බත් කන්න සුපිරි වෙජිටේරියන් ටේස්ට් එක මෙහෙම හදල තියාගන්න Noodles peanut bites/Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 72

  • @sadinifernando9300
    @sadinifernando9300 ปีที่แล้ว +12

    අනේ අක්කා ඔයාගෙ අල බැදුම හැදුවා.
    නිර්මාංශ නිසා මේ වගේ කෑම හරිම වටිනවා...
    ස්තූතියි ❤

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +6

    මම වෙජිටේරියන් කෙනෙක් .ගොඩක් ස්තූතියි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +2

    දුව ඔයාගෙ අල බැදුම මම හැදුවා..හැමෝම රසයි කිය, කියා කෑවා 👍 බොහොම ත්ම ස්තුතියි දුව🌷🌷
    නීරෝගී සුවයත්, යහපත්වු සුබ නව වසරක් 2023🙏

  • @c.p.61
    @c.p.61 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් තවත් ඉදිරිපත් කරන්න . නිර්මාංශ ආහාර . ස්තුතියි .

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    මමත් මේක නිතරම හදනවා හරිම රස i, වියළි මිරිස් karal ටිකක් keli කපාගෙන බැඳගෙන කලවං කර ගත්තා ස්තුතියි ඔබට

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +1

    හරිම ලේසි ,හරිම වටින කවුරුත් එපා නොකිය කන කෑමක්. ගමනක් යනකොට කට්ටියට බෙදන්ට ගෙනියන්ට සුපිරි.

  • @gaw122
    @gaw122 ปีที่แล้ว +3

    නිර්මාංශ ආහාර නිසා ගොඩක් වැදගත්. 😍🙏🙏🙏❤️💜Mewani video karanna shakthiya lebewa. 💜🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +1

    ශා ,හරිම රස පාටයි . ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ වගේ රසවත් දේවල් අපිට අරන් එනවට ❤️❤️❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว

    නියමයි අක්කේ මම හදන්න ආසාවෙන් හිටියෙ හරිම ලේසියි.ඔයගේ video ගොඩක් හොදයි වටිනව.බොහොම ස්තුතියි ඔයාට. නීරෝගී සුවය ලැබේවා.තෙරුවන්සරනයි

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට .නීරෝගීමත් වාසනාවන්ත සුවදායි දිවියක් ලැබේවා ඔයාට .තෙරුවන් සරණයි ..!

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว

    සුභ නවවසරක් වේවා ! තෙරුවන්සරණයි ! මම අල බැදුම නිතරම හදනවා හරිම වටිනවා මේ බැදුමත් සිකුරාදට හදනවා ස්තුති 🌹❤️ ඔබතුමියට

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    ගොඩක් අය den නිර්මාංශ නිසා , මෙහෙ කෑම වර්ග කියලා දෙනවා ta බොහොම ස්තුතිවන්ත වෙනවා 🙏🌹

  • @Madhuweerasekara
    @Madhuweerasekara 10 หลายเดือนก่อน

    අද තමා මන් මේ channel eka gena dena gaththe supirine❤❤❤❤❤ harima lassanata present karanawa superb🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 higherly recommended❤❤❤❤❤❤

  • @chitraperera8242
    @chitraperera8242 ปีที่แล้ว

    ස්තූතියි ඔබට හරිම පැහැදිලිව ඉක්මනින් කියලා දෙනවා🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 5 หลายเดือนก่อน +2

    සුපිරි බුදු සරණයි 👍

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 4 หลายเดือนก่อน

    මමත් ඕක හදනවා .හරිම ප්‍රයෝජනඉ ❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว

    නියමයි අක්කේ ගොඩක්ම ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් බොහොම ස්තූතියි

  • @sadamalisadamali5417
    @sadamalisadamali5417 ปีที่แล้ว

    මම ගෙදර මේක හදනව.මුරැංග කොලයි වේලිච්ච මිරිස් පොඩියට කපල ඒකත් බැදල දානවා.සති දෙකකට විතර එක සැරේ හදා ගන්නවා.හරිම රසයි.

  • @shamalsudarshana8813
    @shamalsudarshana8813 ปีที่แล้ว +1

    මම ආසම බයිට් එක..ස්තුතියි

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว

    ඔයා ගෙ polkiri pudima මම හැදුවා ඇත්තටම හරිම rasai , ගෙදර අය rasai කිව්වා ස්තුතියි ඔබට

  • @chandikamani226
    @chandikamani226 9 หลายเดือนก่อน

    හරිම රසයි මෙකට කඩල පරිප්පු දානවනම් කොච්චර දානවද

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 ปีที่แล้ว

    හරිම වටිනව ලේසි ක්‍රමයක්

  • @anun6827
    @anun6827 ปีที่แล้ว

    ඒකනම් හදනව.මං ගොඩක් කැමති කැමක් ඔයාට ගොඩක් පින් අක්කි. මේව අරන් එනවට

  • @RenukaPK-z2d
    @RenukaPK-z2d 6 หลายเดือนก่อน

    සුපිරි😊

  • @sandadew5980
    @sandadew5980 ปีที่แล้ว +3

    Woow 😍😍🤤

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว

    ඇත්තමයි ඔයාගෙ වීඩීයෝ හැම එකක්ම බලනව ස්තූතියි

  • @wasanthypathmanathan1335
    @wasanthypathmanathan1335 ปีที่แล้ว

    Super looks delicious il try this k

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +4

    මම ඔය විදියටම පුතාට ඛොඩිමට ගෙනිහින් තියාගෙන කන්න හදලා දුන්නා ඒකට මම හාල්මැස්සෝ ටිකකුත් බැදලා දැම්මා

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 6 หลายเดือนก่อน

    Good job ❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Thank you so much madam kusala. 💕💕💕💕💕🌺🌺🌺🌺🌺😁😁😁😁🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️👍👍👍👍👍👍

  • @ganganieweerawardene9971
    @ganganieweerawardene9971 ปีที่แล้ว

    පොල් කබලෙ බඩල හාල් මස්සො plums තෙලෙ බඩල දන්න තවත් රසවත්

  • @remonaelders8997
    @remonaelders8997 ปีที่แล้ว

    Thanks for sharing

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 2 หลายเดือนก่อน

    මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    " *Ģodakkkkkkk* isthuthiiiiiiiii. ..."
    " *Godakkkk* watina vidiyo akak. ..."
    ( *KUSALA'S SIMPLE LIFE* )

  • @lalithapriyangani892
    @lalithapriyangani892 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 ปีที่แล้ว

    Hama vedio 1k ma godak watinawa lesiyen hadnna puluwan vedio genawata obata godak sthuthi

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්තූතියි ඔයාට❤

  • @samanthafernando4196
    @samanthafernando4196 ปีที่แล้ว

    Very good. Thanks

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Godaaak sthuthie oyata suba nawawasarak apita recipe ewanawa ne ❤️

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว

    නියමයි මමත් weagi ටෙරියන් 👍

  • @SHLWCJayarathna1981
    @SHLWCJayarathna1981 4 หลายเดือนก่อน

    Mama hadanawa ape dansalata

  • @charunimaneesha3892
    @charunimaneesha3892 3 หลายเดือนก่อน

  • @jayathilakajayathilaka311
    @jayathilakajayathilaka311 ปีที่แล้ว

    Meka nam godak hodai mage duwage aurudde upan dine me mase28 man ekata meka hadanawa aniwarenma

  • @nimaliramasingha4204
    @nimaliramasingha4204 ปีที่แล้ว +1

    රටකජු පොතු අරින්න ඕන නැද්ද

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 💝💖❤

  • @PoorniPunchihewa
    @PoorniPunchihewa ปีที่แล้ว

    👌✨

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    adamai danne noodles walin puluwan kiyala

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว

    Thank You akkah

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว

    Rasai..rasai..🤣🤣

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔයාට

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    නියමයි

  • @anurabandara6746
    @anurabandara6746 ปีที่แล้ว +1

    Wede nam hodai.eth ara oya use karana dishes nam pi's pochchi shape eke ewane.puluwan nam wenath ewa use karanna.awankawamai kiuwe.
    Taraha wenna epa.

  • @dhanushkaindivari3263
    @dhanushkaindivari3263 ปีที่แล้ว

    Thanks 😓👍👍👍👍👍👍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @lalithkumara7237
    @lalithkumara7237 ปีที่แล้ว

    😍😍❤👍

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    "Nuldas thambala welenna
    aralda badinnaa. ...????"

  • @SKamarajRaj-nd9ke
    @SKamarajRaj-nd9ke 11 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👍👍👍

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 👍🔔

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌❤

  • @aselaadikari6381
    @aselaadikari6381 ปีที่แล้ว

    😋😋😋😋👍👍👍👍

  • @Momshomecooking
    @Momshomecooking ปีที่แล้ว

    Tasty recipe 👌😍

  • @sumalimadushani9598
    @sumalimadushani9598 ปีที่แล้ว +1

    එකම තෙලෙන් ඔක්කොම ජාති බැද්දහම කොලෙස්ට්‍රෝල් හැදෙන්නේ නැද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      නිවෙන්න තියල ආයෙ රත්කරන්න හොඳ නෑ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වලත් තෙල් ගොඩාක් තියෙනවා තෙල් නොකා හිටයත් සමහර ආහාර වල තෙල් වැඩි ඒවා කෑවහමත් කොලොස්ටරෝල් එනවෝ

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว

    කව්ද අනේ කුසලා අක්කා බයිට් කලේ

  • @wasantharathnayaka6559
    @wasantharathnayaka6559 ปีที่แล้ว

    හොදයි අපිහදන්නම්

  • @sriyaniweera4486
    @sriyaniweera4486 ปีที่แล้ว +1

    0p

  • @chatharusankalpa3747
    @chatharusankalpa3747 9 หลายเดือนก่อน

    හොද නෑ

  • @ShashiniDimalka
    @ShashiniDimalka 4 หลายเดือนก่อน