ZTE Blade V50 Design in Sri Lanka | SINHALA | WTLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ZTE Blade V50 Design in Sri Lanka | SINHALA | WTLK
    So here it is, the all new and improved ZTE Blade V50 Design! This phone has been designed specifically for the Sri Lankan market, and we've got the full details on the specs, features, and how to buy one here on WTLK.
    If you're looking for the latest and greatest phone design, then be sure to check out the ZTE Blade V50 Design in Sri Lanka! You'll be blown away by its features and style!
    _____________
    @Wasindu_Tech #WTLK #smartphone #zte
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook: www.facebook.c....
    ➜Instagram: / wasindu_tech
    ➜TikTok : / wasindutechlk
    _____________
    ⭕I am Wasindu Kalmith. Welcome to the wasindu tech LK TH-cam channel. You can see much valuable content from this TH-cam channel.
    ⭕You can watch much content like tech news, software reviews, app reviews, website reviews, game reviews, tech product reviews, unboxing, windows tips, and Android tips from this TH-cam channel.
    🔰 GEAR WE ARE USING
    ◼️ Andoer R1 Digital Camara
    ◼️ Homemade Softbox
    ◼️ Voice recording - Fantech MCX 02 Mic
    🔰WTLK WORKSTATION
    🔵CPU: Intel® Core™2 Duo Processor E8400
    🔵GPU: Intel g41 express Chip set (onboard Graphic)
    🔵RAM: 4GB, 2x2
    🔵HDD: 120GB + 250GB Sata
    🔰 SOFTWARE WE ARE USING
    ◼️ obs studio
    ◼️ wonder share Filmore
    ◼️ Adobe Photoshop CC
    ◼️ Canva.com
    For official purposes, sponsorships & Offers, Contact me
    wtlkofficial@gmail.com
    *** Channel Start - 2022 Dec 3

ความคิดเห็น • 98

  • @ChethiyaIduwara
    @ChethiyaIduwara 6 หลายเดือนก่อน +4

    මේක ගන්න සල්ලි නැති ගොං කබ්බො කියන්නෙ "ජරාවක් බං "😹💔💥

  • @NisansalaNethra
    @NisansalaNethra 2 หลายเดือนก่อน +1

    Setting ganath video ekk dnnko

  • @PasiduNethsara-ub5qr
    @PasiduNethsara-ub5qr 2 หลายเดือนก่อน +2

    Zte 8+10 256 GB එක හොදයිද
    පබ්ජි ලැග් නැතිව ගැහුවහැකිද

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน +1

      puluvan vey 🩵

  • @rasheedismile1984
    @rasheedismile1984 9 หลายเดือนก่อน +4

    ජය වේවා malli umbata

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      Thank ayya 💞💞

  • @kalanadamruwan816
    @kalanadamruwan816 5 หลายเดือนก่อน +2

    Zte blade 50 ද Redmi 13 C එකද හොද මචන් ගේමින් වලට වගේ පොඩ්ඩක් 🤔

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +1

      Redmi 13 C එම හොදයි එකේ chip set එකේ ZTE එකට වැඩිය ගෙමින් පොෆොමන්ස් හොදයි

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862 5 วันที่ผ่านมา

    මේ phone එක මේ වෙද්දී price එක කීයද? Zoom meeting වලට හොදයිද? ඉක්මනින් betray බහිනවද?

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 วันที่ผ่านมา

      Rs 40 000 - 47 000 කියන රේන්ජ් එකේ දැන් ඔක යන්නේ zoom එහෙම නම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් බැටරියත් ලොකු අවුලක් නෑ

  • @dinubro1484
    @dinubro1484 8 หลายเดือนก่อน +2

    Malli okata iphone 13 pro max eke camera lense eka danna පුළුවන් ද

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      කැමරාවේ ලෙන්ස් එකට දාන ශීල්ඩ් එකද ? එකනම් දන්න බෑ අයියා මෙකේ කැමරා එක ටිකක් ලොකුයි

    • @dinubro1484
      @dinubro1484 8 หลายเดือนก่อน +1

      @@Wasindu_Tech එකට දාන්න පුළුවන් vena lens thiyenavada

  • @hilmifast5594
    @hilmifast5594 9 หลายเดือนก่อน +2

    Thnx

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      😊😊

    • @user-mg4br3xp8z
      @user-mg4br3xp8z 4 หลายเดือนก่อน +1

      මොකද කියන්නේ අවුලක් නෑනේ game play කරන්නේ එහෙම පුළුවන්නේ........ බස් ගේම් තමයි ප්ලේ කරන්නේ.... අවුලක් නැතුව ගහන්න පුළුවන්නේ...... 🤔🤔

  • @tskcreation7456
    @tskcreation7456 2 หลายเดือนก่อน +1

    Charge weddi tikk rathwenwa e hatida?

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน +2

      ටිකක් රත් වෙනවා එක නෝමල්

    • @tskcreation7456
      @tskcreation7456 2 หลายเดือนก่อน +1

      @@Wasindu_Tech ou neda.. wenann aulkma na bn..

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน

      @@tskcreation7456 ow bro 💙💙

  • @sonicGaming0214
    @sonicGaming0214 2 หลายเดือนก่อน +1

    ඔය වර්චුවල් ඇඩ් කරන රැම් එකෙන් ඇත්තටම පෝන් එකේ performance වැඩි වෙනව ද ?

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน +1

      අපි රැම් එකකින් ගන්න තරම් පොෆෝමන්ස් එකක් ගන්න බැරි උනාට සාමාන්‍ය පොෆෝමන්ස් එකක් ගන්න පුලුවන්

  • @NisansalaNethra
    @NisansalaNethra 2 หลายเดือนก่อน +1

    Meke chip eka kohomada set krgnne kiyannko

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน +1

      ඔකේ සිම් එක දන තැන සිම් දෙකයි එක චිප් එකයි දන්න පුලුවන් විදිහට තියෙන්නේ

  • @Pasindu2006Akalanka
    @Pasindu2006Akalanka 8 หลายเดือนก่อน +3

    අයියේ මේකද හොද නැත්තන් Tecno Spark 10 Pro එකද? Please Reply එවන්න

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +3

      Tecno Spark 10 Pro එක මේකට වැඩිය හොදයි

  • @KavishaSadaruwan-oy5rp
    @KavishaSadaruwan-oy5rp 3 หลายเดือนก่อน +1

    Wow gut

    • @Wasindu_Tech
      @Wasindu_Tech  3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @shiranthishiranthi65
    @shiranthishiranthi65 4 หลายเดือนก่อน +1

    Ayye zte blade ekada hoda naththam umidigi A15c ekada hoda godakma hoda eka kiyannako 👀

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +1

      දෙකේම පොෆෝමන්ස් නම් එක වගේ user experience එක ගැන මට ලොකු අයිඩියා එකක් නෑ umidigi ඒ හින්දා ඔයා තව ටිකක් හොයලා බලන්න

  • @user-mg4br3xp8z
    @user-mg4br3xp8z 4 หลายเดือนก่อน +1

    මංගාව තියෙන්නෙත් ඔය පෝන් එක..... එච්චර ලොකුවට අඩුපාඩුවක් තාම මට දැනෙන්නේ නෑ...... ඒ උනත් game එහෙම හොඳට ප්ලේ කරන්න පුලුවන්ද ඕන මගේ එකක්...... බස් ගේම් වගේ........ ප්ලීස් මට ඉක්මනට කියන්න........

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +1

      අවුලක් නෑ ඔයාට ප්ලේ කරන්න් පුලුඅවන් වෙයි. Bus simulator srilanka එකනම් high graphic වලින් ප්ලේකරන පුලුවන් වෙයි bus simulator indonesia එක නම් හරියටම සුවර් නෑ ඒත් ප්ලේ කරන්න පුලුවන්වෙයි. ගේම් දාලා ප්ලේ කරලා බලන්න

    • @user-mg4br3xp8z
      @user-mg4br3xp8z 4 หลายเดือนก่อน +1

      @@Wasindu_Tech දම්රැජින ගේම් එක ගහන්නේ

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +2

      @@user-mg4br3xp8zඔව් අවුලක් නෑ පුලුවන්

  • @SLhub..
    @SLhub.. 9 หลายเดือนก่อน +4

    අඩෝ ගොත ගහන්න එපා බන් ඒක නවත්තගනින් මචන් 😘

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +5

      වැරදිපෙන්නලා දෙන්න මට ඉන්නේ ඔයලා තමා Thank Bro ❤❤

  • @rajithadananjaya4053
    @rajithadananjaya4053 9 หลายเดือนก่อน +1

  • @ZAKI_1M_
    @ZAKI_1M_ 8 หลายเดือนก่อน +3

    Game ghanna hodada bm

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      ගොඩක් ගේම් ගහන්න පුලුවන්

  • @miktham
    @miktham 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

  • @thenuja12_345
    @thenuja12_345 8 หลายเดือนก่อน +2

    Finger print tiyenda

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      ඔව් තියෙනවා bro

  • @gihanpredeep5707
    @gihanpredeep5707 8 หลายเดือนก่อน +3

    I phone බැක් කවර් එක දාන්න පුලුවන් ද ඕකට❤

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      මම හිතන්නේ බැරිවෙයි

  • @NethakaNimneth-ef5yj
    @NethakaNimneth-ef5yj 9 หลายเดือนก่อน +1

    Malli oke 8gb version ekak thiyanava neda

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      Ow ayya Eke Ram 8 Rom eka 128 GB

    • @NethakaNimneth-ef5yj
      @NethakaNimneth-ef5yj 9 หลายเดือนก่อน +1

      Malli oke gaming test ekak diyamko

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      "මට ඔකේ ගේම් ප්ලේ කරද්දී කිසි අවුලක් නැතිව මීඩියම් සෙටින් එක්ක කෝල් ඔෆ් ඩියුටි මොබයිල් එක ප්ලේ කරන්න පුලුවන් උනා මම හිතනවා free fire වගේ නම් High graphic එක්ක ප්ලේ කරන්න පුලුව වෙයි"

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      මම ගේම් ටෙස්ට් එකක් ගේන්නම් මොන්නද ටෙස්ට් කරන්න ඕන ගේම් 🙂

    • @shiranthishiranthi65
      @shiranthishiranthi65 4 หลายเดือนก่อน +2

      ​@@Wasindu_Techayye spark 20 pro eka lanakawta galapenawda hodata conection thiyanawada phone ekee

  • @TharishaThemuditha
    @TharishaThemuditha 8 หลายเดือนก่อน +1

    බැටරි ලයිෆ් එක කොහොමද අයියේ

    • @sithumdilshan596
      @sithumdilshan596 8 หลายเดือนก่อน +1

      10 hours

    • @TharishaThemuditha
      @TharishaThemuditha 8 หลายเดือนก่อน +1

      ​@@sithumdilshan596දවසම පොන් එකෙ ඉන්නෙ නැතුව වස්සැප් යුටුබ් සාමන්නයෙන් පාවිචි කරලා දවස් දෙකක් තියාගන්න බැරි වෙයිද බැටරිය

    • @Wasindu_Tech
      @Wasindu_Tech  7 หลายเดือนก่อน +1

      බොහෝ දුරට දවසජට වැඩිය තියාගන්න පුලුවන් වෙයි

  • @gamingmaheesha7385
    @gamingmaheesha7385 9 หลายเดือนก่อน +2

    Oke lassana.colour aka mokadd brother ❤

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      මටනම් මේකේ තියෙන කලස් ඔක්කොම හොදයි bro ඔයාට සෙට්වෙන කලර් එකක් බලලා ගන්න ඔකේ කලස් තුනයි තියෙන්නේ Beach Green, Sunrise Violet and Diamond Black මම රිවිව් කරපු පෝන් එක Sunrise Violet

    • @NisansalaNethra
      @NisansalaNethra 2 หลายเดือนก่อน

      Green

  • @chamithpramoda8508
    @chamithpramoda8508 8 หลายเดือนก่อน +1

    38 kata kohenda gaththe

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      සිගර් එකෙන් දැන් ගනන් ටිකක් වෙනස් වෙලා ඇති

    • @bloomswithhiru796
      @bloomswithhiru796 3 หลายเดือนก่อน +1

      @@Wasindu_Tech mama gaththa ada

    • @Wasindu_Tech
      @Wasindu_Tech  3 หลายเดือนก่อน +1

      @@bloomswithhiru796✌️✌️

  • @SR__EDITZ_freefire
    @SR__EDITZ_freefire 6 หลายเดือนก่อน +2

    අයියේ මේකේ ගොඩක් කට්ටිය කියනවා ටික කලයක් පවිශ්ශි කරද්දි ලැග් වෙනවා කියලා එක ඇත්තද

    • @Wasindu_Tech
      @Wasindu_Tech  6 หลายเดือนก่อน +1

      මට නම් තාම එහෙම කිසි අවුලක් අවේ නෑ පෝන් එක හොදට වැඩ කරනවා

  • @nadunidissanayake7865
    @nadunidissanayake7865 8 หลายเดือนก่อน +1

    Meke cam eka hodaida ayye

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +1

      ඔය ප්‍රයිස් රේන්ජ් එකට කියන්න තරම වරදක් නෑ

  • @SR__EDITZ_freefire
    @SR__EDITZ_freefire 7 หลายเดือนก่อน +1

    Me අයියේ ෆොන් එක හොදද මම ගත්තේ 47

    • @Wasindu_Tech
      @Wasindu_Tech  7 หลายเดือนก่อน +1

      අවුලක් නෑ මල්ලී 😊

  • @Sio12514
    @Sio12514 9 หลายเดือนก่อน +2

    Aiyye oka awlk nane

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +1

      එහෙනම කියන්න තරම අවුලක් නෑ මල්ලී දැන් ඔක අරගෙන මාස තුනක් විතර පාවිච්චි කරනවා මට තාම කිසිම අවුලක් තාම ආවේ නෑ. ලංකාවට බ්‍රෑන්ඩ් එක අලුත් උනාට මල්ලී ඔය බ්‍රෑන්ඩ් එකේ ගොඩක් හොද ගේමින් පෝන් එහෙමත් තියෙනවා

    • @Sio12514
      @Sio12514 9 หลายเดือนก่อน +2

      @@Wasindu_Tech Mamath ada gaththa

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +2

      👍👏💞

  • @KavindhyaDhananjani
    @KavindhyaDhananjani 4 หลายเดือนก่อน +1

    අයියේ ඕකයි samsung A15 ගත්තොත් ඔය දෙකෙන් කෝකද හොද

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +1

      ඔය පෝන් දෙක කම්පෙයා කරලා බැලුවොත් දෙකේ ලොකු වෙනසක් නෑ වෙනසකට තියෙන්නේ චිප් සෙට් එක සැම්සුන් එකේ චිප්සෙට් එකේ හොදයි zte එකට වඩා ඒ හින්දා ඔයා පොෆෝමන්ස් ගැන හිතනවනම් සැම්සුම් එකට යන්න ඩිසයින් එක ගැන හිතනවනම් Zte එකට යන්න.

    • @KavindhyaDhananjani
      @KavindhyaDhananjani 4 หลายเดือนก่อน +1

      හරි අයියේ.තැන්කිවු

    • @Wasindu_Tech
      @Wasindu_Tech  4 หลายเดือนก่อน +1

      @@KavindhyaDhananjani 😊♥️

  • @sonicGaming0214
    @sonicGaming0214 2 หลายเดือนก่อน +1

    ඕක ගේම් ගහන්න හොදද

    • @Wasindu_Tech
      @Wasindu_Tech  2 หลายเดือนก่อน +1

      ඇවෙරේජ් ඔනම ගේම් එකක් ගහන්න ඔනේ

    • @sonicGaming0214
      @sonicGaming0214 2 หลายเดือนก่อน

      ​@@Wasindu_Techbro මම මේක ගත්ත ලොකු ගේම්ස් lag ne cod mobile vage

  • @Guwanekaperera
    @Guwanekaperera 4 หลายเดือนก่อน +1

    Yako ram eka 16😂

    • @TheOnlyD3NOK
      @TheOnlyD3NOK 4 หลายเดือนก่อน

      gaana anuwa wenas wenawa bn

  • @malithishara5253
    @malithishara5253 7 หลายเดือนก่อน

    Oka 1% 100% chaj wenna time komda

    • @Wasindu_Tech
      @Wasindu_Tech  7 หลายเดือนก่อน +1

      පැය දෙකක් විතර

    • @AnuradaKaushallaya
      @AnuradaKaushallaya วันที่ผ่านมา

      පැය 2 k ගහනවා

    • @AnuradaKaushallaya
      @AnuradaKaushallaya วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢

  • @JANIYA.aiya....
    @JANIYA.aiya.... 6 หลายเดือนก่อน +1

    Thaththa ge salli welein raganna epa

    • @Shaggyy123
      @Shaggyy123 4 หลายเดือนก่อน

      Tattage salli wlin puta ragan nathuva eha gedara eka rgnnd

  • @ShinhalaFillm
    @ShinhalaFillm 7 หลายเดือนก่อน +1

    ජරාවක් බන්😂

    • @Wasindu_Tech
      @Wasindu_Tech  7 หลายเดือนก่อน +1

      ???

    • @malithishara5253
      @malithishara5253 7 หลายเดือนก่อน +1

      ayi bn eama kiyanne

    • @Shaggyy123
      @Shaggyy123 4 หลายเดือนก่อน +1

      Salli nttn nh kyhn

  • @Pasindu2006Akalanka
    @Pasindu2006Akalanka 8 หลายเดือนก่อน +2

    අයියේ මේකද හොද නැත්තන් Tecno Spark 10 Pro එකද? Please Reply එවන්න

    • @Wasindu_Tech
      @Wasindu_Tech  8 หลายเดือนก่อน +2

      Tecno spark 10 Pro එක මේකට වැඩිය හොදයි.

    • @Pasindu2006Akalanka
      @Pasindu2006Akalanka 8 หลายเดือนก่อน +2

      @@Wasindu_Tech බැට්‍රිය ඒම කොමද

  • @gamingmaheesha7385
    @gamingmaheesha7385 9 หลายเดือนก่อน +1

    Oke lassana.colour aka mokadd brother ❤

    • @Wasindu_Tech
      @Wasindu_Tech  9 หลายเดือนก่อน +2

      මටනම් මේකේ තියෙන කලස් ඔක්කොම හොදයි bro ඔයාට සෙට්වෙන කලර් එකක් බලලා ගන්න ඔකේ කලස් තුනයි තියෙන්නේ Beach Green, Sunrise Violet and Diamond Black මම රිවිව් කරපු පෝන් එක Sunrise Violet