ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks, මගේ ඇදුම් වල තිබ්බ මලකඩ පැල්ලම් වලට මම මේකෙ තියෙන විදියට කරා, ඒක ඇත්තටම 100%ක් සාර්ථකයි👍🏻
ඇත්තමද
ඇත්ත 👍
100% k සාර්ථක උනා....thanks
Malakada gawunu dawasemada me krame kare
@@uthami6648 Ne. Godak kalekata passe.
ගොඩක් ස්තූතියි..... මගේ ඇදුම් වල මළකඩ ගියා....
ොඩක්.ස්තුති.දැනුවාත්.කාරට
කලු පුස් yawanne kohomada
Malakada pallam sampurnayenma giya .100% sarthakay. Thank you 👍👍
ඇත්තමයි , මේකෙ තියෙන මලකඩ පැල්ලම් යවන ක්‍රමය 100%ක් ම සාර්ථක යි, බොහොම ස්තුතියි ...ඇදුමක පාටක් තවත් ඇදුමක ගෑවුනාම ඒ පැල්ලම් යවන්න ක්‍රමයක් තියෙනවා ද
Malakada gawila daws kiykt passeda me krame kare
ලා පාට ඇඳුමකට තද පාට ඇඳුමක පාට වැදුනම අරින්නෙ කොහොමද කියන්නකෝ. ලොකු උදව්වක්
පාට ඇදුම්වල ගෑවුණු කෙසෙල් කහට පැල්ලම් යවන්නේ කොහොමද?
වෙනත් ඇදුමක තියෙන සායම් තව ඇදුමකට සෝදන්න දාලා තියනවිට ගෑවුනොත් මොකද කරන්නෙ යාලු
මාත් හොයනව
Unu wathuren tambanna
පාට ඇදුමි වල කහට යවන්නෙ කොහොමද
Vita kahata කොහොමද yawanne කොහොමද
Kalu thel wadunoth monada karanne
Adumaka pata thawa adumaka gaunama කොහොමද arinne ane kiyannako
ස්තූතියි
පාට ඇදුම් වල පැල්ලම් අරින්නේ කොහොමද
Thank you sir ..💐 mage puthage pasal nila athume malakada vathi mama malakada yavaganna bariva itiye ..obata sthuthi ..❤️✝️
මලකඩ pallm parana welanm mokadda krnna puluwn?
Thanks🎉🎉🎉🎉🎉
මලකඩ නම් ගියා.සුපිරි...වෙන ඇදුමක පාට තව ඇදුමක වැදුනම යවන්නෙ කොමද😢
පාට ඇදුමක කෙසෙල් කහට ගෑ උනහම යවන්නෙ කොහොමද
පුස් වලට මොකද කරන්න ඕනේ ..
පුස්පැල්ලම්යවන්නෙකොහොමද
Adun wala deya sayam yawanne kohomada
Adum vala පුස් පැල්ලම් යවන්නේ කොහොමද මගේ ආසම බැග් එකේ පුස් 🥹
Kaha gawichcha sudu adumaka yawanne kohomada
පොල් කෙඳිවල කහට ඉවත් කර සුදු කර ගන්නේ කෙසේද
Wena andumaka sayam pellamak wedunoth komada yawanne
මජන් යවන්නේ කොහොමද ?ස්තූතියි
තෙල් වගෙ ඉදුල් පැල්ලමක් යවාගන්න විදියත් කියන්නකො 🥺🙏
තනි ඇදුමෙම තිබ්බ පාට සායම් ගිහින් ගෑවිලා සුදු තැන්වල ඒවා අයින් කරන්නේ කොහොම ද
මටත් එක දැනගන්න ඕනි 🤔
මටත් ඕනෙ
මජං ගම් වගේ දේවල් යවන්නෙ කොහොමද කියලා දන්නවද කවුරුහරි😢
Sudu adum wala pus yawaganna kramayak kiyannko...
සායම් යන ඇදුමක පාට වෙන ඇදුමක ගෑවුනොත් මොකද කරන්නේ
sayampallam yawan widiya
Math eka thamai ahnne..reply nane kuruth
Ow matath
@@nimeshifernando9355 ඒක හොයාගත්තද
මටත් ඒක ගැන දැන ගන්න ඕනි 😥
සුදු ඇදුමක කෙසෙල් කහට ගෑඋනොත් මොකද කරන්නෙ කියන්නකො..
මලකඩ දුන්නු බෙහෙත මරු
Thawath.adumaka sayam wedunoth mokada karanne
පුස් පැල්ලම් යවන්නේ කොහොමද්
wahana wala oil geunoth mokada karanne
Sayam gewichcha yawana vidiya kiyannako
සායම යන ඇඳුමක සායම වෙන ඇඳුමක ගැවුනාම යවන්නේ කොහොමද
Matath mekata riplay one
ඔව්
තීන්ත පල්ලම් කෝමද යවන්නෙ?
තෙල් පැල්ලමක් යවනේ කොහොමද
Malakada pallama parana wela nam mokadda karanne
Adumakin adumakata geunoth
Carbon iri pellam ohoma yanne ne mn eka kara...
තදට ඇදිලනම්.. නැවත නැවත මේකම කරන්න වෙනවා කිහිප වරක්ම !
ඩෙනිම් වලට ඉදුල් වැටුනොත් කොහොමද අයින් කරන්නේ
මැංගුස් කහට යවන්නේ කොහොමද
සායම් yana reddak nisa ඇතිවූ පැල්ලමක් yawanne keseeda??
මෙන්න මේකට විසදුමක් දෙන්න
Matath one ekata
Plece
බෙහෙත් පෙත්තක් දිය වෙලා පැල්ලම හිටියම මොකද කරන්නෙ
කෙහෙල් වලින් ගැවෙන කෙහෙල් කහට ඇදුම් වල ගැවුණාම යවන විදිහ කොහොමද?
තාර පැල්ලම් යවන්නෙ කොහොමද
අයන් එකේ කලු පැල්ලම් සුදු ඇදුමේ ගැවුනා. යවන්නේ කොහමද
Kohmd ywnne😪
Adumaka thibunu palak gavila thibboth mokada karanne
Ane අනිවාර්යයෙන් කියන්න
මජන් ගැවුනාම යවන්නෙ කොහොමද
Matt okamai bn thiyena prashne 😰
කෙසෙල් කිරි පැල්ලම් ඉවත් කිරීමට .මොනවාද කරන්න තියන හොදම විදිහ
Oil pellam yawana vidiha kiyandako
භූමිතෙල් ටිකක් දමා මුලින්ම පැල්ලම අතුල්ලන්න. ඉන් පසු සාමාන්‍ය පරිදි සෝදාගන්න..👌
උගුරැස්ස කහටක් යවන්නෙ කොහොමද
Adum wala pata yana eka nawaththanna wediyak kiyanna ko 😢
කලු පුස් යවන්නෙ කොහොමද
මමත් හොයනව
මිරිස් පැල්ලම් යවන්නෙ කොහොමද
බුලත් කහට යවන්නෙ කොහොමද?
Wita kahata yawanne kohomada kiyannako
තෙල්පැල්ලම් යවන්නෙ කොහොමද
Vita kahata yawanna
අනෙ ඩයි පැල්ලමක් යවන විදිය දන්නවද
Kalu pus yawanna deyak nadd pata adum wala
අනේ වෙන ඇදුමක සායම් තව පාට ඇදුමක ගෑවුනාම අයින් කරගන්නෙ කෝමද කියනකො
කලු පුස් පැල්ලම් යවන්නේ කොහොමද
මට ත් ඕනෙ
@@mudithaathukorala1507 lunu wathure pogawala tika welawak thiyala..thada awwe wela gttama tikk adu wenawa...
ඇදුමෙ බිත්තිවල ගාන තීන්ත පැල්ලම් තිබ්බොත් කොහොමද යවන්නේ
භූමි තෙල් හෝ පොල්තෙල් දාලා ඒ තීන්ත දියකර යවන්න පුළුවන්.. ඊට පස්සේ ආප්ප සෝඩා සහ දෙහි ඉස්ම දාලා හෝදලා සාමාන්‍ය සබන් වලින් හෝදන්න පුලුවන්.ඒ.වගේම nail polish remove කරන දියර වලින් පොඩි තීන්ත පැල්ලම් යවන්න පුලුවන්.
ඇදුමක ඉටි පැල්ලමක් යවන්නේ කොහොමද
පිරිසිදු රෙද්දක් පැල්ලම මත තබා, අයන් කරන්න. 👌
දිය පුස් පැල්ලම් ඉවත කරන ක්‍රමයක් කියන්න
අනේ ඇදුම් වලට පොල්තෙල් හැලුනම පල්ලම යන්නෙනෑනේ මොකද කරන්නෙ හේදුවට වේලුනාම තෙල් පැල්ලම තියෙනවා
පාට ඇදුමක කලු තින්ත පැල්ලමක් යවන්නෙ කොමද
ඇදුම් වලට කැද දානවා කියන්නේ මොකද්ද?
කැද වල දාලා ගන්න එකට. මේ සදහා ගොඩක් වෙලාවට ගන්නේ සව් කැද. කැද එකේ සම්පුර්ණයෙන් ම පොගවා ඇදුම වේලනවා. cotton saree වලට තමයි මේ කැද දාන එක ගොඩක් ම කරන්නේ.
කලුපුස් යවන්න බැයිද
ලොවි කහට යවන්න මොකක්ද කරන්නෙ
ඩයි ගැවුනොත් අයින් කරන්නේ කොහොමද
මලකඩ පැල්ලම් යවන්න කියලා දිපු ක්‍රමය සර්තකයි👍
ඩෙනිම් වල පැල්ලම් යවන ක්‍රමයක් නැද්ද
පුස් පැල්ලම් ඉවත් කිරීමට උපදෙස් දෙන්න
තීන්ත ගැව්නම මොක්ද්ද කරන්නෙ
කෙසෙල් කහට යවන විදිය කියන්නකෝ 💔
තෙල්
kama watilanm ice cream watilanm
බුලත් කහට යවන ක්‍රමයක් කියන්නකෝඔ
bulath kahsta pallamak yawane kohomada
වෙරලු කහට ගෑවුනොත් මොකද කරන්නේ
කහ පැල්ලම් ඉවත් කරන විදිහ කියන්බකො
Sunlight watura noda pellame hodata atullala awwe welanna. Pasuwa sabangala sodanna.
ane වදිනම්.බන් විට කහට යන්නෙ කොම😭
සුදු ගවුම් වල ලැකර් ගෑවුණාම මොකද කරන්නෙ
මොකද කරන්නෙ කියන්නකො
අනේ මගේ අලුත්ම ඇදුමේ මලකඩ වැදිලා පාට යන්නැතුව හොදන්නෙ කොහොමද
Oyage ega malakada kaalada😁
අනේ හුනු පැල්ලම් යවන හැටි කියන්නකො
අනෙ නිල් පැල්ලම් යවන හැටි කියනකො
යකෝ සේරම කිව්වා බුලත් කහට යවන විදිහ කිව්වෙ නෑ පොන්නයා 🖕🖕😂😂
Thintha pallam yawanne kohoma kiyala dannawada
ඵඩරු කිරි යවන්නේ කොහොමද
Thanks, මගේ ඇදුම් වල තිබ්බ මලකඩ පැල්ලම් වලට මම මේකෙ තියෙන විදියට කරා, ඒක ඇත්තටම 100%ක් සාර්ථකයි👍🏻
ඇත්තමද
ඇත්ත 👍
100% k සාර්ථක උනා....thanks
Malakada gawunu dawasemada me krame kare
@@uthami6648 Ne. Godak kalekata passe.
ගොඩක් ස්තූතියි..... මගේ ඇදුම් වල මළකඩ ගියා....
ොඩක්.ස්තුති.දැනුවාත්.කාරට
කලු පුස් yawanne kohomada
Malakada pallam sampurnayenma giya .100% sarthakay. Thank you 👍👍
ඇත්තමයි , මේකෙ තියෙන මලකඩ පැල්ලම් යවන ක්‍රමය 100%ක් ම සාර්ථක යි, බොහොම ස්තුතියි ...ඇදුමක පාටක් තවත් ඇදුමක ගෑවුනාම ඒ පැල්ලම් යවන්න ක්‍රමයක් තියෙනවා ද
Malakada gawila daws kiykt passeda me krame kare
ලා පාට ඇඳුමකට තද පාට ඇඳුමක පාට වැදුනම අරින්නෙ කොහොමද කියන්නකෝ. ලොකු උදව්වක්
පාට ඇදුම්වල ගෑවුණු කෙසෙල් කහට පැල්ලම් යවන්නේ කොහොමද?
වෙනත් ඇදුමක තියෙන සායම් තව ඇදුමකට සෝදන්න දාලා තියනවිට ගෑවුනොත් මොකද කරන්නෙ යාලු
මාත් හොයනව
Unu wathuren tambanna
පාට ඇදුමි වල කහට යවන්නෙ කොහොමද
Vita kahata කොහොමද yawanne කොහොමද
Kalu thel wadunoth monada karanne
Adumaka pata thawa adumaka gaunama කොහොමද arinne ane kiyannako
ස්තූතියි
පාට ඇදුම් වල පැල්ලම් අරින්නේ කොහොමද
Thank you sir ..💐 mage puthage pasal nila athume malakada vathi mama malakada yavaganna bariva itiye ..obata sthuthi ..❤️✝️
මලකඩ pallm parana welanm mokadda krnna puluwn?
Thanks🎉🎉🎉🎉🎉
මලකඩ නම් ගියා.සුපිරි...වෙන ඇදුමක පාට තව ඇදුමක වැදුනම යවන්නෙ කොමද😢
පාට ඇදුමක කෙසෙල් කහට ගෑ උනහම යවන්නෙ කොහොමද
පුස් වලට මොකද කරන්න ඕනේ ..
පුස්පැල්ලම්යවන්නෙකොහොමද
Adun wala deya sayam yawanne kohomada
Adum vala පුස් පැල්ලම් යවන්නේ කොහොමද මගේ ආසම බැග් එකේ පුස් 🥹
Kaha gawichcha sudu adumaka yawanne kohomada
පොල් කෙඳිවල කහට ඉවත් කර සුදු කර ගන්නේ කෙසේද
Wena andumaka sayam pellamak wedunoth komada yawanne
මජන් යවන්නේ කොහොමද ?
ස්තූතියි
තෙල් වගෙ ඉදුල් පැල්ලමක් යවාගන්න විදියත් කියන්නකො 🥺🙏
තනි ඇදුමෙම තිබ්බ පාට සායම් ගිහින් ගෑවිලා සුදු තැන්වල ඒවා අයින් කරන්නේ කොහොම ද
මටත් එක දැනගන්න ඕනි 🤔
මටත් ඕනෙ
මජං ගම් වගේ දේවල් යවන්නෙ කොහොමද කියලා දන්නවද කවුරුහරි😢
Sudu adum wala pus yawaganna kramayak kiyannko...
සායම් යන ඇදුමක පාට වෙන ඇදුමක ගෑවුනොත් මොකද කරන්නේ
sayampallam yawan widiya
Math eka thamai ahnne..reply nane kuruth
Ow matath
@@nimeshifernando9355 ඒක හොයාගත්තද
මටත් ඒක ගැන දැන ගන්න ඕනි 😥
සුදු ඇදුමක කෙසෙල් කහට ගෑඋනොත් මොකද කරන්නෙ කියන්නකො..
මලකඩ දුන්නු බෙහෙත මරු
Thawath.adumaka sayam wedunoth mokada karanne
පුස් පැල්ලම් යවන්නේ කොහොමද්
wahana wala oil geunoth mokada karanne
Sayam gewichcha yawana vidiya kiyannako
සායම යන ඇඳුමක සායම වෙන ඇඳුමක ගැවුනාම යවන්නේ කොහොමද
Matath mekata riplay one
ඔව්
තීන්ත පල්ලම් කෝමද යවන්නෙ?
තෙල් පැල්ලමක් යවනේ කොහොමද
Malakada pallama parana wela nam mokadda karanne
Adumakin adumakata geunoth
Carbon iri pellam ohoma yanne ne mn eka kara...
තදට ඇදිලනම්.. නැවත නැවත මේකම කරන්න වෙනවා කිහිප වරක්ම !
ඩෙනිම් වලට ඉදුල් වැටුනොත් කොහොමද අයින් කරන්නේ
මැංගුස් කහට යවන්නේ කොහොමද
සායම් yana reddak nisa ඇතිවූ පැල්ලමක් yawanne keseeda??
මෙන්න මේකට විසදුමක් දෙන්න
Matath one ekata
Plece
බෙහෙත් පෙත්තක් දිය වෙලා පැල්ලම හිටියම මොකද කරන්නෙ
කෙහෙල් වලින් ගැවෙන කෙහෙල් කහට ඇදුම් වල ගැවුණාම යවන විදිහ කොහොමද?
තාර පැල්ලම් යවන්නෙ කොහොමද
අයන් එකේ කලු පැල්ලම් සුදු ඇදුමේ ගැවුනා. යවන්නේ කොහමද
Kohmd ywnne😪
Adumaka thibunu palak gavila thibboth mokada karanne
Ane අනිවාර්යයෙන් කියන්න
මජන් ගැවුනාම යවන්නෙ කොහොමද
Matt okamai bn thiyena prashne 😰
කෙසෙල් කිරි පැල්ලම් ඉවත් කිරීමට .මොනවාද කරන්න තියන හොදම විදිහ
Oil pellam yawana vidiha kiyandako
භූමිතෙල් ටිකක් දමා මුලින්ම පැල්ලම අතුල්ලන්න. ඉන් පසු සාමාන්‍ය පරිදි සෝදාගන්න..👌
උගුරැස්ස කහටක් යවන්නෙ කොහොමද
Adum wala pata yana eka nawaththanna wediyak kiyanna ko 😢
කලු පුස් යවන්නෙ කොහොමද
මමත් හොයනව
මිරිස් පැල්ලම් යවන්නෙ කොහොමද
බුලත් කහට යවන්නෙ කොහොමද?
Wita kahata yawanne kohomada kiyannako
තෙල්පැල්ලම් යවන්නෙ කොහොමද
Vita kahata yawanna
අනෙ ඩයි පැල්ලමක් යවන විදිය දන්නවද
Kalu pus yawanna deyak nadd pata adum wala
අනේ වෙන ඇදුමක සායම් තව පාට ඇදුමක ගෑවුනාම අයින් කරගන්නෙ කෝමද කියනකො
කලු පුස් පැල්ලම් යවන්නේ කොහොමද
මට ත් ඕනෙ
@@mudithaathukorala1507 lunu wathure pogawala tika welawak thiyala..thada awwe wela gttama tikk adu wenawa...
ඇදුමෙ බිත්තිවල ගාන තීන්ත පැල්ලම් තිබ්බොත් කොහොමද යවන්නේ
භූමි තෙල් හෝ පොල්තෙල් දාලා ඒ තීන්ත දියකර යවන්න පුළුවන්.. ඊට පස්සේ ආප්ප සෝඩා සහ දෙහි ඉස්ම දාලා හෝදලා සාමාන්‍ය සබන් වලින් හෝදන්න පුලුවන්.
ඒ.වගේම nail polish remove කරන දියර වලින් පොඩි තීන්ත පැල්ලම් යවන්න පුලුවන්.
ඇදුමක ඉටි පැල්ලමක් යවන්නේ කොහොමද
පිරිසිදු රෙද්දක් පැල්ලම මත තබා, අයන් කරන්න. 👌
දිය පුස් පැල්ලම් ඉවත කරන ක්‍රමයක් කියන්න
අනේ ඇදුම් වලට පොල්තෙල් හැලුනම පල්ලම යන්නෙනෑනේ මොකද කරන්නෙ හේදුවට වේලුනාම තෙල් පැල්ලම තියෙනවා
පාට ඇදුමක කලු තින්ත පැල්ලමක් යවන්නෙ කොමද
ඇදුම් වලට කැද දානවා කියන්නේ මොකද්ද?
කැද වල දාලා ගන්න එකට. මේ සදහා ගොඩක් වෙලාවට ගන්නේ සව් කැද. කැද එකේ සම්පුර්ණයෙන් ම පොගවා ඇදුම වේලනවා. cotton saree වලට තමයි මේ කැද දාන එක ගොඩක් ම කරන්නේ
.