Gini Awi Saha Gini Keli Episode 124 10th October 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 226

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +118

    ප්‍රියන්ත මහඋල්පතගම & සුන්නා ❤
    අහසයි පොළොවයි වගේ චරිත දෙකක් .. සුපිරිම නලුවා කළණ තමා😍

    • @kanilkaheshan5435
      @kanilkaheshan5435 3 ปีที่แล้ว +6

      දෙන චරිතෙට රගපානවා නෙවෙ...ආරූඩ වෙනවා. 😍සුන්නා ❤️

    • @dilshanmaduranga4288
      @dilshanmaduranga4288 2 ปีที่แล้ว +1

      ඇත්ට 💛

    • @carsl501
      @carsl501 2 ปีที่แล้ว +2

      ow aniva...supirima charithayak thma kalana

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +1

      Sira

    • @ranminasandaruwan5695
      @ranminasandaruwan5695 2 ปีที่แล้ว

      Hena ghna aththak 🙂💯

  • @nadeeraacademy4974
    @nadeeraacademy4974 4 ปีที่แล้ว +204

    සුන්නටනම් පට්ට ආදරෙයි.කෙලින් කතාව..සරල මිනිහ.

    • @channel-bk9te
      @channel-bk9te 4 ปีที่แล้ว +3

      Nadeera Sandaruwan අනිවා

    • @essy2a
      @essy2a 4 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @supundilshan7876
      @supundilshan7876 3 ปีที่แล้ว +2

      ♥✌

  • @hasithaasiry4409
    @hasithaasiry4409 4 ปีที่แล้ว +96

    සුන්න නිකන් කැප්ටන් ජැක්ස්පැරෝ වගේ...❤️

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 ปีที่แล้ว +22

    කතාවේ පැටලුනු තැන් හුඟක් මේ epiyen ලිහිල් වෙනවා..සෝමෙගෙයි පොලිස් කාරයාගෙයි දෙබස් ටිකෙන්🍁❣️

  • @dinatokyomax
    @dinatokyomax 4 ปีที่แล้ว +88

    අද තමා හරියටම බේස් එක කිව්වෙ මේ කතාවෙ. රාජගිරියේ මස් කඩේ ටෙන්ඩර් එකෙන් තමයි මේ ඔක්කොම පටන් ගන්නෙ

    • @praveenkaushith1982
      @praveenkaushith1982 3 ปีที่แล้ว +6

      මොකක්ද බ්‍රෝ ඒ කතාව

    • @chathuralakshen9909
      @chathuralakshen9909 3 ปีที่แล้ว +3

      @@praveenkaushith1982 police karaya kiyanne

    • @බර්ටිහ්
      @බර්ටිහ් 2 ปีที่แล้ว +7

      @@chathuralakshen9909 එතකොට බන්
      පැටී,පත්මේ ඔක්කෝම නෑයෝ නේද

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 ปีที่แล้ว +3

      @@බර්ටිහ් ow okkoma neyo

    • @heshandilruksha172
      @heshandilruksha172 2 ปีที่แล้ว +3

      ඒකනි බන් උන් එච්චර වැඩ්ඩො

  • @MrAnon-fz2bq
    @MrAnon-fz2bq 2 ปีที่แล้ว +13

    11:24 mentioned about Chinthaka Amarasinghe & Dhammika Amarasinghe for the first time. 😱😨

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa 3 ปีที่แล้ว +77

    ලන්කාවේ බලපු හොදම TV serious එක

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 2 ปีที่แล้ว +9

    පොලිස් ලොක්කා අමාරුකාරයා වගේ.. සුපිරියෙක්👌❤️

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 2 ปีที่แล้ว +29

    එකම නළුව චරිත දෙක දෙක දැකපු තුන්වෙනි වතාව 😁

  • @sjsanju6978
    @sjsanju6978 6 ปีที่แล้ว +65

    සුන්නා තමා සුපිරිම මොනා උනත්

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +5

    මොන කෙරුම් කරයෙක් වුනත් අසරන වුනු වේලාවට මුවට එන එකම නම අම්මා 😢❤

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +8

    121 to 123 missing in play list?

  • @hasi8705
    @hasi8705 2 ปีที่แล้ว +10

    122,123 kotas tika denne nane🤔

  • @samidunuwanga206
    @samidunuwanga206 2 ปีที่แล้ว +35

    Episode 121, 122, 123, nh need

  • @asankasampath8870
    @asankasampath8870 3 ปีที่แล้ว +47

    සුන්නා කියන්නෙත් පද්මෙගේ මල්ලි කෙනෙක් නේද,සෝමේ නිසා කතාව නම් එපා වෙනවා 😣

    • @rapterrp7168
      @rapterrp7168 ปีที่แล้ว +1

      ඇත්ත ජිවිතෙ පත්මෙගෙ අයියා කෙනෙක් සුන්නා

  • @gihanmadushanka7664
    @gihanmadushanka7664 4 ปีที่แล้ว +19

    සුන්නා....he is best😘😘😘😘😘😘hero....කලන😘😘

  • @wiznjay2987
    @wiznjay2987 3 ปีที่แล้ว +18

    Sunnata adarey palenna 💪🏾❤

  • @sahann.amarasinghe2385
    @sahann.amarasinghe2385 8 หลายเดือนก่อน +4

    Proud to be amarasinghe 😁

    • @RethikAnuranga-v5x
      @RethikAnuranga-v5x 7 หลายเดือนก่อน

      Minimaru pkylne iya huththo

    • @musicdude6939
      @musicdude6939 5 หลายเดือนก่อน

      බල්ලො වගේ වෙඩි කාලා මැරිලා ගියේ 😂

  • @ashanashan6236
    @ashanashan6236 2 ปีที่แล้ว +4

    Wena kauda ara alugosuwa sunil❤❤❤❤❤❤

  • @badboyvihaga6356
    @badboyvihaga6356 2 ปีที่แล้ว +8

    Episode 121 nane🤔

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 2 ปีที่แล้ว +8

    සුන්නා..👌❤️.. පද්මෙට සෙට් මූ තමා❤️

  • @thusanthakumara4939
    @thusanthakumara4939 3 ปีที่แล้ว +52

    රියල් වැඩ්ඩා සුන්නා💚

  • @sinhalasubz_films4014
    @sinhalasubz_films4014 2 ปีที่แล้ว +24

    Mun ඔක්කොම සහෝදරයො මල්ලි 🥴

  • @DAYAN_W
    @DAYAN_W 3 ปีที่แล้ว +47

    සැමීගේ ඇග විතරයි, මොලේ නැහැ 🤣 පීටර් මොලකාරයා ඒ පැත්තේ

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +8

    චින්තක පෙරේරා & රුවන් ධම්මික පෙරේරා

  • @neranjagamage3942
    @neranjagamage3942 2 ปีที่แล้ว +11

    සැමී නම් අමු ලැට් එකක්.එනවා කනවා නානවා යනවා

  • @tharindudissanayake9466
    @tharindudissanayake9466 2 ปีที่แล้ว +9

    121 122 123 කොටස් නෑනෙ ?

  • @susanthaweerasinghee3461
    @susanthaweerasinghee3461 2 ปีที่แล้ว +16

    පීටරයා පිරිත් නූලකුත් බැදගෙන අලුගෝසුවා 😅

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 ปีที่แล้ว +1

    Samita gahapu ekanm sahenna watinawa. Sunna ❤️

  • @lifelife2198
    @lifelife2198 4 ปีที่แล้ว +31

    නියම වැඩ්ඩ සුන්න

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +29

    විශ්වයා පොලිස් කාරයෙක් වගේ නෙවෙයි හැසිරෙන්නෙ පාතාලෙ එකෙක් වගේ😂

  • @magesadobai7078
    @magesadobai7078 4 ปีที่แล้ว +10

    Wooowww sunna 👌👌👌👍👍👍

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +6

    121,122,123 episode නෑනෙ

    • @lankanjubinnatuyal2473
      @lankanjubinnatuyal2473 ปีที่แล้ว +1

      කතාවේ නම ගහලා එපිසෝඩ් එකේ අංකේ ගහන්න 121. වගේ කියලා

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +3

    තව ටිකක් වියදම් කරානම් තවත් සුපිරියක්

  • @kavindalakmal1864
    @kavindalakmal1864 ปีที่แล้ว +1

    Sunna thamai wedda adareiiii ❤️❤️❤️

  • @rasmirasmi4280
    @rasmirasmi4280 4 ปีที่แล้ว +15

    Padme ....sunna..supiri

  • @jayanathmahendra
    @jayanathmahendra 10 ปีที่แล้ว +42

    එතකොට පැටී මැරුණෙ නැද්ද?

  • @anilwasantha1431
    @anilwasantha1431 3 ปีที่แล้ว +29

    ඇල්බගෙ කතාව හරි,සෝමෙ කියන්නෙ රට හරකෙක්

  • @randunukantha3039
    @randunukantha3039 3 ปีที่แล้ว +16

    පැටිත් පද්මෙගෙ නැදෑයො, චින්තකත් පද්මෙගෙ නැදැයො

    • @maxshanu1254
      @maxshanu1254 3 ปีที่แล้ว +5

      Okkma අමරසිංහ ලා

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +2

      රංජිගෙ(පද්මෙ) බාප්පගෙ පුතෙක්

  • @gayanmethsiri8716
    @gayanmethsiri8716 4 ปีที่แล้ว +9

    Sunnata supiri

  • @ushannimalaka384
    @ushannimalaka384 4 ปีที่แล้ว +14

    සැමිය පොඩි බබෙක්😂😂😂

  • @perera9101
    @perera9101 ปีที่แล้ว +3

    කොහේ ගියත් ජා ඇල නම ගැම්මක් තියෙනවා

  • @AkilaMadusanka-je8gw
    @AkilaMadusanka-je8gw 6 หลายเดือนก่อน

    සුන්නා ආදරෙයි බන් ❤❤❤❤❤

  • @BINUKA
    @BINUKA 3 ปีที่แล้ว +6

    Samiyata shot eka denne naththe ai Sunna?

  • @CletusPaul-bx1wb
    @CletusPaul-bx1wb 5 หลายเดือนก่อน +1

    very good film

  • @දඟයා-ඪ7ඣ
    @දඟයා-ඪ7ඣ 3 ปีที่แล้ว +16

    😍❤️💫

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 2 ปีที่แล้ว +3

    Episode තුනක් අතුරුදහන් වෙලා මෙතනින් පටන් ගන්නෙ අපරාදයක්

    • @akiladulanjana3446
      @akiladulanjana3446 ปีที่แล้ว +1

      ඔක්කොම තියනො බන් එපිසෝඩ් .උබ සර්ච් කරල ගනින් උබට ඕන ටික

  • @sanduishara
    @sanduishara ปีที่แล้ว +1

    samige hati yako😂😂😂😂

  • @chamilaprasad2656
    @chamilaprasad2656 4 ปีที่แล้ว +6

    Sunna niyamai

  • @yashodhabandara17
    @yashodhabandara17 3 ปีที่แล้ว +6

    Sunna👌👌👍❤

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 ปีที่แล้ว +1

    Patiyawa maranna ba lesiyen

  • @sumudulakshan5808
    @sumudulakshan5808 2 ปีที่แล้ว +2

    sunna 😍😍

  • @nuradhadiwanka1690
    @nuradhadiwanka1690 4 ปีที่แล้ว +7

    Sunna patta❤️

  • @lahirumadusanka5895
    @lahirumadusanka5895 4 ปีที่แล้ว +4

    Sunna patta.adarei

  • @magesadobai7078
    @magesadobai7078 4 ปีที่แล้ว +6

    ආදරෙයි sunna

  • @thilinapeiris5655
    @thilinapeiris5655 3 ปีที่แล้ว +15

    5:10 සැමියගෙ ලස්සන බලපන්කො

  • @dilakshijayakodi4004
    @dilakshijayakodi4004 4 ปีที่แล้ว +29

    ඔක්කොම අමරසිංහලා❤️❤️

  • @SheneshRashmika-h5y
    @SheneshRashmika-h5y 3 หลายเดือนก่อน +1

    මොනා නැතත් පැටී පව්😥

  • @chathurangawitharana
    @chathurangawitharana 3 ปีที่แล้ว +21

    ගොන් සැමියා හොදයි කුඹුරක පඹයට හිටවන්න. කනවා කනවා වටෙන්ම. මෙලෝ රහක් නෑ. 🤣

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +1

    Ko ban 121,122,123

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +24

    සැමි මොකෙක්ද සුන්නා ඉස්සරහ

  • @surangadayas2963
    @surangadayas2963 4 ปีที่แล้ว +3

    Sunna adarei ban

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 ปีที่แล้ว +7

    කළන පට්ට❤️

  • @arumapuduma6566
    @arumapuduma6566 6 ปีที่แล้ว +11

    real weddek thama Chinthaka Amrasingha kiyane

    • @rienzyhettiarachchi3118
      @rienzyhettiarachchi3118 5 ปีที่แล้ว +1

      Aruma Puduma dan chinthakage kisima kenk ithuru wela nadda

    • @kshithijayaanuhas7414
      @kshithijayaanuhas7414 4 ปีที่แล้ว +1

      aniwa bn

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      චින්තකට වඩා වැඩ්ඩා ධම්මික

  • @anushkaabeykoon5380
    @anushkaabeykoon5380 5 ปีที่แล้ว +10

    Basil amarasinha gana kiyanawa neda eyage kattiya tma innawa

  • @චතුරසම්පාත්
    @චතුරසම්පාත් 4 ปีที่แล้ว +4

    Sunna😍😍❤

  • @praveenyasas765
    @praveenyasas765 3 ปีที่แล้ว +18

    අර ගොබ්බයා බලපන්කෝ කොටවන හැටි 🖕

  • @kaveeshaadithya6789
    @kaveeshaadithya6789 2 ปีที่แล้ว +2

    සොමේ පොලිසියට ඇබරෙනවනේ පත්මේ වගේ නෙමෙයි 😹

  • @mpssyama8961
    @mpssyama8961 2 ปีที่แล้ว +3

    මේ කාලේ හෙටියටත් ගෙලපෙනවා

  • @mpssyama8961
    @mpssyama8961 2 ปีที่แล้ว +2

    කො දෙන් මේ වගේ ටෙලි ඩ්‍රාමා

  • @chanukadilshan5618
    @chanukadilshan5618 4 ปีที่แล้ว +6

    Sunnnaaaaaa💕💕💕💕

  • @asksdm7882
    @asksdm7882 4 ปีที่แล้ว +9

    Peti,some,padme, chinthaka samarasinha,dammika amarasinha..sunna...nedeeyo yako balan yadii..lagama neeyo

  • @tech-visio5143
    @tech-visio5143 9 ปีที่แล้ว +26

    හහ් හහ්.. පැටීව මරන්න එහෙම ලේසි වෙන එකක් නැහැ.

    • @vihangaiddamalgoda7840
      @vihangaiddamalgoda7840 2 ปีที่แล้ว +2

      @@chirancr7768 maranna lesi naa eet ki parak uu nomari berunada😅

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว +1

    Yako athakota patila,sunnala nayoda bn me polisiya kiyana vidiyata

  • @supunsampath6638
    @supunsampath6638 2 ปีที่แล้ว +3

    යකෝ ඉස්පිරිතාලවල වතුර තියෙන්නෙත් කසිප්පු බෝතල්වලනේ😂

  • @r.dilshan3966
    @r.dilshan3966 ปีที่แล้ว +1

    Ethakota basil amarasinghe kiyanne kawuda?
    Dn oya some kiyala inne nihal amarasinghe nam noel amarasinghe kiyanna kawuda, petalenawa bn me okkoma😅

  • @mpssyama8961
    @mpssyama8961 2 ปีที่แล้ว +2

    සුන්නා පට්ට ආදරෙයි මරු මරු

  • @mayuraperera5018
    @mayuraperera5018 หลายเดือนก่อน

    2024❤❤

  • @anushkaabeykoon5380
    @anushkaabeykoon5380 5 ปีที่แล้ว +10

    Amarasinha lage kattiya tama innawa e unath dan amarasinha kiyala surname eka pawichchi karane nha

  • @amilaniroshan6976
    @amilaniroshan6976 3 ปีที่แล้ว +1

    සුන්නා ආදරෙයී

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +4

    දැන් සත්‍ය කතාව නොවේ. ප්‍රභන්ධයකි.

  • @NOIZE-RIVIYA
    @NOIZE-RIVIYA 3 ปีที่แล้ว +6

    සැමි කාලා 😂

  • @anushrandika9704
    @anushrandika9704 3 ปีที่แล้ว +3

    Sunna වැඩ්ඩා

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 ปีที่แล้ว +6

    Sunna👍👍👍👍👍

  • @maleeshagimhan7341
    @maleeshagimhan7341 8 หลายเดือนก่อน

    වෙනම සර්ච් කරපුහාම එනවා 121.123.122

  • @nadeejadiwakara1366
    @nadeejadiwakara1366 5 ปีที่แล้ว +7

    සුන්නා 👍👍👍👍👍👍

  • @izuu8919
    @izuu8919 ปีที่แล้ว +2

    අමරසිංහ 🥵💥

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +1

    Ado samiyt ghl hri marann tibbe sunnata bn.

  • @seeeverything5567
    @seeeverything5567 2 ปีที่แล้ว +1

    Avissawelle 😃math puwakpitiye

  • @shehanwathudurage1776
    @shehanwathudurage1776 2 ปีที่แล้ว +1

    Some kiynne ponnyek😕

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 3 ปีที่แล้ว +5

    පැටී ළග ඉන්න එකා කලින් හිටියා නේද???

    • @MONSTER-ik8br
      @MONSTER-ik8br 2 ปีที่แล้ว +1

      සෝමෙට අරක්කු ගේන්න බාර් එකට ගිය එකා 😂

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +2

    මට ගැහුවා කියල අඩාගෙන ඇවිත් මම ඔකුන් මරනවා කියන අපෙ ගමෙත් ඉන්නො සැමි වගෙ ඩයල් එකක්

  • @pinaproduction9036
    @pinaproduction9036 2 ปีที่แล้ว

    Yako loriya elawana eka merunane

  • @Lenaddilhara
    @Lenaddilhara หลายเดือนก่อน

    සැමීට. ගේම දෙන්නෙ කවද්ද කියල බලන් ඉන්නෙ ...

  • @thiliyaofficial4401
    @thiliyaofficial4401 หลายเดือนก่อน

    සැමියනම් ගු ගොඩක්

  • @prince_bharath1595
    @prince_bharath1595 4 ปีที่แล้ว +4

    Sami ta ragapana naluwa kwru hri dnnwd?

  • @shiransilva4003
    @shiransilva4003 4 ปีที่แล้ว +2

    To hamadama gutikanawa sami gothaya

  • @sugathdenagama4260
    @sugathdenagama4260 3 ปีที่แล้ว +13

    කවුද බං මේකේ ලේයි වෙඩියි හදපු එකා මෙලෝ රහකට නෑ....

    • @gavishkauduwara3707
      @gavishkauduwara3707 3 ปีที่แล้ว +3

      Kollo me kathawa hadpu kale hetiyata hithapan 😂👍

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 ปีที่แล้ว +2

      @@gavishkauduwara3707 හදපු කාලේ මොනාද ඕයි 2011 ඉදන් සුපිරි ඇනිමේශන් & එඩිට් තිබ්බා

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 2 ปีที่แล้ว +2

      @@dahamsasanka6437 ලංකාවෙනෙ ඕයි

  • @rasmirasmi4280
    @rasmirasmi4280 4 ปีที่แล้ว +2

    Sunna....2

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 3 ปีที่แล้ว +4

    පැටියට පණ 7ක් තියනවා..