ලංකාවේ පැරණි පුවත්පත් දැන්වීම් 65ක් | SriLanka Old Paper Advertisement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Old SriLankan paper advertisements collection
    #manelrebera#historyofsrilanka#rarephotos

ความคิดเห็น • 56

  • @vijithasilva3699
    @vijithasilva3699 2 ปีที่แล้ว +9

    මේවා අපිට දකින්න ලැබෙන්නෙත් දැන් අපිත් අතීතයට යමින් සිටින නිසානෙ අතීතය මතක් කර දීම ඉතාමත් වටිනවා ස්තූතියි.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +4

    මේ ලස්සන අනීතයට ගෙනිච්චට මාරම සතුටුයි තව ලංකාවෙ දේවල් දාන්න අපි බලනවා

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +14

    ඒකාලේ සුද්දො අපේ අසරණ මිනිස්සු ටික මාර වදන් වලින් නේ රවට්ටලා තියෙන්නේ 😅

  • @Akbuwa
    @Akbuwa 2 ปีที่แล้ว +10

    පෘතුගීසි තොප්පිය නම් මරු🤣🤣🤣

  • @ranadheera5079
    @ranadheera5079 2 ปีที่แล้ว +10

    අතීත මතකය නැවත ලබාදීම ගැන ඔබතුමියට ස්තූතියි.

  • @Chips9741
    @Chips9741 3 ปีที่แล้ว +7

    These articles are well preserved and thank you for your efforts for making a compilation of a video about old news paper clippings from Sri lanka , miss !

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +3

    A great collection.Quite nostalgic.Thank you.

  • @anulavidyaratne9136
    @anulavidyaratne9136 3 หลายเดือนก่อน

    I also remember most of them.thank you.

  • @prasadnissanka1959
    @prasadnissanka1959 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මේ අතඅශය පැරණි දැන්වීම් මතක් කරමින් නැවත ඉදරිපත් කිරීම ගැන.

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +1

    Thank you for sharing with us!

  • @draculadracula7037
    @draculadracula7037 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!

  • @mohammedansar8718
    @mohammedansar8718 2 ปีที่แล้ว +4

    ඔය උපත්.පාලන.කොපුවක් අහවලාගෙ.අහවලාට ලැබිල තිබුණ නම් කොච්චර වටිනවද

  • @a.m.m.wazeer4427
    @a.m.m.wazeer4427 3 หลายเดือนก่อน

    OLD IS GOLD EXCELLENT

  • @sploku5733
    @sploku5733 3 ปีที่แล้ว +4

    1st comment and 1st like ❤🌹👋

  • @chamiya5470
    @chamiya5470 2 ปีที่แล้ว

    thank you very much for uploading

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 2 ปีที่แล้ว +1

    Without background music these ads would be much better.

  • @draculadracula7037
    @draculadracula7037 2 ปีที่แล้ว

    නියමයි බොහොම ස්තුතියි

  • @draculadracula7037
    @draculadracula7037 2 ปีที่แล้ว +3

    ඔක්කොමත් හරි උපත් පාලන කොපු ඇතුලත් කිරීම නිසා දරුවන්ට ෂෙයාර් කරන්න බැහැ.

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว

    Thank you budu saranayi

  • @kolithaperera6944
    @kolithaperera6944 2 ปีที่แล้ว +1

    WHAT AN EXCELLENT POST

  • @chathurafurniture1517
    @chathurafurniture1517 3 ปีที่แล้ว +2

    👍👍👍niyami

  • @siwhelaya1531
    @siwhelaya1531 3 ปีที่แล้ว +1

    Wawoo patta aaaaa

  • @mohammedfarook9408
    @mohammedfarook9408 2 ปีที่แล้ว

    GOLDEN MEMORIES SOME OF THESES ADDS I HAVE SEEN

  • @kumariariyarathna6770
    @kumariariyarathna6770 3 ปีที่แล้ว +1

    කාර්මික විප්ලවය ගැනත් කියලා දෙන්නකෝ teacher

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @jayarathnadd
    @jayarathnadd 3 ปีที่แล้ว +1

    Super

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Good

  • @rohanmalraj9751
    @rohanmalraj9751 ปีที่แล้ว

    Hamadama athithaya lassana venava........

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว

    ලස්සනය්. එ කාලෙට යන්න ඇත්නම් හිතුන

  • @kasunbandara1588
    @kasunbandara1588 ปีที่แล้ว

    👍👍👍

  • @karunakaruna2391
    @karunakaruna2391 2 ปีที่แล้ว

    Ane milaganan dakka gamana pudumai tawat hoyagana anna 👍

  • @shereenmaxine8789
    @shereenmaxine8789 2 ปีที่แล้ว

    old is gold

  • @nalikanali1793
    @nalikanali1793 ปีที่แล้ว

    😮❤❤

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 ปีที่แล้ว

    ඒ කාලේ කොන්ඩම් මරැනේ වාර කීපයක් පුළුවන් . දැන් සමහර ඒවා පලවෙනි පාරම පැලෙනවා අතරමග දී

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf 3 หลายเดือนก่อน +1

    ඒ කාලේ සියා පුර්තුගීසි තොප්පිය දාලා ආච්චි එක්ක කොච්චර ආදරයෙන් ඉන්න ඇද්ද

    • @OnlineRRR
      @OnlineRRR 3 หลายเดือนก่อน

      එහෙම තිබිලත් දරුවො 10 ක් විතර හැදුවනෙ ඒක තිබුනෙ නැත්නම් 50 ක් වත් හදයි

  • @thusharasampath7678
    @thusharasampath7678 3 ปีที่แล้ว +1

    ග්‍රැම ෆොන් එකක් තියනව

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +3

    දෙයියෝ සාක්කි..!!!
    මෙහෙම දේවල් තිබුනද බංඩො?

  • @rangeproductions3731
    @rangeproductions3731 3 ปีที่แล้ว

    මිස් දෙවන ලෝක යුද්ධය ගැන කරන්නකෝ..

  • @lenexsusan587
    @lenexsusan587 2 ปีที่แล้ว

    Treasures

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว

    😌💕

  • @anandakuma3260
    @anandakuma3260 2 ปีที่แล้ว

    අතීතය සූන්දරයි

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    මෙිව දකිද්දි හිතට ලොකු ලෙන්ගතු කමක් දැනෙන්නේ ම⁣⁣ට විතරද?

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว

    Ea ugaya kochchara lassanada?

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Issara kale moda widiyata add wala wachana galapala tiyenne

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +7

    පෟතුගීසි තොප්පිය, 🤣

  • @18comment76
    @18comment76 2 ปีที่แล้ว

    ඉංග්‍රීසි පෙට්ටියක බොක දාන්න හම්මෝ සැප😂😂😂

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว

    Baluwama a kale patta diunui ne b d valatath add Dala

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว

    ආසාවෙන් වීඩියෝ එක බලද්දි හාල් කෑල්ලක් ඔන්ලයින් සල්ලි හොයන්න කියාදෙන්න ආවා. මේකනම් කරුමයක්.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

    😂

  • @mjbandaranayaka
    @mjbandaranayaka ปีที่แล้ว

    A kale ape minissu weda walata maru buddiya adui

  • @OnlineRRR
    @OnlineRRR 3 หลายเดือนก่อน

    පෘතුගීසි තොප්පිය 😂😂😂😂

  • @SampathRathnayaka-bh6hi
    @SampathRathnayaka-bh6hi ปีที่แล้ว

    ❤❤❤❤