ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Malimawa jaya niyathai ❤❤❤❤❤
❤
මාලිමාවට ජය...!
මේ මිනිස්සු දශක තුනක් තිස්සේ උගුර ලේ රහ වෙනකම් කිව්වේ මේ විපත රටට උරුම වෙන එක නතරකරන්න එකතු වෙන්න කියල. දැන් කාලය එලබ ඇත. ජනතාව ඉතාමත් බුද්ධිමත් විදියට අනුර කුමාර මහතා තෝරගෙන තියෙනව. අපි 22 සුභ නැකති අනුරට රට භාර දෙමු.❤❤❤මාලිමාවට ජයවේවා!
huhuuùu
දූෂිත වැඩ කරන බලයක් නැතුව, දූෂණ වීරෝධී බලකාය ඡන්දය ඉල්ලන්නේ ඇයිද කියලා ජනතාව තේරුම්ගත යුතුය. වසන්ත කියන කෙනාට අධිකරණය තීන්දුව ප්‍රකාශ කර ඇත. මෙ දවස්වල ඔය කට්ටිය වේදිකාව ල කිව්ව නේද අධිකරණය නියෝග වලට පිලිගන්න වා කියල.
Npp❤❤❤
අනුන්ගෙ හොරකම් හොයන අනුර ලගම ඉන්න හොරාට වරෙන්තු අනුරට හිල්වෙච්ච යට ඇදුම තමයි ඉතුරු 😂😂😂😂
ඇහෙන් නැ
No sound
අනුර නම් හොඳයි. ඒත් වටේ ඉන්න අය නම් අන්තිමයි.අනික කවුරු ආවත් අපි ගොවිතැන් කරනව.මෙයා කියන ඒව.කරයිද කියලයි අවුල
ක්‍රිශාන්ත එරන්දක අප්පච්චි ලඟ හිටපු දූෂිතයෙක් නේද?
අනුර ඇරුනම සමහර NPP නියෝජනය කරන අය පවත්වන කතා අහන්න අමාරුයි. ඔක්කොටම ඉස්සෙල්ලා සහෝදරයා සහෝදරයා කියලා ආමන්ත්‍රණය කරන එක නවත්තන්න. නැවත අතීතය මතක් කරන්න එපා 👍
Huuuuhuuuuhuuuuuu ජෙප්පෝ පරාදයි 😂
Malimawa jaya niyathai ❤❤❤❤❤
❤
මාලිමාවට ජය...!
මේ මිනිස්සු දශක තුනක් තිස්සේ උගුර ලේ රහ වෙනකම් කිව්වේ මේ විපත රටට උරුම වෙන එක නතරකරන්න එකතු වෙන්න කියල. දැන් කාලය එලබ ඇත. ජනතාව ඉතාමත් බුද්ධිමත් විදියට අනුර කුමාර මහතා තෝරගෙන තියෙනව. අපි 22 සුභ නැකති අනුරට රට භාර දෙමු.
❤❤❤
මාලිමාවට ජයවේවා!