බූට් කාපු ඔයාට මනෝපාරකට | Manoparakata boot Sinhala Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 618

  • @nimeshanethmi5894
    @nimeshanethmi5894 6 หลายเดือนก่อน +138

    කමක් නැ ඔයා ඉන්නවනෙ කියලා ආදරෙ කරා අවුරුදු දෙකක් අන්තිමෙදි එක නැවැත්තුවා මම එයාගෙ වැරදි නිසා අන්තිමට එක්සෑම් එකත් අනාගත්තා කරපු කෝස් එකත් අනා ගත්තා අන්තිමට ඉතුරු උනෙ ගෙදර අයගෙ න්ම්බුව විතරයි තව ටික කාලයක් හිටියනම් මටඑකත් න්ඇතිවෙනො කොල්ලො ඇයි එහෙම ඒත් ඒ කොල්ලගෙන් කිසිම නරක දෙයක් උනෙ න්ඇ ඒ කොල්ලා ගැන සතුටුයි දැනටත් පස්සෙන් එනවා එත් එපා🙂මාව තෙරුන් යන්න කල් ගියා

    • @hitmusical_official
      @hitmusical_official  6 หลายเดือนก่อน +17

      🥺

    • @NandaKumara-uc2qd
      @NandaKumara-uc2qd 5 หลายเดือนก่อน +16

      Hlo mn oyat kamthi oy kamthid😢😢

    • @MadushaAlwis-hn8fc
      @MadushaAlwis-hn8fc 5 หลายเดือนก่อน +8

      ඹයාටමන්කැමති

    • @Gayanmadushanka-pr8ne
      @Gayanmadushanka-pr8ne 5 หลายเดือนก่อน +7

      Adarai akkai oyat godak

    • @JanihUdara
      @JanihUdara 5 หลายเดือนก่อน +3

      එහෙම තමයි අනෙ😖

  • @nimalsiriperera7989
    @nimalsiriperera7989 หลายเดือนก่อน +6

    මැණික හැමෝම කියන කතා අහල ඔයා මාව එදා avishwasa kalaa..... eth mn thama oyawa vishwasa කරනවා රත්තරං ......mn balan innwa oya ආයෙත් එනකල් ...ආදරෙයි palenna වස්තුවේ ...❤❤❤❤😢❤❤🎉

  • @hkpriyankara1231
    @hkpriyankara1231 4 หลายเดือนก่อน +14

    මෙිි මුලු හදවතිමිිම හොයන්නේ ඔයාව රත්තරනේ ඔයාගේ මෙිි චුටි දෝනි ලොකේ පුරා හොයනවා මගේ වස්තුවෙිි ඉන්න තැනක සතුටින් ඉන්න දවසක අපි අපේ වෙමු රත්තරනේ❤❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน +1

      🥺❤️
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @ShehanBimsara-jm2rf
    @ShehanBimsara-jm2rf 7 หลายเดือนก่อน +96

    ජිවිතේ කොච්චර සිරා කරත්.. සිරා කරන උන්ට කවදාවත් හරියන්නේ නැත්තේ ඇයි.. 😔😔 ඇයි එයාට බැරි මාව තේරුම් ගන්න... 🥹🥹🥹🥹🥹😔😔😔😒😒අනේ එයාට මම කොච්ර ආදරේ කරාද... ❤️😔😔😔

    • @p.knavindu3825
      @p.knavindu3825 7 หลายเดือนก่อน +7

      සිරාවටම එහෙම තමා බං😓😓😓

    • @ImayaWijekulasuriya
      @ImayaWijekulasuriya 6 หลายเดือนก่อน +5

      Yana ayata ynna denna oya wenuwen me loke aniwaren kenek mewila inne me wenakotah❤

    • @TharushaSankalpa-rx3py
      @TharushaSankalpa-rx3py 5 หลายเดือนก่อน +1

      සිරා උබ මගෙකා බං

    • @ShehanBimsara-jm2rf
      @ShehanBimsara-jm2rf 5 หลายเดือนก่อน +2

      @@ImayaWijekulasuriya 🥺😔

    • @P.m.256
      @P.m.256 4 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව මටත් ඔකමයි එයා මාව තෙරුම් ගන්නෙ නැ කියන කිසිම දෙයක් තෙරුම් ගන්නෙ නැ

  • @FunnyAirplane-uj1hq
    @FunnyAirplane-uj1hq 9 หลายเดือนก่อน +58

    😢❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික ..💔🌎ආදරෙයි පැලෙන්න❤

    • @AmeeshDance
      @AmeeshDance 8 หลายเดือนก่อน +4

      මාත් කෙනෙක්ට ආදරෙ කලා පැලෙන්නෙ ඒත් මට එයා හොදටම කෙල කලා..😒 දැන් ඔය,සතුටින් ඉන්නෙ කොල්ලෙක් හැමතනම යනවත් එක්ක කමක් නැ එයාගෙ සතුටනෙ🥲😒❤️‍🩹

    • @AsankaaberthnaArachilage-he4wi
      @AsankaaberthnaArachilage-he4wi 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤😊

    • @AsankaaberthnaArachilage-he4wi
      @AsankaaberthnaArachilage-he4wi 4 หลายเดือนก่อน +1

      ඔයාට මමඉන්නවන

    • @AsankaaberthnaArachilage-he4wi
      @AsankaaberthnaArachilage-he4wi 4 หลายเดือนก่อน +1

      😢😢❤❤❤❤❤

  • @PriyadarshanaMahesh-y8d
    @PriyadarshanaMahesh-y8d 10 วันที่ผ่านมา +3

    ❤️සුපිරියි ❤️තව මේ වගේ ඒවා දාන්න ❤️❤️❤️❤️

  • @TeklaPriyadarshani-ih6uu
    @TeklaPriyadarshani-ih6uu 8 หลายเดือนก่อน +58

    ආදරෙයි වස්තු පැලෙන්න

    • @Premakumara-b7u
      @Premakumara-b7u 7 หลายเดือนก่อน +4

      අාදරෙයි ගොඩාක් වස්න්‍ර❤❤❤❤

    • @BinuliRehara
      @BinuliRehara 2 หลายเดือนก่อน +1

      මම හැමොට ආදරෙ පරිස්සම් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා😔😔😌😌😌😌😌😌😔😔😌😌😌😌😌😌😌

  • @nadeesha4264
    @nadeesha4264 8 หลายเดือนก่อน +23

    ❤මාරම❤ ලස්සනයි තව ඕනි

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld 7 หลายเดือนก่อน +23

    එය ගියටවෙන හිතක් පතා ගෙන මම අදරේයි හුස්ම තියෙනකම් ❤❤❤❤❤

  • @nalakanisanka5113
    @nalakanisanka5113 8 หลายเดือนก่อน +36

    ගැම්මක් තමා තව ඕනේ සින්දු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SumithkumaraJayathilaka
      @SumithkumaraJayathilaka 2 หลายเดือนก่อน +1

      I laveyua sudu manika❤❤❤❤ hitata danunu Matama setwana sindu

  • @ncnuwan5895
    @ncnuwan5895 7 หลายเดือนก่อน +20

    ජිවිතේ කොච්චරනම් ලස්සනයිද🍃✨ ලස්සන තැන් වල ඇවිදින්න💐🌻සිංදු අහන්න 🫶🎗️💫නිවෙන්න ඕනි තැන් වල නිවෙන්න🤍🌼👌 අපි වෙනුවෙන් ඇත්තටම ආදර අය 🫀වෙනුවෙන් කැපකිරීම් කරලා ලැබෙන ආත්ම තෘප්තිය ලබන්න🍃💐🌻🌹💫ඉතිම් කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් 🎗️ මේ කියන්නේ ඔයාටයි ලස්සන ලමයෝ🖇️🌸🌺 අපිට ඇත්තට ආදරේ නැති අය වෙනුවෙන් ඇයි දුක් වෙන්න්💟🎉 ජිවිතේ සුන්දර කරගන්න මහන්සි වෙන්න❣️💘සතුටින් ඉන්න💞♦️🍃ජිවිතය විදින්න✨🎉🎊

  • @LalithaRanjani-s5w
    @LalithaRanjani-s5w 3 หลายเดือนก่อน +33

    මන් වගේ බූට් කාපු අය තව සිටීද 😊❤😊😊❤😊😊😊❤

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน +2

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

    • @LalithaRanjani-s5w
      @LalithaRanjani-s5w 3 หลายเดือนก่อน

      @@hitmusical_official 😔😔😔😔😔

    • @SakuniThavinsa
      @SakuniThavinsa 3 หลายเดือนก่อน +2

      Hm😢

    • @LalithaRanjani-s5w
      @LalithaRanjani-s5w 3 หลายเดือนก่อน +1

      @@SakuniThavinsa 😒😒😒

    • @SakuniThavinsa
      @SakuniThavinsa 3 หลายเดือนก่อน +1

      @@LalithaRanjani-s5w ☺️☺️

  • @travelwithramee274
    @travelwithramee274 3 หลายเดือนก่อน +7

    අදටත් ඒ ආදරේ එහෙම්මමයි.ඔයා මාව දාලගිහිල්ලත් අවුරුදු 8ක්.ඒ ගෙවුනු හැමදවසකම ඔයාව අමතක උනුදවසක් නෑ🥺ඒ මතකයන් එක්ක මං හැමදාම තනිවෙන්නම්.ඔයාගෙ ජීවිතේට සුභපැතුම් N ❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @nalakanisanka5113
    @nalakanisanka5113 7 หลายเดือนก่อน +15

    Me loke hama kollama hithanne hith riddanne kello kiyala eth eka waradi hama kellama eka wage neweyi me loke awankawama adaraya karana kelloth innawa❤❤😢

  • @NayanaWasanthi-us6df
    @NayanaWasanthi-us6df 7 หลายเดือนก่อน +21

    පට්ට බූට් සිංදු ටික

  • @DEWADASIREMIXHUB
    @DEWADASIREMIXHUB 8 หลายเดือนก่อน +15

    ඔයා ගියාට වෙන හිතක්‌ පතාගෙන මට දුකක් නැ මොකද මමත් ඔයාට ලොකු වැරද්දක් කළා "ඒ ඔයාව විශ්වාස කරපු එක"💔💔 මගේ සුද්දී මාව දාලා ගියාට කමක් නැ හැමදාම සතුටින් ඉන්න 💔💔💔

  • @ChandaniDeepaperera
    @ChandaniDeepaperera 3 วันที่ผ่านมา +2

    සතුටින් ඉන්න ඔනි එයා එ ඇති❤

  • @Malindurashmikakumrasinghe
    @Malindurashmikakumrasinghe 6 หลายเดือนก่อน +16

    මට නම් මේ සින්දු අහන්දි මතක් වෙන්නෙම එයාව මම දන්නවා එයාව මට අයිති වෙන්නෙ නෑ කියලා🥀😔💔කමක් නෑ මාව ඔයාට අයිති නැතත් ඇස් ඉල්ලන්නෙම ඔයාව ඔයා මට අයිති නැතත් මම ඔයාට ආදරෙයි සත්තලං 💗🤍I love you🤍💗 මගෙ පන❤😔

    • @DineshaKumari-el5gm
      @DineshaKumari-el5gm หลายเดือนก่อน

      Vadiya hithanna epa oyata hoda kenek hammba vei ethakam inna love karanna thava kale theyenava deviyo hama kellektama kollek hama kollekta ma kellek mavala thiyenne kavada hari eyava hammavei

  • @skdisanayake
    @skdisanayake 8 หลายเดือนก่อน +45

    මටත් පෙම් කෙරැ .....
    තව එක පෙමක් තිබුණු...🥺
    විස්වාසෙ කඩ කරපු
    ඔබට හිත් දෙකක් සුදු😢

  • @Sanjulalakshan-o6n
    @Sanjulalakshan-o6n หลายเดือนก่อน +4

    ආදරෙයි වස්තු අයිලව් යු ❤❤❤

  • @MihiduMunasinha
    @MihiduMunasinha 6 หลายเดือนก่อน +10

    පට්ට ගායකය

  • @p.knavindu3825
    @p.knavindu3825 8 หลายเดือนก่อน +31

    හැමදෙම ඵ්යාටම වෙන් කරගෙන හිටපු මට❤😢💔💔 ඵයා දැන් පොලු තියන්න පටන් අරන්😭😭😭😭😭😭😭 මට දුකක් නෑ ❤❤ මම කරගත්ත දේ ගැන දුක් විදිනව හිතින් 😭💔😭💔😭💔😭💔💔😭😭

  • @KawayaSathsarani-wi3du
    @KawayaSathsarani-wi3du 8 หลายเดือนก่อน +20

    මෙකනම් හිතනිමේනවා ඇත්තමයි😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤

    • @DEWADASIREMIXHUB
      @DEWADASIREMIXHUB 8 หลายเดือนก่อน

      ❤️❤️

    • @p.knavindu3825
      @p.knavindu3825 6 หลายเดือนก่อน

      මම ඔයාට කැමතියි 💘💘💘ඔයාව දැක්ක ගමන් මට අහන්න හිතුනා 😘😘

    • @p.knavindu3825
      @p.knavindu3825 6 หลายเดือนก่อน

      වට්සැප් නම්බරෙ දාන්න හාද

  • @AnilHemakumara
    @AnilHemakumara 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි අනේ ❤😢

  • @ShanthiKodithuwakku-m3g
    @ShanthiKodithuwakku-m3g 7 หลายเดือนก่อน +6

    අපි කොච්චර එයාට අදරේ කියල එයාවත් දන්නෑ ආදරෙයි මගෙ පන මටා ආදරේ ඔයාට විතරයි

  • @Sanjulalakshan-o6n
    @Sanjulalakshan-o6n 2 หลายเดือนก่อน +3

    පලවෙනිම කෙල්ල බුට් එකක් තියල ගියම් 😢ඉවසන්නෙ කොහොමද සිරා ආදරෙ කරත් සිරා කරන අයටම තමයි හරියන්නෙ නැත්තෙ ❤❤❤මුලින් ආදරෙයි වස්තු කියාගෙන එන්නෙ ටිකදවසක් කරල කොල්ලගෙන් කරගන්න තියෙන දෙවල් කරගෙන අන්තිමට බුට් තියන එක කෙල්ල්ක්න්ට මොනව වෙලාද බම් ❤😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @KavindiyaSathsarani-q5p
    @KavindiyaSathsarani-q5p 7 หลายเดือนก่อน +12

    ආදරොයි වස්තු ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 8 หลายเดือนก่อน +22

    කොහොම උනත් පට්ටම සින්දුව😂😂😂😂😂😂

  • @Shanudrinethasha-k7n
    @Shanudrinethasha-k7n 28 วันที่ผ่านมา +1

    ඔබට මං ආදරේ කෙරුවා ...
    මහා මුහුදේ වැලි කැට තරම් ...😢
    ඒ උනාට එයාට මාව වැඩක් නෑලූ.
    කමක් නෑ දිනිදු අයියේ ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි ! මං ඔයාගෙ ජීවිතයෙන් සදහටම යන්න යනවා 😒

  • @AmeeshDance
    @AmeeshDance 8 หลายเดือนก่อน +16

    ලස්සනයි 😒❤️‍🩹

  • @nilanthawijesinghe4487
    @nilanthawijesinghe4487 5 หลายเดือนก่อน +11

    මේ දැන් ජීවිතේ පලවෙනි එක කාලා සින්දු හොයාගෙන ආවේ...2024/7/28😭😭😭😭😭😭😭

    • @electric-sf9ry
      @electric-sf9ry 3 หลายเดือนก่อน +1

      2024/9/27 boot eka hariyatama kapu dawasa😢

    • @nilanthawijesinghe4487
      @nilanthawijesinghe4487 3 หลายเดือนก่อน +1

      @@electric-sf9ry mage birth daya ekata passe dawese bn

  • @Chamilkasangeewa
    @Chamilkasangeewa 7 หลายเดือนก่อน +6

    ගොඩක් අදරෙයි ❤ වස්තූ😘😘😘😘😘😊😘😍🥰🥰🥰🥰😗

  • @nimalsiriperera7989
    @nimalsiriperera7989 หลายเดือนก่อน +1

    Mn අහන්නෙ na ai dala ගියේ kiyala.....😢mn අහන්නෙ ai ආදරේ kareee.............🤫😭😭😭

  • @ArchanaKalhara-gd5qx
    @ArchanaKalhara-gd5qx 8 หลายเดือนก่อน +7

    Mekatanam hitha niwenawa saththai ❤❤❤❤

  • @RemeshaRemesha-d4y
    @RemeshaRemesha-d4y หลายเดือนก่อน +2

    මට නමි මෙි සින්දු අහන්දි මතක් වෙන්නෙමඑයාව😂😂❤

  • @MaheshaNawodani
    @MaheshaNawodani 6 หลายเดือนก่อน +5

    😟😩❤️ adrei aiye

  • @AnuththaraPanchali-j6j
    @AnuththaraPanchali-j6j 8 หลายเดือนก่อน +8

    ලස්සන සීං❤❤❤❤❤❤❤❤දූ

  • @AmilaPradeep-uf1gd
    @AmilaPradeep-uf1gd 5 หลายเดือนก่อน +6

    ලස්සන song ටික ❤❤❤

  • @tharindulakmal9113
    @tharindulakmal9113 หลายเดือนก่อน +1

    අපිත් ඔයාට අදරෙයි❤❤❤❤❤❤❤❤

  • @Dilabbh2005
    @Dilabbh2005 8 หลายเดือนก่อน +8

    ammo❤

  • @TharushaSankalpa-rx3py
    @TharushaSankalpa-rx3py 5 หลายเดือนก่อน +3

    මෙ සින්වෙ අර්තය මට අද එකි පෙන්නුවා

    • @hitmusical_official
      @hitmusical_official  5 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @PiyumiNisansala-dp1yg
    @PiyumiNisansala-dp1yg 20 วันที่ผ่านมา +1

    Hita😂😂

  • @ThakshilaTharangani
    @ThakshilaTharangani 8 หลายเดือนก่อน +7

    1k une magen ❤️❤️❤️

  • @Dulakshikhathathsarani
    @Dulakshikhathathsarani 6 หลายเดือนก่อน +4

    Matat adarayak tibbat dan na mata eka matak wanakota aga pihhanawa😢😭🥹et mama mahama enna eka mn karapu pinak🥹😊

  • @NipuniMadushika-g6g
    @NipuniMadushika-g6g หลายเดือนก่อน +1

    ම්ම්ම් ඉන්නවා❤️❤️❤️❤️

  • @Chamaaaa.....
    @Chamaaaa..... 8 หลายเดือนก่อน +6

    😢😢😢😢පඩිවෙල 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘😢😢😢😢😢😢😮😢😢😢😢😢😢

  • @kasuneranga-k9l
    @kasuneranga-k9l 6 หลายเดือนก่อน +4

    සුපිරි song ටික... ❤️..

  • @SiriwardanaS-e4j
    @SiriwardanaS-e4j 24 วันที่ผ่านมา +2

    Sapadidukadi 😍💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😍

  • @Ramithu-f2q
    @Ramithu-f2q 3 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න මගේ පණ

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @Nimidu-x8j
    @Nimidu-x8j 2 หลายเดือนก่อน +2

    පනවාගෙ ආදරෙයි I love you ❤❤ ඒත් මට එයාව ලැබෙන්නෙ නැ කියලා දැනගනත් මම එයාට ආදරෙයි ❤❤❤❤❤😢😢😢😢😢

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong🥰❤️

  • @InnocentBreakingWaves-di8ej
    @InnocentBreakingWaves-di8ej หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤ ඒත් දුකයි😢😔😔❤️

    • @hitmusical_official
      @hitmusical_official  หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @hiruwavehicles
    @hiruwavehicles 7 หลายเดือนก่อน +4

    api kochchara awankawama love karata eyala apita boru wiyharai karala thiyenne😥😭😭

  • @MalmiNethsara
    @MalmiNethsara 7 หลายเดือนก่อน +5

    එයා මගේම විතරක් වෙනවනම්...😢💔💔😔

  • @susanthasamaranayaka7162
    @susanthasamaranayaka7162 5 หลายเดือนก่อน +3

    අවංකවම අවුරුදු එක හමාරක් දෙන්නට දෙන්නා ආදරෙන් හිටියා....😒😢 අපි දෙන්නා දුර ඉදම් පෝන් එකෙන් ආදරෙ කලේ . මොනා උනාද දන්නැ එක පාරට එයා වෙනස් වෙන්න ගත්තා..💔ඒ වෙනස් වීම තාමත් මට දරාගන්න බෑහ්.. ඉන්න තැනක සතුටින් පරිස්සමට ඉන්න .......😢මං තාමත් ඔයාට පට්ට ආදරෙයී මගෙ සුදු මහත්තයො.......😔❤ ඔයාට ඇත්ත තේරෙද්දි සමහරක් විට මං මේ පොළවේ වැළලීල ඉදී.................😭😭😭❤

    • @hitmusical_official
      @hitmusical_official  5 หลายเดือนก่อน

      🥺🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @NuwanSanjeewa-s5b
    @NuwanSanjeewa-s5b 2 หลายเดือนก่อน +2

    Eka thama

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @sarathbappa7179
    @sarathbappa7179 4 หลายเดือนก่อน +1

    ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @AminthaMalinga
    @AminthaMalinga 2 หลายเดือนก่อน +2

    ආදරෙයි ගොඩාක් මගෙ මැණික ❤❤

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @DinuDilrukshi-cn5wt
    @DinuDilrukshi-cn5wt 8 หลายเดือนก่อน +6

    එයාට මම කොච්චර ආදරේ කරාද❤ එයාට ඒ ආදරේ තේරුන්නෑ 😢එයා එනකල් මම මග බලන් ඉන්නවා...🥺
    මම කියන්නෑ මට වැඩිය කෙනෙක් ඔයාට අදරේ කරන්නෑ කියලා...❤️‍🔥ඒත් මම එක දෙයක් දන්නවා ඔයාට වැඩිය වෙන කටවත් මම ආදරේ කරන එකක් නෑ🥺
    එච්චරයි😢

    • @DipikaSamanmali-lw8dg
      @DipikaSamanmali-lw8dg 6 หลายเดือนก่อน

      ඕකම තමයි මටත් අාදරේ කරා ❤ එයාට මාව තේරුම් ගන්න බැ 😢 කවද හරි එනකම් බලන් ඉන්නව ❤😢

  • @SahanmaduMaduwsahan
    @SahanmaduMaduwsahan หลายเดือนก่อน +2

    ❤❤නැ🖤💔💲නැතිහින්දා

  • @gayanisunethra3637
    @gayanisunethra3637 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නේ මුළු ජිවිතේ මම ඔයාට ගොඩක් ආදරේයි මැණික❤

  • @Shanudrinethasha-k7n
    @Shanudrinethasha-k7n 2 หลายเดือนก่อน +2

    ඔයා මාව දාලා ගිහින් අදට මාස1යි දවස්14යි ඒ උනාට මන් ඔයාට මගෙ පනට වඩා ආදරෙයි රත්තරන් පරිස්සමෙන් ඉන්න රත්තරන් ඔයා සතුටින් ඉන්න ❤😢මම ඔයාගෙ සුදු නෝනා ❤D❤ආදරෙයි රත්තරන්

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @LahiruWeherawaththage
    @LahiruWeherawaththage 6 หลายเดือนก่อน +2

    Maru bn😢😢😢😢😢😢

  • @ruwankumara9588
    @ruwankumara9588 3 หลายเดือนก่อน +2

    Man oyata tharam katavath adare kale na man oyata adarei Chuti manika❤

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @Sanjulalakshan-o6n
    @Sanjulalakshan-o6n 2 หลายเดือนก่อน +2

    මුලිම් ආදරෙයි කියාගෙන ලගට එන්නෙ අන්තිමට කොල්ලගෙන් කරගන්න තියෙන දෙවල් කරගෙන කොල්ලට බුට් තියන්නෙ ඇයි බම් මෙහෙම ❤❤❤

  • @gayansanjeewa9708
    @gayansanjeewa9708 7 หลายเดือนก่อน +4

    මටත් ඕක තමයි😢

  • @RajithBandara-c4g
    @RajithBandara-c4g 2 หลายเดือนก่อน +2

    ❤️‍🩹💞🙏💘hamdam innwa

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @WasanaUdayangani-f4i
    @WasanaUdayangani-f4i 9 หลายเดือนก่อน +10

    Mat eyawa kawada himi weyida

  • @SinethAnuththara
    @SinethAnuththara หลายเดือนก่อน +3

    මං pathnawa කව්රුත් boot කන්න එපා කියලා!!!😂

  • @ImashaSeumini
    @ImashaSeumini 7 หลายเดือนก่อน +3

    Lassanai godak ❤

  • @kaveenChanchala-l1x
    @kaveenChanchala-l1x 7 หลายเดือนก่อน +3

    දුක තද කරන් මහ මෙරක් තරම් ඉන්නම් මා තනි වේලා

  • @KaveeshaNimsara-u6f
    @KaveeshaNimsara-u6f 9 หลายเดือนก่อน +6

    • @Kanchana-g3s
      @Kanchana-g3s 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @PiyumiNisansala-dp1yg
    @PiyumiNisansala-dp1yg 20 วันที่ผ่านมา +2

    Maroo❤❤❤❤

  • @LihiniLochana-v5u
    @LihiniLochana-v5u 5 หลายเดือนก่อน +5

    The songs are very nice ❤

  • @L.D.D.Dilrukshi-tu1fi
    @L.D.D.Dilrukshi-tu1fi 3 หลายเดือนก่อน +1

    Harima lassana sindu tikak 💔maru hithata waduna patta widihata💔😔

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥺🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @ThiliniDilrukshi-k7u
    @ThiliniDilrukshi-k7u 2 หลายเดือนก่อน +1

    අද රහස් ලස්සන ❤❤❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  2 หลายเดือนก่อน

      🥺🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @ThilakHerath-yw9go
    @ThilakHerath-yw9go 7 หลายเดือนก่อน +2

    Adareyi godak❤❤❤❤❤😢

  • @sitaranjani4865
    @sitaranjani4865 8 หลายเดือนก่อน +7

    😙 Love 💝 you 🌏 mine 🌍 baby 😙 s 😙❤❤❤❤ you 💝 are 🌏 my 🌍 everything 💝🌏 you 😙 are 💝 enough 🌏 to 🌍 my 😙 own 💝 life 🌏 my 🌍 love 😙 you 💝 are 🌏 my 🌍 life 😙 and 💝 world 🌍

  • @KolinDananjaya
    @KolinDananjaya 8 หลายเดือนก่อน +2

    Boot capu apita meva niyama sindu😢😢😮

  • @ParamiMadhubhashini-l6o
    @ParamiMadhubhashini-l6o 3 หลายเดือนก่อน +1

    Kqtadha duni😢😢
    E kattiya❤❤❤ me paathata enna😢😢❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥺🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @TharushiNethmini-g4i
    @TharushiNethmini-g4i หลายเดือนก่อน +8

    ❤❤❤❤❤🌏🌏💏💏💏💏

  • @laknimadushani2154
    @laknimadushani2154 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super ❤❤❤❤❤❤

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @HashiniHashini-d3w
    @HashiniHashini-d3w 5 หลายเดือนก่อน +2

    සුපිරි බූට් සිංදු ටික තව ඕනේ❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊අපි තාම බූට් කාලා නැතෝ හාල් කෑලි ටොක් කරාට අපි වගේ Rekspet කෙල්ලෝ ටෝක් කරන්න හරි අමාරැයි ආා😊😊😊😊😊😊😊😊😊😊

    • @HashiniHashini-d3w
      @HashiniHashini-d3w 5 หลายเดือนก่อน +1

      Apita thama mukuth thama set vela naha eth hithe thiyena carsh eka 😂 vena kenek ekka yaddi hithata danena vedanava danne vedanava thiyena kena vitharayi ❤

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      dennam thawa sindu
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @niroshapriyadarsani-wi7oo
    @niroshapriyadarsani-wi7oo 7 หลายเดือนก่อน +5

    Me sansare marena kan ekata imu sudu wena deyak nam illanne na adarei mage sudu auye❤❤❤❤

  • @warunianuruddika1668
    @warunianuruddika1668 3 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @JayalalithaJayalalitha-b9o
    @JayalalithaJayalalitha-b9o 3 หลายเดือนก่อน +1

    Patta Sindhu 😢❤❤

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @Rajapaksha2885
    @Rajapaksha2885 5 หลายเดือนก่อน +2

    මටත් තිබුණා මටම එපාම කරවපු අතීතයක් හැබැයි ඒ අතීතයට සමු දීලා ඉවරයි මොකද දැං මාවම විතරක් හොයන මගෙ තාත්තා වගේ මාව පරිස්සම් කරන කෙනෙක් මට ලැබුණා දැං එයාට මං මගෙ පණටත් වැඩියෙ ආදරෙයි 🥰❤️🌍M❤

    • @hitmusical_official
      @hitmusical_official  5 หลายเดือนก่อน +1

      හැම කුනාටුවක්ම හැමදාම තියෙන් නෑ.ලස්සන දවස් එනවා.
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @Centralcamp-lh4ob
    @Centralcamp-lh4ob 8 หลายเดือนก่อน +1

    thawa oni pana adarei oy dennatm❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PiumiHansi-g9i
    @PiumiHansi-g9i 3 หลายเดือนก่อน +1

    බැදිම් ❤පට්ට 😊 මැණික ❤රිදිම් නැත්තම් 🎉

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @PradeepHewamynaththuge
    @PradeepHewamynaththuge 3 หลายเดือนก่อน +1

    මටම ගැලපෙන සින්දු ටික බන් 😢

    • @hitmusical_official
      @hitmusical_official  3 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁 #hitmusicalbootsong

  • @kasuneranga-k9l
    @kasuneranga-k9l 6 หลายเดือนก่อน +3

    සුපිරි song ටික... ❤️...😔😔🥹🥹 6:53

  • @chamiladilanthi3196
    @chamiladilanthi3196 5 หลายเดือนก่อน +2

    මේ සිංදු ටික අහද්දි මටත් මගෙ පලවෙනි අාදරෙ මතක් උනා😢🥺🥺🥺එ්ත් මට දැන් ඉන්නවා මට පනටත් වඩා අාදරේ කරන රත්තරං කොල්ලෙක් එයා මාව රවට්ටන එකක් නැ මම එහෙම හිතනවා❤❤❤❤අාදරෙට පුලුවන් දේවල් අැති කරන්නත්☺☺☺එ් වගෙ ම තියෙන හැමදෙම නැති කරලා අලු කරලා දාන්නත් පුලුවන් 🥺🥺🥺එ් නිසා කාවවත් ඕනාවට වඩා විශ්වාස කරන්න එපා😢😢😢😢සතුටින් ඉන්න

  • @suddalekam
    @suddalekam 4 วันที่ผ่านมา +1

    ජීවිතේ කොච්චර සිරාවට කලත් එයා දාාලා ගියා ❤💘❤

  • @AnushkaNuwan-y2y
    @AnushkaNuwan-y2y 8 หลายเดือนก่อน +2

    Lassanai

  • @sumithindika314
    @sumithindika314 4 วันที่ผ่านมา +1

    Adarai godak

  • @RidmakaSipsara
    @RidmakaSipsara 3 หลายเดือนก่อน +1

    එයා වෙනස් වුනා 😂😂😂😂

    • @RidmakaSipsara
      @RidmakaSipsara 3 หลายเดือนก่อน +1

      මගෙ බෝයි 😂😂😂

  • @RenukaMalkanthi-r7d
    @RenukaMalkanthi-r7d 6 หลายเดือนก่อน +2

    Adareyi manika❤❤❤❤

  • @SadunJayaruvan-s7x
    @SadunJayaruvan-s7x 5 หลายเดือนก่อน +1

    මටත් මගේ ජ්විතේ කොටසක් මෙි සිංදුව ගොඩාක් දුකායි😢😢😢😢😢

    • @hitmusical_official
      @hitmusical_official  5 หลายเดือนก่อน

      🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @ShalikaPriyadarshani-i5t
    @ShalikaPriyadarshani-i5t 4 หลายเดือนก่อน +2

    😢😢ane sudu

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥺🥺
      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @ChammiNiranjala
    @ChammiNiranjala 4 หลายเดือนก่อน +2

    Kalakata pasa😊

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁

  • @RaniRani-o7e
    @RaniRani-o7e 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ adarei amma

    • @hitmusical_official
      @hitmusical_official  4 หลายเดือนก่อน

      🥰❤️ thanx fro watching dear
      share your freinds ......🔁