භාදා කරනවානම් අපි සුදානම් ඒටත් මුහුණ දෙන්න.මම හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව වැඩේ හරියට කරයි - ජනපති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @ajithsuranimal8053
    @ajithsuranimal8053 18 วันที่ผ่านมา +20

    ❤❤❤❤❤අවන්කව ජය වෙවා රටට සුබ නව වසරක් වෙවා ..ජනපති තුමනි ...හරවත් කතාවක් අහන්න ලැබීම ලොකු පිනක් වගෙම හොඳ රටක් ඉදිරියේ සනිටුහන් වෙවා ...

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 18 วันที่ผ่านมา +7

    Ape ජනාධිපති thumata නිදුක් නිරෝගී සුවය sakthiya dahiriya ලැබේවා ❤❤❤..

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k 18 วันที่ผ่านมา +8

    රටේ අනාගතය .. භාරගත්ත නියම පිරිසිදු නායකයා අනුර. නියම කන්ඩායම මාලිමාව විතරමයි.❤❤❤

  • @sarathbandara8278
    @sarathbandara8278 18 วันที่ผ่านมา +4

    මේ රටට උණ අපරාධය තමා මෙතෙක් මේ වගේ දැනූමෙන් අවබෝධයෙන් යුක්ත රාජ්‍යය නායකයකු බිහිවුණේ නැහැ . මේ තමා ජනතාව ට ලැබූනු හොඳම අවස්ථාව. හැමවිටම මැතිඇමතිවරු ,දේශපාලනය බලධාරීන් ,රාජ්‍යය සේවකයන් හා නිලධාරීන් සමගම ජනතාවත් මනාසේ දැනුවත්ව තබාගනිමින් ඉදිරියට යමු. ඔබතුමාට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේ වා . සුබම සුබ නව වසරක් වේවා.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 18 วันที่ผ่านมา +3

    ජයවේවා ජනාධිපතිතුමාට.....❤️❤️❤️❤️❤️

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 18 วันที่ผ่านมา +5

    ඡයවෙිවා ඉක්මනින් බඩුමිල අඩු නර හෙරැ අල්ලගෙන සිංගප්පූරුවේ නිතිය කියාත්මක කරන්න

  • @karunanayake2002
    @karunanayake2002 18 วันที่ผ่านมา +7

    ජයවේවා

  • @රන්දහඩියබිංදුබිංදු
    @රන්දහඩියබිංදුබිංදු 18 วันที่ผ่านมา +6

    Adarei anura saho api oba samagai❤❤❤❤❤❤

  • @damayanthiperera726
    @damayanthiperera726 18 วันที่ผ่านมา +1

    අපේ ජනාතිපති තුමටත් සියලු රටේ වසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා❤

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r 18 วันที่ผ่านมา +1

    ජය වේවා ජය වේවා malimawe රජයට ❤❤❤❤❤❤❤❤

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 18 วันที่ผ่านมา +1

    Adarei.... 🙏🙏🙏

  • @slbustutorial-123
    @slbustutorial-123 18 วันที่ผ่านมา +6

    🔴මහින්ද කියන්නේ මොනවගේ එකෙද්ද කියලා news center youtube channel ඊයේ සරත් ෆොන්සේකා කිව්ව කතාව බලන්න.යුද්දේදී සිදුවුනු ඇත්තම දේ කිව්වා අපි ඔක්කොම රැවටීමක ඉදලා තියෙන්නේ ඔච්චර කල්😢😢😢😢

  • @ErikSusantha
    @ErikSusantha 18 วันที่ผ่านมา +1

    ජය වෙවා රටට සුබ නව වසරක් වෙවා....

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 18 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉

  • @inokakuda7621
    @inokakuda7621 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @lsabdc330
    @lsabdc330 17 วันที่ผ่านมา

    That's the way to go... The message is crossed out nicely with all foreign delegates present: "No criminal can ESCAPE without facing justice, no matter what and where he/she has gone." The Theme of the Year 2025: 'The prison cell is waiting...' Welcome to New Sri Lanka!

  • @rangaweerasekara
    @rangaweerasekara 18 วันที่ผ่านมา +3

    kodi tikak damma mic eka dama katha kala.. komada kalin naaki set eka meka kalnam 😂😂

    • @SumedaBandara-kc1xj
      @SumedaBandara-kc1xj 18 วันที่ผ่านมา

      Oba manasa diunu karaganna uthsha karapan ban😮

  • @desilvachandima3750
    @desilvachandima3750 18 วันที่ผ่านมา

    දැනෙන විය යුතුම දේ ඔබ අවබෝධ කරගෙන සිටීමම රටේ වාසනාවක් .මීට පෙර සමාජයට ඉහලින් සිටිය දේශපාලනය වෙනස්වීමම 2025 බලාපොරොත්තු සහිත අවුරුද්දක්..

  • @dahaminavodya8583
    @dahaminavodya8583 18 วันที่ผ่านมา +1

  • @AnomaSeneviratne
    @AnomaSeneviratne 18 วันที่ผ่านมา

    👍👍👍👍🌹🌹🌹🙏🙏🙏👋👋👋☀️☀️☀️

  • @Sumith5
    @Sumith5 18 วันที่ผ่านมา +2

    🧭🧭❤️❤️

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 17 วันที่ผ่านมา

    2048 venakan inna puluwan unta me minihata aurudu 5 paduwe rajaya karanna denna behe

  • @ThilaniKumari-zs7fq
    @ThilaniKumari-zs7fq 18 วันที่ผ่านมา

    Horuallanaturu minisu iwasimak natiwa inne matiduni

  • @GTK3000-h3g
    @GTK3000-h3g 18 วันที่ผ่านมา

    All nations of Sri Lanka all ready given the really batton.Anura kumara still spikes as his political campaigns.Anura is not still realize that he is president of Sri lanka.use the Ex.power

  • @ajaude
    @ajaude 18 วันที่ผ่านมา

    "භාදා" කවුද මේ සිංහල ලියන්නේ.

  • @omarkhadine2847
    @omarkhadine2847 18 วันที่ผ่านมา

    ඔබට කොන්ඳක් නැහැ. ඔබ ඔබව පෙන්ඩාවක් මෙන් විවෘත කරන්නේය
    The Criminals are leaving the Country .... ඔබ ඔබේ සාක්කුවල අත් තබා "කිරිගරුඬ" සෙල්ලම් කරන්න!

  • @Sumith5
    @Sumith5 18 วันที่ผ่านมา +3

    🧭🧭❤️❤️

  • @Sumith5
    @Sumith5 18 วันที่ผ่านมา +1

    🧭🧭❤️❤️