Coconut land for sale in srilanka/Lankawe pol idam/kurunegala pol idam/Coconut property for sale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉතා සීග්‍රයෙන් දියුණුවන කුලියාපිටිය නගරයට ආසන්නයෙන් සුපිරි පොල් ඉඩම් දෙකක් ඉක්මනින්ම විකිණීමට.
    🔴අක්කර 20 සාරවත් පොල් ඉඩම.
    💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර2km (කුලියාපිටිය - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට
    💢ප්‍රධාන නගරය - කුලියාපිටිය(8km)
    💢ප්‍රදේශය - කුලියාපිටිය.
    💢ප්‍රමාණය - අක්කර 20යි.
    💢ඔප්පුව - සින්නක්කර
    💢අක්කරයක මිල ලක්ෂ 65යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
    💢මුරයකට පොල් 15000 - 16000ක් පමණ ලබාගනී.
    💢පොඩි නිවසක් ඇත.
    💢පැරණි නිවසක් ඇත.
    💢ගරාජයක් ඇත.
    💢ජල විදුලි පහසුකම් ඇත.
    💢මෙම ඉඩම සත්ව ගොවිපලක් සදහාද වඩාත් සුදුසුය.
    🔴අක්කර 5 සාරවත් පොල් ඉඩම.
    💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර2km (කුලියාපිටිය - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට
    💢ප්‍රධාන නගරය - කුලියාපිටිය(9km)
    💢ප්‍රදේශය - කුලියාපිටිය.
    💢ප්‍රමාණය - අක්කර 5යි.
    💢ඔප්පුව - සින්නක්කර
    💢අක්කරයක මිල ලක්ෂ 65යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
    💢මුරයකට පොල් 3500ක් පමණ ලබාගනී.
    💢ජල විදුලි පහසුකම් ඇත.
    💢මෙම ඉඩම සත්ව ගොවිපලක් සදහාද වඩාත් සුදුසුය.
    💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 8km දුර ඇතුළත පිහිටා ඇත.
    💢කුලියාපිටිය ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 8km.
    💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
    💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
    📲0772536418
    📲0773797269(whatsapp/Imo)
    💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
    📲 0772055332
    📲0705905544
    💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
    🛑 My Social Media
    💢 BROKER AIYA FACEBOOK GROUP -
    www.facebook.c...
    Music: Views
    Musician: @iksonmusic
    #aduwata_idam #aduwataidam #house #idam_gewal #land_for_sale_in_sri_lanka #property #coconut #coconut_land_for_sale_in_srilanka #coconutlandforsale #lankawe_pol_idam

ความคิดเห็น • 10

  • @videobucketsl
    @videobucketsl 2 หลายเดือนก่อน +1

    සාරවත් ඉඩම් දෙකක් පොල් ගස් ටික නම් නියමයි.❤

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      😊🤝😍

  • @mayanthiferdinandis6303
    @mayanthiferdinandis6303 2 หลายเดือนก่อน +1

    1st viewer 🎉

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน +1

      Thank You 💥😍

  • @padminijayasinghe195
    @padminijayasinghe195 2 หลายเดือนก่อน +1

    Kotas ganna berida

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      වීඩියෝවේ සදහන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න. 😊🤝

  • @padmapushpakumari2901
    @padmapushpakumari2901 2 หลายเดือนก่อน

    Wedee

  • @prasannakumara4341
    @prasannakumara4341 2 หลายเดือนก่อน

    Gana wedei too much expensive