Gini Awi Saha Gini Keli Episode 109 19th September 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 242

  • @pasidumadushan5310
    @pasidumadushan5310 3 ปีที่แล้ว +125

    රියල් ගුස්ති කාරයා ඉගුරුකඩේ ගුණේ ❤

  • @sahanyasantha3620
    @sahanyasantha3620 4 ปีที่แล้ว +188

    කතාවේ ඉන්නේ වැඩ කාරයෝ තුන් දෙනයි
    1 තුම්මුල්ලේ පද්මේ
    2සුන්නා
    3රාජගියේ පැටී (නොයෙල් අමරසිංහ )

    • @roshanperera2391
      @roshanperera2391 4 ปีที่แล้ว +8

      Yes bro.anit waddo denna marunama kathaea iwari

    • @bestoftiktok6619
      @bestoftiktok6619 4 ปีที่แล้ว +23

      ඉගුරු කඩේ ගුනේ

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +11

      Some, gunet maru. Ai yako alba

    • @windhyademel225
      @windhyademel225 3 ปีที่แล้ว +11

      නාරහෙන්පිට පීටර්

    • @lahirukumara2177
      @lahirukumara2177 3 ปีที่แล้ว +5

      Kakula keduna ekai albai sunnai den weddo

  • @praveenyasas765
    @praveenyasas765 3 ปีที่แล้ว +41

    වාඩිය තියන තැනනම් පට්ට❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +40

    වෙඩි තියෙන සීන් එක සුපිරියට තිබ්බා

  • @ヤシンドゥ-Yasindu
    @ヤシンドゥ-Yasindu 2 ปีที่แล้ว +44

    රොබට්ගෙ මර්ඩර් එකනම් සුපිරියටම තිබ්බ කොලි⁣ටිය😋

    • @Jasiya512
      @Jasiya512 ปีที่แล้ว +1

      ඔලුවටම නේ කුපිරියක්

  • @saman617
    @saman617 2 ปีที่แล้ว +26

    කැලණිය රොබටුත් ගියා ගොඩක් ලොකු ලොකු චණ්ඩි. පරලොව ගියේ පොඩි කොල්ලොන්ගෙන්. ඵ්කයි ඇත්ත කතාව. 😅😅😅💥💯

  • @PrasadPrasad-hv1tf
    @PrasadPrasad-hv1tf 2 ปีที่แล้ว +90

    පීටර්ගෙයි ඇල්බගෙයි තමයි නියම වලිය තීන්නේ මොලෙන්❤️✨️

    • @geethnalinda1057
      @geethnalinda1057 2 ปีที่แล้ว +2

      Ow ban....issara wena ekaa dinum

    • @gayanishu5888
      @gayanishu5888 2 ปีที่แล้ว

      @@geethnalinda1057 aka aththa ath padmeta alba essara wenna dun naa.aka nisa arun gema dunna..

    • @chamindukavishan9543
      @chamindukavishan9543 2 ปีที่แล้ว

      @@gayanishu5888 pitr thma wdd

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +24

    බයිට් කකා ප්ලේන් ටී 🤣🤣🤣 අමතක නෑ මෙතන තියෙනව මෙතන 🤣🤣🤣

  • @hesh98_
    @hesh98_ 2 ปีที่แล้ว +33

    (කැළනියේ රොබට් කතාවෙ) ඇත්ත නම ඔරුගොඩවත්තෙ තෙලා සුනිල් පට්ට වැඩ කාරයෙක්

  • @hansanadilshan9966
    @hansanadilshan9966 3 ปีที่แล้ว +21

    පීටර් සොමෙට ගේම දෙන්නේ අර genige මිනිහා ලව්ව 🥺🥺🤭❤️🙁

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 4 ปีที่แล้ว +69

    දෙවෙනි ඉනිමෙ ගූ චරිතයක් උනු මිලාන් කෝමද මෙතන 😍😍😍

    • @shamenwijesingha1341
      @shamenwijesingha1341 3 ปีที่แล้ว +2

      anna ekai

    • @isharakalpa8930
      @isharakalpa8930 3 ปีที่แล้ว +4

      රජ හොරු එකෙ මරදන්කඩවල ගුණෙගෙ පුතා මූ නෙ බන්..

    • @dkmusic_2000
      @dkmusic_2000 3 ปีที่แล้ว +6

      @@isharakalpa8930 මුගෙ ඇත්ත තාත්තා නේද මෙි කතාවෙම සාජන් සිල්වට හිටියෙ..

    • @isharakalpa8930
      @isharakalpa8930 3 ปีที่แล้ว +2

      @@dkmusic_2000 ඔව් ඔව් බන්

    • @Chaosdecap
      @Chaosdecap 2 ปีที่แล้ว +2

      සිරාම 🙂🤙

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +6

    කැළණියේ රජ්ජුරුවෝ එහෙනම් අපායෙදි හම්බ වෙමු රොබා

  • @dineshasanka2
    @dineshasanka2 4 ปีที่แล้ว +37

    මහ ඡන්දේ තිබුනේ 1989 පෙබරවාරි, කොටි එක්ක සාකච්ඡා තිබ්බේ 1989 අප්‍රේල්. කතාවේ හැටියා ඡන්දේ ආවේ සාක්චඡා වලින් පස්සේ.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +38

    මේක නාක කාලයක් බන්-ඇල්බා 😂😂

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 4 ปีที่แล้ว +30

    Adarei Sunnaa.....❤️

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +12

    රන් කරනවනම් එකම මිනිහා සුනිල්❤

  • @dinawith6045
    @dinawith6045 3 ปีที่แล้ว +15

    සුන්නා❤️🐅

  • @Clown-uc2lm
    @Clown-uc2lm 3 ปีที่แล้ว +7

    2021 balana un ko

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 3 ปีที่แล้ว +13

    දැන් ආසාවෙන් බලන්න තියෙන්නෙ පැටියගෙ කොටස්

  • @dileepaweerasinghe1406
    @dileepaweerasinghe1406 3 ปีที่แล้ว +41

    මේක රන් කරන්න ඕන එකම මිනිහා සුනිල්

  • @jayavidesilva6289
    @jayavidesilva6289 2 ปีที่แล้ว +70

    ඔලුකට්ට කුඩු වෙන්න තිබ්බෙ බිංදුව විතරයි 🤣

  • @gemingpasiya4366
    @gemingpasiya4366 2 ปีที่แล้ว +4

    Rajagiriye pati riyal wadda 😎❤️

  • @musiclife8966
    @musiclife8966 2 ปีที่แล้ว +13

    Peter vs Alba ❤🔥

  • @dhs4evr
    @dhs4evr 3 ปีที่แล้ว +11

    ලකා ♥️🔥

  • @pasindurajapaksha6466
    @pasindurajapaksha6466 3 ปีที่แล้ว +31

    ඇල්බා තමා මොලකාරයා👌

  • @ayeshbalasooriya4290
    @ayeshbalasooriya4290 4 ปีที่แล้ว +12

    Sunna thamai wadakaraya..

  • @chamodpriyankara1627
    @chamodpriyankara1627 3 ปีที่แล้ว +22

    සාමෙන් නූලෙන් ආතල් එක පාරෙන්....කාමෙන් රාගෙන් කාලය වෑමෙන්....කෑමෙන් බීබෙන් මනින්නෙ නෑ සීලෙන්.......කාලෙන් ගේමෙන් ඇගටම ආරෙන්....🤞

    • @ChethiyaIduwara
      @ChethiyaIduwara 2 หลายเดือนก่อน

      අම්මෝ ඒක

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +23

    45 ඉදන් 90 ගනන් වෙනකම් වීඩියෝ දාපියව් දෙරණ

  • @chamaramadushanka5262
    @chamaramadushanka5262 3 ปีที่แล้ว +63

    ඇල්බට හොද කාලයක් එන්නෙම නෑ හැමදාම නරක කාලයක්

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 3 ปีที่แล้ว +4

      සිරාවට

    • @hansanadilshan9966
      @hansanadilshan9966 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත 😂

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +3

      නාකයී🙁

    • @kavinduharshanath6849
      @kavinduharshanath6849 2 ปีที่แล้ว +2

      වහුන් වෙලා හිටපන්

    • @sampathbandara8403
      @sampathbandara8403 ปีที่แล้ว +2

      චන්ඩින්ට හැමදාම නරක කාලයක් බන්.... මේ කතාවේ ජීවත් වෙලා බලහන් ඒ බය ෆීල් එක අපිටත් ගන්න පුළුවන්

  • @asankasilva7495
    @asankasilva7495 ปีที่แล้ว +2

    පැටියා වෙනස් වෙලා 😂❤

  • @sameeralakshan6629
    @sameeralakshan6629 3 ปีที่แล้ว +37

    පීටර් vs ඇල්බා
    මහමොලකාරයො

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +34

    කැලණියේ රජා රොබට් ඉවරයි .

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +4

    0:39 ado e scene eka nm pttetama awa👌

  • @thusithmadusanka1280
    @thusithmadusanka1280 4 ปีที่แล้ว +6

    Sunila adarei bn

  • @hiranmd7743
    @hiranmd7743 3 ปีที่แล้ว +6

    බින්දුවට shot eka hambenawa

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +6

    බෝතලේ ගේන්න කීව්ව් කුලේට...ගෙනත් දුන්නේ තීටා...🤔🤔

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    අඩෝ ලකා ඉන්නවා....ලකාත් සුපර් ඇක්ටින්...

  • @nilukshifernando3462
    @nilukshifernando3462 3 ปีที่แล้ว +19

    බිංදුව 😁😁 පැටියගෙ ගොලය 😃😃

  • @BabyStory95
    @BabyStory95 4 ปีที่แล้ว +8

    Wal genu dagena😁😁😁

  • @dushananuradha1098
    @dushananuradha1098 3 ปีที่แล้ว +3

    0:48 Kadeta enne "Mama thamai Some" kiyala Sammygen kaapu eka neda?

  • @sinethsathsara8534
    @sinethsathsara8534 ปีที่แล้ว +1

    Samahara kotas naane..ekai hithata duka💔.episode 100 idla 120 withra wenakal kotas thenin thena thiyenne

  • @kalumalli1717
    @kalumalli1717 ปีที่แล้ว +2

    බිංදුවා ට වැඩෙ දෙන්න යන්නෙ රාජිගිරියේ පැටියා

  • @__ole3639
    @__ole3639 4 ปีที่แล้ว +15

    පැටි🤘

  • @කුඹුක්හෙවන
    @කුඹුක්හෙවන 3 ปีที่แล้ว +3

    Meka hari naraka kalayak ban

  • @dasandasan8505
    @dasandasan8505 3 ปีที่แล้ว +7

    ලකත් ඉන්නවා 😃😃

  • @villagerscricketclub9730
    @villagerscricketclub9730 3 ปีที่แล้ว +12

    බැලුවොත් මුන් හම්බකරන්නෙ ලක්ෂ ගනන් වලින් හැබැයි මුන් බත් එකක් කන්න හෙන ගේමක් ගහනව කොයි වෙලාවෙත් කියන්නෙ අපි කන්නෙ බොන්නෙ කොහොමද

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      ඒක බෙදිලා යනවනෙ බන් බර ගාණක් අතරේ

    • @gayanishu5888
      @gayanishu5888 2 ปีที่แล้ว +1

      Naa bn mun casino gahanawa.

    • @isurutharaka3004
      @isurutharaka3004 11 หลายเดือนก่อน

      කනවට වැඩිය බොනවනෙ බං

  • @ravindu5715
    @ravindu5715 2 ปีที่แล้ว +5

    ලකා 😂😂😂

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +6

    රැයක් දවාලක් ,වෙලාවක් කලාවක් නැතිව බොන එක පාතාල කාරයොන්ගේ හැටියක්ද?

  • @sampathbandara8991
    @sampathbandara8991 2 ปีที่แล้ว +3

    ඇයි බන් මෙකෙ මැරිච්ච උන් හොල්මන් කරන්නෙ

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +5

    *So Gonawala Sunil actually killed at home ...here in a boutique.*

  • @bingo5039
    @bingo5039 3 ปีที่แล้ว +20

    පැටියගේ මොලේ😂😂

  • @365coolrelaxation4
    @365coolrelaxation4 3 ปีที่แล้ว +4

    🍂❤️🔥

  • @pathumudara7634
    @pathumudara7634 2 ปีที่แล้ว +2

    Kelaniye robetta hithagnnwth beri un bn. Keri game eka

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 3 ปีที่แล้ว +8

    මෙලෝ රහක් නැති සැමීට තියන්නෑනෙ මොකෙක්වත්

    • @kalumlanka4285
      @kalumlanka4285 ปีที่แล้ว

      සිරාවට අකමැතිම ඩයල් එකක් 😂

  • @sahan5139
    @sahan5139 2 ปีที่แล้ว +7

    ලකා නේද පියල්ට ඉන්නේ 🥴🥲

  • @himathweerapana8362
    @himathweerapana8362 2 ปีที่แล้ว +2

    පීටර් Vs ඇල්බා 🔥

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +5

    Meka hari naraka kalayak

  • @hashanmadusanka5120
    @hashanmadusanka5120 6 หลายเดือนก่อน +2

    කොටියගොඩ ඇල්බා,නාරහේන්පිට පීටර් තමයි චරිත දෙක.දෙයක් අනුමාන කලොත් හරියටම හරි..ඇල්බ මොළකාරය...තැනේ හැටියට ඇණේ ගහනව..පීටර් ත් මොළකාරය.පීටර්ගෙ ප්ලෑන් මරු.කැළණියෙ සුනිල් රාජගිරියෙ පැටිය,කොටියගොඩ සුන්න නරකම නෑ.ඒත් සුන්න ටිකක් පරක්කුයි වගෙ...අනිත් උන් ටිකක් පොඩී...තාම කොටස් 110යි බැලුවෙ..😁🤣

  • @isurudananjaya9705
    @isurudananjaya9705 4 ปีที่แล้ว +4

    Super ....

  • @nishanthipriyangani6785
    @nishanthipriyangani6785 3 ปีที่แล้ว +5

    ❤️

  • @sameeralakshan6629
    @sameeralakshan6629 3 ปีที่แล้ว +30

    සෝමෙගෙ චරිතෙත් හොදයි පද්මෙ වගෙ වත්තෙ උන් ගැන හිතලා වැඩ කල නම්

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +4

      U passe ehema wenawa

    • @Chaosdecap
      @Chaosdecap 2 ปีที่แล้ว +1

      ඌ වැඩක් නෑ බන් ඒ පැත්තට සෙට්වෙන්නෙ සුන්නාටම තමා 🔥

  • @focus12347
    @focus12347 3 ปีที่แล้ว +17

    පටන් ගත්ත වෙලේ ඉදන් හුත්තලා වතුරම බොනවා... තේ බොනවා 😂😂😂

  • @harshachathuranga7602
    @harshachathuranga7602 4 ปีที่แล้ว +4

    ade laka innawane meke

  • @pradipmadushanka4916
    @pradipmadushanka4916 2 ปีที่แล้ว +1

    Sunna gemata bassanna hadanne

  • @travelthemiya2000
    @travelthemiya2000 3 ปีที่แล้ว +15

    පීටරයත් මාර මීටරේ

  • @asankawijelath
    @asankawijelath 22 วันที่ผ่านมา

    කතාවම හෑවේ සෝමේ 😂

  • @Zeussenanayaka
    @Zeussenanayaka หลายเดือนก่อน

    laka innw neda

  • @senuradinulanka7016
    @senuradinulanka7016 3 ปีที่แล้ว +2

    Lakath innw neee

  • @akashalvis4561
    @akashalvis4561 4 ปีที่แล้ว +11

    Meka naraka kalayak 😂

  • @stk2199
    @stk2199 ปีที่แล้ว

    9.07 min ඉන්නවා මිලාන් දෙවනි ඉනිමේ මේකා පාතාලේ 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😀😀😀😀😀😀😀😀

  • @battachannel3968
    @battachannel3968 ปีที่แล้ว

    Episode aduine humtha

  • @ChAtHuWa235
    @ChAtHuWa235 ปีที่แล้ว +1

    😻💖

  • @kavindusadakelu
    @kavindusadakelu 2 ปีที่แล้ว +2

    ✨️

  • @pink-7
    @pink-7 2 ปีที่แล้ว +2

    💟💟

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +12

    ලකා යකෝ😀😀😀

    • @tdmade
      @tdmade 4 ปีที่แล้ว

      laka thama..

  • @sudharadilshan9605
    @sudharadilshan9605 3 ปีที่แล้ว +8

    සැමියාට තියන්න එකෙක් නැ නෙ 😏😵

    • @tggssss9498
      @tggssss9498 3 ปีที่แล้ว +1

      සුනිලටත් තියන්න එකෙක් නෑනේ බං .ගූ යකෙක් ඌ

    • @pasanmanusha8983
      @pasanmanusha8983 2 ปีที่แล้ว +1

      @@tggssss9498 ane pala gobba yanna sunil balu wada na u paduwe inne .nodakin tho

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว +1

    Piter,semi,vili ahema Maren nadda athakota

  • @kanthikanthi6316
    @kanthikanthi6316 ปีที่แล้ว

    Kochchara biwwath wadinne name bn😂

  • @HUSH_official_
    @HUSH_official_ ปีที่แล้ว +2

    ලකයි සිකයි එකේ ලකා නෙ පියල්🙂

  • @sajanmanujaサジャン
    @sajanmanujaサジャン 2 ปีที่แล้ว +2

    මේකෙ උන් වතුරයි ප්ලේන්ටී බොන බිව්ල්ලට වෙනම ටොයිලට් එකක් සෙට් එකේ හයි කරල ඇති

  • @kanthikanthi6316
    @kanthikanthi6316 ปีที่แล้ว

    Alba❤

  • @chanulakshan2634
    @chanulakshan2634 3 ปีที่แล้ว +4

    යකෝ මුන් මේහෙම බිවිවොත් වකුගඩු left

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +3

    රොබට් අවසන් ගමන් යයි.

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 4 ปีที่แล้ว +16

    අපි රාජගිරියේ

    • @roshanperera2391
      @roshanperera2391 4 ปีที่แล้ว +1

      OPEN MIC WITH MAHESH .bro sunil maruwe kawda..sunil waddekda bro

    • @openmicwithmahesh9175
      @openmicwithmahesh9175 4 ปีที่แล้ว +3

      @@roshanperera2391 පොලීසියෙන් මැරුවේ.ඔවු සුනිල් අමරසිංහ වැඩ්ඩා

    • @roshanperera2391
      @roshanperera2391 4 ปีที่แล้ว

      OPEN MIC WITH MAHESH ..Thanks bro

    • @roshanperera2391
      @roshanperera2391 4 ปีที่แล้ว

      OPEN MIC WITH MAHESH saho attatama saho Rjagiriye nisa ahanne .sunil mardur 52 k karapu kenek kiyanne...hire idala nadda?ko ethakota dammika amarasinge.chinthaka maruwe kawda??

    • @openmicwithmahesh9175
      @openmicwithmahesh9175 4 ปีที่แล้ว +1

      Chinthaka maruwe kalu ajith..oya kathawedi chinthaka gawa inne yaka kiyala ekek uu thamai..dhammika amarasinha kiyanne chinthakage malli..pathale sewn nisa usaviyedi wedi thibba..adatath tajagiriye chinthakalage neayanta pata place machan

  • @lahirumadushanka7797
    @lahirumadushanka7797 4 ปีที่แล้ว +16

    කොටි හපුවෝ😁🤣

  • @deepend7941
    @deepend7941 3 ปีที่แล้ว +5

    අඩෝ ලකා🤣පියල්

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +8

    මේක මහ නරක කාලයක් බං

  • @dulanjapredeep554
    @dulanjapredeep554 2 ปีที่แล้ว +1

    mee kala kanni koi weleth bonawane eka gelapenne nithara bona eka natyata

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +6

    Koti hapuwo

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    Albata ona sunila raja karawanna.

  • @udayakumara425
    @udayakumara425 2 หลายเดือนก่อน

    Sika nadda😅

  • @slmusic8356
    @slmusic8356 4 ปีที่แล้ว +41

    මෙතන විලීලගෙ පැත්තෙන් මීටරේ පීටර් පත්මෙලාගේ මොල කාරයා ඇල්බට්

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว

      Eth Peter chiththe

    • @hesh98_
      @hesh98_ 3 ปีที่แล้ว +2

      @@chamikadesilvadepura7818 පීටර් මොලකාරය හින්ද තමා ඩෝ තාම ජිවතුන් අතර ඉන්නෙ අනිත් උන් බල්ලෝ වගෙ මැරිලා ගියා

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 3 ปีที่แล้ว

      @@hesh98_ mitare wennati. Eth gu bayai. Albala marune sinhayo wage

    • @hesh98_
      @hesh98_ 3 ปีที่แล้ว +3

      @@chamikadesilvadepura7818 කතාවේ ඇල්බා සිංහය වගේ මැරුනාට ඇත්ත ඇල්බා මැරුනේ වයසට ගිහින්, කතාවේ ඉන්නේ පුම්බපු චරිතේ සුන්නා ඒත් ඇත්තම සුන්නා ජැක්පොට් සුනිල් කුඩ්ඩෙක් ., නියම වැඩ්ඩා නොයෙල් ( පැටී )

    • @everythingtv5628
      @everythingtv5628 3 ปีที่แล้ว

      @@hesh98_ කවුද පීටර් කියන්නෙ.තාම ඉන්නවද

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +5

    Piter Sami kathawa love ekak wage

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +12

    මේක හරි නරක කාලයක් බං

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +9

    රොබට් ඉවරයි

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +10

    Laka balapanko 🔫🔫🔫🔫🔫🔫🔫🔫🔥🔥

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว

    පදාමේව. මැරූවේ මොන කල්ලියේන්ද සැබෑ ජීවිතේ

    • @hesh98_
      @hesh98_ ปีที่แล้ว

      ඔය සෙට් එකම තමා

  • @NOIZE-RIVIYA
    @NOIZE-RIVIYA 3 ปีที่แล้ว +1

    🙈

  • @amalwijesekara1098
    @amalwijesekara1098 4 ปีที่แล้ว +22

    මේ විදියට මරන්නේ ඔරුගොඩවත්තේ තෙලා සූනිල්ව. (ඇත්ත නම අර්ජුනා. ) කැලණියේ රොබට්ව නෙමෙයි.කතාව අල කරලා පොතේ එකක් .කතාවේ තව එකක්.

  • @Irusharajapaksha119
    @Irusharajapaksha119 ปีที่แล้ว +1

    සුනිලුයි, ඇල්බයි සහෝදරයොද?🙄