C# Middle එකක් ගැන ඉගන ගනිමුද.ඇද බටනලාවක සද්දෙත් කොහොමද බලන්නකෝ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බටනලාවක බටේ කෙලින් , ඇදෙන් කවදාවත් ඒක හොඳයිද නරකයිද කියලා මනින්න බෑ..
    ඇද බටනලා සවුත්තුයි කියලා ඔයාලා හිතන් හිටිය නේද ඒක බොරු..හරියට සෘතියට ස්වර වලට නිෂ්පාදනය කරලා තියනවා නං ඇද බටෙනුත් ලොකු වැඩක් ගන්න පුළුවන්.. ඔයාලා ඉස්සරහ ඔප්පු කරල තියෙනවා මෙන්න වීඩියෝ බලන්න...
    සංවාදයට විවෘතයි ඔබේ අදහස comment කරන්න...

ความคิดเห็น • 17

  • @lesleypriyantha3573
    @lesleypriyantha3573 11 หลายเดือนก่อน +1

    ❤️❤️👍👍

  • @dineshpriyanka9698
    @dineshpriyanka9698 11 หลายเดือนก่อน

    👍👍👌

  • @RohanaCANADA
    @RohanaCANADA 5 หลายเดือนก่อน +1

    මල්ලි කිව්ව හරිනෙ , මම දවසක් නලාවක් ගන්න ගිහිං ඇද ඒව අයින් කලා. දැං මට හිතනව ඒවාගෙ ලස්සන එකක් මගේ collection එකට නැති උනා කියල. බෙහොම ස්තුතියි

  • @ruwansanjeewa9982
    @ruwansanjeewa9982 ปีที่แล้ว +3

    සර් කිව්වෙ දේ හරියටම හරි. මං ලග තියෙන ෆ්ලූට් වලින් සුපිරියටම ටෝන් කලර්ස් තියෙන්නෙ නෝට් ප්ලේ වෙන්නෙ හඩ ලස්සන මේ වගේ බෙන්ඩ් එකක් තියෙන ෆ්ලූට් වල තමයි. වගකීමක් එක්ක කිව්වෙ එකෙන්ම අත්දැකීම් මත. තවත් වාසි ගොඩක් තියෙනව ඇද ෆ්ලූට් වල. ඒ කිව්වෙ බෙන්ඩ් එක නිසා ප්ලේ කරන්න පහසුයි. ජී බේස් වලින් එහාට ලොකු ෆ්ලූට් ප්ලේ කරද්දී බෙල්ල කැක්කුමට හොද විසදුමක් තමයි බෙන්ඩ් එක 😁

    • @ruwansanjeewa9982
      @ruwansanjeewa9982 ปีที่แล้ว +1

      ඔව් සර් මං මේ දැනුත් සර් කිව්වෙ දේ ගැන සියුම්ව චෙක් කරා ෆ්ලූට් එකේ බෙන්ඩ් එක නිසා නවක වාදනය කරන කෙනෙකුට වාසි ගොඩක් තියෙනව කියල පේනව. ෆ්ලූට් එක හැසිරවීමට ගොඩක් පහසුයි බෙන්ඩ් එක හින්ද ඒ වගේම ඉතාම මිහිරි හඩක් ඒ වගේම අමුතු ලස්සන බේස් හඩක් එනව බෙන්ඩ් එක තියෙන ෆ්ලූට් වලින් හැබැයි ප්‍රශ්නෙ තමයි ගොඩක් කට්ටිය මේ දේවල් නොදන්න එක සමහරවිට ඒ අය හිතනව ඇති කෙලින් ෆ්ලූට් එක තමයි නිවැරැදි කියල නමුත් ඒක එහෙම දෙයක් නෑ සර්ට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් නොසගවා ඉදිරිපත් කිරීම ගැන. මට තව විෂේෂ දෙයක් නිරීක්ෂණය උනා සර් බෙන්ඩ් එක සහිත ෆ්ලූට් ගැන ඒ තමයි අංශක කීපයක කෝණයක් සහිතව නිෂ්පාදන උන ෆ්ලූට් වලින් 100%ක් නිවැරැදි නෝට් ප්ලේ වෙන එක ඒකට හේතුව මං හොයාගත්ත ඒ තමයි සොබාදහම අවශ්‍ය නම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් ඒක ටිකක් දිග හින්ද නවතිනව 😊 . තෙරුවන් සරණයි සර් ජයවේවා 🙏🙏

  • @malshigunawardhane7490
    @malshigunawardhane7490 11 หลายเดือนก่อน +1

    මේ දෙයින් උනත් ඉගෙන ගන්න දෙයක් තියනවා..කිසිම දෙයක් පිටත රූපෙන් අපිට මනින්න බැහැ..

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..ගොඩක් අය ඇත්තටම සංගීත භාණ්ඩ මිලදී ගැනීමේදී එහි සංගීතමය වශයෙන් ඇති ගුණාත්මකභාවය ස්වර වල නිවැරදි තාවයන් භාණ්ඩයේ නිවැරදි ප්‍රමිතිගත බව ගැන සැලකිලිමත් වන්නේ නැතුව බාහිර ඔපය මත පමණක් පදනම් වෙලා මිලදීගන්නවා.ඒවා සංගීතය හදාරපු ගුරුවරුන් ශිල්පීන් නැවත පරික්ෂා කිරීමේදී විශාල දෝෂ ප්‍රමාණයක් හඳුනා ගන්නවා..කොතරම් ගුණාත්මක භාණ්ඩයක් උනත් ඒ වගේ සමහර පිහිටීම් , පෙනුම නිසා ඇතැම් අය මැලි වෙනවා මිලදී ගන්න..ඕනෑම සංගීත භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර එම භාණ්ඩය පිළිබඳව ප්‍රවීණ තාවයක් ඇති පුද්ගලයකු ලවා අනිවාර්යෙන් පරික්ෂා කරවා ගැනීම අත්‍යවශ්‍යම කරුණක්..🙏

  • @AnnoyedCrocodileHiding-um4js
    @AnnoyedCrocodileHiding-um4js หลายเดือนก่อน +1

    මහත්මයාණෙනි, ' සී ෂාප් " නෙවෙයි. ' සී " මිඩ්ල් බටනලාවක් ගන්න පුලුවන්ද? ඒ කොහෙන්ද? කරුණාකර මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද?

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  หลายเดือนก่อน

      @@AnnoyedCrocodileHiding-um4js හොඳම ප්‍රමිතියට නිෂ්පාදනය කළ බටනලා මගෙන් මිලදී ගන්න පුළුවන් .
      මා විසින් නිෂ්පාදනය කරන ලද ඒවා නිවැරදි කෘති සරණ අනුව පිහිටුවා සුසර කර තියෙනව..076397134මගේ දුරකථන අංකය...NAC Flutes

    • @AnnoyedCrocodileHiding-um4js
      @AnnoyedCrocodileHiding-um4js หลายเดือนก่อน

      @@chaturangaamarasuriyanacfl2859 චතුරංග අමරසූරිය එන් ඒ සී බටනලා

  • @chanukabandara
    @chanukabandara ปีที่แล้ว +1

    ❤ Appreciate sir❤

  • @dilharasehan2005
    @dilharasehan2005 ปีที่แล้ว +2

    ❤❤❤

  • @enoshanupama
    @enoshanupama ปีที่แล้ว

    ❤❤❤