"No" සහ "Not" භාවිතය අතර වෙනස සරලව ඉගෙනගනිමු (සක්විති රණසිංහ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 418

  • @sakvithiransinghe
    @sakvithiransinghe  9 หลายเดือนก่อน +1

    පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න
    wa.me/message/LKVQFDXL4ZU6P1
    මාස 6 ටම 3500

  • @ThushithSamarakoon
    @ThushithSamarakoon 5 ปีที่แล้ว +7

    ගොඩාක් කාලෙකට කලින් ඉංග්‍රීසි මොකුත්ම බැරිව හිටියෙ.ඒ දවස් වල අහම්බෙන් වගේ internet එකෙන් සක්විති සර්ගෙ වීඩියෝස් ටිකක් හම්බ වුනා.ඒකෙන් තමයි අතඇරලා තිබ්බ ඉංග්‍රීසි ආයෙත් ඉගෙන ගන්න හිතුනේ.එහෙම පටන් ගත්ත ගමනෙ මම අද වෙද්දී ඉංග්‍රීසි ගුරුවරයෙක්.....
    සර්ට ඒ වෙනුවෙන් ගොඩාක් පිං .
    සර්ට මම හදවතින්ම සුභ පතනවා.🙏
    ආසාවයි උනන්දුවයි තියෙනවා නම් ඕනම කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්...මේවා ටික දවසක් බලලා අතඇරලා දාන්න එපා. මේවාට ඇබ්බැහි වෙන්න.මේ වෙනුවෙන් කැපවෙන්න..
    Thushith Samarakoon

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 ปีที่แล้ว +86

    සක්විති යන නාමය...ශ්‍රී ලාංකික ...දුවා දරුවන්ගේ...නොමකෙන මිණි පහණක් වේවා....ඔබතුමාටත් ....තිබූ නරක කාලය නිමවී....ජීවිතය...දියුණුවෙන්...දියුණුවට ..පත්වේවා ...

  • @Youuu
    @Youuu 5 ปีที่แล้ว +16

    අවුරුදු දහයකට පස්සෙත් සර්ට අචලා මතක් වෙලා ජය වේවා

  • @udagearachchi8650
    @udagearachchi8650 3 ปีที่แล้ว +5

    ඒ කාලේ කිරිබත්ගොඩ පංතියේ හිටපු කෙනෙක්....මුල්ම කාලේ ...අදටත් මතකයි....ඇත්තටම ඔබ ශක්තිමත් කෙනෙක්...

  • @shammiruwan7356
    @shammiruwan7356 5 ปีที่แล้ว +4

    Sir obata Jaya wewa.man oben egana gaththa golayek.ada man guruwarayek.

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 ปีที่แล้ว +6

    කොරියාවේ සිට බලනවා ගොඩාක් හොඳයි සර් බුදුසරණයි ..

  • @nadeeshasirimanna7728
    @nadeeshasirimanna7728 5 ปีที่แล้ว +2

    godak duka hithenawa sir oyawa dakkama.ane obata yahapathakma wewa.budusaranai sir.

  • @sumudurandima6991
    @sumudurandima6991 5 ปีที่แล้ว +21

    *නියමයි සර් ඔබතුමා සාර්ථක වේවා*

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +4

    ඔබතුමා සක්තිවන්තයෙක් පේනවා.නමේම තියෙන ගාම්බීරත්වය.ඔබතුමාගේ දැනුම සැමටම බෙදා දෙනවා..ඒයම ඇති සර් නැවත ඔබට යළි ජීවිතය බබළවන්නට.ජයෙන් ජයම වේවා
    තෙරුවන් සරනයි ...!!!

  • @himathavenger
    @himathavenger 4 ปีที่แล้ว +2

    You are grade english master forever
    so we all are humans
    all dark clouds have in a silver line
    Go ahead through a right path
    and i wish to you to be a able divide your knowledge to our sri lankan people your whole life

  • @airoseutto5630
    @airoseutto5630 5 ปีที่แล้ว

    obathumaaga ජීවිතයෙන් egana gaththa පාඩම් godak වටිනවා sir .වැටී වැටී නැගිටින්නට udsaha karana oba රටට ආදර්ශයක් budusaranai

  • @princcesdi
    @princcesdi 3 ปีที่แล้ว +1

    මම ඉංග්‍රීසි මෙලො දෙයක් දන්නෙ නැතිව හිටියෙ....දැං වචන ගලප ගලප වාක්‍යයක් හදාගන්න පුලුවං උනෙ සක්විති රනණ්සිංහ සර් ඔයා නිසයි....ටිකෙන් ටික මට පුලුවන් කියලා දැනෙන කොට මගෙ හිතට එන සතුට...සර්ට කවදාවත් වරදින්නෙ නැ🙏🙏🙏🙏බුදු සරනයි සර්....💪💪💪

  • @erandiayesha58
    @erandiayesha58 3 ปีที่แล้ว +1

    ගුරුවරු කළු ලෑල්ල ලියලා ඉගැන්නුවා .මෙලෝ දෙයක් තේරුණේ නෑ. Eth sir නියමයි.me pinenma sir ta hariynna onaa. Bs sir ..

  • @sandalilanka1366
    @sandalilanka1366 3 ปีที่แล้ว +2

    මේ පාඩම නම් හරිම වැදගත් ස්තූතියි ඔබ තුමාට

  • @salikasamarakon6192
    @salikasamarakon6192 5 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජයෙන් ජය.බුදු සරණයි .

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 5 ปีที่แล้ว +3

    Sathutuii Oba Gena Karaliyata Avith Kawuruwath Nokarapu Deyakk Kirimata Hekiyawa Obata Lebewaaii Pathami Theruwan Saranin Siyalu Devipihiten

  • @WaSanda-n8w
    @WaSanda-n8w 3 ปีที่แล้ว +1

    ඉතාමත් පහසුවෙන්ම තේරැම් ගන්න පුළුවන්. සර්ගෙ තේරැම් කරදීමේ හැකියාව විශිෂ්ඨයි.Oneday I learn spoken English fluently.It is my ambition.

  • @nuwansuranga4253
    @nuwansuranga4253 5 ปีที่แล้ว +1

    Oba tuma ආදර්ශයක් ..ජයවේවා ...

  • @rkbro3642
    @rkbro3642 5 ปีที่แล้ว

    උගත මනා සිල්පයමයි මතු රැකෙනා අපිට නැති ඔබතුමාට ඇති එකම දේ ඔබතුමාට දීර්ඝායුෂ

  • @wasanthawickrama6513
    @wasanthawickrama6513 3 ปีที่แล้ว

    ඔබතුමාගේ ඉගැන්වීම් හරිම ආසාවෙන් මම අහනවා ,මම ඔබතුමාගේ ඉංග්‍රීසි විඩියෝ බලලා තමයි ඉගෙන ගන්නේ,ඉක්මණින් වටහා ගන්න පහසුයි,මම ඉන්නේ දුර රටක,මට හරියට වටිනවා ඔබතුමාගේ ඉගැන්වීම් ,මට online clas එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයයි ,ඒත් වෙලාවක් වෙන් කරගන්න තමා මට අපහසු ,තෙරුවණ් සරණයි !

  • @hewanadugalagedonhemanthak4917
    @hewanadugalagedonhemanthak4917 4 ปีที่แล้ว +1

    Yes. You are the BEST English Teacher

  • @arunapremasinghe1520
    @arunapremasinghe1520 3 ปีที่แล้ว

    ඔබට මෙවන් වැඩසටහන් තව තවත් කරන්න ඉඩ ලැබේවා.ස්තුතියි සර්..

  • @basnayakec
    @basnayakec 5 ปีที่แล้ว +1

    ඔබතුමාගේ ආත්ම ශක්තිය ඉතාම අගය කරනව...
    ඔබට ජය...✌ ..

  • @lakshikamaduwanthi5991
    @lakshikamaduwanthi5991 5 ปีที่แล้ว +1

    මේක ඇත්තටම හොඳ වැඩක්. සර් පුලුවන්නම් මතුගම නගරයෙත් පන්ති පටන් ගන්න එක ගොඩක් වටිනවා.

  • @theguitarician3299
    @theguitarician3299 4 ปีที่แล้ว

    ගොඩක් වටිනව මේ කරන වැඩේ.දිගටම කරන් යං සර්.
    සර් ගේ ජීවිතයටත් මං සුබ පතනව.

  • @isharasewwandi4359
    @isharasewwandi4359 5 ปีที่แล้ว

    Dear sir ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන සේවයට. ඔබ තුමා ගොඩාක් කැපවිමෙන් කරනවා.හැම මිනිස්සු අතින්ම වැරදි වෙනවා.එවා නිවැරදි කර ගෙන ඉදිරියට යෑම තමා වටින්නේ .ඔබට සදා ජය .බුදු සරණයී.

  • @lokuaiya9178
    @lokuaiya9178 3 ปีที่แล้ว +1

    ස්තූතියි ගුරුතුමනි....

  • @thilinithilini4413
    @thilinithilini4413 5 ปีที่แล้ว +1

    වැරදි නැති මිනිසෙක් මෙ ලොවෙ නැත...ඔබට ජයවේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +1

    දිරිමත් ඔබට බොහොම ස්තූතියි ,,,

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 5 ปีที่แล้ว

    Sir ඉස්සර ta wada hinawelaa උගන්නන wa හරිම prasannai හොඳට terenawa ජය වේවා sir

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 3 ปีที่แล้ว

    Niyamai sr me pina eti obata jaya digatama karanna shaktiya lebewa

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว

    සුපිරි සර් ...හොද අත්දැකීමක් ලැබුනෙ

  • @analinabhoe7701
    @analinabhoe7701 5 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi lharuwan saranai jaya

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 3 ปีที่แล้ว

    ඉංග්‍රීසි භාෂාව.ඉගැන්වීමේ ප්‍රවීණ ගුරු සක්විති. රණසිංහ 🙏🙏🙏

  • @dayanikanthi4900
    @dayanikanthi4900 5 ปีที่แล้ว +1

    ඔබේ ආත්ම ශක්තිය ගැන හිතා ගන්න බැහැ..වැටිලා නැගිටින මිනිස්සු ආයෙ වැටෙන්නේ නැතුව ගමන යන්න දන්නවා .....පරණ දේවල් අමතක කරලා අලුත් ගමනක් යන්න ..බුදු සරණයි

  • @achalaeranga6342
    @achalaeranga6342 5 ปีที่แล้ว +15

    Thank you very much sir... it's a amazing lesson..

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว

    Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි sir

  • @isharasewwandi4359
    @isharasewwandi4359 5 ปีที่แล้ว +1

    Dear sir thank you very much.i'm very happy.I wish you all the best!.

  • @gayanperera1815
    @gayanperera1815 5 ปีที่แล้ว +10

    You are great sir.. I wish you all the success..best of luck.

  • @tharutharagna9347
    @tharutharagna9347 5 ปีที่แล้ว +1

    Oba thumata thama api adarey.jewethe Jaya ganna sir Thanath parakku ne.

  • @hasithanalaka5396
    @hasithanalaka5396 5 ปีที่แล้ว +1

    ජය වේවා!!

  • @my_pixel
    @my_pixel 5 ปีที่แล้ว +3

    You are a very valuable person to me as a teacher.
    I'm looking at you.
    Taxes are a way to guide me how you progress.
    I wish your progress.
    You will win...

  • @dedununarasingha3656
    @dedununarasingha3656 5 ปีที่แล้ว +1

    ස්තුතියි සර්🙏

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 3 ปีที่แล้ว

    🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!

  • @sumalifernando5541
    @sumalifernando5541 5 ปีที่แล้ว

    බොහොම පින් !

  • @udayakumara6810
    @udayakumara6810 3 ปีที่แล้ว

    Thank you sir oya hoda english sir kenek thank you thank you very much sir👍👍

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 4 ปีที่แล้ว +1

    Thank you very much sir..!
    To teach with dedication.

  • @susanthachandana9663
    @susanthachandana9663 5 ปีที่แล้ว

    වැරදි හදාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @dhawalajayasekara
    @dhawalajayasekara 5 ปีที่แล้ว +2

    Keep it up

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 5 ปีที่แล้ว +6

    Thanks for a very valuable lesson ... good luck sir...

  • @hashanlahiru3520
    @hashanlahiru3520 5 ปีที่แล้ว

    ඔබට ඉදිරි ගමනට ජය වේවා..

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @sahananjula4400
    @sahananjula4400 4 ปีที่แล้ว

    ජයෙන් ජයම ලැබෙන්න ඕනි ඔබට... 👍

  • @madhuwanthifernando2316
    @madhuwanthifernando2316 5 ปีที่แล้ว +2

    Good bless 🙏🙏

  • @chanakafernando6412
    @chanakafernando6412 4 ปีที่แล้ว

    පිං සර්🙏🙏🙏🙏❤️

  • @tharangatharangab3633
    @tharangatharangab3633 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්..!🙏

  • @upulshan1980
    @upulshan1980 5 ปีที่แล้ว

    ජයවේවා සර්

  • @ranputha9285
    @ranputha9285 5 ปีที่แล้ว

    ජය නියතයි සීර්........

  • @harshajayasekara4742
    @harshajayasekara4742 5 ปีที่แล้ว

    Jayen jayama wewa

  • @shashiprabhaperera8853
    @shashiprabhaperera8853 3 ปีที่แล้ว

    Thank you sir. I have been following your all the lessons and I have a big improvement in English. Really I appreciate you sir.

  • @mrjine4148
    @mrjine4148 5 ปีที่แล้ว +1

    සර් ඔබට ජය...

  • @citswijesinghe4837
    @citswijesinghe4837 5 ปีที่แล้ว +1

    A great lesson ,as you said before sir . Wonderful

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 5 ปีที่แล้ว

    Thanks sir. Obata jaya

  • @JagathChaminda9900
    @JagathChaminda9900 5 ปีที่แล้ว +5

    We Should give him another chance to Grow .Take care

  • @Test-xz3ec
    @Test-xz3ec 5 ปีที่แล้ว

    Wish you all the best Mr.Ranasinghe !

  • @dhanushkamadhushanka6895
    @dhanushkamadhushanka6895 5 ปีที่แล้ว +6

    Really good sir 👍👍👍

  • @dinukalakshan2523
    @dinukalakshan2523 5 ปีที่แล้ว +1

    Good luck sir..Dinanawa saththai dawasaka..😍😍😍

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 3 ปีที่แล้ว

    ඔබේ ආත්ම ශක්තියට හිස නමා ආචාර කරනවා සර්

  • @raveenpalle4626
    @raveenpalle4626 5 ปีที่แล้ว +1

    බුදුසරණයි සර්.

  • @nadeera8624
    @nadeera8624 4 ปีที่แล้ว

    Obage jaya apage pathumai

  • @lashanchandeepa9519
    @lashanchandeepa9519 5 ปีที่แล้ว +2

    සුපිරි

  • @rameshasanka9093
    @rameshasanka9093 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏 obata godak pin guruthumani

  • @Sc-mb2lg
    @Sc-mb2lg 5 ปีที่แล้ว

    නියමයි sir ඔබට ජය බුදු සරණයි!

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว

    Thank you so much sir ❤bless you

  • @chamodibalasooriya2647
    @chamodibalasooriya2647 3 ปีที่แล้ว

    Very important lesson thank u sir

  • @DhammaSisila1
    @DhammaSisila1 5 ปีที่แล้ว

    Sir I joined your first class in kurunegala in maney years old.Thank you your lesson

  • @gaminibologngnage9441
    @gaminibologngnage9441 5 ปีที่แล้ว +3

    Best of luck.

  • @lakminigamage3339
    @lakminigamage3339 5 ปีที่แล้ว

    බුදුසරණයි සර්❤️❤️

  • @gaminikuwait6322
    @gaminikuwait6322 5 ปีที่แล้ว +1

    Good luck sir

  • @damithliyanage6004
    @damithliyanage6004 5 ปีที่แล้ว

    Sir obathuma me karana sewaya bohoma watinawa api nodanna boho karunu bohoma saralawa aye amataka nowana widiyata hitaga wadina danene widiuata kiyadenawa obathumata bohomapin Budusaranai

  • @beautifulkuwaitkuwait5014
    @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว +1

    God bless you sir

  • @sigithisigithi7973
    @sigithisigithi7973 5 ปีที่แล้ว +1

    This is really good best of luck sir

  • @newchem1
    @newchem1 5 ปีที่แล้ว +3

    Jaya wewa sir budu saranayi

  • @d.vrathnayaka7911
    @d.vrathnayaka7911 5 ปีที่แล้ว

    ජයවේවා

  • @dhanukasurajith7668
    @dhanukasurajith7668 4 ปีที่แล้ว

    You are verry excellent sir.

  • @sajithmadusanka3543
    @sajithmadusanka3543 5 ปีที่แล้ว +1

    Respect sir 🙏🙏🙏

  • @aaaa-ls5rm
    @aaaa-ls5rm 5 ปีที่แล้ว

    ස්තූතියි 🙏🌹🌷🌻❤️🙏🌹🌷🌻❤️

  • @gaminibandara6445
    @gaminibandara6445 4 ปีที่แล้ว +1

    Very good

  • @melanirodrigo437
    @melanirodrigo437 4 ปีที่แล้ว

    Good luck and God bless you my beloved sir!

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 ปีที่แล้ว +1

    ජය වෙීවා👍👍

  • @nihathamanio.s2937
    @nihathamanio.s2937 3 ปีที่แล้ว

    Sir good lesson 👍

  • @bandara.s7433
    @bandara.s7433 5 ปีที่แล้ว

    great job thanks sir

  • @mageamma7410
    @mageamma7410 5 ปีที่แล้ว

    I saw this video three times... thanks sir... have a nice day. .

  • @isurianuradha5047
    @isurianuradha5047 4 ปีที่แล้ว

    Thank you sir..👃👃

  • @ErandiErandiarachchige
    @ErandiErandiarachchige 5 หลายเดือนก่อน

    God will bless you sir 🙏

  • @freefirefunnyvideos4867
    @freefirefunnyvideos4867 5 ปีที่แล้ว +2

    වටිනවා❤️

  • @sasithakalanka3258
    @sasithakalanka3258 5 ปีที่แล้ว +4

    well done Sir

  • @sankanelum4744
    @sankanelum4744 4 ปีที่แล้ว

    බොහොම ස්තූතිය 🙏

  • @rangithsapuarachchi6281
    @rangithsapuarachchi6281 5 ปีที่แล้ว

    Your a great