අලුත් කර්ම සහ පැරණි කර්ම | Kamma Suthraya (2022.01.05)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • කම්ම සූත්‍රය tipitaka.lk/sn...
    ශ්‍රව්‍ය: drive.google.c...
    සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero #අලව්වේ අනෝමදස්සී හිමි #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ

ความคิดเห็น • 32

  • @chamindawidanage597
    @chamindawidanage597 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 2 ปีที่แล้ว +2

    සාධු🌼සාධු🌼තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.!🙏💗🙏 ධර්මදානමය පිංකමට දායකත්වය දැක්වූ සැමටත් තෙරුවන් සරණයි 🙏

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ආර්යයන්වහන්ස.
    🌺🌹🌺🌹🌺🌹🌺🙏🙏🙏🙏🙏🙏

  • @ramiatapattu4258
    @ramiatapattu4258 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu 🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 2 ปีที่แล้ว +2

    🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු

  • @sarojinitennakoon2400
    @sarojinitennakoon2400 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏Sadu Sadu Sadu

  • @rathnapaala9243
    @rathnapaala9243 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @renukaarunapura2987
    @renukaarunapura2987 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ! 🙏🙏🙏

  • @WPath-kn2xx
    @WPath-kn2xx 2 ปีที่แล้ว +4

    ඛුදු රජාණන් වහන්සේගේ අප්‍රමාණ කරුණාව ඉස්මතු වෙනවා, ආශ්චර්යි ! 🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว +3

    නොයෙක් ආකාරයට මග නොමග පෙන්වා දෙන ,උතුම් බුද්ධ පුත්‍ර්‍ර රත්නයට,මාගේ වන්දනාව වේවා .!සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺🌹🌺💐

  • @anulaperera1586
    @anulaperera1586 2 ปีที่แล้ว +1

    anula P. sadu, sadu, sadu.

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏Gaurawaneeya Kalyanamiththrayan Wahanse niwanin niwewa Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    කර්මය හා විපාක සිත් අතර සම්බන්දය පැහැදිලි කරන්න

  • @Sangeetha_Weerasingha
    @Sangeetha_Weerasingha ปีที่แล้ว

    කම්ම සූත්‍රය 06/09

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 2 ปีที่แล้ว +2

    අතක්කාවචර වු මේ දර්මය නුවණ ඇති දනන් හට පමණක් තමන් ගේ ප්‍රච්ණාව හසුරුවා සැබෑ බුද්ධ වචනය තුලින් දහම් මග විවර කරගෙන නිවී සැනසීමට මේ දහම් පරියායත් උපනිශය වේවා ,,,,,,,බුද්ධ පුත්තන් නමාමි ,,,,, ,,,,,,🙏🙏🙏

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    පුරාන කර්ම කියන එක යොදාගන තියෙන්නෙ " පුරාන කර්ම වල විපාක යක් " කියන අර්තය වෙනුවටද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    සිත කියන්නේ ලොකයේ සියලු දෙය පිලිබද පිලිබිබුව සෑදෙන තැන ,ඒ පිලිබිබුව ,හා ඒ ගැන සිතිවිලි ඇතිකිරීමට හේතුවෙන විතර්ක විචාර වලින් පටන්ගන ඇතිවෙන චෛතිසික සමූහය .. නේද ?

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 2 ปีที่แล้ว +1

    Ayathna haya thula warthamana memohothe siduwana kriyawa mana lesa ismathukara penvu swaminvahansege pada namaskara karami sadu sadu sadu

  • @rathnapaala9243
    @rathnapaala9243 2 ปีที่แล้ว +1

    Kana kiyana purana karmaya yedima wedaniya dattabba wanawita wichakshanasili wimen abisankatha abisanchethaitha kiyana nuwana athiwimen sithin kayin wachasin nawa karma sakas nowima wichakshanasili wime watinakama nuwaneththatai harima sundarai swamini sadu sadu sadu

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    නින්දාව ගැන හොයන්නෙ නැතිව කන ගැන හොයන එක නිවැරදි ද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    පුරාණ කියන වචනයද පූර්ව කියන උපසර්ගයද මේ ඇස කියන එකට එකතු කරන්න ඕන , මුල් දේශනයේ තේරුම එන්න ?

  • @IndraRathnapala
    @IndraRathnapala หลายเดือนก่อน

    🪷🙏🙏🙏🪷

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    රහතන් වහන්සේ ලා තුල චිත්ත චෛතිසික ඇතිවෙනවා ද ? දේශනා කරන්න

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    නිවීම කියන්නේ මුලින් තිබුනු තත්වයට පත්වීම .නෙවේද .මධ්‍යම ප්‍රතිපදාව ඒක නෙවේද ? කාරුණිකව දේශනා කරන්න

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    ඇහැ කියන්නෙ පුරාන කර්මයක් කියන එකේ තේරුම කුමක්ද ? පුරාන කර්මයක විපාකයකි ඇස කියන එකද ? නැත්නම පසුව සිදුවන කර්ම වලට පෙර ඇස තිබේ ...මූලික වේ කියන එකද ..මුලින් ඇස ඒ යෙදේ ..කියන එකද ? Pre -reading , pre - listening , pre -paid , පූරව කෘත්‍ය ,පූර්ව ප්‍රසව , ....

  • @sunokasewwandi
    @sunokasewwandi 2 ปีที่แล้ว

    තරහ කියන්නේ දැවිල්ලකින් ආර්ම්බවෙන වෙනස්කිරීම සදහා වෙන ඇවිස්සීම ...මේ ඇවිස්සීම ඉතා ඉහලට නැගල ඉක්මනින් පහල බැහැල නැතිව යනවනම් ,ද්වේශය ප්‍රස්නයක් පීඩාවක් වෙන්නෙ නැහැ ...කායික් වාචසික මානසික ප්‍රතිචාර ඇතිකරන්නෙ නැති මට්ටමක ඉන්නවනම් ..

  • @sujeewakariyawasam24
    @sujeewakariyawasam24 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @panchaliwickramaarachchi4428
    @panchaliwickramaarachchi4428 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏