හිතුවේ නැති මොහොතක ලැබුනු ආදරය ❤️🥺 | Wageesha Salgado

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 32

  • @stephaniloren
    @stephaniloren 2 ปีที่แล้ว +3

    ඔයා හරි හොද කෙනෙක් නන්ගි ඔයා කරන හැම වැඩක්ම හරි යන්න ඔනේ

  • @ggchamila6757
    @ggchamila6757 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ස්තූතියි වගීෂා අක්කෙ ඔයා ගොඩක් හොදයි

    • @htsamanthi489
      @htsamanthi489 2 ปีที่แล้ว +1

      ඔයා කෝ ආවේ නෑනෙ අක්කි😊😊

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 2 ปีที่แล้ว +22

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් නංගො ඒකයි ඔයාට මෙච්චර ආදරයක් ලැබෙන්නෙ,ඔය පැටව් ටිකගෙ ආදරේ අවංකයි නංගො මොකද ඒ හිත්වල ඔයා ගැන ඊර්ෂ්‍යාව ,බොරුව,වෛරය නෑ ❤

  • @nipunathennakoon-01
    @nipunathennakoon-01 2 ปีที่แล้ว +20

    Love you Childrens 🥰❤️ අක්කාගෙ නිහතමාණී කම අක්කාටත් වඩා විශ්වාස කරන ආදරණීය නංගිලා මල්ලිලා ටිකක් ❤️❤️❤️ බුදු සරණයි 😌

  • @roshanmadushanka6161
    @roshanmadushanka6161 ปีที่แล้ว +1

    Asama denna michel wagee...❤💜💜💜

  • @sithum9958
    @sithum9958 2 ปีที่แล้ว +3

    Mama godaaaaaak adareyyyy aneeeee oyaaaata maaara lassanay

  • @charithanavindi2718
    @charithanavindi2718 2 ปีที่แล้ว +11

    අනේ .... හරිම ලස්සන ආදරයක් 😍😍 අපිත් ඔය වගේම ඔයාට ආදරෙයි මැනික.....😘😘❤ ඔය ලස්සන හිනාව ඔයාට ආභරණයක් වගීශා... 😊😊 ඒ හිනාවෙන්ම හැමදාම ජීවත් වෙන්න. ❤හැම කෙනෙකුටම ඔය වගේ හිත පිරිල යන විදිහට හිනා වෙන්න බෑ..... හැමදාම ඔය විදිහටම ඉන්න... 😘 බුදු සරණයි❤❤

  • @sayuriwasana5715
    @sayuriwasana5715 2 ปีที่แล้ว +6

    අනේ ෂෝයි මැණික ඔයා. ඔය නිහතමානීකම හැමදාම තියාගන්න. ආදරෙයි ❤

  • @sithum9958
    @sithum9958 2 ปีที่แล้ว +3

    Katahada maaarama lassany maarama lassanay

  • @hashanimaduwanthi1074
    @hashanimaduwanthi1074 2 ปีที่แล้ว +11

    වගීශා අක්ක මෙහෙ ආවනම් මන් මෙහෙ තියාගන්නව😁ශෝයි අනේ එයා❤️ සතුටින් පරිස්සමින් ඉන්න මැනික බුදු සරණයි❤️😍

  • @djdksksns
    @djdksksns 2 ปีที่แล้ว +2

    අනේ මම ත් ආසයි අක්කි එක්ක පොටො එකක් ගන්න 🥰🥰🥺

  • @januchanu3744
    @januchanu3744 2 ปีที่แล้ว +3

    Ane adarei nango....veyangodatath annako...

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 ปีที่แล้ว +2

    Love you nangiyooo.... Best of luck ❤️❤️❤️❤️❤️ god bless 💞💞

  • @wishminethmini6266
    @wishminethmini6266 2 ปีที่แล้ว +5

    අනේ ඔයා ෂෝක්.❤

  • @sudeshinimadumadavi9688
    @sudeshinimadumadavi9688 2 ปีที่แล้ว +6

    අපේ ආදරණීය රාජිනි මිහිරි නම්කිය🤗❤️🤗❤️

  • @sudharshanikumari8367
    @sudharshanikumari8367 2 ปีที่แล้ว

    Hi hi

  • @chethanisasangika6884
    @chethanisasangika6884 2 ปีที่แล้ว +5

    නියමයි අක්කෙ ඔයාට ජය වේවා 💖👍🤝

  • @piyumimadhu8560
    @piyumimadhu8560 2 ปีที่แล้ว +6

    Matat oyawa dakinn asai ane ❤️

  • @tharushirukshani5088
    @tharushirukshani5088 2 ปีที่แล้ว +4

    කිසිම ආඩම්බරකමක් නෑ ඔයාගේ මගේ ෆේවරිට්ම acctress ඔයා

  • @oswald6579
    @oswald6579 2 ปีที่แล้ว +2

    🤗🤗❤️ලස්සනයී.....🤗🤗🤗🤗

  • @AthalPora
    @AthalPora ปีที่แล้ว

    නංගි පොඩිවුන්ගෙ ඔලව කන්න එපා 🤣🤣🤣🤣

  • @sachinifernando3568
    @sachinifernando3568 2 ปีที่แล้ว +1

    Love you akka 🥰❤

  • @htsamanthi489
    @htsamanthi489 2 ปีที่แล้ว +2

    ඔයා අවේ නෑ

  • @manurihapuarachchi7717
    @manurihapuarachchi7717 2 ปีที่แล้ว +7

    Chuti menika ❤❤❤

  • @hansika1672
    @hansika1672 2 ปีที่แล้ว +4

    😘😍❤

  • @chathuryasandeepa1906
    @chathuryasandeepa1906 2 ปีที่แล้ว +1

    🥰💖

  • @thanushichathu6776
    @thanushichathu6776 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️😍😍

  • @chithrarohini1516
    @chithrarohini1516 2 ปีที่แล้ว +1

  • @piyumimadhu8560
    @piyumimadhu8560 2 ปีที่แล้ว +5

    Chuty ❤️

  • @m.i.sewwandisigera7898
    @m.i.sewwandisigera7898 2 ปีที่แล้ว

    දියතද

  • @navodhaekanayake3630
    @navodhaekanayake3630 2 ปีที่แล้ว +1

    ❤❤❤