Sir mn 1st shy 1e idala bio clz godakat sambanda wela thiyenawa. Guruwaru godakagen igenagena thiyenawa. Eth sir tharam hodata pehedili karamin, sawistharathmakawa wisthara karala hodata theory mathak karana guruwarayek mata hambela ne. Thank u very much sir. Sirwa kalin denm hitiynm koitharam hodaida kiyl den hithenw. Digatama mewedapiliwela karagena yann sirta hekiyawa lebewa....
Thnk you sirrr exm onn mennn tiyl blnnnee mee kl madiii okkom blnnn eth pppr ek krkr blnnnw puluwn widiytt hoddtm පැහැදිලි krnnnw sir sirt godddk thank you sir 🥺🥺🥺🙏
මම සර්ගෙ class ඇවිත් නෑ. ඒත් මේ වීඩියෝ ටික නම් ගොඩාක් වටිනවා. 🙏
කියන දේ හරියටම මාරම පිලිවෙලකට කියාදෙනවා. සර්ට ගොඩාක් ස්තූතියි ❤🙏
Thank you very much sir❤ දිවා රෑ පින් වැඩෙන ක්‍රියාවක්😊❤ 2023 A/L results ආවාම මං results මේ comment එකටම add කරන්නම්. අපිත් sirge ගෝලයෝ...sir නොදුටු😊
සර් අපි වෙනුවෙන් කරන කැප වීමට සර්ගෙන් දෙයක් ඉගෙන ගත්තනම් ඒ ගැන comment එකක් දාල ගියා නම් නේද හොද?? ඒක සර්ට ලොකු සතුටක් වෙයි..😊😊😊....සර් වගේ පැහැදිලිව කියලා දෙන bio සර් කෙනෙක් නම් දැකල නෑ.....සර්ට ගොඩාක් පින්..🙏🙏🙏🙏....
👍👍👍👍👍✌
Mth ekagai ektanmm... views ganth eka bladdi comment ekak hri dla yna lami thmai athhtma supr ♥️👊
මසෙ මුල ගන්න card එක්ට පන්ති පන්ති කරන ගුරුවරු අතරෙ සර් නියම ගුරුවරයෙක්,අද කලෙ මෙ වගෙ තම්න්ගෙ වාසිය හිතන්නෙ නතුව ලමයින්ට ඇත්තටම උදව් කරන ගුරුවරු හරි අඩුයි,👍👍👍👍
එක්සෑම් එකට දවස් 3යි..සර්ගේ වීඩියෝ ටික බලලා මාර දැනුමක් ගත්තෙ මන්..ඇත්තටම ගොඩක් තෑන්ක්ස් සර්...මුලු පාඩමම බැරි උනත් mcq points ඔක්කොම මේ වීඩියෝ වලින් එකතු කර ගත්ත 🙏❤🔥
පැය 4ක් එක දිගට කිසිම මහන්සියක් නැතුව අසාවෙන් බලපු එකම vedio set එක♥ අඩුම නිදිමතක්වත් ආවේ නෑ😊 අපි වෙනුවෙන් මේ වගේ වෙලාවක කරපු කැපකිරීමට ගොඩක් පින් sir 🙏🙏 bio new syllabus එකට ගැලපෙන විදිහේ past paper විවරණ හොයාගන්න බැරුව හිටියේ .... සර්ගේ හැමවැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා🙏🥳 බුදුසරණයි සර්.....🙏
ඇත්තටම ගොඩක් පැහැදිලිව ✨නිරවුල්ව කරුණු මනසට යන විදියට , ප්‍රශ්න වලට පිළිතුරු ගන්න හරියටම කියල දෙනවා මේ video එකෙන්🥰..ගොඩක් ස්තුතියි සර්..පින්..🙏
මම සර්ගේ ඉගැන්වීම් රටාව ට ගොඩක් ම කැමති හැම කරුණක් ම තර්කානුකූලව පහදලා දෙන නිසා... එහෙම තර්කානුකූලව පැහැදිලි කරලා දෙන සිද්ධාන්ත ලෙසියෙන් අපිට අමතක වෙන්නෙත් නෑ
සර් ගෙ පැහැදිලි කිරීම් නම් මාරයි.. කියලා දෙන ඒවා ගොඩක් පැහැදිලී... 😊😊😊😊🙏
ගොඩක් ස්තුතියි සර් මෙ කරන උපකාරයට..❤❤කියලා දෙන එවා හොඳටම පැහැදිලියි..
ගොඩාක් පිං සර් . මේ පිනෙන් සර් හිතන පතන හැමදෙයක්ම කරගන්න පුලුවන් වෙන්න ඕන. ❤️❤️💐💐💐💐💐💐
Thank you so much sir..මේ වගේ පුලුල් දැනුමක්...නිර්ලෝභීව ලබා දෙනවට..ගොඩාක් පිං..🙏🙏
Exam එකට මාස 2ක් තිබිලා හරි සර්ගේ මේ video ටික බලන්න හම්බවුණ එක ගැන ගොඩාක් සතුටු වෙනවා..සර්ට ගොඩාක් පින්..නිරවුල්ව පැහැදිලිව සර් කියලා දෙනවා..ඒ උගන්නන විදියට පුදුම විදියට මතක හිටිනවා සර්..සර්ට ගොඩාක් පින්❤
Salli passa yana guruwaru atare sir wage guruwarayak sirta godak pin
ගොඩක් ස්තුතියි සර් හැමෝටම බලන්න මෙහෙම video දාන එකට
Bio වලට බය වෙලා හිටපු මගේ බය නැති උනේ සර්ගෙ clz ආපු නිසා🙏🙏🙏
cat exams
shadow papers
awrjana
revision
akurakwath adu nathi sampoorna theory
essay plans
practical guid
..................................
thawa monawada adu apita????
ගොඩාක් පින් සර්. ..මේක නම් ගොඩාක් වටිනව 🙏🙏🙏🙏
ගැටලු තිබුන සමහර තැන් ගොඩාක් පැහැදිලිව ලස්සනට තේරුම් කරා
සිලබස් එකේ එච්චර උනන්දුවෙන් නොබලපු තැන් ඉක්මනින් ග්‍රහණය කරගන්න සරලව කියා දුන්නා
අනවශ්‍ය දේවල් නැතුව ප්රශ්නයෙම ඇතුලෙම ඉදලා තියරි කොටස් ගොඩක් මතක් කරා
ගොඩක් ස්තූතියි සර් 🙏
දැකපු විශිෂ්ටතම ගුරුවරයෙක් 💛
ගොඩාක් ස්තූතී සර්. ලස්සනට ආස හිතෙන්න, හොදට මතක හිටින්න පිලිවෙලට පැහැදිලි කරල දෙනවට ❤️ ලංකාවෙ මං දැකපු හොදම ජීව විද්‍යාව සර්. .සර්ට තෙරුවණ් සරණයි 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thnqq sir❤ කටපාඩම් කරපු ගොඩක් දේවල් තර්කානුකූලව ඉගෙන ගත්තා
Mara pehediliwa hemadema kiyla denwa. Sir nm හොඳටම හොඳයි .. ඇත්තටම ඔළුවට yana විදියට ගොඩක් හොඳට ugannawa.. paper discussion eknm ඇත්තටම mewele ගොඩක් watinwa sir. බොහොම pin sirta.. 🙏
මේ කරපු මෙහෙවර කියා නිම කල නොහැක, ගොඩාක් පින් සර්ට🙏
මේ කරන කැපකිරීමට සර්ට ගොඩක් පිං🙏🙏🙏🙏
Godak pin sirta me karana vedeta godak deval igena gaththa aluthen
Thank u so much sir
Sirge පැහැදිලි kireem walata gahanna thawa kwruthma na.methmal sir is the best.👌👌👌😍😍😍
සුපිරි sir මේ discussion okkma,, නියමෙට තේරෙනවා, thnks sir 🙏🤍💙
Sir nm deyyek ..mee wagee වැඩ හැමෝටම karanna baa.සුපිරි sir ...මේක iwara වුණාම godk දුක hithei....you are the best teacher❤❤❤❤❤💪💪💪💪💪👏👏👏👏
sir api wenuwen godak mahansi wenawa thank you sir budu saranai
සර්ට ගොඩාක් පිං මේ කරන උදව්වට ගොඩාක් වටිනවා කිසිම මහන්සියක් නොපෙන්වා පැය ගානක් එක දිගට උගන්නවට..🙏🙏
ගොඩක් ස්තුතියි සර් එ් අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට
Thank u sir.🙏🙏🙏 hamadamath me vidiyata karagena yamu. Me kale apita karana loku udawwak.
Me live eka kawadatada yanne you tube eke. Ane reply ekk denna plz
Monday 8.00 p.m.
@@esanduamantha1932 Thank you 👏
🥺🖤 ගොඩාක් ගොඩාක් ස්තූතියි සර් අපිට මේ කරන උදව් වලට...💕🥰
The best teacher ,thank you sar 🙏🙏🙏
THANK YOU SO MUCH SIR....GOD BLESS U!!!!!!
තෙරුවන් සරණයි
ගොඩක් පිං සර්.. 🙏🙏💐
ඇත්තටම හොදට තේරෙනවා.. thnk you sir 😃❤️
Valuable explanation thnks a lot sir
සර්ට ගොඩාක් පින් . හොඳටම පැහැදිලියි
හරි වටිනව මේ සාකච්ඡාව
Thank you sir 🙏🙏🙏
Thank u sir godak. Godak pahadili kiyana dewal
Sirge explanation tika supiriy....thnk u so much me tika TH-cam upload krnwt
Sir mn 1st shy 1e idala bio clz godakat sambanda wela thiyenawa.
Guruwaru godakagen igenagena thiyenawa.
Eth sir tharam hodata pehedili karamin, sawistharathmakawa wisthara karala hodata theory mathak karana guruwarayek mata hambela ne.
Thank u very much sir.
Sirwa kalin denm hitiynm koitharam hodaida kiyl den hithenw.
Digatama mewedapiliwela karagena yann sirta hekiyawa lebewa....
Mn bio walata clz giye naa sirge videos balala thama igena gnne
ගොඩක් පිං සර්ට🥺❤️
JAYEN JAYA sir ....adarei hamadamath ...better future..//
Kisima mudalak bala poroththu nowee sir karana me de godaak watinawa sir....bohma pin sirta
පිං ඔබතුමාට ♥️♥️♥️♥️
thank you sir. hrima lassanai hrima clear discussion eka. 2011 shadow paper eka krrdi mcq 27i thibbe 2011 shadow paper discussion eka ahala hodata wiwarana liyla 2012 shadow paper eka kra mcq 37k thibuna godak satuti mta, thank you sir
oya rb ekath baluwada wiwarana liyanna .nattan sir kiyana ewa witrada liwwe
Thank you sir sirta godak sir ...hondta therenw sir🙏🙏🙏
ගොඩක් පින් සර්..❤🙏
Thanq sir, all credit gose to your perants ❤💪🙏
Thanku so much sir..
Digatam discuss krawi kyl hthanawa❤
Next Level explanation sir .thhank you
ගොඩක් ස්තූතියී Sir..💐
godak pin sir....🙏🙏🙏❤
Thank you so much sir 🙏🙏
aththatama supiri wadak meeka ..................
sir mama 2023 exam liynne exam ekata thawa masa 2i sirge me videos tika ahamben hambune me tika godak watinwa sir❤
මාරම වටිනවා සර් ❤
ගොඩාක් පින් සර් මේ කරන උදව්වට ❤
Thank you sir godk pin🙏
Thanks a lot sir for this valuable service......🙏
ThanX sir godak pahadili discussion eka ☺️
Godak pin sir lamai wenuwen me karana dewal walata ❤️
Thank you sir.. godak pin..🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි සර් 🙏🙏
Amazing explanation....
Well done sir...
Clear teaching ❤thnk you soooo much sir
සර්ට ගොඩක් පින්....
Thanks sir🤩
Thank you sir...🙂
Thanks ❤
Thnk you sirrr exm onn mennn tiyl blnnnee mee kl madiii okkom blnnn eth pppr ek krkr blnnnw puluwn widiytt hoddtm පැහැදිලි krnnnw sir sirt godddk thank you sir 🥺🥺🥺🙏
Godak sthuthi sir❤️
Bohoma pin sir sirta me pinama athi
Thank you so much sirr...🙏🙏🙏
Great explanation ..thank you sir ❤😊
ගොඩක් පින් සර් 🙏
අපේ සර් ❤️
Api hema aswen balnww anee sit mnnnm mara asaiii sirlagee shayogya nisa antjima kaleee exam eka wenkn me tika ayin krnnm epaaa sirrrt
Thank You Sir Sirt Godak pin🙏🙏
Godak pin sir....🙏🙏🙏🙏
ගොඩක් පිං සර්ට 🙏🙏💛
Thank you sir..🧡❤🔥
Thank you so much sir!😊
206 days 2024 A/L ❤❤
Thank you sir godak pin🙏🙏🙏
thnk you sir...gdkk wtinw...
🧣Sir,
💥2022 REVISION class ekk online thiyenawa neda??
💥දැන් පටන්ගෙනද තියෙන්නෙ ?
thank u sir
Thank you sir!!!
Sirtaaa godak pinnn
19 days for 23 Al 🥲
Sir,meka aththtm godak watinawa. Sir me paper discussion eka 2020 paper eka wenakal digatama TH-cam karanwada?
Sir me welawe apita udaw karala loku pinak kara gaththe
Thank you sir ❤
Thank you sir...learnt a lot