අම්මපා මේකතාවටනම් කටේ මසුරන් දාන්න ඕනේ.... හැබැයි ඉතින් කවුද මෙව්ව මේ විදිහටම කරන්නේ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @Ishini86
    @Ishini86 6 ปีที่แล้ว +27

    බොහෝම ස්තුතියි ගෝන්නුන් ට ඉගෙන ගන්න තවත් ඉදිරියට ඔහොම කතා ඕනෑ

  • @yamunamalani3023
    @yamunamalani3023 6 ปีที่แล้ว +4

    හරියට හරි ඔබේ කතාව සහතික ඇත්ත .අපේ චන්දය දීලා අපිමනේ මේ හරක් රැල පාර්ලිමේන්තුවට යැව්වේ,අපිම මුන් ගෙවල්වලට යවමු.ඔබට තෙරුවන් සරණයි

  • @supunjayasekara529
    @supunjayasekara529 6 ปีที่แล้ว

    great speech madum. respect 🎉🎉🎉🎉🎉🎉🎉

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 6 ปีที่แล้ว +6

    Great. As a lawyer first time I felt proud about my profession.

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 6 ปีที่แล้ว +9

    ෂා නියමයි.නියම කථාව මැඩම් ජෙසු පිහිටයි ඔබට.

  • @dil4789
    @dil4789 6 ปีที่แล้ว

    Excellent speech

  • @srimalranepura
    @srimalranepura 6 ปีที่แล้ว

    Excellent speech madam you're great. Go ahead.

  • @mallika6841
    @mallika6841 6 ปีที่แล้ว +6

    ඇත්ත කතාව එක එකාට කඩේ යන්නේ නැතුව අපේ රට ගැන හිතන්න

  • @asals2420
    @asals2420 6 ปีที่แล้ว +11

    Great speech 👏👏👏👏👏🙏🙏🙏

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 ปีที่แล้ว +4

    සුපිරි කතාව.ඔබතුමිය වගෙ පිරිස බිහිවෙනවා නම් අපි වගෙ පිරිසත් එතනට ඒකරාශි වෙනවාමයි.අපේ ජන්දෙ දෙන්නෙ පාර්ලිමේන්තුවේ ගොන් ආතල් ගන්න නෙමෙයි.අපේ උතුම් මව්බිමට යම් මෙහෙවරක් කරයි කියන අදිටනින්.නමුත් අද වෙනතෙක් සිදු වෙන්නෙ නිල් කොළ රතු පක්ෂ පාට වලට බෙදීම පමණයි.රටට සේවය කිරීම කෙසේ වෙතත් උන්නැහැ⁣ලා මරා ගන්නවා.බල තණ්හාවෙන්.මෑත භාගයේ බෞද්ධාගමට පුළුවන් තරම් කෙනෙහිලිකම් කලා.දැන් උනුන් ඇනකොටා ගන්නවා.මොකක්ද මේ කාලකණ්ණි පාදඩ පාලනය.බාලාංශ පන්තිවල ඉන්න ළමයි හොදයි.ඔබතුමිය වැනි අදහස් ඇති ශක්තිමත් පිරිස තව තවත් ඉදිරියට එන්න ඕනි.එදාට මේ කමෙන්ට් කරන අපිත් එතනට එකතු වෙනවා.බලය අවශ්‍ය වෙලා නෙමෙයි.නිවැරැදි ගමනකට ශක්තියක් වෙන්න.තෙරුවන් සරණයි!...

  • @neranjadesilva4126
    @neranjadesilva4126 6 ปีที่แล้ว

    Yes, we agree with you. Please take the lead and join the Interlectuals Group and come forward to save our rights. Thanks

  • @sujaniherathherathmudiyans7437
    @sujaniherathherathmudiyans7437 6 ปีที่แล้ว

    Excellent. Thanks.

  • @arwina5550
    @arwina5550 6 ปีที่แล้ว

    You are very correct irrespective of political idealogies.
    Let's put this into action with a good team.

  • @antonjudeson7663
    @antonjudeson7663 6 ปีที่แล้ว

    Good speech.
    But reality is diferent 🙊🇱🇰🇱🇰🇱🇰

  • @angelitaperera4145
    @angelitaperera4145 6 ปีที่แล้ว

    සම්පුර්ණ ඇත්ත,, දැන් පරක්කු වැඩි නැද්ද නෝනා? තාවකාලික ව ඔය රට හැදිච්ච රටකට බා ර දෙන්න තියෙන්නේ !!! කඹ අදීම නතර කරලා?????? 🙏👎👍💟🇱🇰🔜🔚🔜🔚🔜🔚🔜🔚🔜🔚🔜🔚

  • @asalakasr1085
    @asalakasr1085 6 ปีที่แล้ว +3

    මොඩ හරක්ට මොනවා කිවුවත වැඩක් නෑ ඔබ තුමියට ජය

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 6 ปีที่แล้ว

    Excellent medom.👌👌👌👌👌👍👍👍👍

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 6 ปีที่แล้ว

    Excellent. Thank you

  • @asankakumara9939
    @asankakumara9939 6 ปีที่แล้ว

    නියමයි..super talk...respect you...

  • @wadugec9853
    @wadugec9853 6 ปีที่แล้ว

    ඔබතුමිය උගත් බුද්ධිමත්, ඔය වගේ කට්ටිය තමයි රජයේ සේවයටත් පරිපාලනයටත් පාර්ලිමේන්තුවටත් යවන්න ඕනේ. ඔබතුමී මොනපක්ෂය නියෝජනය කලත් අපිට ප්‍රශ්නයක් නෑ. අපගේ ප්‍රනාමය ඔබතුමීට. ජයවේවා !!

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว

    ඇත්තටම බොහොම ස්තුතියි ඔබ තුමියට .අපේ මිනිස්සු තමයි හැම දෙම කරලා තියෙන්නෙ

  • @topphone5377
    @topphone5377 6 ปีที่แล้ว

    Thank you sister ur speech is Exsactly true but our people dosant know how to go for the track

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว

    Teruwan saraniae.matiniyai.jayawewa...

  • @indikaruwankumara665
    @indikaruwankumara665 6 ปีที่แล้ว

    බුදු සරණයි ..සන්තෝෂය ..අසාධාරණයක් වෙනුවෙන් ..මෙහෙම එළියට ඇවිත් කතා ..කිරීමට .ආදරෙයි .ආදරෙයි ආදරෙයි ..🌹🌹🌹🌹🌹✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋✋🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว

    Respect akke niyama kathawa

  • @words1983
    @words1983 6 ปีที่แล้ว

    Great speech, we need mentors like this, to the society. Yes we can change Sri Lanka ... Let's all think wisely and pay attention from where to start !!

  • @witmorseemon5286
    @witmorseemon5286 6 ปีที่แล้ว +25

    මම දන්න මනුස්සයෙක් ඉන්නව ඔහුගෙ නම අරීෆ් .රජයෙ දෙපාර්තමේන්තුවක තමයි වැඩ කරන්නෙ .සේවා කාලය අවුරුදු 14 යි.උදේට ගිහිං අත්සන් කරල පුද්ගලික ආයතනයක වැඩට යනව .දෙපාර්තමේන්තුවෙ හවස වැඩ මුරය අවසන් කිරීමෙි වෙලාව සටහන් කරන්නෙ වෙන කෙනෙක් .එයාට පඩි දවසට ගතමනාවක් දෙනව .එක රැකියාවක් පඩි දෙකක් .තව උදා:ඔීන තරං තියනව බරපතල ඒව .දෙසපාළුවො ගොඩක් අය නීතිඥවරුන් ඔවුන් රිංගල යන්න දන්නව .මම හිතෙන්නෙ දේශපාලනයට වඩාත් හොඳ ප්‍රාදේශීය ලේකම්වරු වගෙ අය ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක් ගැනවිලිත් එක්ක තමයි ජීවත් වෙන්නෙ .බොහෝ දෙනෙක් උගත් ,(බුද්ධිමත්) ගැටළු ඉදිරියේ සංවෙිදියි සමාජයෙ ගෞරවයට පත් අය ඔවුන් නම කැත කරගන්න කැමති නෑ.මෙි මැතිනියගෙ අදහස් සපල වෙිවා !

  • @chamarajayadewa2035
    @chamarajayadewa2035 6 ปีที่แล้ว

    Super👍👍👍👍👍
    great Speech👍👍👍👍

  • @chandraalageson9146
    @chandraalageson9146 6 ปีที่แล้ว

    Absolutely true.keep going.we’ll join you 👍

  • @chandraalageson9146
    @chandraalageson9146 6 ปีที่แล้ว

    Well said.hatsoff to you.

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว +4

    Excellent speech 👌👌

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 ปีที่แล้ว

    ස්තුතියි ජයවේවා

  • @kosalashiromi968
    @kosalashiromi968 6 ปีที่แล้ว

    Excellent,,, woooow

  • @manjula969
    @manjula969 6 ปีที่แล้ว

    සහතික ඇත්ත ස්තුතියි...

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว

    ඔබතුමී කිව්ව කතාව බොහොම අගෙයි.

  • @mangalikadias8223
    @mangalikadias8223 6 ปีที่แล้ว

    THATS IT ALL .BE COLABORETE.GET IT OUR CONTRY BACK.NATION FIRST.THANK YOU SISTER.

  • @nilanthijayathilaka2630
    @nilanthijayathilaka2630 6 ปีที่แล้ว +6

    ඔබ මම වගේ හැමෝම හිතන්නේ නෑ සහෝදරී...ඒනිසානේ මේ රට මෙහෙම විනාශ වෙන්නේ..

  • @spvlogs375
    @spvlogs375 6 ปีที่แล้ว

    Patta Akko oyala wge ugath minissu giyanam parliament eka kochchara hodada

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 6 ปีที่แล้ว +13

    නියමකතාව good

  • @nishanthakandy2262
    @nishanthakandy2262 6 ปีที่แล้ว

    Niyamai.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +11

    ඇත්ත කතාව

  • @jayJay-jf7en
    @jayJay-jf7en 6 ปีที่แล้ว

    great👍

  • @NORA-lb8il
    @NORA-lb8il 6 ปีที่แล้ว +8

    මෙවිදිහටපාර්මෙන්තු බල්ලනෙදැනගනියවිවැඩකරන්න👏👏👏👏👏👏👏👏👏👏👏

  • @madhumadhu-rv2ft
    @madhumadhu-rv2ft 6 ปีที่แล้ว

    Great spike

  • @eshaseumina4967
    @eshaseumina4967 6 ปีที่แล้ว

    ඇත්ත කාතාව

  • @ashokajenat7730
    @ashokajenat7730 6 ปีที่แล้ว

    very very respect

  • @JD-gz7ng
    @JD-gz7ng 6 ปีที่แล้ว

    ඇත්ත.කතාව..මිස්..ස්තුතියි .ංබට...මෙි.පාර්ලිමේන්තුවට .මොලේ.තියෙන.කටිටිය ක්.හොයල.යවන්න..👍👍👍👍👍👍👍👍👍👍👍

  • @devisister7542
    @devisister7542 6 ปีที่แล้ว

    Jaya. Wawa👍👏👏👏👏👏👏

  • @chamindapushpakumara6464
    @chamindapushpakumara6464 6 ปีที่แล้ว

    GOOOOOOOD........

  • @ranilranil5981
    @ranilranil5981 6 ปีที่แล้ว

    ඔබේ කතාව හරි.වටිනවා

  • @srimahettiarachchige9353
    @srimahettiarachchige9353 6 ปีที่แล้ว

    jayawewa

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 6 ปีที่แล้ว

    adyapanaya ha neethiya hariyata kriyathmaka karanne nathuva ratak goda ganna be. thanks

  • @stormyvoyage1813
    @stormyvoyage1813 6 ปีที่แล้ว

    Hats off madam! You nailed it. 👏

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 6 ปีที่แล้ว

    Exactly correct ,I think we all must get to gether and form new organization yo contest next general election

  • @mohammadshiron2203
    @mohammadshiron2203 6 ปีที่แล้ว

    Yes u good welcome to good bless you

  • @nalikanishanthi5939
    @nalikanishanthi5939 6 ปีที่แล้ว

    නියමයි සුපිරි කතාව

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 6 ปีที่แล้ว

    Aththa kathava👍👍👍👍👍lankava mathi Amathivaru sallam maduwaka sallam Bonikko wage 👧👧👧👧👧👧👧👧mis oyata jayan jayama weva 💜💜💜💜💜💜💜💜💜budu saranyi....

  • @ranikanarangoda2467
    @ranikanarangoda2467 6 ปีที่แล้ว

    Oh my goodness young lady we all admire you firstly your courage and bravenes country need Young People like you this is a different era if there are ten like you we can make a big change it's time the young generation come in to power enough is enough we are looking for a good future with the young generation we have been decived so many times act fast may the triple gem bless you my daughter

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 ปีที่แล้ว

    niyama kathawa ..

  • @chandanakumara7074
    @chandanakumara7074 6 ปีที่แล้ว

    Niyamai akkiiiiiii

  • @kavi2366
    @kavi2366 6 ปีที่แล้ว

    well said
    respect you

  • @qatarqatar130
    @qatarqatar130 6 ปีที่แล้ว

    oya niyamai mis awankai editharai jesu phitai

  • @jenineera5913
    @jenineera5913 6 ปีที่แล้ว

    Niyamai kathawa sahatika aththa

  • @wasanthapadmini9122
    @wasanthapadmini9122 6 ปีที่แล้ว

    ඇත්තටම ඔයා හරි

  • @rashimalsha9691
    @rashimalsha9691 6 ปีที่แล้ว +1

    කව්ද මේ වෙනුවෙන් පෙනී සිටින්නෙ අපි දුක් මහන්සි වෙලා හම්බකරලා ලක්ශ ගනන් දීලා ඉඩමක් ගත්තත් ඉතිරි වැඩ කරගන්න ඕන ප්‍රාදේශීය සබාවෙන් එතනට ගිහින් ඒ වැඩ කරන උන්ගෙ පස්සෙන් යන්න ඕන මාසගනන් රත්සියාදු කරනවා හරියට ඒගොල්ලන්ගේ ඉඩමක් අපිට නිකන් දුන්නා වගේ වැඩකරන උන්ගේ හැසිරීමට අපිට මුකුත් කියන්න බැහැ ඒහෙම උනොත් මොනවා හරි බොරුවක් කියලා අපේ වැඩේ යටගහනවා කවුරු හරි දන්න කෙනෙක්ගේ මාර්ගෙන් සල්ලි එක්ක ගියොත් මොන වැරදි තිබුනත් වැඩේ ගොඩ රජයේ හැම තැනක්ම මේ වගේ

  • @alyanakalanee2681
    @alyanakalanee2681 6 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @sarathfernando8254
    @sarathfernando8254 6 ปีที่แล้ว +1

    සුපිරි කතාව ඔහොම යන්

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 6 ปีที่แล้ว

    Theruwan saranai

  • @shashishashi-ke7sb
    @shashishashi-ke7sb 6 ปีที่แล้ว

    Good

  • @shayamathalawattha3504
    @shayamathalawattha3504 6 ปีที่แล้ว

    Super toking

  • @sherinboataniwansuwalabana2622
    @sherinboataniwansuwalabana2622 6 ปีที่แล้ว

    නියම kathawa good

  • @bandulakumara5423
    @bandulakumara5423 6 ปีที่แล้ว

    niyamaai

  • @skyoutubechannel762
    @skyoutubechannel762 6 ปีที่แล้ว +3

    නීතියේ දූෂිතභාවය තමයි මේ හැම දේකටම මුල.

  • @sandaruperera8419
    @sandaruperera8419 6 ปีที่แล้ว

    Kathawa nimayai..point eka maru..kathawa 100% true..but ithin wada thama one..owwa kiyapu un issarath unna e minissunta udata enna denne na 😂😂😂lankawe minissunta me wage unta wada 8 pass nathi jiwitheta kathawakadiwat hodak nokiyana unne parliment eke inne..8pass nowunu duppath minissu eeta wada gaurawanwitha widiyata jeewath wenawa

  • @nalikaramani1944
    @nalikaramani1944 6 ปีที่แล้ว +8

    ඒකට නම් මමත් එකඟයි

  • @mallikamanika2322
    @mallikamanika2322 6 ปีที่แล้ว

    Athta katawa. Good

  • @kumararohan6087
    @kumararohan6087 6 ปีที่แล้ว +17

    පගාව ගෙවන්නෙ නැතුව වැඩේ කෙරෙන්නෙ නැති උනාම කාටද පැමිනිලි කරන්නෙ ??????????????????

  • @mahi.d3375
    @mahi.d3375 6 ปีที่แล้ว

    👌👌👌👌

  • @shiromizoysa2961
    @shiromizoysa2961 6 ปีที่แล้ว

    Atth kathawa ada lankawea paghawta thami thana tiyennea

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 6 ปีที่แล้ว

    ඔබගේ කථාව ට මමද එකගයි.අපිට රටෙහි යහපත වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙනවා.අපි එක්වෙමු.

  • @familamorine5587
    @familamorine5587 6 ปีที่แล้ว

    attha kathawa .

    • @tissaweerasinghe3097
      @tissaweerasinghe3097 6 ปีที่แล้ว

      Oba wani aya app rata godaganimata darana uthsahayata apith oba samagai kalakanni deshapaluwo okkama panna damiya hakke apa wani mahajanathawatai, api nagi sitimu ,obata Jaya, bs

  • @dileeparathnayake3929
    @dileeparathnayake3929 6 ปีที่แล้ว

    owa kiyagena enawa. awith e desapalana mada godata eyath watenawa. ekai aththa

  • @sunethrawan6764
    @sunethrawan6764 6 ปีที่แล้ว

    jaya wewa

  • @chanthinichanthini3767
    @chanthinichanthini3767 6 ปีที่แล้ว

    wow lovely lovely

  • @thilakalwis4029
    @thilakalwis4029 6 ปีที่แล้ว

    oyaga kata marui man kamati oyata sudu.

  • @ranukalakshan6835
    @ranukalakshan6835 6 ปีที่แล้ว

    Gooood

  • @aneeseetas8208
    @aneeseetas8208 6 ปีที่แล้ว

    WERY GOOD

  • @kumaramendis9300
    @kumaramendis9300 6 ปีที่แล้ว +1

    නියමයි ❤❤

  • @himalihimali9384
    @himalihimali9384 6 ปีที่แล้ว

    👍

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว

    Excellent talk dear, great job ,go ahead , we will see....???

  • @sahanperera5183
    @sahanperera5183 6 ปีที่แล้ว

    medam api 7. 00 to 4.00 election karala re 12 wenakota me rata palanaya karanne kauda kiyanawa.api akryasama ne.rajaye sewakayata weda karanna denne.ekath hayyen kegahala kiyamu.tnx

  • @නිල්අහස්
    @නිල්අහස් 6 ปีที่แล้ว

    Very good

  • @achiradamian6236
    @achiradamian6236 6 ปีที่แล้ว

    Kayawewa🎆🎆🎆🎆she should be the next president of Srilanka.people place try to help out hounst people like this .we need cleaver wouman like her to to come up and help this country to grow.I personally have not voted any one out of my 35 years.but if someone like her asking for a vote I will be the fist to go &vote also ill do anything to help them.thank you for posting this video &also make sure to share this video on every ones pageswell said madam.Iam proud of you as a Sri Lankan!!!!!***111***Achira Dinesh Damian.

  • @deepithikafrenandu9383
    @deepithikafrenandu9383 6 ปีที่แล้ว

    Oba hari dewa pihitai yanna idiriyatama

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 ปีที่แล้ว

    හරියටම කියන්න ඔින දේ ඔබතුමිය කිවා ජය වෙිවා

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 6 ปีที่แล้ว

    Hodai kathwa

  • @sandyasandya6634
    @sandyasandya6634 6 ปีที่แล้ว

    Kathawa aththa supiri

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐👍👍👍

  • @chandra.fernando2078
    @chandra.fernando2078 6 ปีที่แล้ว

    නියම යි

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 6 ปีที่แล้ว +5

    හ්ම්ම්ම්..ඒක ඇත්ත ..👏👏👏👏👏👏👏👏🌷🌷🌷

    • @khantifernando541
      @khantifernando541 6 ปีที่แล้ว +1

      Kumari Aththanayaka Very good DANwth. APA e. RAthDAGM. Thanks