34.දැඩි අදහස් වල නොසිට එන විදිහට මුහුණදීම විසඳුමක්.. |උපාය කුසල |Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #upayakusala #උපායකුසල #walimadasadddaseelahamuduruwo #love #husbandlove #familylove #mahamevnawa #dharmadeshana #sinhalabana #lakviruradio #lakvirufm #shraddhatvbana #walimadasadddaseelaswaminwahanse #saddaseelathero #saddhaseela_thero
    34.දැඩි අදහස් වල නොසිට එන විදිහට මුහුණදීම විසඳුමක්.. |උපාය කුසල |Venerable Welimada Saddaseela Thero
    ලක්විරු ගුවන්විදුලිය FM 105.2 න් හා FM 105.4 න් දිවයින පුරා...
    Web site:https - //www.shraddha.lk/lakviru-radio/
    TH-cam Daily Programs - / @lakviruradiodaily
    TH-cam Dhamma Programs - / lakviruradio
    TH-cam Agricultural & Food Programs - / harithapiyasa
    Facebook - www.facebook.c....
    Programs - / lakviru-radio
    Don't forget to subscribe to our TH-cam channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
    දැන්ම අපේ TH-cam channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
    Unauthorized downloads and then casts are prohibited on TH-cam or any platforms.
    අනවසරයෙන් Download කර TH-cam හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
    COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

ความคิดเห็น •

  • @D.piumaliSamanthuwawasam
    @D.piumaliSamanthuwawasam 4 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda 12 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @KAKarunathilaka
    @KAKarunathilaka 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏සාදු සාදු සාදු පින් වත් අපේ හාමුදුරුවනේ.

  • @kknishanthi1604
    @kknishanthi1604 17 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 23 ชั่วโมงที่ผ่านมา +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 23 ชั่วโมงที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @faisu3217
    @faisu3217 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපිටක් උතුමි සත්පුරුෂ ඇසුරම ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @lasindupriyashan9864
    @lasindupriyashan9864 20 ชั่วโมงที่ผ่านมา

    මේ දහම් නම් මනහරයි.. සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐

  • @S.a.mSooriya
    @S.a.mSooriya 19 ชั่วโมงที่ผ่านมา

    සාදු .......සාදු ......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    උතුම් දහම් කියාදුන් පින් ගෞතම සම්බුදු බුදු සසුනේදීම චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!
    සාදු ........සාදු .......සාදු !!

  • @Swarnabandara-en4ol
    @Swarnabandara-en4ol 21 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.
    🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @malshaherath4438
    @malshaherath4438 21 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @nironiro6950
    @nironiro6950 3 ชั่วโมงที่ผ่านมา

    sadu..sadu. sadu. sadu sadu. sadu..sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wasala2744
    @wasala2744 22 ชั่วโมงที่ผ่านมา

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ..
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් නීරෝගී ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු ..සාදු ..
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් සoසාර දුකින් මිදීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ..

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 23 ชั่วโมงที่ผ่านมา +1

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 22 ชั่วโมงที่ผ่านมา

    🌼🌸සාධුු🌸🌼සාධු🌸🌼සාධු🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    සාදු !!! 🪷🙏🙏🙏🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🪷🙏🙏🙏🪷
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷

  • @ShelaDayawansa
    @ShelaDayawansa 22 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 theruwan saranai 🙏 පින්වත් suwamin වහන්සේ ට .🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 22 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @opdetu
    @opdetu 11 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 23 ชั่วโมงที่ผ่านมา +1

    නමෝ.බුද්ධාය .ගෞරවනිය .පින්වත් .සුවාමින්වාහාන්සෙට ..පාදනමස්කාර .වෙිවා

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 21 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔

  • @SdChandrasena
    @SdChandrasena วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු !!!

  • @chalakasuranga9850
    @chalakasuranga9850 23 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @vithanagibs9679
    @vithanagibs9679 17 ชั่วโมงที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏

  • @D.piumaliSamanthuwawasam
    @D.piumaliSamanthuwawasam 4 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණ යි

  • @prabasaman354
    @prabasaman354 17 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🌹🌷🌷🌷🤲 teruwan saranai oba wahanseta

  • @AnupamaDananjaya-d8i
    @AnupamaDananjaya-d8i 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @PriyanthaKumara-di7ld
    @PriyanthaKumara-di7ld 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 22 ชั่วโมงที่ผ่านมา

    මේ ධර්ම දේශනාව දිව්‍ය ඖෂධයක් වගේ🙏

  • @harhtharht6164
    @harhtharht6164 19 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 20 ชั่วโมงที่ผ่านมา

    එවැනි අය ඇසුරට වැටෙන්නත් තමාගෙම කර්මයක ප්‍රතිපලයක්

  • @tharangaroshini7719
    @tharangaroshini7719 16 ชั่วโมงที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @lindawong4980
    @lindawong4980 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🌸

  • @nethonetho5736
    @nethonetho5736 23 ชั่วโมงที่ผ่านมา +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස මම මේ දහම් වැඩ සටහන හැමදාම බලනවා මම සවුදි වල ඉන්නෙ මගෙත් මේ ජීවිතේ ආපු ප්‍රශ්න වලට ගොඩාක් ම හොද විසදුම් උනේ ප්‍රශ්න අත් හැර ඒ ගැන නොසිතා සිටිමත් මගේ බුද්ධි මට්ටමේන් ප්‍රශ්න යට පිලිතුර හොයලා ලැබුනේ නැත්නම් අනේ විසදෙන විදිහට විසදුනාවෙයි කියලා දර්මානු කූලව ජීවත් වීමමයි මගේ ප්‍රශ්න වලට විසදුමවුනේ ඔබ වහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා 🙏🙏🙏🙏

  • @shiromaThamali
    @shiromaThamali 12 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 22 ชั่วโมงที่ผ่านมา

    🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷

  • @vithanagibs9679
    @vithanagibs9679 17 ชั่วโมงที่ผ่านมา

    🪷🪷🪷

  • @hashansandeepawarnasooriya
    @hashansandeepawarnasooriya 21 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chamindujanith-cn2bg
    @chamindujanith-cn2bg 10 ชั่วโมงที่ผ่านมา

    ❣️🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 23 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 23 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @MaduMunusinghe
    @MaduMunusinghe 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sameeraherath49733
    @sameeraherath49733 19 ชั่วโมงที่ผ่านมา

    🙏❤️