පොත් මැද්දේ අතරමං වෙලා | Colombo International Book Fair 2022 | BMiCH |
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2022 අද කොළඹ BMICH හිදී විවෘත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 23 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි.
පොත් ප්‍රදර්ශනය අද සිට සැප්තැම්බර් 25 වැනිදා දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 07.00 දක්වා පැවැත්වේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2022 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ මහතා අතින් අද පෙරවරුවේ 09/16 විවෘත කෙරිණි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ එය පැවැත්වීමට නොහැකි වූ බැවින් මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දේශීය හා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කුටි 400කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
පොදු ප්‍රවාහන ගැටළු හේතුවෙන් පොත් ප්‍රදර්ශනය රාත්‍රී 07.00 ට අවසන් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපයනු ලබන කොවිඩ් රෙගුලාසි ද දැඩි ලෙස පිළිපදිනු ඇත.
පොත් ප්‍රදර්ශනය නිමිත්තෙන් බම්බලපිටිය, කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් විශේෂ බස් සේවා ද සංවිධානය කර ඇත.
Lassanata idiripath karanawa 😍 watina Video ekak
Thank you 😍
අහම්බෙන් dakka vedio ekaa dera.. poth kiyannema භාවනාව k..mata nam..hama parama yanawa..hetath yanawa..❤🙈
ow neda kochchara Gattat ati wenne naha ❤️
Niyamai naga..video eka hodata karala thiyennawa 👍👍
Thank u akke ❤😊
හරිම ලස්සන වැඩක් jaya good job❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank u Nelu ❤❤❤
හරිම ලස්සනයි ❤️❤️❤️
බොහොම ස්තුති 🥰
Superb darling 😍👌 Great job 💞👍
Thank u Dear 😍
Great work 👍🙌
Thank you Ayye 🧡
Good job Ridmi, keep doing good stuffs 🤩
Thank u Dear ❤
Nize video ❤️
Thank u 😍
Super 👍
Thank u 🥰
Harima lassanai puthe ♥️
Thank u 😊❤
Super❤ keep it up ❤
😍
Lassanai
Thank u 🥰
Great 💯❤️
Thank u 😍
Great & hurry up ❤️
Thank you 🥰
Superb 👍👍👍
Thank u 🥰
SUPER❤️
Thank u Darling ❤
Voice 😍😍
Thank u 😍
Superb ❤❤
Thank u darling 😘
Keep it up akka😍
Thank you Nangi🥰
Good job
Thank u 😍
Superb video ❤❤
Thank u 🥰
Museus book stole eka thiyenne venamada, nathnam godage poth madure, plz reply karanavada, man danne nathin nisa ahanne
Wenama tiyenne oyata etanin atul weddima map ekak denawa eke tiyanawa hamadema eken balagena stoles walata yanna puluwan ❤️
අගෙයි...
බොහොම ස්තුති 🧡
very nice❤
Thank u 🥰
Good job 😍
Thank you 😍
A cute Voice 😘😘😘
Thank u Dear 😘
Good job Akke ❤
Thank u malli❤
A/l subject vala teacher guide ehema thiyanavada
Ow tiyanawa Dear 😊
කොටුවෙ ඉඳන් කෙලින්ම බස් තියෙනවද BMICH එකට
ඔව් තියනවා බස් එකේ ඉස්සරහා බොඩ් ගහගෙන යන්නෙ BMICH කියලා 🥰
Wow
🥰🥰
Akki giyapu stall hall wala numbers dennako
Mama giye first day eke dr mata mataka nm naha oya poddak video eke balanna numbers ati
@@ridmisdiary hari thanks akki
25 වෙනිදත් වෙනදා වෙලාවටම තියෙනවා නේද
ow dear tiyanawa 🥰re 7 wenakan tiyanawa
@@ridmisdiary Thank you
nice
Thank u 🥰
Akki parivarthana katha thiyenne malls tikak kiyannako
Conference hall eka atule thank godak tibune darling 🥰
Katahada nam godak lassanai
Thank you Dear 🥰🥰
🙈
❤️❤️
😊❤
😍❤️
❤❤
Woow
😍😍
❤️❤️❤
❤❤
🔥🔥🔥
❤❤
wow
❤❤
දර්ශනා ෂම්මි මිස්ගේ අලූත් පොතෙ නම මොකක්ද
Ane sry Dr mama e poth nm gatte naha ne
good
Thank u ayye 🥰
❤❤❤
💛💛
😍😍😍😍
❤❤❤
❤
❤❤
24
25 wenida thamai iwara wenne
Super❤ keep it up ❤
Thank u ayye 🥰
Keep it up akka💖
Thank you Malli 🥰
Good job Akke ❤
Thank You malli 😍
wow
😍😍
❤❤❤❤
😍❤
🥰
❤
😘
❤
❤❤❤
🥰🥰🥰
wow
😍😍
❤️
🥰
❤❤
🥰🥰👍