මෙහෙම PARTY ඔයාලා දැකලා තියෙනවද? 😮| සුදු පුතා PARTY එකේ දාපු යුද්ධය 😂| DAY IN THE LIFE ✨| SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • Hello my lovely Doll Family and to all my lovely viewers. Are you new around here? if so I warmly Welcome you to Kaushi's Pink Diaries YT Channel. If you enjoyed this video and your New here, do consider Subscribing to my channel as a gesture of appreciation which will support my future as a youtuber and my community.
    If you have been around here since my first video then you know I have been missing for almost a year now since I stepped into a New phase in my life after giving Birth to the most beautiful soulful humanbeing I have ever met my little angel Boy. It's time to start all over again with your suspport and love. I am sure my beautiful boy will make all our lives colourful as he appears in my future videos. Make sure to pass your love for him through comments so one day I can show him the love he has from lovely souls like you.
    Do go-ahead and share this video with your family and friends and hit that like button to show your love! Also don't forget to Comment down your love as it will motivate me to create more beautiful content in future.
    ENJOY! LEAVE A COMMENT! LIKE THE VIDEO! AND SHARE WITH YOUR FIRENDS!
    💖𝗣𝗶𝗻𝗸 𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 𝗯𝘆 𝗞𝗮𝘂𝘀𝗵𝗶💖
    ඔන්න අද ඉදන් මේ දැන් ඉදන් ඔයාලට පුළුවන් මගේ Online Shop එකෙන් බඩූ මිළදී ගන්න.
    ඔන්න ඔයාලට පුළුවන් මගේ instagram account එක හරහා හෝ facebook page එක හරහා මහේ shop එකේ තියන දේවල් බලාගන්න ... 🙌🏻🎉🎊💻🛍🛒📞👇🏻
    Instagram ➪ / dulanjani_peiris
    Facebook page ➪ / kaushispinkdiaries
    වැඩි විස්තර ඕන දෙයක් මෙන්න මේ Whatsapp number එක හරහා මට message කරොත් මම ඔයාලට සියලු විස්තර දෙන්නම්📲🛍✨🛒👇🏻
    📲 ‪+94 76 086 0096‬
    Shopping is my Cardio 💪🏻🛍✨💖
    𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 📲 ‪+94 76 086 0096‬
    𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 🌐 www.pinkdiarie...
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 / dulanjani_peiris
    Music Credits to all the following creators:
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - www.youtube.co....
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - Celery in a carrot field / • ✨샛별 - 당근 밭의 셀러리✨(Royal...
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    Let's create something incredible!💡 #adayinmylife #adayinmylifesinhala #adayinmylifewithanewborn #babyfood #6monthsbabyfood #babyfoodrecipe #babyfoodidea #sinhala #srilankangroceryshopping #srilankanfood #mealprep #srilankantraditionalfood #cleanwithme #sinhala #cleaningmotivation #declutter #completedisaster #homedecor #shoppinginsrilanka #mysecretrevealed #girlyonlineshopinsrilanka #roomdecorsinhala #roommakeover #autumnroomdecor #srilankan #diyroomdecor #primarkroomdecor #cozyautumndecor #primak #primarkhaul #homedecorhaul #sinhala #primarkshopping #shoppingvlog #shoppingatprimark #primarktryonhaul #comeshopwithmeatprimark #srilankanhousewife #sinhala #srilankangirl #traveltosrilanka #srilankanwife #srilankangossip #srilankanactress #asiangirl #breakfast #lankangirls #lifestyleinsrilanka #lifestyle #lagodigarda #verona #italy #beautifulitaly #bestplacestovisitnearlakegarda #summerinitaly #lifeofasrilankan #10bestplacestovisitinverona #hauls #primakshoppingsinhala #shoppinghaulsinhala #adigeoverona #veronashopping #shoppinginitaly #veronamalls #primarkadigeo

ความคิดเห็น • 153

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 ปีที่แล้ว +18

    දළදා සමිඳු පිහිටයි ඔයාල හැමෝටම.සුදු පුතු පින්වන්තයි..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .කවදාවත් දැකල නැති උනත් ,දුරු රටක හිටියත් මේ වීඩියෝවලින් අපේ හිත් එකතු කරනව නංගී.බුදු සරණයි .ආදරෙයි ❤️😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  ปีที่แล้ว +1

      Aneee godak pin adaraneeya satahanak thibbata akke sudu puthata dakwana lengathukamata godak adarei api… akkitath pawule samatath dalada samindu pihitai🙏🏻✨🥹💗

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +4

    සුදු පුතාට දෙවි පිහිටයි බුදුසරණයි මැණික.. අක්කි එයාව පන්සලටත් අරන් යන්න කිසිම අාගමක නරක දෙයක් කියල දෙන්නෙ නැහැ අන්තවාදී අාගම් වල හැර🙏🙏🙏🙏 අක්කිගෙ එ් සාය නම් හරීම ලස්සනයි අාස හිතුන ගොඩාාාරියක් 💃❤😍😍 අක්කි අක්කිගෙ පුතාට දිලා තියන ලොකුම තෑග්ග තමයි ඉතාලිය වගේ රටක ඉපදීම දුන්න එක ❤

  • @m.a.kalansooriya3497
    @m.a.kalansooriya3497 ปีที่แล้ว +8

    සුදු පුතා දණ ගාද්දී පිස්සු හැදෙනවා හරි ම ලස්සනයි🎉🎊
    සුදු පුතා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  ปีที่แล้ว +2

      Aneeee oww apitath ehemai eyata sellama thamai hama welema kamathi ne athata wela inna… godak adarei eyata dakwana adarayata Theruwan saranaai🙏🏻✨💗🥹

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 ปีที่แล้ว +2

    අනෙ සුදු පුතාට ගොඩක් අදරෙ හිතෙනවා අක්කේ එය ගොඩක් වාසනාවන්තයි අක්කා&අයිය වගෙ දෙමාපියන් ලබන්න හැමදාම අදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි❤️😘

  • @vishakasewmini27
    @vishakasewmini27 ปีที่แล้ว +3

    හායි අක්කි කොහොමද ඔයාට මල්ලි බබානම් දැන් ලොකුයි ලස්සනයි අක්කිනම් හිටියා වගේමයි වෙනසක් නෑ ලස්සන වෙලා අක්කි ඔයා 💗😊ආදරෙයි අක්කියෝ💗

  • @shankichathusha7167
    @shankichathusha7167 ปีที่แล้ว

    හරිම ලස්සනට පාටි එක ඕගනයිස් කරලා තියෙනවා..ඇත්තටම අක්කිගෙ අදහසුත් හරි වටිනවා..අක්කිගෙ විඩියෝ බලන අපිටත් දෙයක් දෙන්න අක්කි හැම වෙලේම උත්සහා කරනවා..thanks and god bless you..♥️

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 ปีที่แล้ว

    Woww lassanai akki doll..Family ekama lassanai gode godkk...❤️ sudu putha manika shoii ane budusaranai..vidiyo eka balanne parakku una mn akki manikaa..😍❤️

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +1

    💕💕අනෙ හරිම ලස්සනයි අක්කි ව්ලොග් එකනම්..❤❤❤❤ඔයානම් හරිම පිලිවෙලට වැඩ කරනව..ඕර්ගනයිසින් සුපර් අක්කි ❤❤❤❤ආස හිතුනා මටනම් ..හරිම නෝර්මලි....😘😘😘😘😘ඔයාලගේ පවුලට ජේසු පිහිටයි😘😘😘😘😘ආදරෙයි බුදුසරණයි !සුදුපුතුන්ට ගොඩක් ආදරෙයි.....cute manika...💕💕💕💕💕💕💕💕💕පරිස්සමින් සතුටින් ඉන්න..අක්කි මැනික😊

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +4

    හුග දවසකින් නේද නංගීයෝ.පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් දානකන් .ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .😍😍❤️❤️😘😘

  • @dulminikavindya872
    @dulminikavindya872 ปีที่แล้ว +1

    හායි අක්කී.. ඔයාලා හැමදේම ලස්සනට සැලසුම් කරලා.. අපිත් ජීවිතේ පටන් ගන්න මේ මුල්කාලේ ඔයාගෙන් ඉගනගන්න හුගාක් දේවල් තියනවා.. අපිත් ආගම් දෙකක ඒත් ඔයාලට වගේ අපිටනම් ඉන්න කොහොමත් බැරිවෙයි මොකද අපේ ආගම් දෙකේ අයට ප්‍රශ්න වැඩීනේ😔 ඒ කොහොමවුනත් අපිට ජීවිතෙට ගන්න වටිනා දේවල් කියල දෙනවට ඔයාට ස්තූතියි.. ඔයා හුගාක් ලස්සනයි අක්කී😘😘😘

  • @dilininadeeshani6289
    @dilininadeeshani6289 ปีที่แล้ว

    Budu saranayi oyala thun denatama.... Sudu putha harima hurathal❤️❤️❤️. Ape sudu maniketh sudu puthage wayasemayi.oyage vedios mn aniwarenma balanawa. Aththatama ape jeewitha walata ekathu karaganna godak hoda dewal oya kiyanawa.eka godak watinawa. Hemadamath oyalata me widiyata sathutin adaren inna lebewa.... 🙏🏻🙏🏻 💖💖

  • @Liyah76261
    @Liyah76261 ปีที่แล้ว +7

    Realy beautiful baptism 👍👍congrats little Catholic boy!!!🎉🎉 God's blessings 👏👏👏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  ปีที่แล้ว +1

      Thank you sooooo much for the blessings and love … we are so happy to hear that … God Bless you too😍🥹✨🙏🏻💗

  • @shanufernando6421
    @shanufernando6421 ปีที่แล้ว

    Akke puluwnnm lipstick collection video ekak krnnako

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Godak lasssanai.sudu puthata lassanama lassana anagathayak prarthana karanawa.❤️❤️❤️❤️❤️

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว +5

    හැමදාම සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනී අක්කියෝ ❤😊 සුදු පුතාටත් 🌸බුදුසරණයි දෙවිපිහිටයි 🌸🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  ปีที่แล้ว

      Aneee godak adarei ehema kiwwata godak pin oyatath esema prarthana karannawa angel Budusaranai ✨🥹😘💗🙏🏻

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว +1

    ගොඩක් වටින කතාවක් අක්කේ. බුදුසරණයි සතුටින් ඉන්න සුදූ පුතත් එක්ක ❤.

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว

    බුදුසරණයි අක්කි ඔයාලා හැමෝටම ලස්සනයි ඇත්තටම party එක
    ආදරෙයි ගොඩාක් ❤

  • @Shey89
    @Shey89 ปีที่แล้ว +1

    💯 true ! God bless you with all the good that comes your way, and may you always find happiness and peace. Dear sudu putha ❤

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl ปีที่แล้ว

    Akki oya harima lassanai.. Twath lassna wela.... Issara idla oyge vidiyo balanwa.. Ape baba.. Eyta awrudu 5i.. Ouage voice akata tmi eya asa..

  • @nimeshalakshani1343
    @nimeshalakshani1343 ปีที่แล้ว +1

    Sudu putha goda kalekin budu saranai petiyo

  • @wimarshiherath9974
    @wimarshiherath9974 ปีที่แล้ว

    හරිම ලස්සන party එකක්.❤ බුදුසරණයි හැමෝටම.

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika5112 ปีที่แล้ว

    Sis මට ඔයාගේ දෙයක් දැනගන්න ඕනේ.ඉතාලි වල bank a/c open කරන්න මොනවාද ඕනේ කරන document .තාම සෝජෝන් එක නැති කෙනෙක්ට bank a/c open කරන්න බැරිද.සෝජෝන් නැතිව a/c open කරන්න පුලුවන් බැංකු තියෙනවද.please මට විස්තර කියන්න පුලුවන්ද

  • @saumyadarshini9102
    @saumyadarshini9102 ปีที่แล้ว

    Niyamai akki jesu pihatai oyatath chuti patiyath oyage Paule hamotamath❤

  • @gayanisamanthika6131
    @gayanisamanthika6131 ปีที่แล้ว

    God bless Sudu Putha ❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha ปีที่แล้ว

    ❤🤗 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන පුංචි පවුලට ❤❤❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว

    Wow video aka godak lassanai akkiyo ❤😊

  • @sandunidushmanthi1548
    @sandunidushmanthi1548 ปีที่แล้ว +1

    God Bless You baby💞

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    ඔගොලො පවුලම ලස්සනයි ඔයා විදිහට මම කැමති කෙනෙක් පරිස්මෙන් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว

    Hlooo kaushi akki kohimda.godak dawasakin apiwa balanna awith ❤.harima lassanaii video eka ❤e wgema oyla hama kenekma harima lassanaii ❤.godakk adareii oylta..❤.

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 ปีที่แล้ว

    Oyalata budusaranai ❤ dhevi pihitai..❤

  • @malakab3290
    @malakab3290 ปีที่แล้ว

    Love this video!! Exactly what you said! ❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Mage rosi akki hemadama wage wedagath deyak denawa samajeta, ada vlog ekath e wage, harima lassanai , creative and happy to see that... sudu puthata suba pathanawa, ayata hodata igena ganna e wagema anith hema detama, akkitai ayyatai family ake ayath wish karanawa, lassanai godakkk lassanai ,akki diha thama balan hitiye godak anith dewal walatath wada , oya harima adarshamath women kenek , adarei oyataaa... miss uu❤❤

  • @tharushikagamage2924
    @tharushikagamage2924 ปีที่แล้ว +1

    Akki Ad video eka godak lassani❤.Sudu puthage party concept ekth hrim lssanai🥰😍😘

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 ปีที่แล้ว

    Aneee shok akkiyooo very nice video Much love Sudu putha love you 💕 Budhu saranaii.

  • @hirunideshanika651
    @hirunideshanika651 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තුන්දෙනා එක්ක.ආදරෙයි 😘

  • @koshiladilrukshi9758
    @koshiladilrukshi9758 ปีที่แล้ว

    Akki oya me party eka vedio ekakin apita penwana athare minissunge oluvata yanna dipu adahas tika nam niyamaii 👌
    well said 💯

  • @madushiliyanage9882
    @madushiliyanage9882 ปีที่แล้ว

    Prem Aiya innawa dekkaaaa. Lassanai Akki.sudu puthata suba pathanawa.oya hithana vidiha❤❤👌👌👌

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 ปีที่แล้ว

    Adanam sudu putha harima handsm ! Akkith harima lassanai

  • @ruthsanchala8960
    @ruthsanchala8960 ปีที่แล้ว

    God bless you manika....❤අක්කි ඔයා අවසානෙට කියපු හැම එකකටම එකගයි. මමත් ආස පොඩි පාටි වලට බබාලට හරි මහන්සී ලොකු ලොකු පාටි කලාම.එයාලාට තෙරෙන්නේ නෑනේ.මම මගේ චූටි බබාගේ 1st birthday එක ගත්තේ හරිම පොඩියට❤

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว

    May God blessings with your family ❤❤️🌸🌸

  • @iroshasilva987
    @iroshasilva987 ปีที่แล้ว +1

    Congrulations baby Good job.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +1

    සුදු පුතා ආදරෙයි ඔයාට 💖😘🥰 love u all ❤️🥰

  • @udeshikasiriwardhana25
    @udeshikasiriwardhana25 ปีที่แล้ว

    Aththatama hoda adahasak akki
    Budu saranai patiyata❤❤❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 ปีที่แล้ว

    Theruwan Saranai... putha ethulu sematama....

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 ปีที่แล้ว

    God bless you sudu putha❤ such an adorable baby

  • @sithulove6591
    @sithulove6591 ปีที่แล้ว

    happy birthday sudu bole ...hrima lassanai akke oyla thundenma...theruwan saranai ...shoii party eka 🎉a wdihanm shokkk😊

  • @vinudigayathma678
    @vinudigayathma678 ปีที่แล้ว

    Godak lassani akki 😍❤️ sudu putha shoii 😍❤️❤️

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 ปีที่แล้ว

    anee shooi sudu puthaa nan dan 🥰🥰😘❤ harima lassanai akki party eka 🥰😍 oyaa godak creative widihata hamadeyakma lassanata arrange karala 🥰❤ oyath lassanai suranganaawiyak wage akki ee dress ekata 🥰🥰🥰😍😍❤❤

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමදේම . සුදු පුතාට සුබ අනාගතයක්! ❤️❤️

  • @kavininamritha3658
    @kavininamritha3658 ปีที่แล้ว

    ❤ ane oya dennage family eka shoi, sathutin inna hamadama ❤️🥰🤝🌹 chubby ball ta godak adarei 🧸❤️🥰

  • @fathimarishfa5983
    @fathimarishfa5983 ปีที่แล้ว

    Diet video ekk wgem makeup video ekk gennko

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว

    සුදු පුතු පැටියෝ ගොඩාක් ආදරෙයි. බුදු සරණයි!!! ❤💞💕😍😘

  • @yahansalitha3510
    @yahansalitha3510 ปีที่แล้ว +1

    Ane Mage sudu pancha❤

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว +1

    Akki oya kettu una vidiha video ekak krnnako

  • @dammikamanel9939
    @dammikamanel9939 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න පන.

  • @indunilkumara1187
    @indunilkumara1187 ปีที่แล้ว

    Hamadama wagema adath harima lassanai akke oyala.dakkama asa hithenawa.oyage voice eka maaaaaarama lassanai ane.oyage agai badai adu kara gaththa widiha kiyannako.budu saranai loving family❤

  • @shashinicharuka9860
    @shashinicharuka9860 ปีที่แล้ว

    Aiii you outfil is stunning can you tell your skirt from where

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +12

    සුදු පුතා ලස්සනයි එයාට තියෙන්නෙ එයාගෙ තාත්තගෙ ඇස් දෙක.සුදු පුතා ආගම් දෙකම අදහන්න දුන්නම් හොදයි අක්කෙ එක ආගමකට විතරක් කොටු නොකර ❤පන්සලටත් අරන් යන්න අක්කි සුදු පුතාව වෙසක් එකට පන්සල් ගිහින් පුතා සතුටෙන් හිටිය දැක්කා ❤❤

    • @navindifernando3600
      @navindifernando3600 ปีที่แล้ว

      Baptized කරා කියලා එයා එක ආගමකට කොටු වෙන්නෙ නැ.. බබා ලොකු උනම එයා හරියටම එයට අවශ්‍ය දෙය තොර ගන්නවා.. පොඩි කලෙකදී ආගම් දෙකම ලමයට දෙන්න ගියොත් බබා confused වෙනවා... බබා ගේ අම්ම, තාත්තා අවශ්‍ය හොදම දෙ තමා මෙ කරලා තියෙන්නෙ..

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      @@navindifernando3600 oya confused wenn natiwa enna .😂😂 බබාට වඩා ඔයා confused වෙලා ඒකයි මේ.

  • @shanufernando6421
    @shanufernando6421 ปีที่แล้ว

    God bless putha ❤

  • @karunaseelipeiris2175
    @karunaseelipeiris2175 ปีที่แล้ว

    Congratulations චුටි පුතා 😘

  • @annenilakshi6968
    @annenilakshi6968 ปีที่แล้ว

    Harima lassni akke❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Harima lassanai akki theruwan saranai! 3n denatama❤❤❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว

    Sudu puthage ammi angel kenek wage, sudu putha Angel baby kenek wage 🥰 adareyi godak❤️

  • @ruwanthichalani1943
    @ruwanthichalani1943 ปีที่แล้ว

    Budusaranai 🙏🙏oyala hamotama

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී ปีที่แล้ว

    දැක්කා දැක්කා ‍යූ ටියුබ්1 හරිම ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න ❤❤❤

  • @kumari5497
    @kumari5497 ปีที่แล้ว

    Harima lassanai sudu putha❤❤❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @manoriwimalarathna2620
    @manoriwimalarathna2620 ปีที่แล้ว +1

    God bless you son ❤🎉

  • @neeshaileesha9612
    @neeshaileesha9612 ปีที่แล้ว

    Good bless you & love you both❤💐

  • @rosecarmel1705
    @rosecarmel1705 ปีที่แล้ว

    ලස්සනයි නන්ගි ..මං ලොකු අක්කා ..

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 ปีที่แล้ว

    God bless u putha ❤❤
    Also

  • @nadeeshathilakarathna3802
    @nadeeshathilakarathna3802 ปีที่แล้ว

    Yes you are correct 💯

  • @sanjeewaniranasinghe4109
    @sanjeewaniranasinghe4109 ปีที่แล้ว

    Your like angel darling... God bless you all❤️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 ปีที่แล้ว

    Thunuruwange saranai puthata ❤❤

  • @bandulakaluarachchi2221
    @bandulakaluarachchi2221 ปีที่แล้ว

    Adath lassani akki video eka 💖❤

  • @ennwicky7524
    @ennwicky7524 ปีที่แล้ว

    Wow 🤩

  • @amalipriyangika4490
    @amalipriyangika4490 ปีที่แล้ว

    Aththamai Sudu Putha harima pinwanthai oyala wagę demavpiyo dennek labenna. Oyalage e Wish eka e widiyatama itu wenna kiyala Wish karanawa....

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 ปีที่แล้ว

    Woow ❤️😍

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 ปีที่แล้ว

    godak lassanai akki.

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 ปีที่แล้ว

    hrima lassanai akkiyo🥰🥰🥰prissmin inn😘😘😘

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 ปีที่แล้ว

    God bless you sudu putha 🙏🎉️🎉️

  • @JoealolvinaSL
    @JoealolvinaSL ปีที่แล้ว

    God bless you my chutti puthu ❤️

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් මේ ලස්සන පුංචි පවුලේ ආදරය සදා කල් සුරැකේවා ..🥰🥰
    🥰🥰🥰..God bless sudu putha on this special day..God bless and guide you as parents as you raise him to love and serve the Lord ❤❤...May God will shower ur liittle one love and Joy..❤❤
    Auguri bellissima Cara ..🥰🥰
    Vi amo..🇮🇹❤️🥰

  • @sameeramadusanka4757
    @sameeramadusanka4757 ปีที่แล้ว

    අක්කේ බබාගේ කේක් එකේ පැහැදිලිව පේන ෆොටෝ එකක් දාන්න පුළුවන්ද .හරිම ලස්සනයි .❤

  • @nirashasewwandi2268
    @nirashasewwandi2268 ปีที่แล้ว

    God bless youu baby boy!❤💐

  • @BahrainLifeWithDis
    @BahrainLifeWithDis ปีที่แล้ว

    ❤ ඇත්තටම වැදගත් කතාවක්😊

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 ปีที่แล้ว

    Beautiful .. 😍❤️

  • @shammiweeratunga1084
    @shammiweeratunga1084 ปีที่แล้ว

    Really nice❤❤❤

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว

    Harima lassanai dr...❤️👍😘

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    Teruwan sarani harima Lassanai❤

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටයි 🤍

  • @HansikaMaduwanthi-c3h
    @HansikaMaduwanthi-c3h ปีที่แล้ว

    Hi akki හැමදාම ව්ඩ්යො බලනවා අද තමයි sms akak damma

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 ปีที่แล้ว

    So Beautiful Vlog

  • @IvonKamani-np1gm
    @IvonKamani-np1gm ปีที่แล้ว

    ❤ party aka harima lassanyi

  • @pihuu2632
    @pihuu2632 ปีที่แล้ว

    I love ur fashion

  • @withanarachchi
    @withanarachchi ปีที่แล้ว

    Wow ❤❤❤jesu pihitai putha

  • @SathushikaHiruni
    @SathushikaHiruni ปีที่แล้ว +1

    ❤❤❤

  • @isharasewwandi1191
    @isharasewwandi1191 ปีที่แล้ว

    අක්කී කෙට්ටු උන විදිය කියන්නකො විඩිඔ එකක් ඔනි

  • @aravindasampath3491
    @aravindasampath3491 ปีที่แล้ว

    ආදරෙයි akki,amore kiyanne මොකක්ද kiyannako

  • @sonalidassanayake1477
    @sonalidassanayake1477 ปีที่แล้ว

    Beautiful ❤