR-mn1rk 13 วันที่ผ่านมา

      ඕකට ඊශ්‍රායල සම්බන්ධයක් තිබ්බොත් ඉතින් මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.😐 USA Israel වලට උදව් දෙන් නෑ කියන්නේ උන්ට දිගු දුර ප්‍රහාර වලට යන්න විදිහක් නෑ. ඉරානේට වැඩි හරියක් තියෙන්නේ දිගු දුර ප්‍රහාරක ආයුධ+න්‍යශ්ටික ආයුධ. නෙතන්‍යාහුගේ පණ්ඩිතකමට වටේම තරහ කරන් තනියම ගහන්න ගිහින් රෙද්දේ රෙවාගන්න හදන්නේ.😅 Iron dome නෙවේ මොනවා තිබ්බත් අරුන්ට මල පැනල ගහන්න ගත්තොත් වටේම රටවල් ඉන්නවා ඉරානෙට support කරන්න. ඊශ්‍රායෙල කෑලි එකතු කරන්නයි වෙන්නේ එහෙම උනොත් නම්

    • @NimeshR-mn1rk
      @NimeshR-mn1rk 13 วันที่ผ่านมา

      ඕකට ඊශ්‍රායල සම්බන්ධයක් තිබ්බොත් ඉතින් මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.😐 USA Israel වලට උදව් දෙන් නෑ කියන්නේ උන්ට දිගු දුර ප්‍රහාර වලට යන්න විදිහක් නෑ. ඉරානේට වැඩි හරියක් තියෙන්නේ දිගු දුර ප්‍රහාරක ආයුධ+න්‍යශ්ටික ආයුධ. නෙතන්‍යාහුගේ පණ්ඩිතකමට වටේම තරහ කරන් තනියම ගහන්න ගිහින් රෙද්දේ රෙවාගන්න හදන්නේ.😅 Iron dome නෙවේ මොනවා තිබ්බත් අරුන්ට මල පැනල ගහන්න ගත්තොත් වටේම රටවල් ඉන්නවා ඉරානෙට support කරන්න. ඊශ්‍රායෙල කෑලි එකතු කරන්නයි වෙන්නේ එහෙම උනොත් නම්

    • @gaminglkbussid
      @gaminglkbussid 13 วันที่ผ่านมา +3

      රනිල් වික්‍රමසිංහ 😂

    • @user-by1zp6nf2e
      @user-by1zp6nf2e 13 วันที่ผ่านมา

      Anay.pala...yanna

  • @ruwankumara1896
    @ruwankumara1896 13 วันที่ผ่านมา +6

    ඊශ්‍රායලයට ජයවේවා ....

    • @sashmikajayavardana9874
      @sashmikajayavardana9874 13 วันที่ผ่านมา

      පොන්න ඉස්ට්‍රාලය විනාසවෙන්න ලගයි වැඩි ඇතක් නැ

  • @gayanlakmal6448
    @gayanlakmal6448 13 วันที่ผ่านมา +3

    අලු වෙලාම ගිහින් ත්‍රස්තවාදිය

  • @krishanthigomes8268
    @krishanthigomes8268 13 วันที่ผ่านมา +7

    ලංකාවට කෙළ හලපු එකෙක් ඉතුරු වෙන්නෙ නෑ

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา

      කවුද හුත්තො කෙල හැලුවෙ ලන්කාවට කෙල හලන්නෙ බලු ජාන මික්ස් වෙච්ච ඇමරිකන් කාරයොනෙ

  • @gowithkavi_8210
    @gowithkavi_8210 13 วันที่ผ่านมา +4

    ලංකාවෙදි මූට මුකුත් නොව්‍න එක අපේ වාසනාව.නැත්තන් මුන්ගේ පව්‍ අපේ කර පිටින් යනවා

  • @upali74
    @upali74 13 วันที่ผ่านมา +4

    කර්මය පලදීම..

  • @glamila9208
    @glamila9208 13 วันที่ผ่านมา

    Real sad thing...very Good man...😢

  • @SangeethThilan
    @SangeethThilan 13 วันที่ผ่านมา +28

    අදියත්මික නායකයා පොඩ්ඩක් වෙලාව බලම් ඉදියනම් නරකද?😂😂😂😂😂 ඉස්‍රයලය කියන්න වෙනම ලෙවල් එකක් ❤❤❤❤

    • @NalinSameera-pf6kq
      @NalinSameera-pf6kq 13 วันที่ผ่านมา

      Ow minemaru lewal ekak thama

    • @user-zu3no4zk1r
      @user-zu3no4zk1r 13 วันที่ผ่านมา +1

      මේක නම් පට්ටයි

    • @kanchanajayawardana5809
      @kanchanajayawardana5809 13 วันที่ผ่านมา +1

      ඔව් ඊශ්‍රායලේ කවදාවත් මූනට මූන සටන් කරන්නෙ නෑ 😂 පිටිපස්සෙන් ඇවිල්ල පිහියෙන් අනින බියගුලු ජාතියක්, ඇමරිකාව නැත්නම් ඊශ්‍රායලේට වෙන දේ හිතාගන්නවත් බෑ😂

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 13 วันที่ผ่านมา +1

      ​@kanchanajayawardana5809😂😂😂😂 ඊශ්‍රායල් ගැන දන්න තරම තමා😂😂

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา

      ​@@kanchanajayawardana5809israeleta jaya God protect israel❤🙏🙏🏻🙏🏻🙏

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา +8

    👍🌹.. තම ජාතිය වෙණුවෙන් වැඩ කළ නායකයෙක් .. ❤️❤️ .. නිවන් සුව ලැබේවා ..! 🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍 .. බුදුසරණයි ..! 🙏🌹👍❤️ ....

    • @newilpriyantha5266
      @newilpriyantha5266 13 วันที่ผ่านมา

      නිවන් යන්න එයා බුදු දහම අදහල නෑ .....😂😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา

      @@newilpriyantha5266 👍🌹.. නිවන් යන්න .. එයාට මේක පේන්නේ ම නෑනේ .. පේන අයට .. "" නිවන් දැකීම හැර වෙනත් විසඳුමක් නෑ "" කියා ඒත්තු ගන්නයි .. මරණයකදී නිවන් සුව පතන්නේ .. එච්චර සැප තිබිලත් මළා නේද කියා සිතා .. කියවන අයට නිවන අරමුණු වෙන්නයි .. මේ පැතුම .. 👍🌹

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา +2

      @newilpriyantha5266 👍🌹.. නිවන් යන්න .. එයාට මේක පේන්නේ ම නෑනේ .. පේන අයට .. "" නිවන් දැකීම හැර වෙනත් විසඳුමක් නෑ "" කියා ඒත්තු ගන්නයි .. මරණයකදී නිවන් සුව පතන්නේ .. එච්චර සැප තිබිලත් මළා නේද කියා සිතා .. කියවන අයට නිවන අරමුණු වෙන්නයි .. මේ පැතුම .. 👍🌹

    • @hpnsulochani4309
      @hpnsulochani4309 13 วันที่ผ่านมา

      Eya kohe niwan yannada? Anthawadiyone

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 13 วันที่ผ่านมา +12

    ලංකාවට ආවාම ඇයි පාරවල් වැහුවේ ඇහුවා රොන්ග් ජෙනරේෂන් එක.. දැන් දැක්කානේ ඇයි කියලා 😢

  • @udeshwickrama5771
    @udeshwickrama5771 13 วันที่ผ่านมา

    Niwan suwa labewa

  • @vidushasandupama2532
    @vidushasandupama2532 13 วันที่ผ่านมา +4

    හොඳ නියමය නායකයෙක් අපරාදේ...🥺😢🙏.

  • @MrSanta-pf7xj
    @MrSanta-pf7xj 13 วันที่ผ่านมา +13

    ත්‍රස්ත්‍රකල්ලී පෝශනනය කලාම සොබාදහම නඩු විසදුම් ඔහොම තමා

  • @chamindasampath1854
    @chamindasampath1854 13 วันที่ผ่านมา +4

    අයියෝ 😮

  • @shanakawithttao1651
    @shanakawithttao1651 13 วันที่ผ่านมา +2

    අයියෝ අයතුල්ල ඉන්න තිබ්බේ ඒකෙ...

  • @NelumLanka
    @NelumLanka 13 วันที่ผ่านมา +5

    ඊශ්‍රායලය සුන්නත් දූවිලි කරනවා කිව්වෙ කව්ද.. 🤔

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 13 วันที่ผ่านมา +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴☸️🤴⚔️
    බුදුසරණයි ..! 💜️🙏🌹🌈️❤️🙏🌹🌈️🌋🦄🌋🦄🌋🦄🙋‍♂️🦄🙋‍♀️🦄🙋🦄🙋⛵💙🙏💙🙏💙

  • @MADUWA_SL
    @MADUWA_SL 13 วันที่ผ่านมา +7

    පොර ටෝක් දුන්න නේද ඊශ්‍රායලයටත් ගහනවා කියලා 😂😂😂😂🤣🤣🤣

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 13 วันที่ผ่านมา +3

    රයිසිත් උඩ පැන්නා වැඩිඋනා.🤔🤔🤔

  • @udayasampath3530
    @udayasampath3530 13 วันที่ผ่านมา +5

    අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු.

  • @somawgk4778
    @somawgk4778 13 วันที่ผ่านมา +5

    දැං අපේ අයට කතා කරන්න මාතෟකාවක් කට්ටියට ජීවත් වෙන්න අැති සතියක් 😮😮😮

  • @aselakithsiri1186
    @aselakithsiri1186 13 วันที่ผ่านมา +4

    RIP ....🙏

  • @AmilaDissanayake93
    @AmilaDissanayake93 13 วันที่ผ่านมา +67

    ඇමරිකන් කාරයොන්ගෙ වැඩක් නම් ලෝක යුද්ධයකට අත වැනීමක් වගේ

    • @user-pj8lm6ev3y
      @user-pj8lm6ev3y 13 วันที่ผ่านมา

      Eunata lankawe inne..emathila merenne...

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +8

      නැ මොසාඩි😂ඇයි ඉරානය ගහන්නද අපි දැක්කා ඉරානය ගහපු හැටි😂

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 13 วันที่ผ่านมา

      ලෝක යුද්දයක්😂😂😂

    • @AmilaDissanayake93
      @AmilaDissanayake93 13 วันที่ผ่านมา +8

      @@sdmdddddddhh මොසාඩ් කරත් මොක කරත් ඔය රටවල් සේරම න්‍යශ්ටික බලය තියෙන රටවල්. යුද්ධයක් පටන් අරන්කවුරු දින්නත් පැරදුනත් කී දෙනෙක් ජීවතුන් අතර ඉදීවිද දන්නෑ ලෝකෙන්ම ඉවර වෙද්දි

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +10

      @@AmilaDissanayake93 ඉරානයට කොහෙද බං න්‍යශ්ටික අවි😂යුද්දයක් ගියොත් දිනන්නේ ඊශ්රාලයම විතරයි100% නෙමෙයි 200% ශුවර්..මෙි කමෙන්ටි එක ලියා ගනිං නැති උනොත් මෙිකට කමෙන්ට් එකක් දාපං.ඊශ්රාලය පැරදුනොත් මම live ඇවිල්ලා අත කපා ගන්නවා ඇස්පල්ලා

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 13 วันที่ผ่านมา +1

    Very good amarika

  • @lankaunewsofficial
    @lankaunewsofficial 13 วันที่ผ่านมา +6

    ඉශ්‍රායෙල් ගැන නොදන්න අයට කියලා දෙන්න

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา

      ඔව් අපෙ දරුවන්ට කියලා දෙන්න ඔන කවදක හරි රටකට ගියොත් ඉස්ට්‍රායල් කාරයෙක් දැක්කොත් මරනාසන්නෙකට උදව් කරන්න එපා කියලා කියලා දෙන්න ඔන ඔකුන් පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින ජාතියක් කියලා අපේ දරුවොන්ට කියලා දෙන්න ඔන

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 13 วันที่ผ่านมา +2

      ​@@chethilasashmika9045ඊශ්‍රායල් ජාතිකයන් කවදාවත්ම පිහියෙන් අනින් නැ.අරාබි උන් තමා පිටිපස්සේ ඉදන් පිහියෙන් අනින්නේ

    • @chethilasashmika9045
      @chethilasashmika9045 13 วันที่ผ่านมา

      @@shiranjayasinghe4801 පලයන් යන්න ඇමරිකාව නැත්තං මොකුත් බැ පොන්න ඉස්ට්‍රාලයට අරාබි ජාතිකයො කවදාවත් පිටිපස්සෙ ඉදන් පිහියෙන් අනින වැඩ කරන්නෙ නැ යුදෙව්වන් වගේ අවජාතකයො නෙමි ඒ මිනිස්සු

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา

      Aniwaryenma hamas isballa trastawadeen help kalanam Gid deela wage

  • @James_Alfonso
    @James_Alfonso 13 วันที่ผ่านมา +20

    මේ අයියා නේද කිව්වේ අපිට තාක්ශනේ දෙනවා කියලා.. හව් සෑඩ් ...

    • @NimeshR-mn1rk
      @NimeshR-mn1rk 13 วันที่ผ่านมา +6

      උන්ගේ තාක්ෂනේ නැත්තං හදයි උමා ඔයේ pcac 😂

    • @James_Alfonso
      @James_Alfonso 13 วันที่ผ่านมา +1

      @@NimeshR-mn1rk අන්තිමට ගිහින් තියෙන්නෙත් ඩෑම් එකක් හදන්න අසර්බයිජාන්වල.. ඇල්ල පැත්තේ මේ සතියේ ආවනම් හෙලිකොප්ටරේ වැටෙන්නේ නැහැ.

    • @NimeshR-mn1rk
      @NimeshR-mn1rk 13 วันที่ผ่านมา

      @@James_Alfonso 😅😅 atta atta ehenm pora ape unge athal bla bla chill eke innwa

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +1

      පිටරටවලින් කොටස් ගෙන්නලත් හරියට හෙලිකොප්ටරයක් හදාගන්න බැරි.ජනාදිපතියා වැටුන තැනත් හොයාගන්න වෙන රටවලින් උදවි ගන්න.හිගන රටකට දෙන්න පුලුවන්ද අපිට තාක්ශනය

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 13 วันที่ผ่านมา

    Ochchara ayehapath kalagunayak thiyeddi...ochchara diyunu thakshanayak thiyena rateka...kiyatewath ohoma yanne na... nicely done..

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh 13 วันที่ผ่านมา

    Anee paw hoda nayakayek janapathithumani... nirwan suwa labewaaa

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 13 วันที่ผ่านมา +13

    මට මතකයි ඔය පොර ඊර්ෂ්‍යාලය ගිනිබත් කරනවා කිව දැන් හරි නෙ කට තමයි 😮

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 13 วันที่ผ่านมา +1

      Mmm dan sapa Athi neda Gid protect israel Allha hukan ballaaa😂😂😂😂

  • @James_Alfonso
    @James_Alfonso 13 วันที่ผ่านมา +25

    අපිට තාක්සනේ දෙනවා කිව්වට ඒ මහත්තයාගේ හෙලිකොට්ටෝරුව වැටුන තැන පෙන්නලා තියෙන්නෙත් තුර්කියේ එවුන් හිට් සිග්නේචර් එක ද්‍රෝන් එකෙන් බලලා.. හිතගත්තකි ටනල් ගහපු හැටි.

    • @sdmdddddddhh
      @sdmdddddddhh 13 วันที่ผ่านมา +7

      අැයි ඊශ්රාලයට බැලැස්ටික් ගහනවා කියලා මල් වෙඩි ගැහුවෙත් ඉරානය තමයි😂😂😂

    • @James_Alfonso
      @James_Alfonso 13 วันที่ผ่านมา +4

      @@sdmdddddddhh සිරාවටම.

    • @champikadushanthi1397
      @champikadushanthi1397 13 วันที่ผ่านมา

      ඔච්චර ප්‍රබල නායකයා අරක්ශාවක් නැති හෙලිකොප්ටර් එකක ගියාද ?????

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 13 วันที่ผ่านมา

      Azarbaijan koheda thiuenne kiyala map eken balapn hutto

  • @uparathanathero8223
    @uparathanathero8223 13 วันที่ผ่านมา +10

    කෙනෙක් මැරුණා ම සතුටු වෙන ජාතියක් ලෝ කොහේවත් නැතුව ඇති

    • @albertdesilva2087
      @albertdesilva2087 13 วันที่ผ่านมา +2

      අයි බං උබ දැකල නැද්ද පලස්තිනේ මුස්ලිම් ගැණු, පිරිමි සහ ළමයි සියල්ලම පාරට බැහැල නටනවා, යුදෙව්වෝ මැරුණම ? පහුගිය අවරුදු 20-30 ට මම අනන්තවත් දැකල තියනවා. බලපන් TH-cam එකේ.

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 13 วันที่ผ่านมา

      Ay.ban..lankawe.pakella. thama😊😊

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 13 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢

  • @randomcommenter3935
    @randomcommenter3935 13 วันที่ผ่านมา +20

    ඒ මනුස්සය දන්නෙත් නෑ මනුස්සයගේ ආයුෂ කොච්චරද කියල මහලොවකට යුද්දෙට ලෑස්ති වෙලා😂😂😂😂

    • @k.thilankaarachchige8737
      @k.thilankaarachchige8737 13 วันที่ผ่านมา +2

      OyAta Osage kenekta kauruhari gahuwoth oyA hithanne Osage ayushaganada

    • @mohamadharis815
      @mohamadharis815 13 วันที่ผ่านมา +1

      oyata dannawada oyage ayusha kalaya kochchara kiyala 😂😂

    • @chanudhieumeshala5887
      @chanudhieumeshala5887 13 วันที่ผ่านมา +1

      ඔයත් මුකුත් වැදගත් වැඩකට කවදාවත් ලෑස්ති වෙන්න එපා...ආයුෂ කොච්චර ද දන්නෙ නෑනෙ ඔයාගෙත්

    • @roshanwijenayaka684
      @roshanwijenayaka684 13 วันที่ผ่านมา

      8 " නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය,
      9 මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ,
      10 භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
      11 නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.
      12 නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.
      13 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
      14 පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
      15 බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය.
      16 නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය. " (යෙසායා 41:8-16)

  • @saduminasadumina8076
    @saduminasadumina8076 13 วันที่ผ่านมา +14

    ඕක අපේ රටේ උනා නම් අපි ඔක්කොම අද සතුටින් 😃 😊

    • @lahiruakalanka1685
      @lahiruakalanka1685 13 วันที่ผ่านมา +1

      අන්න රටේ වාසනාව අපේ

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p 13 วันที่ผ่านมา

    පව් අනේ නිවන් සුව

  • @user-ls1qk8ob7u
    @user-ls1qk8ob7u 13 วันที่ผ่านมา +1

    ✍️💯

  • @user-mf6fy9wy7r
    @user-mf6fy9wy7r 13 วันที่ผ่านมา +10

    Comments අප්පිරියයි අපේ young generation එකට මොනවා වෙලාද කියා හිතෙනවා

  • @user-gq1rh5hh5d
    @user-gq1rh5hh5d 13 วันที่ผ่านมา +3

    Asiya wa Arakk Shawat a inna ekama Nayakaya

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 13 วันที่ผ่านมา

    ලෝකයේ බලවතුන් වන්නට කිසිවෙකුට බැහැ.අවි බලය මුදල් බලය සොබාදහමට යටයි .සූර්යයා අපේ තාරකාව .ඔහුව වන්දනීය කරන තැනකට අප යා යුතුයි .සමකයට ආසන්න දූපතක වෙසෙන ලාංකික ඔබටයි කියන්නේ මේ ශ්‍රී ලංකාව තරම් වටින බිමක් මේ පෘථිවිය තුල නැහැ.කම්මැලිකම කුහකත්වය නැතිව පෙරට වරෙල්ලා රට බබලචන්න පරගැති සීත් පසෙකලා

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 13 วันที่ผ่านมา +1

    Niyamay 🎉🎉🎉😂😂😂 Good luck israyal 🎉🎉🎉

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 13 วันที่ผ่านมา +14

    ඕක කරගන්න දැඟලුවා සෑහෙන්න. දුක් වෙන්න එපා හමාස් ලොක්කත් ලඟදිම එනවා.

  • @chamarachathura6549
    @chamarachathura6549 13 วันที่ผ่านมา +3

    Iran ❤❤❤❤😢😢😢😢

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 13 วันที่ผ่านมา

    😢😢😢

  • @davisoncinematic4274
    @davisoncinematic4274 13 วันที่ผ่านมา

    One of the world, billion man very rich

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 13 วันที่ผ่านมา +8

    මේක ඇත්තසිද්ධියක් වෙන්නත් පුළුවන්...
    ඉරාන ජනාධිපතිත් දන්න ඉරාන ආණ්ඩුවේ නාටකයක් වෙන්නත් පුළුවන්.
    නැත්තම් වෙන රටක කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්...

  • @TheWriterX02
    @TheWriterX02 13 วันที่ผ่านมา +15

    Hbi Rajapakshalat kisim thuawalkywth wenne nh. රාජපක්ෂවරු අමරණීයත්වයේ සංකේතයයි

    • @sumithpali3684
      @sumithpali3684 13 วันที่ผ่านมา +1

      Pin karapu minissu nisa

  • @dhammikanilmini533
    @dhammikanilmini533 13 วันที่ผ่านมา

    අනේ කිසිම දෙයක් වෙන්න එපා අපේ ලංකවට ආවා හොද මනුස්සයෙක්

  • @virajrathnayake4422
    @virajrathnayake4422 13 วันที่ผ่านมา +2

    ලංකාවේ වගේ කුහකයෝ නැතුව ඇති ලෝකෙ කොහෙවත්

  • @-sw2wv
    @-sw2wv 13 วันที่ผ่านมา +7

    Lankawe 225 ekekta oka unanm hithata dukak ne