sana oba updates depan kusal chance methiws pethumta oluwa kala uwath nethikarapan criket wenasa keruwata sana obath waga keyanna one nekan pandetha wenn nethuwa padeyata sarelana wedak karapan obala kawda keyanna api hodata dannawa den obath sale walata nemena akek
සනත් කියන්නේ ඇත්ත පැතුම් තමයි දෑන් මේන් රෝල් එක...එයා ගැහුවේ නැත්නම් top order එක fail අනිත් උන් ගැන sure කරන්න බෑ..... ..... ඉතින් 50/60 ඒවා 100 ගනන් වලට convert වෙන්න ඕනී ......
U palida.. anith unta berinam thawa unwa dala balanna epe... sana kiyanne salli passe yana gu horek..ara mendata puka denawada u
කොහොමත් සනත් කවදාවත් පැතුම්ට වැඩි ගෞරවයක් දෙන්නෙ නෑ එදා ඉදන් එහෙමයි .මෙන්ඩිස් ගැන සනත් කවදාවත් වචනයක්වත් කියන්නෙ නෑ.කොච්චර අසාර්ථක උනත් හොදම අනාගත පිතිකරුව මෙන්ඩිස් ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාස නොවී තියේවිද.
මෙන්ඩිස් කියන්නෙ ආතල් එකට ක්‍රිකට් ගහන එකෙක් ඕක සෙල්ලම් කරන්නෙ නැතුව ground එකේ වාඩිවෙලා හිටියත් උන්ට ඌ වීරයෙක් ඒත් ඇත්ත තත්වෙ තමයි මෙන්ඩිස්ට බෑ පැතුමව අභිබවා යන්න පැතුම්ට සමකරන්නත් බෑ වෙන මොකෙක්වත්
Pissu පkku ගනහ එකාටත් බනින්නෙ hamadama කෙලවගන්න එකා උර්තල් උර්තල් හැමදාම 😅😅😂
බැන්නද බන් ඒ උබලට පිස්සු😂
💎ඒක හරි ලංකාවේ හොදම batsman මෙන්ඩිස්....කවුරැ කොහොම කිව්වත්.🤍
Na Pathum Nissanka hodama bats man danata inna... kusal kalekata awith foem wela gahanava itapasse ekadigata fail wenava
පැතුම්ටත් හැමෝගෙන්ම කැපිල්ල වගේ.😢
කොන්ද කෙලින් මිනිස්සු එක්ක වැඩ කරද්දි එහෙම වෙනවා ❤පැතුමා🎉
😢😢😢
කැපිල්ලක් නෑ. ඊයේ 100ක් ගහන්න ඕන දවසක්. ආයෙ දෙකක් නෑ
අනිවාර්යයෙන් ඒක ඇත්ත
@@MrDreamr24අනිවාර්යයෙන් ඒක හරි
sana is best coach
redda best oka thama cricket kawe 2015 n passe
යකො සනත්ගෙ පොන්ඩිස් හොදද එතකොට
මේකට කවදාවත් මෙන්ඩා,ඇන්ජි,දිමුත්,චන්දි කියන නමට සීනියර් වෙන රැකඩ ටිකේ වැරදි පේන්නෑ
That's right
පැතුම්ව කවුරුහරි (බොහෝ වෙලාවට බින්දුසාර) පීඩනයකට ලකි කරනවා..ඔය බින්දුසාර තියාගෙන ඉදිම නිසා ටීම් එකට අනිවාර්යයෙන්ම ලොකු කරදරයක් වෙනවා... ටිම් එකේ කොල්ලො ඔක්කොම විනාශ කරනවා ඌට උගෙ තැන හදාගන්න..
බිංදුසාර හරි කරදරයක් දැනටත්.. ඉස්සරහටත් හරිම කරදරයක් වෙනවාමයි
අනිවාර්යයෙන් බං 😂
sana oba updates depan kusal chance methiws pethumta oluwa kala uwath nethikarapan criket wenasa keruwata sana obath waga keyanna one nekan pandetha wenn nethuwa padeyata sarelana wedak karapan obala kawda keyanna api hodata dannawa den obath sale walata nemena akek
මෙන්ඩිස් ගැන කතා කරලා වත් ඌට අවවාද කරලවත් වැඩක් නැති නිසා ඌ අතෑරලා දාලා
ලකුණු ගහන්න පුලුවන් කෙනා පැතුම් නිසා සනත් ඒ ගැන කතා කරන්නෙ
Sana puthawa gennai yanne 😮😮
All soft dismissals
Sanath ithin mendisge surathalane
Kusal wiwechanaya karala nedda
ඌ හොදම ගෝලයා නේහ් සනත් ගේ😂😂
ප්‍රබල ක්‍රීඩක කුසල් ගැන කතා කරොත් සනත් ගෙදර
Ekenma he has right to blame, because pathuma missed his Century 😢😢
පැතුම් ට එතන බැන්නේ නෑ ..😂. හැබැයි සනත් දැන ගන්න ඕන උගේ හොදම ගෝලයා පොන්ඩිස් ට කියන්න ටීම් එකට ලකුණු 20ක් වත් ගහලා දෙන්න කියලා😂
සනා කියන්නේ අර දිමුට්ජ්ගෙ run out එක ගැනද
Draw kara gaththa nam nambui
දිනන්න තියෙන මැච් එක draw කරන්න කියන්න තොට පිස්සුද බල්ලෝ...😅😂😅😂😅
Gahna ekata baninava .0 ta out vena mensdista mokuth nah 😂💔
Kushal mandista mukuth kiyan nha neda e tamai kole
අර බිංදුසාර කවදා මැරෙයිද අප්පා
Ehma hri lakunu gahapu ekata baninwa..anith unta awlk na..aduwta out unath un gahuwe test 😅
👍😘💕💘🤔🇱🇰🏏⚾🏆🎖️
E bannda
මිනිස්සු අතරේ වෛරයක් අති වෙන විදියට ඔයාලගේ views බලාපොරොත්තුවෙන් කරන මේ වැඩ හරි කැතයි😢
ලකුණු ගහපු එකාට විවේචන, හැමදාම ෆේල් වෙන එකාට කිසිම විවේචනයක් නෑ 😂😂😂