Although the show is about teen's singing it also showed us the kind and sweet side of all the 4 coaches. Fell in love with them again. Keep being amazing just the way you are Raini, Sanuka, Dumal and Ashanti. ♥️
Brilliant performance by Dumal and Sanuka. Great two heroes who humble themselves to sing along with a new comer. Excellent performance by Veenath and you are blessed already.
Perfect, What a talent of this all .Amazing collaboration 🔥Im very happy to see all these people in one frame with their own talents.This is the thing we want 💯
Unlike krna minissuth innwa ne mn ahnne meka thmii ape lnkwe unta hamadama kela wenna hethuwa mkda coachla une Nikm neweii e minissu .. hamotama sindu kynna ba ewage deyk pihitanne 50% kata nm anik 50 sindu rasa widinna pluwnkma thyenna onii ... minisune kenek ge hakiyawk agaya krnna purudu wenna echchri illnne.... Dumal coach you are best ❤❤❤❤🙏
දුමාල්ගේ පාර්ට් එකට ඔක්කොම පරාදයි..කටහඩ හරිම මිහිරියී
K
කියල වැඩක් නෑ...
මං ආසම ඒ ස්ටයිල් එකට
@malindu Wijesinghe ane palayn ooi kawda ara veenath sira kiyannm mn semi finel dawasei danne ee wage eke innawa kiyalath😂.ay umbata penne nadda hashen innawa voice teen sri lanka wenna
@malindu Wijesinghe sira bn
සංස්කෘතිකයි එකඟයි 🔥
"යක් බෙරයයි සංසාර සිහිනයයි" 🇱🇰
ඒක නං World Class ආ. ✌️❤️❤️❤️ බය නැතුව ලෝකෙට පෙන්නන්න පුළුවන්. සුපිරි
Semage Namal Surendra True💯
අනිවා
මේ programme එකට හරියනම judge board එක තමයි මේ අරගෙන තියෙන්නේ....හතර දෙනාම සැබෑම දක්ශයින්....මේ වගේ live sing කරන්න පුළුවන් කියන්නේ ආයේ ඉතින් ඒ talent එක ගැන තව කවර නම් කතාද ...coach Dumal ,coach Sanuka you are really talented....superb voice....best of luck....❤
සංසාර සිහිනයක නිම්නාද යක්බෙර වාදකයකු සමගින් පින්සාර මගපෙන්වන්නන් සතර දෙනකුගේ සංසාර ගායනය...ආදරෙයි ගොඩාක් // හදවතින්ම සුභ පතනවා Voice teens තරගකරුවන් සියලු දෙනාටම...මීට Kaviya
patta wadan male
❤️💕💖💓
👍👍
සනුක දුමාල් කොහොමත් මෑත කාලේ බිහිඋන අතිදක්ශයන් දෙදෙනෙක්❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Dumal's voice at last ❤️ got tears man...straight to heart🙏
❤💯👌🔥
Voice Teens video වලට පිස්සු වැටිලා ඒවම හැම තිස්සෙම බල බල A/L කෙලෝ ගන්න Try කරන මා වැනි උන්දැලා තව මෙතන සිටීද..මේ කොනට වරෙන් කෝපි එකක් බිබී වීඩියෝ බලන්න
Hammo 😂
Padam karahan exam goda daganna.
Ammooo math
Innoo😂😑
Padam karanna the voice balanna passe
ඔහු ලන්කාව දෙදරා යවන්න පුලුවන් අති දක්ශයෙක්..දක්ශයෙක් වගෙම හොද හැදියාවක් තියෙන චරිතයක්.දක්ශතාවය නිසා මුල් ගායකයාට ගරු කිරීමට අමතක වූ තරගකරුවන් අතර මෙවන් නිහතමානී රට වෙනස් කල හැකි චරිත අගය කල යුතමය.💙
සංසාර සිහිනේ coach රයිනිගේ හඩින් අහන්න ආස අය මේ කොනට 😍
මම.කෝච් රයිනිගේ කලින් අහලා නැති ලස්සනම කටහඬක් ඇහුනා.❤
wachana deka pissu hadenawa
Although the show is about teen's singing it also showed us the kind and sweet side of all the 4 coaches. Fell in love with them again. Keep being amazing just the way you are Raini, Sanuka, Dumal and Ashanti. ♥️
රයිනිගෙ voice එක සිංදුවට නියමෙට ගැලපෙනවා 👌❤
සංගීතයට අලුත් පණක්😘👌
පුංචි ලස්සන කටහඬවල් ටිකක්...
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ගායන විලාසයක්...😍
සනුක දුමාල් ගෙ කටහඩින් එකම සින්දුවක් අහන්න කැමති අය කෝ😐
සනුක් දුමාල් වගේම රයිනී ගේ වොයිස් එක පට්ට.. සංසාර සිහිනේ 2 ඩූවෝ එකක් රයිනි ඇන්ඩ් සනුක්..
ඒත් ඒ පුංචිමල්ලි අවසානෙදි "ඔක්කෝමටම ගොඩාාක් ස්තුුති" කියල හිසනමල නමල අහිංසකව ආචාරකරපු ටික ඇතුලත් කරල නෑ.(ගොඩාක්දෙනෙක් මෙි අහිංසක පොඩි දරැවට ඊර්ෂියයි)
අනේ අම්මෝ මෙක එනකන් බලන් හිටියේ බන් හෙවුව හැමතැනම මන් වගෙ මෙක හෙවුව අය සිටිද
🙋♀️
Me inne
හම්මෝ දුමාල් සර් අන්තිමට ගායනා කරපු එක. ඉබේටම ඇස් වැහුණා😍😍
ඇස් වහන් අහපු අය කෝ
ඇඬුනා බං
@@RajindraIrash පට්ට talented බං❤️ හදවතේ ගායකයා... ලංකාවේ අපේ දේ රැකගන්න පුළුවන් අපේම ලොකු සම්පතක්❤️
දුමාල් සර්ගේ කට හඩට හිරිකඩුත් ආවා ❤️✌🏼
Veenath kiyanne lassanama lassana voice ekak thiyena kanek.oyage voice eka ahuwata ahuwata madi malliyooo.dumal coch thama oyata galapenama kena.oya dinala ewarai malliyoo.good luck ❤️❤️❤️
සනුකගෙ live singing නියමයි...
රටෙි මෙවැනි දක්ෂයො එලියට එන්න මෙිවගේ වැඩසටහන් කරනඑක කොයිතරමි උතුමිද.නැත්නමි අපි කවදාවත් මෙි දක්ෂයින්ව දන්නෙනෑ.මෙි සමිපත් නිස්කාරනේ වැලලිල යනව.දුමාල් ❤️❤️❤️❤️
දුමාල් ගේ සින්දු හොයල බලන්න පට්ටම ඒවා තියනවා...!
Such a great show... Hats off to Sirasa TV. My favourite channel.
සනුක, දුමාල්, වීනාත් සුපිරි, පට්ටම පට්ට...
2:17 දුමාල් යු ආ ඕසම් මෑන්, නෝ වර්ඩ් ටූ සේ..
සනුක උඩින් පාත් උනේ නෑනේ...සනුක අවේ සනුකගේ දක්ෂතාවය නිසා...කාගෙවත් සිංදු කොපි කරේ නෑ...අවුරුදු ගානක් ලබාගත්ත දැනුමෙන් නිර්මාණයක් කරලා ඒක එලියට දාලා සනුක තමන්ට කියලා Brand එකක් හදා ගත්තේ....සනුකලට බනින උන් සනුකගේම සිංදු අහන උන්ම තමයි..ඒ සිංදු රසවිද විද සනුකට බනිනෝ...මිනිස්සුනේ මොනවා කරන්නද?
Music oven 😍
Oya hari malli.
ඔව් ඒක හරි.... වර්තමාන ගායක ගායිකාවන් අතරින් මම දකින හොදම ගායකයා සනුක වික්රමසිංහ.... ඒ වගේ ගායකයෝ හැමෝටම ආදර්ශයක්....
Tishan wow tsna😂
Sangeeth wickramasinghe
Brilliant performance by Dumal and Sanuka. Great two heroes who humble themselves to sing along with a new comer. Excellent performance by Veenath and you are blessed already.
G
Ammooo mata baa.. coatch Dumal what is that.. 🔥🔥🔥
සනුකට තියෙනව හොඳ විහිදෙන කටහඬක් 😁
🤣🤣
Ay dumalta
😂🔫
Original Track එකේම voice එක ඇහුණෙ මට විතරද?
සනුක Autotune ගිලලා වගේ 😍😂
සනුකට බනින සත්විශාරදල ටික කෝ.🤔🤔🤔වරෙල්ලා මේවා බලන්න හැංගිලා ඉන්නෙ නැතුව..🤭🤭🤭
Ara unlike krla thynne mewa daraaaganna bariwechcha wishaarada mahaththuru thmai bn😂😂😂😂
@@vimukthiwathudura2708 😂🔫⚰️
Lankwe unge hatine anith ayage wrddk hoyn dagalana eka
Adooo mame newei 😂😂😂👍👍
Unkoheda mewa balanne ban aiye unta puluwan agiya wagathuga wage dewal sanuka wage Aya unta age na . Habai apita watinawa aniewarenma .
වීනාත් සත්සර රටේ සම්පත් එකෙන්ම...❤️❤️❤️❤️
මේක දානකන් බලන් හිටියේ. මේක බලද්දී ඇස් වලට කදුළු ආවා,ඒ තරම් ලස්සනයි,පුදුම ගැම්මක් ඇගට ආවේ😎😎😍😍
I have become fan of this song (even though didn't understood a single word); coach Sanuka is 🔥
The Voice Teens Sri Lanka is the best👊👊
Congratulations guys...💖
Sanukage voice eka 😍 eka bn sinduwak record karaddi ekai, katha karanakota ekai, outdoor normal sing karaddi ekai kiyala nehene. Hema welema thiyenne ekama katahadak.. 💪 Eka patta
ඔයාල නිකන් හිතල බලන්න, වීනාත් ඔතන කළේ එයාට කැමති coach select කරපු එක. ඔතන දුමාල් ගොඩක් colours පෙන්නුවා.
Just only my idea. Okay?
Superb malli.umba thamai competition eka win karanne.! All the best!❤️❤️❤️
Amooo dumal oya nam maru &shanuka oll so nics vioes😍😍😍🇦🇪
❤️🙂🙏 දුමාල් ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැනෙ..වැඩ්ඩෙක් තමා..
මල්ලි ඔයා නියම පාරේ යන්නෙ ! සුබම සුබ අනාගතයක් !
*********************
සොබාදහම පිළිබද දැනුම සොයායන ගවේෂණයට එක්තුවෙන්න !
අම්මෝ සනුකගෙ වොයිස් එක😍😍😍
Sanuka's voice ...😍❤️
Omgggg it's fabulous 😘😘🔥🔥🔥 sanuka sir 😍 dumal sir 👍🔥😍 all the best guy 👍😊
10 පාරක් විතර අහපු උන් කෝ බලන්න,♥️
දුමාල් ආදරෙයි ❤️❤️❤️❤️❤️
Dumal and sanuka true assets to land. Sanuka's vocal amazing. Recording and live both are same voice.
Perfect, What a talent of this all .Amazing collaboration 🔥Im very happy to see all these people in one frame with their own talents.This is the thing we want 💯
Wow Dumal. You are so fantastic and phenominal.
පට්ට කියලා හිතෙන කමෙන්ට් එකක් දාගෙන යන්න
Ammooo chaththa
@@thiliniwathsala974 komada
යකෝ මේවනේ රියල් දක්ෂතා.... මුලින් tranding ගිය ඒවා එක්ක බලද්දි මේක ලගින්වත් තියන්න බෑ... මේ ලමයා මාර talented
ර්යිනිගෙන් මීට කලින් අහලා නැති voice එකක් ඇහුනා වගේ.
දුමාල් ඒක නම් මරූ❤️❤️
සනුකයි නදීමාලුයි මේ සොන්ග් එක කිව්නම 😍 සනුකගේ වොයිස් එකනම් ෆට්ටම ❤️
Meka tamai lanakawe No 1 youth program eka. Really nice all the Best malli!
ඇඩ්මින් තැන්ස් ආ ❤️😋 පහු වෙලා හරි අපි කියපු දේ සලකල බැලුවට
ආයේ ආයේ බලනව.අඩ අඩ ආයේ බලනවා..😢😢😍😍😍👌👌👌👍👍👍
It's a nice blend of traditional vocals and current song 😎❤
Waw Dumal . So Beautiful. Veenath is a talented boy. Congratulations.
sanuka oya nam patta 💖💖👍👍👌👌
ඇඩ්මින් අයියේ තෑන්ක්ස් 😘😘😘 ආදරෙයි පැලෙන්න.
මේක එනකන් බලන් හිටියෙ 💟💟
අන්න ඒම වරෙන් ඇඩී😍😍😜
සනුකගෙ වොයිස් එක 👌දුමාල්ගෙ වොයිස් එක 👌❤️❤️
dumal&sanuka dennama patta ah.adambara lankawa gana 🇱🇰 ❤️❤️❤️
නුඹ මගේ කුමරා.... සනුක 😍😍😍😘😘👌👌
Talented Dumal 😍
කොච්චර බැලුවත් එපා වෙන්නෑ දෙයියනේ 😍😍
Rainige harmony eka nm supiri♥️
දුමාල්❤️😍😍
සිරසෙන් ආපූ කොල්ලෙක් නේ. දුමාල්.. sms ගැහුවා යකූ ඒ කාලේ
සනුකගේ voice එකට music ඕන නෑ 😭❤❤❤❤
මේක ආයෙම පාරක් දකින්න ලැබුන එක ගැන නම් මාරම සතුටුයි. ඒ තරම් විශිෂ්ටයි සුබ පතනව හදවතින්ම ඔයාගෙ ටැලන්ට් එක ගැන ඔයාට විශ්වාසයි ඒක තමයි වෙන්න ඕන දේ... 😊😊
Maawa Subscribe karanna...
Marama marai.... lassanama lassanai..... supiri....👍👍👍👍
The Voice Teens Sri Lanka is more fun than any other.......all the best...!
Hamoma patta talent. Sankua beautiful voice. Dumal. it’s wonderful voice. Raini suberb. Ashanti. love u. ❤️❤️❤️
Coach Raini....😍❤
Veenath putha yam kisi api nodanna hethuwak nisa derana littlestar waladee dakinna beriuna . ...his thena gena katha nokaramu.oba boho dakshayi eth samahara wita dakshathawaya samaga janpriyathawaya mawath dekak...ape pandith අමරදේවයන්ගෙ ජීවිත ගමන හදාරන්න..ඔහුගේ නිහතමානී කම ගැන අපට බොහෝ දේ වටහා ගන්න.පුලුවනි ..ඔබේ සන්ගීත උගත්කම බොහෝ වටිනා දයාදයකි...එය මේ තරගාවලියතුල නිහතමානිකමින් ඔප්නන්වාලාගන්න..ඔබට සැමගේ අදරය දිනගන්න ලැබේවා...
I watched already , many many times. This is super iconic
Marvelous ...
බාලපන් එ කටහඩවල්.. එ බෙර හඩ ..... ඒ මිනිස්සුන්ගෙ මුන.. මොන නැතත් අපෙ රටේ සම්පත් ගොඩක් තිනව බ්න්.. issarahatama yanna suba pathanawa nangia mallila hamotama..
අමිමෝ හැමෝම ලස්සනටම වැඩෙිකලා.thanks ආාාා.❤️❤️❤️❤️❤️කෝචිල සියළුදෙනාටම මෙි අවස්ථාව අරන්දීල ඔයා අපි හැමෝම සතුටුකලා නේද
සනුකට බැන්නට ඌ තමයි වැඩ්ඩා ❤️✊
Wooooooooooooow kiyanna vachana na super 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️coach dumal oya nam me ratata pahala una watina sampathak apita 💋💋💋💋💋💋💋💋
Omggg dumal just killed it🔥🔥🔥
Unlike krna minissuth innwa ne mn ahnne meka thmii ape lnkwe unta hamadama kela wenna hethuwa mkda coachla une Nikm neweii e minissu .. hamotama sindu kynna ba ewage deyk pihitanne 50% kata nm anik 50 sindu rasa widinna pluwnkma thyenna onii ... minisune kenek ge hakiyawk agaya krnna purudu wenna echchri illnne.... Dumal coach you are best ❤❤❤❤🙏
ඒ බෙර තාල ඇල්ලිල්ල 🔥
Woow...✌️ such a tuneful combination... Congratulations everyone... 💞
ඉතාම සුන්දර ආලප් ඛන්ඩයක් දුමාල්..
යක්ඛ පැට්ටෙක්...❤️
ඉස්සරහට ම යන්න මල්ලියෝ..
Bere"....what a amazing ..congratulations boy..super
Waaaaaaaaaaw waaaaaaaaaaw excellent very very excellent all of you sooooo nice බුදු සරණයි
හිත හිරිවැටුනා දුමාල්
dumal Ge voice eka nam supiri ❤️
Superb programme . Congratulations for all
Teen voice is best congratulations guys🎶🎤
Heaven Here ❤❤❤
බෙරයකින් වැඩ දාන්න හැමෝටම බෑ එහෙම කරනවා නම් එයා සුපිරි වැඩ්ඩෙක්
Sanuka aiya meka oyata.... 🌹🌹🌹🌹🌹
වීනාගේ වාදනය එල 👌❤️
රයිනි අන්තිමට ඇදපු Hogh pitch කෑල්ල....... ❤️🔥
දුමාල් ඉතාම දක්ෂයෙකි
සනුක වැඩ්ඩේක් කවුරු මොනවා කිව්වත් ❤️