Sath Mahalin Basa Ennam | සත් මහලින් බැස එන්නම් | Karunarathna Divulgane | Nirosha Virajini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....
    Sath Mahalin Basa Ennam | සත් මහලින් බැස එන්නම් | Karunarathna Divulgane | Nirosha Virajini
    සත් මහලින් බැස එන්නම්
    නුඹ මා පිලිගන්නවනම්
    ආදරයේ පියගැට පෙල පාර කියාවී....
    මහ පොළවට පිලිගන්නම්
    සිටු සැප හැර එනවානම්
    ජීවිතයේ දූවිල්ලෙන් ඇස් බොඳ වේවි...
    සිරි යහනේ පොකුරු පිච්ච මල් තනි වේවි
    දුකට කඳුලු අහස අසාවි
    පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවි
    ඒ පැදුරෙන් අප නොවැටේවී...
    සත් මහලට පයු සඳ පැලටත් ඒවි
    ඔබේ ලොවට එලිය වැටේවි
    හඳ නාවත් මගේ පැලේ එලිය වැටේවී
    නුඹට පුරා හඳ පරදීවී
    Artist - Karunarathna Divulgane / Nirosha Virajini
    Music - Mahinda Bandara
    Lyrics - Bandula Nanayakkarawasam

ความคิดเห็น • 2

  • @kamalranjith2881
    @kamalranjith2881 2 ปีที่แล้ว +1

    Megeethaya ahanakota awanka adarayak wenuwenmilu aathmayama denna hitenawa good lifetoyou

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว +1

    menna sindu