Oka goda denek dannawa, kalumwa kapuwe sanudrita denna thamai,labena comments ekka munta theeranaya wenas karanna una,hiru t v warjananaya karala apith ape akmaththa penwamu!
disny athi daksai onema ratumak natai .aluth ayata thamai thana denna one kalumta dewani thana himi wenna one sanu gana kiyanne ai anith aya ganath kiyanna barida kohaka hathta
Okkotama kalin oy comments dana aya wena ratawal wala thiyana dancing programme balala inna. Oy dance da? Owata kiyanne dance newei wena ekak. Dishnita gymnastic karanawa kiyana ay balanna e ay dance karanne kohomada kiyala. Shanudrige thiyenne eka widihe dancing pattern ekak. Wenasak karanna try kale dishni and lalith.
හිරු mega stars තුළින් ජිම්නාස්ටික් තරග කරුවන් දෙදෙනෙකුට පළවෙනි ස්ථානය ලබා දී ඇත .
එය කිසිසේත් අනුමත කළ නොහැක😭 . මොනව කරන්නද මේ හිරු ගේ අවසාන තීරණයයි ..ශානු ..කවිඳු ..ඔබ දෙදෙනාටම උණුසුම් සුබපැතුම් ..🌹 ❤
Oya hariyatama hari
අපි sms ගැහුවේ ඩිස්නිට .අපි කුරුණෑගල 🤘 .හරිම දුකයි .කෙනෙක්ගේ දිනුම දැකලා .විශ් කරපු .එක්කෙනෙක්වත් හොයා ගන්නවත් නැ ....මොකද මේක අමුතු ඇටේ නේ ....සමහරවිට ඩිස්නි අලුත් කෙනෙක් නිසා වෙන්න ඇති ...මන් ශනුටත් කැමතියි .දෙන්නගෙන් කවුරැ දිනුවත් මට නම් පරශ්නයක් නැ .මොකද ඒ කවුරැ දින්නත් මට කන්න දෙන්නෙ නැනේ .දිනපු කෙනා දිනලා ඉවරයි .ඒත් ඒ දිනුම දැකලා සතුටු වෙන කෙනෙක් හොයාගන්නවත් නැ ...දුකයිි .ඩිස්නි අක්කි ඔයාට සුබ පතනවා හදවතින්ම .....ශනුටත් අක්කිටත් එ්මයි ..ආදරෙයි දෙන්නටම 😍😍😍😍❤️
හිරු ස්ටාර් එක වගේම තමයි මේකෙත් එයාලට ඔන කෙනාව තමයි තෝර ගත්තෙ. එපාම වුනා. 😥
Reality තරගයක දිනන්නේ දක්ෂම කෙනාටත් වඩා මිනිස්සු අතර ජනප්‍රියම කෙනා. ශනුටයි කවිඳුටයි දක්ෂතාවයයි ජනප්රියත්වයයි දෙකම තිබුනා. එයාලගේ සාම්ප්‍රදායික නැටුම් හරිම ලස්සනයි. නිර්මාණාත්මකයි.
එයාලා ඔක්කෝම හරිම දක්ෂයි ඉතින් ඔක්කෝම දිනුම් අපිත් හිතුවෙනම් කැලුම් ,ශනුද්‍රි ශූරතාවය හා අනුශූරතාවය ගනියි කියලා
Aththa
ලොකු ලොකු අතු නැතිවුණාට දක්ෂ කැලුම් පවු උනවැඩේ
හිරු එකෙ ප්‍රොග්‍රැම් කරන්නෙ කොහොමද කියලා දිවිතුරා ඩ්‍රාමා එකෙ රයිසින්ග් ස්ටාර් කරන විදියෙන්ම තේරෙනවා ................හිරු නම් එපා උනා ඩිස්නි ට වඩා නම් ශනු එල
Ekanm sirama kathawa.
Disney natuwa shanudrita wada gdaak hdt
හිරුට ඇත්ත වගේ බොරු කියන්න බැ
Atta
Ekanam sira kathawa kathawenma eka peno 😂
ශුරතාවය හිමි කෙනාට එය හිමි වුණා, අනුශුරතාවය හිමි කෙනාට එය හිමි වුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට නෙවි, දක්ෂතා වලට තැන දෙන්න පුරුදු වෙන්න. මිනිස්සු දේශපාලනය සමහර තැන් වලට ගාව ගන්නවා, අඳුරන කම් ගාව ගන්නවා. මේ ක්‍රමය හුරු කර ගන්න එපා ජීවිත වලට. යහපත් සිතුවිලි වලින් බලන්න. ඔබ සැමට උතුම් දළදා සමිඳු පිහිටයි!🙏🙏🙏🙏
😄😄😄😄😄
සනුද්ර්රි පැරදුනේ කොහොමද හිතාගන්නවත් බැහැ මොකද උනෙ කියලා ????????
Corona Hinda....ane...ganan ganna epa....
ශනූ හෙලුව මාකට් කලේ නෑ නේ.ඒකයි දෙවෙනි උනේ.
@@ivonnrukshsni8779 hammo hodatama heluwen natuwe eyne
හිරැ එකෙන් දුන්නෙ ලලිත්ට..ශානුදු් තමයි දින්නෙ....හිරැ කැත වැඩේ කරෙ...හොරට දුන්නෙ ලලිත්ට
@maleesha amo amo diya redi adan natuwe oyada ethakota
ඩිස්නි දිනවන්නම ඕනනම් ජිම්නාස්ටික් තරඟයක් තියන්න තිබ්බා හිරු.
ජරා වැඩේ කලේ
ශනූ ට තියෙන්නෙ හිරු එකෙ වැඩ නොකරන්න ආයිත්
Jimnastikuth hariyat ba 😂
@@kavindyaharshani2755 මොනාද බං එකිට පුළුවන් උඩ දාන් කැරකෙන්න විතරයි
@@chamikachanika3054 kiyala wadak na 😂
කලාකාරයෝහැමෝම තමන්ගෙ පැත්තෙ කියලා පෙන්නන්න ගිහින් අලුත් රැල්ලක් හදන්න හැදුවට තමයි මෙහෙම උනේ. කලාකාරයොත් දැන් පිල් බෙදිලා වගේ. දක්ෂ , අහිංසක , අයට මෙි වැඩෙන් තැනක් නැති වෙනවා. ඉන්දියාවේ වගේ කලා පවුල් වලින් එන අයව විතරක් උස්සලා තියන්න හදනවා. එක අතකට මෙහෙම උන එක හොදයි .
හිරු වන්චාවක් කලේ ශනුද්‍රි ට එච්චරයි නැතුව ඩිස්නිට වඩා ශනුද්‍රි ට වෝට් අඩු වෙලා නෙවෙයි
ai oyad eke votes ganan kle 😂
@@Tharii1599 ow
@@bhagya753 😅👏
හිරු ගෙ තින්දුව අපේ තින්දුව නොවේ
කැලුම් ශ්‍රී තමයි දක්ෂ...කප් එක එයාටයි ලැබෙන්න ඕනී....
අනිවාර්යෙන්ම දක්ශයා කැපුවා
Kalum thama dinanna onee eya thama daksha
Ow
Kupaadi naalikaawak hiru, obath prthikshepa karanna!
Yes ..oke hariytm win krnwa nm kalumta tm ynn onii
මුන් එකෙක්වත් නෙමෙයි දක්ෂ කැලුම් ශ්‍රී තමයි city of dance තරගය දින්නා කියන්නෙ මාරම දක්ෂයෙක් මෙයාලා ශනුද්රිට help කරන්නෙ මුලු පව්ලම කලා කරුකරුවො නිසානෙ
Sira katawa
Eka aththa
Oka goda denek dannawa, kalumwa kapuwe sanudrita denna thamai,labena comments ekka munta theeranaya wenas karanna una,hiru t v warjananaya karala apith ape akmaththa penwamu!
ඔව්
Ammo ow
හිරු ලලිත් ට උදවු කලානේ
මං දැක්ක හිරු FM එකෙන්වගේම ෂා FM එකෙනුත් youtube එකේ vote දාල තියනවා. ඒ දෙකේම ශනූ තමයි වැඩිම vote තිබ්බෙ. ජරා හිරු🤢
@@kavindhagihan1508 මොකද්ද කියන්නෙ😶
@@--AS-- na මොකුත් නෑ
ජිමිනාස්ටික් වලට නෙ මුල් තැන දුන්නෙ 😠😠ලාලිත්‍යට සංවර ඇඳුම් ඇඳල නැටුවෙ ශනූ.අසාධාරණයක් මෙික .
ජිම්නාස්ටික් කියන්නෙ ඔවට නෙවෙයි...ඒක ලිලිත් ඩිස්නිව කබේක එල්ලුවා....එච්චරයි ...එතන ජිම්නාස්ටික් නෑ ....
ලලිත් ඉන්න කම් කොහොමත් හිරු එකේ වෙන කෙනෙක් ට තැනක් ලැබේන්නේ නැ ලලිත් හිරු star ගියත් උට තමයි දිනුම දෙන්නේ රේනෝ
Ow
What's the reason for that?
රේනෝගේ රූපේ ලලිත් පපුවෙ tatto කරලා තියෙන නිසාද?
@@ivonnrukshsni8779 lalith niyama dakshayek nisa
මේක අවසාන දෙදෙනා අතරට එන්න ඕන කැලුනුයි ෂනුද්රියි....ඒ දෙන්නා තමා දක්ෂ දෙන්නා....අපට නම් කොහොමත් හිරු පේන්න බෑ......මහ ලොකුවට ජනතා පරමාදිපතයලු......උන්ගේ රෙද්ද...තමා....
හිරු කරේ තනිකරම බොරුවක්..
ශනු තමයි හොදටම කළේ ..👍👍👍👍
අපි දැන්ම sms වලට මොකද උනෙ ඇයි මෙ හිරැ අයතනය මෙවාගෙ අසදරනයක් කලෙ? මට මගෙ යලුවන්ට මගෙ පවුලට හිරැ එපා උනා? ලොකු ලොකු අසදරනයක් ? ලලිත් කවුද ? ජින්නාස්ට්ක් ලනු නැටුම් ගින්දර මෙගාස්ටා බව හිරැ අයතනයට අමතක වෙලා? හරිම කනගාටුයි ? මොකටද sms මනප දැන්මෙ ? ඩ්ස්නි නැටුවද ඇබරැනාද? ශනු ඔයා දිනලා ඉවරයි ඔයා හැමදාම අපෙ හදවතෙ ගොඩක් පරිස්සමින් බුදුසරණයි ❤🤩❤ (මම මානෙල් රාජපක්ෂ )
Hitu tv balannet na aya.epa wenawa.ශනු අපෙ Magastar ශනු.මනාප නම් දුන්නා අපි වැඩක් නැ
Disney තමා හොදටම කලේ....🤭
ශනුට වඩා ඩිෂ්නි හොදට හෙලුව පෙන්නපු නිසා එයා දිනුවා.
ශනුද්‍රී හෙලුවෙන් නැටුවෙම නෑනෙ 😂
දැන් උබලා ඔක්කොම එකතු වෙලා රන්සම්මානයක් හදලා දිපන් ඉවරයි නෙද කතාව
Tho kiyankn idiea
Eka atta 😆 රන් සම්මානයක් හදල දීපල්ලා 😅
ම්ල්ලිකා නාකි ආන්ටි ඔයාට ජෙලස් වගෙ ගැහැනියෙක්නෙ ඔයා කඩෙ යන්නෙ මරු කෙනෙකුට ආන්ටි ඔයා ගෙ නෙවෙයි වගෙ තමයි මගෙත් නෙවෙයි මානුෂික අයිතිවාසිකම් මට තියෙනව ආන්ටි හරි නෙද
@@සිල්වියාකාන්ති නියමයි ඒක ඇත්ත 😂😂
@@PrarthanaAgarwal3445 ai ehenam meke disny ta banala walalenna hdanne aunty 😂
හිරු තමා කැතටම කලේ😡
දැංවත් තේරෙනවද මේකප් උලාගෙන හෙලුව පෙන්නගෙන කොච්චර කිව්වත් උබලව ගනංගන්බෙ නෑ මේ රටේ මිනිස්සු කියලා
Annekai ❤️
Sira katwa bn
හොද වැඩේ😂
ඒකත් හරියට සිරිසේන ජනාධිපති වෙලා රනිල් අගමැති විදියට තෝරල පස්සෙ රනිල්ට හොරා මහින්දට අගමැති කම දුන්න වගේ 😂. ඔහෙලට පේනවනෙ අවුල. සිස්ටම් එක තමා අවුල 🤣. R.I.P
අනේ ඔව් මුන් මහ ජරා වැඩේ කලේ ශනූ පව්
@@chamikachanika3054 හූම්ම්ම්.. ශනුගෙ ෆෑන් බේස් එක ලොකුයි. ඒත් ටැලන්ට් කැලුම් ශ්‍රී තමා.. ජනප්‍රිය ශනූ.. දක්ශ කැලුම් ශ්‍රී
@@dulajprasanna1428 දෙන්නම දක්ෂයි ඒත් ශනු කොලිටි පවුලට ණයට කහිනො නෙවෙ කැලුම් එක්ක ශනු ආවනම් finale මං කැමති
@@chamikachanika3054 දැන් ඉතින් මක්ක කොරන්නෙයි බ්‍රෝ 😂. උන දේ උනා...
Shanudri godak dakshai a vagema kalum srith dakshai.hema thanama ehema thamai. Ussala thiyala ekaparatama vattanawa
හිරු කොහොමත් දක්ශයට තැන දෙන්නේ නෑ...
Eka Nm Aththa
ඒක ඇත්ත
💖💖💖💚💚💜️💜️හිරු මෙගාස්ටාර්ස් ශනුද්‍රි ප්‍රියසාද් සහ කවිදු.💜️💜️💚💚💖💖💖.මොකද දිස්ටි රේනෝට අල්ලල හින්දා.😅
ශනූ අක්කි,කවි අයියයි හොදටම බය වෙලා හිටියේ.
Natuwe hamama dama natapuekane ekai e
Baya newei e jelaous eka munen beruna anthima welawe
@@isurid.keshani6272විකාර 😒
@@anushisawindaya736 විකාර උන්ගෙ.දක්ශයො ඉද්දි චැම්පියන්ශිප් එක ලැබුන් නැතුවට හින්ට් දාන
@@isurid.keshani6272 So true
කොහොමද ශනු අක්කා අනු ශුරතාවය දිනුවෙ හැමොටම වඩා එයාලා තමයි හොදටම කරෙ
ඇයි උන් දිනන්න ඕනම කියල තියනවද නෑනෙ පුක නොදී හිටහන්
niweradi thiranayak
@@ruwanthalakmal6600 අනෙ මෙ ඔයාට ද කිව්වෙ අනුන්ගෙ තොප්පි ඔලුවෙ දාගන්නෙ නැතුව ඉන්න
Hiru aka un ඔනකමින්මමයි ශනුට අනු ශුරතාවය දුන්නේ මඅන්ට හොදක්නම් සිද්ද වෙන්න එපා
Aka thami natum kiyann na dangerous dewal karana kalawak newai agenma ann ona kalawak ithin akata godkma hakiyawa thibuna shanudri ta
ශනු ඔයා තමයි අපෙ නියම මෙගා ස්ටා
Apitanm hithuna disni dinai kiyala.nikamata.SMSnethuwa hari daksha thawata dunnanm dinanne Kalum Sri. 🙄🙄🙄
Paw kalum 2ta denna tibbe
Ekagai🔥
මේ ඉන්දියාව නෙවේ....දැක්ශයාට තැන දෙන්න...ඇදුමට තමා අපේ රටේ තැන දෙන්නෙ...😃
මේන්න වැඩක්.අගා,ඊශාට vote කරන්නලු.
So sweet..😄😄
අන්න ඒ නිසාමයි නොලැබුණේ ....
Ehema k8yanna apa ehenam kaluma patradune kohomada
ලලිත් පැරකුම් කියන්නේ 2004 වසරේ බිහි උන ලංකාවේ හොදම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් ලලිත් හිරැ ඔයාලාගේ තේරීම විෂිෂ්ටයි..👆
උබ හිතන් ඉන්න විදිය තමයි😋😋😋😋
@@indrachapa2096,🤣🤣🤣
Kelum thamai dakshaya salliwalata SMS demmama ohoma wenawa
Shanuu akkita thama kirula hbenna ona
හිරු හැමදාම කරෙ දක්ශයා පහලට දාපු එක..😒 ඒකට හොද ම උදාහරණය දිවිතුරා teledrama එක..හිරු කොයි වගෙ ද කියලා හිතාගන්න පුලුවන් ඒ drama එක බැලුවම.
හැමෝම ප්රියසාද්ලට අදිනකොට ඩිස්නි වගෙ අලුත් කෙනෙකුට මේ වගේ තරගාවලියකින් දිනන එක ලේසි නෑ.......අලුත් අයට තැන දෙන්න ඕනෙ .....ඩිස්නි දිනපු එක අලුතින් මේ field එකට එන හෑමෝටම ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇති කලා
🤬🤬
Yes
Ow eka attha
Ane eka aththa wennathi. Meyala adinawa wennathi. Eyalage yaluwonta. Eth shanu kynne ape kauruth neme. Eyalatanm minissu aadre eyala thmai win karanna one. Janatha paramadipathya hariyatama kriyathmaka wenwanm.
එක ඇත්ත අලුත් කෙනෙක්ට තැන දෙන්න ඕන , ශනුට හැමෝම සපොර්ට් එත් කැලුම්ට, ඩිස්නිට කවුරුත් නෑ පව් ! මට හිතෙන්නෙ ශනු හරී දුශ්ට ඇති ! රෝශෙලටත් එයා අකැමැති පාටයි ! ශනු ගත්තා නම් කියයි ශනුට වඩා මෙයා හොදයිකියලා! අනේ පිස්සු මිනිස්සුන්ට! මං හිතුවේ හිරු එකෙන් සපොර්ට් කරයි කියලා ශනුද්රිට ! අක්කාලා නංගිලාට සපොර්ට් නේ
Kalum Sri thamai dakshama❣️
Ow eka attha
Kalum 2ta enna tibbe
@@lancyweerarathna705 dekak nemei ban u ekenma eka thamai,me goraka haththa ewani dance gana danumak naha,videos ratawal walin danatama aaraadana labila!
Api shanuta Adarei
කැලුම් තමයි දින්න ඕනේ ... 😔
Balako dishnila okoma balen වොට් ඉල්ලුවෙ නෑ.
සනූ තමයි දක්ෂම ඇයි එහෙම උනේ😔😔
Ammage රෙද්ද
Ethkota ain una nirosha thalagala ehm daksha ndd.dakshayo kapagena shanudrie lawa issrhata aran awe prasidd nisa wthrai.nthuwa eylge dakshakmk na.etwada iresha asanki kalum ehmth kochchr dakshaid.shanudreilata champion nolabuna ekata kghnw.eth eyw issrht enn ki denekge dakshathawa kapuwada
ශනූ අක්කිටයි, කවිඳු අයියාටයි හොඳ ගමනක් තියෙනවා කවුරුත් දන්නවා මෙතන ඒ දෙන්නට උනේ සම්පූර්ණ අසාධාරණයක් කියල මොනවා උනත් අපිටනම් ශනූ අක්කියි, කවිඳු අයියයි තමයි winner ❤️❤️
ශනු ඔයා තමයි අපේ winner, ඔයාට අපේ ආදරේ හැමදාම තියෙනවා, 😍😍😍😍
Hmm apith hithuwe shanu thamai kiya mehema une kohomada? shanuta api adarei shanuta asadaranayak unado?
මේක තරගයක්..ඕන්ම දෙයක් වෙන්න හැකි❤️
අදුනූම් කම් වලට vote ලබිලා වෙඩක් නහ,දක්ශයා කැලුම්
හිරු නම් හොරුම තමයි kiyala mewa baladdi ona kenekta terenawa
Mehcchara kastiya idalath 1 Vanna Banee. Kalum Aiya thama hodama.
හැම channel එකක්ම එකයි. Channel එකට ඕන කෙනා තමා දිනන්නේ 😒
ශනූ තමයි දිනන්න ඕන
Meka dakkama shanuddri anushuratawa labapu ekat hoda naa kiyala hitenne mata vitarada? ???
disny athi daksai onema ratumak natai .aluth ayata thamai thana denna one kalumta dewani thana himi wenna one sanu gana kiyanne ai anith aya ganath kiyanna barida kohaka hathta
FB eke video ekak දාලා vote කරන්න vote කරන්න කියුවට vote කරන්නෙ නැතුව ගෙදරට වෙලා tv එක බලලා හරියන්නෙ නැනේ vote කරන්න ඔනි vote කරන්නෙ නැතුව හිටියම කොහොමත් පරදිනවා
එතකොට පලවෙනි නැටුමට වාර්තාගත මනාප ආවා කිව්වෙ නිකන්ද? ලලිත් කියන්නෙ රේනෝගෙ ගූ උනත් අරන් දාන එකෙක්. ඊයේ දවලුත් රේනෝගෙ හොද කිය කිය හිටියෙ . ලලිත්ගෙ පපුවෙත් රේනෝගෙ පච්චයක් තියනවා . ඌ ඒක හැමතැනම පෙන්න පෙන්න රේනෝව පමෝට් කරවනා.
🙄 මෙච්චර කට්ටිය ශනූ, කැලුම්ට කැමති වෙලත් ඇයි ඩිෂ්නි දිනුවේ 😐 නලු නිලියො පැත්තකට දාමුකෝ ඒත් ප්‍රේක්ෂකයොත් ඒ අයට නම් කැමති මේ කොහෙ වත් ඉන්න කෙනෙක් දිනුවේ ..😌 මෙතන මොකාක් හරි අවුලක් තියේ
ඊයේ හිරු එකෙන්ම දාපු commouty එකේ ශනූ 76%ක් තිබ්බා . . හිරු එකෙන් තමා ඩිස්නිව තේරුවෙ
ඔන්න ඔතන් තමා ශනුද්රිලට වැරදුනේ...නලු නිලියෝ ඔහොම වීඩියෝ ක්ලිප්ස් දාලා එයාලට විතරක් වෝට් කරන්න කිව්වම වෝට් කරන්න ඉන්න මිනිස්සුවත් වෝට් කරන්නෑ
Dishneyge nathume mokakda thibba lassana.aduma gane aya sahalluwenwath hitiyada.loku show akak dan hitiye aya dannawa aya dinanawa kiyala..
Dakshaya kapuna.paw shanu.api kochchara sms yawwada.shanu oya parada une na.hamadama oyage hakiyawa daksha kama awankai.awa salli walata ganna ba.salliwalata natana minissu athare oyata yanna thawa lokugamanak thiyanawa.awankawama hamadama shanu kavdu api oyala akkamai.hadawathinma suba pathanawa oyalata.kalum oyath lassnata nathuwa.
ඒකනෙ.. දුෂ්‍යන්ත වීරමන් කියන්නෙ සුපර් ඩාන්සර් එකේදී..මම නම් බලන්නෙ හුඟක්ම නර්ථනය කියලා නර්ථන තරගයකදී.. එයාට හොදට ජිමිනාස්ටික් පුළුවන්.මොකද නම්‍යශිලි නිසා හුඟක්.. දැක්කා ද කොපි චැට් එකේ පෙන්නුවා ජිම් එකේ වීඩියෝ එකක්.ලලිත් ඉස්සෙල්ලම itn එකේ ටැලන්ට් ෂෝ එකක් ඔය ජිම්නාස්ටික් වැඩ දැම්මා.. තැනක් නම් ආවේ නෑ...ඔහු අති දක්ෂයි . ...ඒත් මෙතනදී නර්ථනය තරගයක් නෙවෙයි බලද්දී... ජිම්නාස්ටික් ෂෝ එකක්.. ...එයාලා දෙන්නම දක්ෂ ජිම්නාස්ටික් වලට.. ඒක මික්ස් කරලා නටන්න පුළුවන්..ක්‍රිස්ටිනා වගේ..ඒත් ඒක වැඩියි දෙන්නාගේ මට නම්..මේක නර්ථන තරගයක් නිසා 🙏
Mechchara udav karana kattiya ididdi kohomada shanuu paraduneeee.hiru asadaranaiiiiiiii
Hiru tv kiyanne ballate giye chanel ekak appiriyai hiru cike iyyyyyyyyyyyyyyyyyyyyyyyyyya 🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷
Hiru megastar me para ketha wede kale.shanu thami megastar wenna oni.horata lalithlata dunnata
Me widiyata dishnitai lalithtai...sms illanawa drake nedda.aluth deyak kale. Lalith.anith un karapuwa apita aluth ne.mata duka kelum gena.eya deweni wenna ona
ජිම්නාස්ටික් tharagayk thibba wge hiru me para 🤣😂😂😂😂🤣🤣😂🤣😂
Sadarana terimak hiru dunna
Kalum you best and 1st🏆🏆🏆❤❤❤
Shanu akki thamai apita wiener apitath hithaganna ba kohomada paradune kiyala ochchara hiru tv eke thanak thibilath eyata vinkaranna ba kiuvama apita kohomath winar shanu akki thsmai
මටනම් හිතන විදිහට ඩිස්නි රාජපක්ෂ දක්ශයි ඒ වගේම ලලිත් සරුත් , hiru super dance session 01 එකේ ජින්නාගෙ ගුරුවරයා උනෙත් ලලිත් සර් එ වගේම අන්තිම 5දෙනාම දක්ශයි , ඒ හැමෝටම සුභ පැතුම් ❤👍
😍දක්ෂ කෙනාට තැන ලැබුන;ජනප්‍රිය කෙනාට අනුශූරතාවය ලැබුණ.නර්තන කලාවටත් සාධාරණයක් වුණා,රියැලිටි කියන නමටත් සාධාරණයක් වුණා👊(shanudri ge campaign naluwo dala karapu🥴ewain awe minisunge pilikula.anika hiru kawadawath priasad lata kapan nee😊)
ඩිස්නි කලේ ලලිත්ගෙ ඇඟේ එතුනු එක..කවි ශනුයි එහෙම නෑ..එයාලා විනයානුකූලව ලස්සනම දේ ඉදිරිපත් කලා
Dennama ganune😂
Me hector aiye oya shanuta vote karanna one mega star neme diwithura eke hamadama ekiwa kapnwane 😂💔ekedi adaraniya duwta vote karanna
The winner deserves it. She’s talented so don’t spread hate guys.
ලැබෙන්න ona කෙනාට නෙමෙයි නේද kusane ලැබුණේ sani සහ kawedu tsmai wena wana ona eth himi une nogelepena dennakuta
Live awith vote Karanna kiuwama wine karnneha sms karanna ona pisso wenna epa eyala vote Karanna kiuwata eyala vote karanawa kiuwe nehane Moda katha nokiya inna ane kelum tharindi and kelum thamai best 💖💖
Nirosha thalagala wage daksha aya godak kapuna eth methanin dakshathawayta nisi thana labuna
Okkotama kalin oy comments dana aya wena ratawal wala thiyana dancing programme balala inna. Oy dance da? Owata kiyanne dance newei wena ekak. Dishnita gymnastic karanawa kiyana ay balanna e ay dance karanne kohomada kiyala. Shanudrige thiyenne eka widihe dancing pattern ekak. Wenasak karanna try kale dishni and lalith.
Ane manda disnilat Adaksa ne taragawaliye Mula idanma disnila tama wedi manapa gatte neda goldenbuser wediyen gattet e denna.eyalat daksai
mama nam dekke sudussata sudusu thana hambuna echarai..dishni kiyanne hama natum wargayakma praguna kara kenek..shanu dakshai habai baratha fee style witharai
Aniwa eka aththa dishni narthna hadarapu kenk shanu akkith hodata dance kra eth dishni loku risk ekak aram godk dewl kra
Shanuta thamai cup aka aithi dishnita nemei
කැලුම් තමා Winner වෙන්න තිබ්බේ ☺️
ශනුද්‍රී දුව ඔයා ගොඩාක් දක්ෂයි..
ලලිත් ඩිස්නිට කිරුල ලැබිම ඉතා සාධාරනයි.ඔවුන් ඉතාම අසිරු නර්තන විලාසයන් ගෙනහැර පැවා.අනුශුරතාවය කැලුමි ශ්‍රිට හිමිවිමට තිබුනා.
Yes
Kattiya gennala godak kiyewvata vadak une ne
I v y ඔව් පඩ ශො දැම්මා වැඩක් උනෙ නැහැ
Mehema karapu nisa tamai paradune..prasiddhiyen dinnannai haduwe.daksha kamin nemei dinanna nemei try kale.kalum try kale daksha kamin dinanna.deviyo daduwama dunna.
shanudaksatawayen newe higakala dinalane bole kalum thamai 1 kalakaruwo kiyana namat kala ko at dinne nane oya dan 1 gatta disni ohoma higa kawe nane kohoma karat wadak une nane aka tamai kiyanne dan minissu hodata hitanawa kiyala kalum tamai daksaya oya kalakaruwontat kiyanna tiyenne kalawa raka gannanam daksayata tana denna kiyala kalum tamai 1 akai atta kalumge patta gatta newei hari de kalawata adare nisa kiwwe
හිරු එකෙන්නේ කරේ සල්ලි ටිකක් ගැහුවම මොකා උනත් දිනනවා
Disnige dance eka lassanai.sanudrige dance eka boring kethe be normal dance ekakne eka
Eka thamai apitath kiyanna thiyenne. Hiru maha asadarana wada karanne. Shanudrie akki thamai niyama winner. Aneh hiru eke winner shanudrie akkita dunne nathi wunata. Ape hadawathe hamadamath hitapu ekama winner shanu akki witharai. We love you shanu akki. God bless you❤❤❤
Aner okinam awe nathi akama hodaaaii.. helukutta pennala dinanna awee
Yohanita mun ekeķ suba pethuwe ne kuhaka kamata den kiyanawa shanuta dennalu pissuda munta mun kiyana ewa padekata ganan ganne ne
rajapacksha ge call eka nisa disney dinna kiyala aranchi
හිරු එකෙ දක්ශතාවය ට තැනක් නෑ දෙක ඔය සහෝදර නලු නිලියන් ලෝබ කම්ට්ද් එච්චර වෝට් කරෙ නෑ
shanu anunta kiyola dinagenne natiwa daksakamin dinana
Palayang pakooo
No one wish yohani
Kiyala wadak na lankawe kalakarayo...international giya yohanita mukut na..mega star ekk allan natanawa..kuhakakama tama..eeunata ee kellage diyunuwa katawat nawattanna ba..ape ashirwade tiyanawa..mage lankawa wenuwen..