Ow akke mamth giya godak prices adui eke . Mama thawama earn karanne nathi nisa , godak Loku wasiyak eken badu ganna eka and thank you very much sharing it ❤️
Anik supermarkets vala nam badu ganan nangi. Me vage affordable ekakata giyoth thamai salli ithuru kara ganna puluvan, specially aluthen ena ayata. Thank you nangi ❤️ ❤️
@@diwanjanaperera559 nangi baya venna epa mehe badu vala ganan ehema loku ganan valin vadi venne na. Dan kalin year ekata vada podi ganakin vadi vela athi. Apith Primark yanna inne. Man ehema giyoth oyalata podi video ekakin aluth prices gana update ekak dennam❤
Thanks dear. Full grocery video. I also surprised about the price. It's really cheap in these days. 😉 Your video quality is superb and you done it very clearly. Very useful. 👍 Love you guys 💚💙🧡💛❤️💜
thanks ayya and akki me video akata september anna inna nisa meka harima useful ❤️ shopping video akakut krannako puluwanm september walata eddi mona wage aduma da genna one and ohe shops wala adum wala ganan ahema primark wage
Ow nangi September enna inna ayata clear idea ekak denna one nisamai me video eka kale. Man Primark eke video ekak ikmanata karanna balannam nangi. Apitath kohomath yanna one ekata😍❤
th-cam.com/video/wz7lEmYuzP4/w-d-xo.html Please check this video akka. There is no big difference with the price in 2022. But I'll try to update the latest price details
th-cam.com/video/REqEyOsNm38/w-d-xo.html Me video eke e dewal vala ganan thiyenva. Mehe Sri Lankan grocery shops valin harin Indian shops valin hari thamai e dewal ganna puluvan
My pleasure akka😍❤🙏 th-cam.com/video/bayhymSMyq8/w-d-xo.html Please check this video akka. We have explained everything regarding essential baby items, winter clothes etc..
Malli oyala job ekatama ena nisa lokuvata aulak venne na. Oyala dennata mahansi vela vada karanna puluvan nam baya venna epa enna. Baba podi nisa ekkenek vada karana veleta ekkenata babava Bala ganna venava. Eka ithin oyala avama manage kara ganna. Ekkenek night shift ekak hari karala. Mul tika nam amaru vei malli. Eth settle unata passe oyalata himita vada tika karagena yanna puluvan. Api podi q & A video ekak karanna inne. Ekedi oya ahapu dewal ganath thava explain karannam. Parissamin inna. Budusaranai oyalata❤🙏🙏
@@vidulliyanage8862 www.gov.uk/child-employment/restrictions-on-child-employment#:~:text=During%20term%20time%20children%20can,15%20to%2016%2Dyear%2Dolds Malli me link eka balanna. Eke thiyenva e e vayasata vada karanna puluvan paya gana gana details
Hi nangi, please refer these links www.gov.uk/bring-your-pet-to-great-britain petexpress.lk/moving-pets-from-sri-lanka-to-united-kingdom/#:~:text=For%20all%20pets%20travelling%20from,to%20travel%20to%20the%20UK.
Sorry personal contact details nam share karanne na api. Monahari Dana ganna thiyenvanam comment ekak danna. Api anivaryenma danna deyak thibboth kiyala denava❤️
Man oyalage chanel eka lagadi balanna gatte.....Oyalage video ekak enakal man dn balan inne akke..... 😍😍❤❤
Ane😍🙈 Thank you so much nangiyo🥰❤🙏🙏🙏😘
Aldi is very reasonable and Lidl too
@@sachiramayanthi5454 That's true 👍
මාත් Aldi/Lidl ශොපින්කරනවා හැබැයි තෝරගත්ත බඩු වලට විතරයි.Aldi එකේ තියෙන්නෙ ගොඩක්ම එයාලගෙ ඔවුන් බ්‍රෑන්ඩ් වල බඩු නිසා කොලිටි එකේ සෑහේන්න වෙනසක් තියෙනවා.
ගාන අඩුයි වගේම සමහර බඩු වල කොලිටි එක අඩුයි.
නන්ගි මන් වැඩ කරන්නෙ M&S නිසා අපි ගාන වැඩියි කියලා හිතුවට සමහර බඩු ඇත්තටම දැන් ඔය සුපර්මාකට් වලට සමානයි වගේම කොලිටි එක නියමයි!
ටික ටික අත්දැකීම් ලැබෙනකොට අපි දන්නවා මේ බඩුව ගන්න යන්න ඕනෙ මෙතනට කියලා😊
ඔව් අක්කා ඔයා කියන දේ හරියටම හරි. අලුතෙන් එන අයට ආපු ගමන් ලොකු වියදමක් දරන්න බැරි නිසයි අපි අඩු වියදමින් Shopping කරන්න පුළුවන් තැනක් පෙන්නුවේ. ගාන අඩු උනාට සමහර අය ALDI, LIDL SupperMarkets වලට යන්න කැමති නෑ අක්කා කිව්ව විදියේ quality එකේ සමහර වෙනස්කම් නිසා. ඒවගේම දැන් ඒවගෙත් බඩු ගණන් ගිහින්, ඉස්සර වගේ ලොකු ලාභයක් නෑ👍👍
ගොඬක් අඟෙයි ........
අපිත් ආවොත්
පිරිමහඟෙන කන්න ඉගැන්නුවාට .........
ඔය දෙන්නටයි දරු පැටියටයි
සුබ අනාගතයක් .......!
🙏👍🌹❤️
බොහොම ස්තුතියි. ඔයාලට වචනෙකින් හරි උදව්වක් වෙන්න පුළුවන් උනා නම් අපිටත් සතුටුයි❤️❤️❤️
ඇත්තටම මම හිටියේ සෑහෙන ගානක් කියලා.ඇත්තටම හිතා ගන්න බෑ.අලුතින් එන අයට පාර කියා දෙන ඔබ දෙදෙනාට සහ චුටි පැටියාටත් බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
බොහොම ස්තුතියි. බුදුසරණයි ❤🙏🙏
Ow akke mamth giya godak prices adui eke . Mama thawama earn karanne nathi nisa , godak Loku wasiyak eken badu ganna eka and thank you very much sharing it ❤️
Anik supermarkets vala nam badu ganan nangi. Me vage affordable ekakata giyoth thamai salli ithuru kara ganna puluvan, specially aluthen ena ayata. Thank you nangi ❤️ ❤️
Thank you ayya & Akka.
Really useful video ..😍
Thank you malli😍🥰❤
astounding
💐♥️
Thank you😍😍🙏🙏
You're welcome
Hoda video akak nanga. Thank you.
Thank you so much akka❤🥰😍😘
Very useful video akki and ayya
Love u all💐❤️❤️❤️
Thank you so much malliya😍🥰😘
Very useful video akki ayya. 💗💗
Thank you so much nangiya😍🥰😘
Thanks nangi and aiya for this video... Its very helpful video who is planing to come to the UK... 😊😊
Thank you so much akka🥰😍🙏🙏
Thank you so much !
😍🥰🙏🙏
Thank you akke & aiye. I thought it would come around at least £95 😅. Anyway great. Very informative ❤️❤️
We were surprised by the price & now we are planning to go there for weekly shopping🤣🤣😅 Thanks malli❤🙏🙏
Thank you akka n aiya ♥️ God bless all ♥️
My pleasure nangiya. God bless you😍🥰😘😘🙏🙏
Thanks akki and aiya for the video.. ❤
Nangi 🥰😍😘😘
@@LankansInUK akki me prices same da scotland walath?😥
@@diwanjanaperera559 ow nangi me vagema thamai lokuvata venas venne na. London vala thamai badu tikak ganan
@@LankansInUK Thank you so much akki.. Primark eke baduth ganan wenas wela athi neda.. winter clothes shoes ahema.. 😥
@@diwanjanaperera559 nangi baya venna epa mehe badu vala ganan ehema loku ganan valin vadi venne na. Dan kalin year ekata vada podi ganakin vadi vela athi. Apith Primark yanna inne. Man ehema giyoth oyalata podi video ekakin aluth prices gana update ekak dennam❤
Thanks dear. Full grocery video. I also surprised about the price. It's really cheap in these days. 😉
Your video quality is superb and you done it very clearly. Very useful. 👍
Love you guys 💚💙🧡💛❤️💜
Thank you so much akka😍🥰😘😘 Yes akka it's so cheap comparing to other leading supermarkets😃👍👍
Thank you
My pleasure Erandi❤🥰🙏
නියමයි 👍👍👍 අක්කා ස්වීට් ගැන කියනකොට දුකෙන්ද මන්දා කියන්නේ... දවසක සංජය අයියා බියර් ගැනත් එකක් කරන්න 🥂 එන්න ඉන්න අයට ගොඩක්ම වැදගත්. 🙏🙏🙏
බොහොම ස්තුතියි මල්ලි❤🙏 අක්කා ස්වීට් වලට ආසයි බයයි😂😂😭😭දවසක අපි කියමු අයියට Alcohol ගැන review එකක් කරන්න කියලා😜👍
Dan thamai akke balanne 😍
Nangiya🥰😍😘
@@LankansInUK 🥰😍❤️
Superb video 👌 Thank you ❤️❤️❤️
Thank you Taniya🥰❤😘
නංගි Aldi මෙහෙත් තියනවා ගනන් අඩුයි ගොඩක් ♥️♥️♥️♥️ස්තුතියි අලුතින් එන පිරිසව මේ විදිහට දැනුවත් කරනවට🙏🙏♥️♥️♥️♥️ආදරෙයි තුන් දෙනාටම🙏😘😘😘
බොහොම ස්තුතියි අක්කා 😍❤🙏😘
Wow akki..... congratulations..... 😍👌🎉️
Thank you nangi🥰😍😘
😊😊😊😊
❤️❤️❤️
Aiye Leicester wala me shop eka nadda kohomada kiyannako
Me job kivve SupperMarkets vala jobs da? Onema city ekaka e vage jobs hoya ganna puluvan 👍
@@LankansInUK job nemei waradila type wela me shop eka nadda kiyalai ahuwe . Sorry waradila
@@rasandigunasekara6557 Thiyenava nangi 👍
Onna math awooo❤❤❤❤
නංගි🥰😍😘😘
අද වීඩියෝ එක හරිම පැහැදිලියි මිල ගණන් හරිම පැහැදිලිව පෙනුණා cosmetic items වළක් මිල ගණන් පෙන්නන්න පැහැදිලි ව.
බොහොම ස්තුතියි❤🙏🙏 th-cam.com/video/mZAZc9qpb9E/w-d-xo.html
Skin Care Products ගැන මේ video එකේ තියෙනවා
ඔව් නංගි Aldi තමා මෙහෙත් ගණන් අඩු අනිත් තැන්වලට වඩා. හැබැයි දැන් Aldi එකෙත් පොඩ්ඩක් ගණන් ගිහින්. ලීක්ස්, ලූනු වගේ ඒවගේ මුල් කොටස කපලා හිටවන්න නංගි. හොඳට පැල වෙනවා.. ❤👍
ඔව් අක්කා අනික් Supermarkets වල නම් බඩු හරි ගණන්😭😭 අපිත් වවන්න පටන් ගත්තා අක්කා🥰😘😘😘 බොහොම ස්තුතියි අක්කා❤🙏🙏 මන් try කරන්නම් එහෙම හිටවන්න👍👍
@@LankansInUK Good job. Can't wait to see.. ❤🙏
thanks ayya and akki me video akata september anna inna nisa meka harima useful ❤️ shopping video akakut krannako puluwanm september walata eddi mona wage aduma da genna one and ohe shops wala adum wala ganan ahema primark wage
Ow nangi September enna inna ayata clear idea ekak denna one nisamai me video eka kale. Man Primark eke video ekak ikmanata karanna balannam nangi. Apitath kohomath yanna one ekata😍❤
@@LankansInUK thank you ❤️❤️❤️
Thanku akka
My pleasure nangi 🥰😍😘
@@LankansInUK nangi😕
@@sithiraheshan5218 ane sorry malliyo. Comments godakta reply kala eka paara. Ekai varadila thiyenne🥺😢🤦♀️🤦♀️ Thanks malli🥰😍😘🙏🙏
@@LankansInUK ❤️❤️
Thank you so....mucu
😍🥰😘😘
Thank you!
My pleasure malli 😍❤🙏
Yes nangii.. Could you please upload a video about winter jacket and price.. What will be the price in primark in August??
th-cam.com/video/wz7lEmYuzP4/w-d-xo.html
Please check this video akka. There is no big difference with the price in 2022. But I'll try to update the latest price details
අපි ටික ටික දැනුවත් වෙනවා...බොහෝ පින් ඔබ පවුලටම.
බොහොම ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි ඔයාලා videos වලින් තොරතුරු ගන්නවනම්❤🙏 Uk එන අය වෙනුවෙන්ම අපි කරපු videos තියෙන්නේ මේ Playlist එකේ. ඔයාලට උදව්වක් වෙයි කියලා හිතනවා.
th-cam.com/play/PL8kmzF_WH3LRGFLbhXNS6BNxtz60JZTSO.html
Hall pol thunapaha kohenda ganne ewata kiyak yanawada akka
th-cam.com/video/REqEyOsNm38/w-d-xo.html
Me video eke e dewal vala ganan thiyenva. Mehe Sri Lankan grocery shops valin harin Indian shops valin hari thamai e dewal ganna puluvan
Thanks vedio එකට. අනේ දග මල්ලගේ කොන්ඩෙට මොකද කරේ. දැන් කෙළි පොඩ්ඩක් වගේ🥰
කොන්ඩේ වැවිලානේ අක්කේ දැන් ඒක නිසා කොන්ඩේ බඳින්න වෙලා😍🥰😂 බොහොම ස්තුතියි අක්කා 😘😘🙏
Birmingham tiyeda akki ane kiyannko manika. Ape nangi ta kiyanna please. Eya oyage coconut tree video eka ballla giya kiwa ane. Mara rasilu kama.
Ow nangi LIDL, ALDI vage supermarkets hama city ekakama vage thiyenva. Ane Coconut Tree ekata gihinda nangi, harima shok😍😍🥰🥰
Uk high inflation උනාට ගනන් ලොකුවට වැඩි වෙලා නෑනේද අක්කෙ..අද බබා සන්සුන් වෙලා වගේ😘❤️🌝
මල්ලි ALDI වලත් ගණන් වැඩි වෙලා පොඩ්ඩක්. නමුත් අනික් Supermarket එක්ක බලද්දී නම් Grocery Bill එක ගොඩක් අඩු කර ගන්න පුළුවන් ALDI, LIDL ගියොත්. බබාට පාට පැන්සල් පෙට්ටියක් හම්බෙලා. ඒකයි අර ගෙදර ආවම සන්සුන් වෙලා හිටියේ😂😂🥰❤
Wow ❤️❤️❤️❤️❤️
Thank you malli😍❤🙏
අපේ ගෙවල් ගාවත් aldi එකක් තියෙනවා . අපි පළතුරු nuts වර්ග ගන්නේ එකෙන් . ❤️❤️❤️❤️
ඔව් අක්කා nuts වර්ග නම් හරි ලාබයි ALDI එකේ 😍😍❤
Thanks a lot this is very important and pls do a video things we should bring when we are coming with a 2 years old baby for the September moth. TIA❤🙏
My pleasure akka😍❤🙏
th-cam.com/video/bayhymSMyq8/w-d-xo.html
Please check this video akka. We have explained everything regarding essential baby items, winter clothes etc..
Yes pls do what should pack for the uk
@@dilusharidmi8684 th-cam.com/video/_Y0uGBZHtws/w-d-xo.html
Please watch this video
wich city you're leaving.. 👍👍
We live in West Midlands
❤️❤️❤️
Rice ganna Nedda?
Ape gedara thibunu nisa api gaththe na. 10kg bag ekak £10-£12 valata vage ganna puluvan
අක්කෙ, මටත් ඉන්නවා ඔයාට වගේම චුට්ටෙක්,...ඔහේ ඇවිත් කරගන්න පුළුවන් වෙයිද, අපි එන්න ඉන්නෙ නර්සිං වලට...
ගෙදරින් ටිකක් අවුල්... එනවට දරුවා නිසා...
කොස්ට් එක අඩු , ඉන්න තැන් පලාත්,කොහොමෆ්හ කියලා වීඩියෝ එකක් කරන්න.....
පරිස්සමින් ඉන්න තුන්දෙනාම... බුදු සරණයි!
Malli oyala job ekatama ena nisa lokuvata aulak venne na. Oyala dennata mahansi vela vada karanna puluvan nam baya venna epa enna. Baba podi nisa ekkenek vada karana veleta ekkenata babava Bala ganna venava. Eka ithin oyala avama manage kara ganna. Ekkenek night shift ekak hari karala. Mul tika nam amaru vei malli. Eth settle unata passe oyalata himita vada tika karagena yanna puluvan. Api podi q & A video ekak karanna inne. Ekedi oya ahapu dewal ganath thava explain karannam. Parissamin inna. Budusaranai oyalata❤🙏🙏
Parissamin inna akke .... oyalath...
oyage video akk danakan balan inne.... thx
Gym ekaka vedio ekak dhenna puluwandha
Malli man try ekak dennam api yana gym eka ape vlog ekakin pennanna. Avula mehe video karanavata vadiya kamathi na kattiya. I'll try my best malli❤👍👍
Dan badu gananda nangi
Issarata vada nam ganan akka. Babala inna family ekakata nam dan loku viyadamak yanava😔
@@LankansInUK thanks nangi
Thank you අක්කි ගොඩක් ආසාවෙන් හිටියා shopping vlog එකක් බලන්න ඔයාගෙ..චූටි batman දැන් cart එකේ ගමන් නවත්තලා වගේ නේද😂😂😂😂❤ cute boy😘.අක්කි costco shopping vlog එකක් දාන්න පුලුවන්ද .ගියොත් අනිවාර්යයෙන් දාන්න.අපි බලනවා..Godbless you😘
Bat man දැන් ලොකු කොල්ලෙක් වගේ නංගි😂😂 හරි පණ්ඩිතයි😜🥰 ඔයා ආසයි නේද shopping vlogs බලන්න😀 අපි Costco එකේ video එකක් ඉස්සරහට කරන්නම් නංගි. මේ ටිකේ නම් ලොකු ලොකු shopping vlogs කරන්නේ නෑ නංගියෝ ලංකාවේ තියෙන situation එක නිසා😟 God Bless you නංගියා🙏😘😘😘
@@LankansInUK ඔව් අනෙ චූටි පුතා නම් ශෝක්..මං ආසයි අක්කි ඔයාලගෙ video වලට මොකද බොරු රගපෑම් නැති නිසා .කලිනුත් කිව්වා වගෙ හරිම නිහතමානී දෙන්නෙක් ඔයාලා..ඒකයි ආස හිතෙන්නෙ video බලන්ඩ ..එහෙනම් පරිස්සමෙන් ඉන්න අක්කි 😘😘😘😘😘😘❤ආයෙ batman ව ටිකක් වැඩිපුර පෙන්නන්න🤭
@@helanteacher බොහොම ස්තුතියි නංගි ඔයාලගේ මේ ආදරය නිසාමයි අපිට කොච්චර වැඩ තිබුනත් videos හදන්න හිතෙන්නේ😭😭🥺😘😘😘🙏🙏🙏🙏
@@LankansInUK ඔවොව් videos දාන එක නවත්තන්ඩ නම් එපා..අක්කි ඔයා Italy හිටිය කිව්වා නේද..ඉතාලි භාශාව ඉගෙන ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද අක්කි
@@helanteacher nangi Italian language eka teach karana classes ehema thiyenva. Godak aya Italy yanna kalin e vage class ekakata gihin igena gannava. E basic tika thamai. Godakma igena ganna puluvan ehe gihin ehe ayth ekka katha karanakota thamai. Thava ehe weekend vala free classes karanava church valin ehema pita rata valin ena ayata. Job eka karana gaman e vage class ekakata giyama thavath hondata igena ganna puluvan. Eka thamai nangi mage experience eka🙂
Akki aldi eke discount dannedda?
Nangi badu vala ganan godak adu nisa ALDI, LIDL, vage supermarkets vala discount godak velavata na. Eth expire date eka lan unu products venama corner ekaka thiyala thiyenva ganan adu karala yellow colour stickers gahala. Normally hama supermarket ekakama vage ehema thiyenva nangi
@@LankansInUK thankyou akk💗
Most of the items cheaper than Dubai
Didn't know that😬😯
Ane akke ohe clothes gana karannako mokada agust vala vage ohe enava balanna oni akke please puluvan nam ikmanata karannako please.....
Nangi man try karannam ikmnta karanna❤👍👍
❤️❤️❤️
😍🥰❤
Akke trolly එකට අපි කියක් ගෙවන්න ඔනෙද?
මල්ලි පවුමක් හරි දෙකක් හරි දාලා තමයි trolley එක ගන්න ඕනේ. ඔයා බඩු අරන් ඉවර වෙලා trolley එක ආයෙත් තිබ්බම ඔයාට ඒ දාපු coin එක ආපහු ගන්න පුළුවන්
@@LankansInUK Akke UK වල Cambridge O/L වලට පස්සෙ අපිට Job එකක් කරන්න පුලුවන්ද? අවුරුදු 15 වගෙ?
@@vidulliyanage8862 www.gov.uk/child-employment/restrictions-on-child-employment#:~:text=During%20term%20time%20children%20can,15%20to%2016%2Dyear%2Dolds
Malli me link eka balanna. Eke thiyenva e e vayasata vada karanna puluvan paya gana gana details
@@LankansInUK Thank you akke🙏
@@LankansInUK Akke Coffee Shop, Grocery Store එකක වැඩ කරන්න Cambridge O/L ඔනෙද? Age Limit එකක් තියෙනවද?
Hi kohomada oyalata
Hi Aruni 👋 api hondin innva. Oyalath hodin innva neda❤️❤️❤️
Can you please do a video on how to bring pets from SL to UK ? Really need to know about it. Thank you.
Hi nangi, please refer these links
www.gov.uk/bring-your-pet-to-great-britain
petexpress.lk/moving-pets-from-sri-lanka-to-united-kingdom/#:~:text=For%20all%20pets%20travelling%20from,to%20travel%20to%20the%20UK.
@@LankansInUK thank you so much both of you ! Really appreciate ❤
Most cheapest super market in uk
That's true 👍
ඔස්ට්‍රේලියාවේත් ALDI තමා අඩුම.
ඔව් නේද. අලුතෙන් එන අයට ගොඩක්ම හොඳයි👍👍
ganan adunan ha yan
ගණන් අඩු නම් ඕනේ දෙයක් 😂😂😀❤
@@LankansInUK 😂
Hi dear.ettama api uk enna yanne.oyalage email number monawahari thiyenawanam ewanna puluwanda
Sorry personal contact details nam share karanne na api. Monahari Dana ganna thiyenvanam comment ekak danna. Api anivaryenma danna deyak thibboth kiyala denava❤️