ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අහිංසක චූටි කොලුපැටියෙක්...මන් එයා නිසාමයි ගොඩකම vedio බලන්නේ ..මන් හරිම ආදරෙයි මැණික ❤❤❤
අනේ ....මගේ පැටියාට ආදරෙයි කිවාම මට ගොඩක් සතුටුයි ....ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි
Oya video ekak danakan magabalan hitiye ithin hama video ekakinma aluth deyak igengatha...ekata godak thanks....thava aluth video s aran enna..budusaranai oyalata.....
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
asawen balanne oyage videyo.budu saranai oyalata.ikamata aye videyo ekak genna.math oyagen godak dewal igena gannawa man.matath inne oyage patiya wagema puthek.❤❤❤
ස්තුතියි ගොඩක් 🙏😍 ආදරෙයි හැමදාමත්
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
අදත් ගොඩාක් වටින vedio එකක් අක්කියෝ ..මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා..බුදුසරණයි ඔයාලට ❤
❤❤❤❤❤❤❤නගේ පොල් කිරි දාන්න වීදුරු බෝතල් ගන්න. මූඩිය හොඳට වැහෙන ඔය සෝස් බෝතල් වගේ ඒවා. එතකොට පිරිසිදු කරන්න හරිම ලේසියි.. 🌹🌹🌹🌹
අනේ ...thank dr😘 ....
Ane akke video eka dakkama mata maara sathutui oyaage channel eken notification awith thibboth dawasama niyamai pol kiri kal thiyaganna widiya kiyala dunnata thank you akkiyooo bs oyaatai aiyatai chuuti sudu mahaththayatai ❤❤❤
😃 ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි
Akka Katha karanawa ahan Inna asi bawanawak wage matath innawa punchi puthek aurudu ekahamari thama puthath math ekka akkage video balanawa harima lassni❤❤❤
අනේ බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි .හරිම නිදහස් ගතියක් තියෙනවා.මම මීට කලිනුත් මේක කියලා ඇති.❤
අනේ ...ඔව් ඔයා මට කියලා තියනවා..එක ඇත්ත ..ලොකු නිදහස් පරිසරයක් තියනවා අක්කි ...අපි ඉඩම ගන්නකොට ඒ ගැන තමයි ගොඩක් හිතුවේ...❤
@@lifestylewithino ❤
ඔයාගේ වීඩියෝ නම් අනේ ගොඩක් ගොඩක් ආසාවෙන් බලන්නේ නංගි❤❤❤ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්❤❤ආදරෙයි❤වීඩියෝ එක ඉවර වෙද්දී නම් අනේ ඔන්න දුකයි😢ඉක්මනට තව වීඩියෝ එකක් ගෙන්න නංගි දිග එකක්😊
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරය මට ගොඩක් වටිනවා
Puthata akuru kiyawaddi gaththa plastic mese kiyada
Harima asai oyage video balanna ❤
මාසේ, සතිය, දවස විදිහට බෙදාගෙන වැඩ ටික කරනකොට ඇත්තටම හරිම පහසුයි. වගේම පිළිවෙලයි. වීඩියෝ එක ලස්සනයි, වගේම වැදගත්. හරිම ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි!
Comment ekak dennama hitena vedio ekak meka 👍lassanai adath godak dakshai oya ❤️
Akki mn asai yage vedio balann.oya vedio ekak dankm balan inne .chuti patiyat balanna asawen inne.adare akkiyo oyalata hamadama..bs.parisaming inna.❤❤❤
Oyage wada harima shok akke...❤mamat oya wage.... hama satiyema eka dawasak tiyagannawa deep clean karala,bed sheet sodala,frige eka as karala,kussiya deep clean karanna..Masekata sarayak gedara dora redi sodala makunu dal kadala as karanawa.Etakota hitatat harima fit..❤
ඔව් ....අනේ ....බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
@@lifestylewithino ❤️❤️❤️
Good lassanai theruwan saranai ❤
👍👍🙂 ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න
Godak lassani akke sathutin parissamen inna❤❤
Kossen..මකුළු dal.කඩන්න apa hodanaha.දුව akata.wenamma.akak.tiyaganna .mama කුවේට් edan oyage.video බලනවා ❤
අනේ ....බොහොම ස්තුතියි 🙏❤ ඔයාගේ වැඩ ගොඩක් එක්ක මගේ video බලනවාට .....ආදරෙයි ❤
ඔක්කොම ටික බලන් යද්දි සුදු මැනික කතා කරන ඒ හුරතලේ නිසා ආයේ ආයේ ඒ ටික බැලුවා මම.ඉතින් නංගී පන ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤ පුංචි පව්ලට ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤❤❤❤
ඔයාගෙ විඩියො වලට වසි wala ane පුදුම ආසාවක් aka ❤️❤️❤️❤️🌹🌹
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
1st commemt.lassnnai akka.❤❤❤❤
අනේ ...❤❤❤ ආදරෙයි හැමදාමත්
Thanks akki ❤️ oya danna hamadama apith ekka neda gannawata. Bs okkotama ❤
Oya mm hithana vidiha hriyta qwa nangi.math heta wada krnwa kiyla tmi hithanne 😅😅.godak hoda vedio ekak.
Akki oya mune hair removkarapu tool eka kohenda gatte.oya hemadama remov karanawada eken.mata eka gena vistara poddak kiyannako
Eka godak hodai ....eka mm gththe online eth shop wala thiyanawa...
හරිම ලස්සන vedio එකක් ඔයාලා කොහෙද අක්කි ඔයාට වයස කීයද? බුදුසරණයි
අපි ඉබ්බගමුවේ ....👍❤
Eyebrow trading tool eka kohenda gaththy akki
Online gaththe Eth shop wala thiyanawa
Akki oyage babata aurudu akamaredi oya dunnnu dewal kiyannako kawanna giyahama tama epa wenne akki ,,,,,
බබාව අපේ කෑම ට හුරු කරගන්න එතකොට ලෙසියි.👍
Current eka dawasak giyoth narak wenawada
Ne dr
අක්කි Meal plan tika dannakoo 😢
👍👍👍👍
Akke ara issaraha door eka depaththe thibuna mal wala nama dannawdaa..
අනේ නංගී එවා මිවන ජාතියක්....👍👍👍
අනේ පුතා කීප සැරයක්ම කිවිිවෙිි මම තාත්තා ඔයා පුතානේ කියලා අක්කිට කියන්ට කියලා හා තාත්තේ කියලා.😂😂. අදත් Video එක හරිම ලස්සනයි වගේ වැදගත් මටනම්.බුදුසරණයි ♥️♥️ ❤
Ane ou putha kiyanne thaththe kiyanna kiyala 😊
ඔව් අනේ... එයා එක පරට තාත්තා වෙනවා එක පාරට පුතා වෙනව...එදා එයාගේ තාත්තා අකුරු කියවපු විදිහට එයා රගපානවා අනේ...🤣❤😍👍
@@udulanelum6959❤❤
Akke,home tour ekak Oni akke,lagadima,
🙂🙂🙂👍🙏
නංගී මම ඔයාගේ වීඩියෝ බලනවා මේ ලගදී ඉදලා.හරිම ලස්සනයි.ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා. විශේෂයෙන්ම ප්ලෑනින් ගැන.මම ඔයාගෙන් දෙයක් ඉගෙන ගත්ත නිසා මටත් හිතුනා මම දන්න පොඩි දෙයයක් ඔයාටහ් කියන්න.මමත් පොල්කිරි එකපාර මිරිකලා තියා ගන්නවා.හැබැයි නංගී වගේ ඔක්කෝම එකට දාලා ෆීර්‍රීස් කරන්නේ නැහැ.මමත් උදේටයි , දවල්ටයි එකටම උයනවා.මම කරන්නේ එක දවසකට උදේට,දවල්ට උයන්න ඕන කරන පොල්කිරි ටික පොඩි පොට්ටියකට දාල තියෙනවා.ඒ වගේ සුමානෙට අවශය පොල්කිරි ටික ෆීර්ස් කරලා පොඩි පෙට්ටි 7 ක තියෙනවා. රෑට නිදාගන්න කලින් එක පෙට්ටියක් පහල කොටසින් දානවා. ඔයාට ෆිර්ජ් එකේ ඉඩ නැත්නම් මේ වැඩේ අළුත් සිප්ලොකර් බෑග් 7 කට දාල තියන්න පුළුවන්.මේ මම කරන විදිහ කිවුවේ.මට හිතෙනවා එතකොට පොල්කිරි ටික නිතර නිතර උඩ පහල දාන්නෙත් නැති නිසා නරක් නොවීම තියාගන්න පුළුවන් කියලා.තෙරුවන් සරණයි නංගී ඔයාල හැමෝටම.
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍අනේ dr😘 ඔයා වටිනා දෙයක් කිවේ ගොඩක් ස්තුතියි 🙏❤ එක හොදයි වගේ තාම ගොඩක් ස්තුතියි ....
ලස්සනයි අදත්. නංගි චුටි දෙයක් කියන්නද බබාට අයන්න ආයන්න කියලා අකුරු කියලා දෙන්න එපා.. පාට කරන්න කොළ ඉරන්න වගේ වැඩ දෙන්න.
බොහොම ස්තුතියි 🙏❤ අනේ ඔව් එයට මම එහෙම කියලා දෙන්නේ එත් ඒ වෙලාවේ එයා මට කියලා දෙනවා ...😃එයා තාත්තා වෙලා🤣එයාගේ අකුරු කිව්වේ තාත්තා එයා එදා විදිහට දැන් රගපානවා අනේ 🤣
Akke gedra pennannko diga video ekkin
ගෙදර වැඩ කරන විදිහ අපිටත් ලියගන්න දන්නාකො😊b.s
👍👍👍
Nice❤
Thanks 🔥
ලුනූ කුඩූ පොඩ්ඩක් අනිවාර්යයෙන් දාල තියාගන්න ඕනීද අක්කා?
නංගී ඔයා දවස් තුනක් විතර පොල් කිරි පහල කොටසේ තියනවානම් එහෙම කරන්න එතකොට කැටි ගැහෙන්නේ නෑ ...👌👍බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
අක්කෙ කිරි ටික නෝමල් වෙනවද එතකොට පල්ල තට්ටුවෙන් තිබ්බාම...උණු වතුර දාන්නෙ නෑ නේද
ඔව් නංගී ...ඔයාගේ පිරිජ් එකේ ගොඩක් කිරි එක ගල් වෙනවා නම් ගොඩක් කලින් පල්ලහාට දාන්න ...
Dekkath hitha pirenawa.....
ආදරෙයි ...බොහොම ස්තුතියි 🙏❤
ඔය විදියට කල් තියාගන්න පුලුවන්ද අක්කේ?කොච්චර කල් ඔය විදියට තියාගන්න පුලුවන්ද
දවසක් 5ක් 6ක් පුලුවන් 👍
Akke mehema kiywwat mukuth imhithn eoa hide...mn preschool teacher knk.babalata අයන්න,කයන්න වගෙ කියලා දෙන්න එපා.. අ,ක,ත ම මේ විදියට තමා කියලා දෙන්න ඕනේ..
බොහොම ස්තුතියි 🙏❤ නංගී ඔයා කියන දේ ඇත්ත තමයි ...👍අනේ ඔව් එයට මම එහෙම කියලා දෙන්නේ එත් ඒ වෙලාවේ එයා මට කියලා දෙනවා ...😃එයා තාත්තා වෙලා🤣එයාගේ අකුරු කිව්වේ තාත්තා එයා එදා විදිහට දැන් රගපානවා අනේ 🤣
Ow neda akke mge poddth 2i masa 2i dan labna sdusa akuru kiywanawa..oyge vedio blnwa ada thma coment ekkdamme budu saranai chutu patiyatai oyla dennatai.
මොකුත් හිතන්න එපා මෙහෙම කිවුවට freeze කරන දේවල් නැවත නැවත පල්ලෙහා කොටසෙ තියල ආයෙත් freeze කරන්න හොද නැහැ කියල මන් අහල තියෙනවා .ඔයා දවසට අවශ්‍ය කිරි ප්‍රමාණය වෙන වෙනම භාජන වල දාල freeze කරල ඒ දවසෙ උයන්න අවශ්‍ය ප්‍රමාණය විතරක් පහලින් තියල ගන්න .ඔයා තව කාගෙන් හරි අහල බලන්න මන් අහල තියන දේ තමයි කිවුවෙ.පොඩ්ඩක් හොයල බලන්නකො
අනේ ගොඩක් ස්තුතියි ඔයා ඒ දේ කිවාට ...මම ඇත්තටම දැනගෙන හිටියේ නැ .....ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි 😘
🥰🥰❤️❤️🥰❤️❤️❤️👍
👍❤❤❤
❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
ane pau akke daruwa oya ayanna thaththe kiyala kiyanna epai..pau ane mata lobe be.mage puthath ohomamai.
අනේ ඔව් ....එයා හිටපු ගමන් තාත්තා වෙනවා එකපරටම අම්මා වෙනවා එයම පුතා වෙනවා වෙලවකට හොයන්න බෑ 😘🙂👍🙏
❤❤❤❤❤❤❤❤
බිම අතු ගාන කොස්සෙන් 🕷️ දැල් කඩන්න හොඳ නෑ අක්කේ
දන්නේ නැතිව ඉස්ස එහෙම කරේ දැන් එහෙම කරන්නේ නෑ....👍👍👍
ඔයාගේ මහත්තයා ලෝස්ටාර් එකේද වැඩ. ටී 👕 එක දැකලා ඇහුවේ
Ane ne dr😘 Eyage aiya weda eke Eya dunna ekak 👍බොහොම ස්තුතිය මාව බලනවාට ගොඩක් වැඩ එක්ක ❤❤👍👍😍😍
බබා කියපු එක ඔයා තේරුම් ගත්තේ නැහැ...ඔයා බබාට අයන්න තාත්තේ කිවිව නම් හරි... පව් අනේ...
ඔව් අනේ ....එයා හිටපු ගමන් තාත්තා වෙනවා එක පරටම පුතා වෙනවා 😍❤
Eknm mtath theruna.eyt thaththa kiynn kiyl kiuwe eya
❤️
අහිංසක චූටි කොලුපැටියෙක්...මන් එයා නිසාමයි ගොඩකම vedio බලන්නේ ..මන් හරිම ආදරෙයි මැණික ❤❤❤
අනේ ....මගේ පැටියාට ආදරෙයි කිවාම මට ගොඩක් සතුටුයි ....ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි
Oya video ekak danakan magabalan hitiye ithin hama video ekakinma aluth deyak igengatha...ekata godak thanks....thava aluth video s aran enna..budusaranai oyalata.....
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
asawen balanne oyage videyo.budu saranai oyalata.ikamata aye videyo ekak genna.math oyagen godak dewal igena gannawa man.matath inne oyage patiya wagema puthek.❤❤❤
ස්තුතියි ගොඩක් 🙏😍 ආදරෙයි හැමදාමත්
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
අදත් ගොඩාක් වටින vedio එකක් අක්කියෝ ..මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා..බුදුසරණයි ඔයාලට ❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
❤❤❤❤❤❤❤
නගේ පොල් කිරි දාන්න වීදුරු බෝතල් ගන්න. මූඩිය හොඳට වැහෙන ඔය සෝස් බෝතල් වගේ ඒවා.
එතකොට පිරිසිදු කරන්න හරිම ලේසියි..
🌹🌹🌹🌹
අනේ ...thank dr😘 ....
Ane akke video eka dakkama mata maara sathutui oyaage channel eken notification awith thibboth dawasama niyamai pol kiri kal thiyaganna widiya kiyala dunnata thank you akkiyooo bs oyaatai aiyatai chuuti sudu mahaththayatai ❤❤❤
😃 ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි
Akka Katha karanawa ahan Inna asi bawanawak wage matath innawa punchi puthek aurudu ekahamari thama puthath math ekka akkage video balanawa harima lassni❤❤❤
අනේ බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි .හරිම නිදහස් ගතියක් තියෙනවා.මම මීට කලිනුත් මේක කියලා ඇති.❤
අනේ ...ඔව් ඔයා මට කියලා තියනවා..
එක ඇත්ත ..ලොකු නිදහස් පරිසරයක් තියනවා අක්කි ...අපි ඉඩම ගන්නකොට ඒ ගැන තමයි ගොඩක් හිතුවේ...❤
@@lifestylewithino ❤
ඔයාගේ වීඩියෝ නම් අනේ ගොඩක් ගොඩක් ආසාවෙන් බලන්නේ නංගි❤❤❤ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්❤❤ආදරෙයි❤වීඩියෝ එක ඉවර වෙද්දී නම් අනේ ඔන්න දුකයි😢ඉක්මනට තව වීඩියෝ එකක් ගෙන්න නංගි දිග එකක්😊
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
ඔයාලාගේ ආදරය මට ගොඩක් වටිනවා
Puthata akuru kiyawaddi gaththa plastic mese kiyada
Harima asai oyage video balanna ❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
මාසේ, සතිය, දවස විදිහට බෙදාගෙන වැඩ ටික කරනකොට ඇත්තටම හරිම පහසුයි. වගේම පිළිවෙලයි. වීඩියෝ එක ලස්සනයි, වගේම වැදගත්. හරිම ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි!
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
Comment ekak dennama hitena vedio ekak meka 👍lassanai adath godak dakshai oya ❤️
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
Akki mn asai yage vedio balann.oya vedio ekak dankm balan inne .chuti patiyat balanna asawen inne.adare akkiyo oyalata hamadama..bs.parisaming inna.❤❤❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
Oyage wada harima shok akke...❤mamat oya wage....
hama satiyema eka dawasak tiyagannawa deep clean karala,bed sheet sodala,frige eka as karala,kussiya deep clean karanna..
Masekata sarayak gedara dora redi sodala makunu dal kadala as karanawa.
Etakota hitatat harima fit..❤
ඔව් ....අනේ ....
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
@@lifestylewithino ❤️❤️❤️
Good lassanai theruwan saranai ❤
👍👍
🙂 ස්තුතියි 🙏❤
ආදරෙයි හැමදාමත්
ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න
Godak lassani akke sathutin parissamen inna❤❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
Kossen..මකුළු dal.කඩන්න apa hodanaha.දුව akata.wenamma.akak.tiyaganna .mama කුවේට් edan oyage.video බලනවා ❤
අනේ ....බොහොම ස්තුතියි 🙏❤ ඔයාගේ වැඩ ගොඩක් එක්ක මගේ video බලනවාට .....ආදරෙයි ❤
ඔක්කොම ටික බලන් යද්දි සුදු මැනික කතා කරන ඒ හුරතලේ නිසා ආයේ ආයේ ඒ ටික බැලුවා මම.ඉතින් නංගී පන ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤ පුංචි පව්ලට ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤❤❤❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
ඔයාගෙ විඩියො වලට වසි wala ane පුදුම ආසාවක් aka ❤️❤️❤️❤️🌹🌹
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
1st commemt.lassnnai akka.❤❤❤❤
අනේ ...❤❤❤ ආදරෙයි හැමදාමත්
Thanks akki ❤️ oya danna hamadama apith ekka neda gannawata. Bs okkotama ❤
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
Oya mm hithana vidiha hriyta qwa nangi.math heta wada krnwa kiyla tmi hithanne 😅😅.godak hoda vedio ekak.
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි හැමදාමත්
Akki oya mune hair removkarapu tool eka kohenda gatte.oya hemadama remov karanawada eken.mata eka gena vistara poddak kiyannako
Eka godak hodai ....eka mm gththe online eth shop wala thiyanawa...
හරිම ලස්සන vedio එකක් ඔයාලා කොහෙද අක්කි ඔයාට වයස කීයද? බුදුසරණයි
අපි ඉබ්බගමුවේ ....👍❤
Eyebrow trading tool eka kohenda gaththy akki
Online gaththe
Eth shop wala thiyanawa
Akki oyage babata aurudu akamaredi oya dunnnu dewal kiyannako kawanna giyahama tama epa wenne akki ,,,,,
බබාව අපේ කෑම ට හුරු කරගන්න එතකොට ලෙසියි.👍
Current eka dawasak giyoth narak wenawada
Ne dr
අක්කි Meal plan tika dannakoo 😢
👍👍👍👍
Akke ara issaraha door eka depaththe thibuna mal wala nama dannawdaa..
අනේ නංගී එවා මිවන ජාතියක්....👍👍👍
අනේ පුතා කීප සැරයක්ම කිවිිවෙිි මම තාත්තා ඔයා පුතානේ කියලා අක්කිට කියන්ට කියලා හා තාත්තේ කියලා.😂😂. අදත් Video එක හරිම ලස්සනයි වගේ වැදගත් මටනම්.බුදුසරණයි ♥️♥️ ❤
Ane ou putha kiyanne thaththe kiyanna kiyala 😊
ඔව් අනේ... එයා එක පරට තාත්තා වෙනවා එක පාරට පුතා වෙනව...එදා එයාගේ තාත්තා අකුරු කියවපු විදිහට එයා රගපානවා අනේ...🤣❤😍👍
@@udulanelum6959❤❤
Akke,home tour ekak Oni akke,lagadima,
🙂🙂🙂👍🙏
නංගී මම ඔයාගේ වීඩියෝ බලනවා මේ ලගදී ඉදලා.හරිම ලස්සනයි.ඒ වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා. විශේෂයෙන්ම ප්ලෑනින් ගැන.
මම ඔයාගෙන් දෙයක් ඉගෙන ගත්ත නිසා මටත් හිතුනා මම දන්න පොඩි දෙයයක් ඔයාටහ් කියන්න.මමත් පොල්කිරි එකපාර මිරිකලා තියා ගන්නවා.හැබැයි නංගී වගේ ඔක්කෝම එකට දාලා ෆීර්‍රීස් කරන්නේ නැහැ.මමත් උදේටයි , දවල්ටයි එකටම උයනවා.මම කරන්නේ එක දවසකට උදේට,දවල්ට උයන්න ඕන කරන පොල්කිරි ටික පොඩි පොට්ටියකට දාල තියෙනවා.ඒ වගේ සුමානෙට අවශය පොල්කිරි ටික ෆීර්ස් කරලා පොඩි පෙට්ටි 7 ක තියෙනවා. රෑට නිදාගන්න කලින් එක පෙට්ටියක් පහල කොටසින් දානවා. ඔයාට ෆිර්ජ් එකේ ඉඩ නැත්නම් මේ වැඩේ අළුත් සිප්ලොකර් බෑග් 7 කට දාල තියන්න පුළුවන්.මේ මම කරන විදිහ කිවුවේ.මට හිතෙනවා එතකොට පොල්කිරි ටික නිතර නිතර උඩ පහල දාන්නෙත් නැති නිසා නරක් නොවීම තියාගන්න පුළුවන් කියලා.
තෙරුවන් සරණයි නංගී ඔයාල හැමෝටම.
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
අනේ dr😘 ඔයා වටිනා දෙයක් කිවේ ගොඩක් ස්තුතියි 🙏❤
එක හොදයි වගේ තාම ගොඩක් ස්තුතියි ....
ලස්සනයි අදත්. නංගි චුටි දෙයක් කියන්නද බබාට අයන්න ආයන්න කියලා අකුරු කියලා දෙන්න එපා.
. පාට කරන්න කොළ ඉරන්න වගේ වැඩ දෙන්න.
බොහොම ස්තුතියි 🙏❤
අනේ ඔව් එයට මම එහෙම කියලා දෙන්නේ එත් ඒ වෙලාවේ එයා මට කියලා දෙනවා ...😃එයා තාත්තා වෙලා🤣එයාගේ අකුරු කිව්වේ තාත්තා එයා එදා විදිහට දැන් රගපානවා අනේ 🤣
Akke gedra pennannko diga video ekkin
👍👍👍👍
ගෙදර වැඩ කරන විදිහ අපිටත් ලියගන්න දන්නාකො😊b.s
👍👍👍
Nice❤
Thanks 🔥
ලුනූ කුඩූ පොඩ්ඩක් අනිවාර්යයෙන් දාල තියාගන්න ඕනීද අක්කා?
නංගී ඔයා දවස් තුනක් විතර පොල් කිරි පහල කොටසේ තියනවානම් එහෙම කරන්න එතකොට කැටි ගැහෙන්නේ නෑ ...👌👍
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
අක්කෙ කිරි ටික නෝමල් වෙනවද එතකොට පල්ල තට්ටුවෙන් තිබ්බාම...උණු වතුර දාන්නෙ නෑ නේද
ඔව් නංගී ...ඔයාගේ පිරිජ් එකේ ගොඩක් කිරි එක ගල් වෙනවා නම් ගොඩක් කලින් පල්ලහාට දාන්න ...
Dekkath hitha pirenawa.....
ආදරෙයි ...බොහොම ස්තුතියි 🙏❤
ඔය විදියට කල් තියාගන්න පුලුවන්ද අක්කේ?කොච්චර කල් ඔය විදියට තියාගන්න පුලුවන්ද
දවසක් 5ක් 6ක් පුලුවන් 👍
Akke mehema kiywwat mukuth imhithn eoa hide...mn preschool teacher knk.babalata අයන්න,කයන්න වගෙ කියලා දෙන්න එපා.. අ,ක,ත ම මේ විදියට තමා කියලා දෙන්න ඕනේ..
බොහොම ස්තුතියි 🙏❤ නංගී
ඔයා කියන දේ ඇත්ත තමයි ...👍
අනේ ඔව් එයට මම එහෙම කියලා දෙන්නේ එත් ඒ වෙලාවේ එයා මට කියලා දෙනවා ...😃එයා තාත්තා වෙලා🤣එයාගේ අකුරු කිව්වේ තාත්තා එයා එදා විදිහට දැන් රගපානවා අනේ 🤣
Ow neda akke mge poddth 2i masa 2i dan labna sdusa akuru kiywanawa..oyge vedio blnwa ada thma coment ekkdamme budu saranai chutu patiyatai oyla dennatai.
මොකුත් හිතන්න එපා මෙහෙම කිවුවට freeze කරන දේවල් නැවත නැවත පල්ලෙහා කොටසෙ තියල ආයෙත් freeze කරන්න හොද නැහැ කියල මන් අහල තියෙනවා .ඔයා දවසට අවශ්‍ය කිරි ප්‍රමාණය වෙන වෙනම භාජන වල දාල freeze කරල ඒ දවසෙ උයන්න අවශ්‍ය ප්‍රමාණය විතරක් පහලින් තියල ගන්න .ඔයා තව කාගෙන් හරි අහල බලන්න මන් අහල තියන දේ තමයි කිවුවෙ.පොඩ්ඩක් හොයල බලන්නකො
අනේ ගොඩක් ස්තුතියි ඔයා ඒ දේ කිවාට ...මම ඇත්තටම දැනගෙන හිටියේ නැ .....ගොඩක් ස්තුතියි 🙏❤ ආදරෙයි 😘
🥰🥰❤️❤️🥰❤️❤️❤️👍
👍❤❤❤
❤❤❤❤
❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
ane pau akke daruwa oya ayanna thaththe kiyala kiyanna epai..pau ane mata lobe be.mage puthath ohomamai.
අනේ ඔව් ....එයා හිටපු ගමන් තාත්තා වෙනවා එකපරටම අම්මා වෙනවා එයම පුතා වෙනවා වෙලවකට හොයන්න බෑ 😘🙂👍🙏
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
බිම අතු ගාන කොස්සෙන් 🕷️ දැල් කඩන්න හොඳ නෑ අක්කේ
දන්නේ නැතිව ඉස්ස එහෙම කරේ දැන් එහෙම කරන්නේ නෑ....👍👍👍
ඔයාගේ මහත්තයා ලෝස්ටාර් එකේද වැඩ. ටී 👕 එක දැකලා ඇහුවේ
Ane ne dr😘
Eyage aiya weda eke
Eya dunna ekak 👍
බොහොම ස්තුතිය මාව බලනවාට ගොඩක් වැඩ එක්ක ❤❤👍👍😍😍