Asamasama (slowed) මේ මන්දාකිනියට එහා එළි මට නිතර පේන ☄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @MallKanthi
    @MallKanthi 15 ชั่วโมงที่ผ่านมา +1

    පිස්සුවක් බ්‍රෝ..........❤

  • @Hirun_imalsha
    @Hirun_imalsha 8 หลายเดือนก่อน +13

    lyric..
    ආවා ගොඩක් දුර දැක්කඩෝ හීන
    මේ මන්දාකිනියට එහා එලි මට නිතර පේන
    මං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්න
    මේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්න
    කැවුනෙ දෙයියන්ගෙ හාල්ද
    බොලට බැරි දේ මං හිතලා කෙරුවා ක්ශනික
    මේ ඊතල වචන වදිඩො පපුවෙ ගලවන් යන්න ගති සුනක
    NEON MONEY GANG එක දවසක රැදෙයි සෙල්ලමේම උඩක
    NIMA විසි කරා ගලවල මේකෙ පිලිකා ටික එක කොනට
    විසි කලා මං කොනට
    කතා කලෙ හදවතට
    කවුද කහින්නෙ මේකෙ ණයට
    නටවනව සෙල්ලම අල්ල වටේ අරගෙන මේකෙ රස පදම
    ගින්නකම නෑ මෙ සෙල්ලම ගින්නක්ම නෑ
    ආසම නෑ විනාසෙට ආසම නෑ
    සිංහල රැප කරට අරම් උස්සල තිබ්බා මං උසම තැනක ඈ
    උඩ රට කොල්ලො දෙන්නෙක් බැහැල ගේමම රස කරා ආයෙ ඈ
    මිනිස්සුනම් මාරයි වේලුන තුවාලම පාරයි
    ඇන ඇන කියන්න ඕනෙද කියන්නෙ මං එක පාරයි
    හැමදේ විකාරයි අඩි 6 කාට උනත් බාරයි
    එක දෙයක් ඔලුවෙ තියාගන්න ඕනෙ මේ මවන්නෙ
    අපෙ කතාවයි
    මං කියන්නෙ එකම පාරයි
    මං කියන්නෙ එකම පාරයි මේ මවන්නෙ අපෙ කතාවයි
    Neo
    දවසක GANG එක සෙල්ලමේ උඩිම්
    මේ කොල්ලොන්ට දුකනම් NOTHING
    අපිට කැරකෙන්නෙ මරාල පිටිම්
    ඉතින් ඉන්න ආසම සැපෙන්
    මේ දුක නසන්න සිංදු අපිනම් අතට ගත්තෙ නෑ නඩු
    දිව දෙකේ සත්තුනම් හතරවටෙන්ම පිලිගන්නෑ කෙලවෙන තුරු
    ඒ ආසම කලාව සිංහල ආර කලාවෙ නමක් තියන් යන්නයි ආස
    යන දවසට කොල්ලො කියයි නම රැප තමයි අම්මහ් ආස
    මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි අපි බලන්න බැරි උන් කොනිත්තයි
    හිනා වෙලා පස්සට විරිත්තයි හිතා ගන්න බෑ මිනිස් හිත් ගුප්තයි
    මිනිස්සුනුනම් ගුප්තයි
    ලග ඉදම්ම අපිට රිද්දයි
    කන පතේ පාරයි
    මම දැකපු දේවල් විකාරයි
    නොතෙරුන කාලෙ කරා මෝඩ වැඩ
    තේරිලා ඉන්නෙ දැන් බරට වැරැද්ද
    මීටරෙන් ඉන්නෙ මං කාගැනත් බලාන
    කෙලවන්න ආවොත් කෙලවන්නෙ ඩෝ වඩාන
    HILL CITY තමා අපෙ නිවහන
    මෙහෙ කොල්ලො නෑ එකට මරාන
    අදාල වෙන්නෑ මේ ජාති වාදා බේද
    කොහෙ බැස්සත් කොල්ලො කීවෙ සැපෙ නේද
    ආසයි කඩන්න මං සම්මතේ
    කෙල උනත් අම්මා කියයි මගේ පුතෙ
    කරපන් හැමදේම තියන් අතේ දුරින්
    ගොඩ ගනිම් ඩො ජීවිතේ වැටුන තැනින්
    සැප වින්දා මං ජීවිතෙ වැරදි හදාන
    උබයි මමයි සමාන වෙන්නෑ මලාට
    හාරපන් තනියෙන් ඉල්ලමක් හම්බෙන්නෑ කාට උනත් සතුටු වෙන්න වෙන්න පහු වෙද්දි සුමාන...........
    copped

    • @roshanjayalath8426
      @roshanjayalath8426 17 วันที่ผ่านมา

      😌😌😌😌😌🖕🖕😌😌😌😌😌😌

  • @anishka_sulakshana_
    @anishka_sulakshana_ 2 หลายเดือนก่อน +4

    මේ සෙල්ලම මාරම ආතල් නරියගෙන් හැලෙද්දි මාන්න.....💯👌

  • @Maleesha-l3k
    @Maleesha-l3k ปีที่แล้ว +6

    👍👍 නියමයි

  • @chithranibandara5213
    @chithranibandara5213 ปีที่แล้ว +6

    මේකනම් ගැම්මක් Bro

  • @Amitha.00
    @Amitha.00 ปีที่แล้ว +23

    මේක සෙල්ලමක් නෙවේ..❤️😍🔥

    • @SadeepaWarnakulasuriya
      @SadeepaWarnakulasuriya ปีที่แล้ว

      ඔව් සෙල්ලමක් නෙවේ රැප් එකක්😂

  • @Lakiya34
    @Lakiya34 ปีที่แล้ว +6

    Wazi kollo 😮😮

  • @sunilamarasinha4051
    @sunilamarasinha4051 ปีที่แล้ว +15

    Ela❤

  • @SamanthiJayathilaka-ye4ld
    @SamanthiJayathilaka-ye4ld ปีที่แล้ว +5

    Aiye supiri

  • @lashanfdo8555
    @lashanfdo8555 ปีที่แล้ว +6

    Gammak❤️

  • @PINK_panther767
    @PINK_panther767 ปีที่แล้ว +11

    පිස්සුවක් ආ මේක නම් අහම්බෙන් හම්බුනෙ දැන් චැනල් එක😮

  • @gameingpodda4897
    @gameingpodda4897 ปีที่แล้ว +6

    Gemmak broo

  • @nidhunilmani3124
    @nidhunilmani3124 10 หลายเดือนก่อน +2

    Woww💓💐

  • @Arusa1Arusa
    @Arusa1Arusa 9 หลายเดือนก่อน +3

    Maru. Kata. Hada. Yako😊😊😊😊😊

  • @k.k-ee3sz
    @k.k-ee3sz หลายเดือนก่อน

    ❤❤❤supiriyak

  • @හිකා-Nika
    @හිකා-Nika ปีที่แล้ว +8

    Supiri bossa thawa sindu dagena yamu ❤️❤️

  • @kanigaming8482
    @kanigaming8482 ปีที่แล้ว +2

    meka sellmak nemei mara lassnai ❤❤❤❤😂

  • @achinthamadawa2122
    @achinthamadawa2122 ปีที่แล้ว +6

    අසමසම කියන්නෙ කොල්ලොන්ගෙ ඔලු වලට වදින වෙනම රැපක් 😻 ජය වේවා කොල්ලො දෙන්නටම 💗

  • @kayflocky
    @kayflocky ปีที่แล้ว +12

    🔥💛

  • @___16_years____
    @___16_years____ 8 หลายเดือนก่อน +1

    Wazi wazi ❤

  • @_Podiyah_
    @_Podiyah_ ปีที่แล้ว +3

    මේ මන්දාකිනියට එහා නිතර පේන.... 😈💢👑️✌️

  • @awixz.
    @awixz. ปีที่แล้ว +9

    🤟🔥💁

  • @nirash4511
    @nirash4511 ปีที่แล้ว +7

    ❤️🔥

  • @ashinipriyanwadha
    @ashinipriyanwadha 8 หลายเดือนก่อน +1

    parak thama bro 😘

  • @koshi-fz2vr
    @koshi-fz2vr ปีที่แล้ว +5

    ❤niyamai bro ❤😮😮

  • @AnushaVijesooriya
    @AnushaVijesooriya 5 หลายเดือนก่อน

    එල බං❤❤

  • @tharu-x2j
    @tharu-x2j ปีที่แล้ว +7

    👍💯

  • @NethumSadaru-mz7py
    @NethumSadaru-mz7py ปีที่แล้ว +13

    Tik tok hadanna maru song ekak

  • @anushahennayake8030
    @anushahennayake8030 ปีที่แล้ว +6

    😍❤

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +3

  • @rozeroze3873
    @rozeroze3873 ปีที่แล้ว +2

    ❤😮

  • @SunandaPerera-oe9oc
    @SunandaPerera-oe9oc 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HaSiYa-44
    @HaSiYa-44 6 หลายเดือนก่อน

    ❤️‍🔥💥❤️‍🔥💥

  • @ishanmeeranga7223
    @ishanmeeranga7223 ปีที่แล้ว +2

    ayye dear rastha rap eka onnaa🥺

  • @IndurangaRumesh-oq9ym
    @IndurangaRumesh-oq9ym ปีที่แล้ว +4

    Meka 8D vidiyata hadala dennako ayye ❤

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 7 หลายเดือนก่อน +1

    🤓✝️✌️

  • @kavinduvihaga1879
    @kavinduvihaga1879 ปีที่แล้ว +1

    ❤❤❤

  • @RanaRana-qr7mn
    @RanaRana-qr7mn ปีที่แล้ว +6

    save diyan

  • @MaaaPutha-qh9ln
    @MaaaPutha-qh9ln ปีที่แล้ว +64

    කවුරුත් කරන්නැති වැඩක් rap එකක් slowed karala hadana eka digatama rap slowed video dannako

    • @ghozt274
      @ghozt274  ปีที่แล้ว +9

      🤟🖤

    • @MaaaPutha-qh9ln
      @MaaaPutha-qh9ln ปีที่แล้ว +4

      @@ghozt274 costage aaah rap eka one

    • @MotivationZone-zo5sh
      @MotivationZone-zo5sh ปีที่แล้ว

      සුන්නා Rap එක slow + Reverb අහමුද ?
      th-cam.com/video/-tCpAz-t50k/w-d-xo.html
      එනම් දැන්ම ලින්ක් එකෙන් ගිහින් අහන්න .අහලා ශෙආර් කරලා උදවුවක් දෙන්න

    • @ghozt274
      @ghozt274  ปีที่แล้ว +2

      @GeekMarketingSL 😎

    • @SLOWLYMUSIC7777
      @SLOWLYMUSIC7777 ปีที่แล้ว +1

  • @NIMSARA821
    @NIMSARA821 หลายเดือนก่อน

    Kana haraha moleta❤😎💪💗 1:11

  • @YashanPragith
    @YashanPragith ปีที่แล้ว +3

    𝙺𝚀𝚄𝙳𝙰 𝚖𝚎 𝚍𝚎𝚍𝚙𝚘𝚘𝚕 𝚗𝚎𝚍𝚊 😌😌😌😌

  • @CharithAkalanka-od6ll
    @CharithAkalanka-od6ll 5 หลายเดือนก่อน

    2024 💥💀

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 9 หลายเดือนก่อน +1

    මම artist කෙනෙක් ක්ව්රුත් හිතන්නෑ වැඩ කරනගමන් AirPods ගහන් මම මේවා අහන්නෙ කියලා. 😅

    • @NIMSARA821
      @NIMSARA821 หลายเดือนก่อน

      😂😂😂😂

  • @Vishuu-vlogs__vv
    @Vishuu-vlogs__vv 10 หลายเดือนก่อน +2

    😂🎉

  • @SenuraMeedhum-yg8oq
    @SenuraMeedhum-yg8oq ปีที่แล้ว +2

    Slow rap nm awul bn mtnm 😅

  • @blackeagle-w6c
    @blackeagle-w6c ปีที่แล้ว +1

    Mame ase balate bareba karanne bolatepana