ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවට සල්ලි දාන app එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න wise.com/invite/ahpc/shehank3
රටේ තියන තත්වයත් එක්ක NRFC වත් Sure නෑ... ඔහේ Bank 1කම ඉතුරු කලා නම් හරී
Usd/euro/lei හොදයි
NRFC එකේ ඩොලර් ඉතිරි කලා කියලා ගැටලුවක් නැහැ නමුත් ඒ ඉතිරි කල ඩොලර් ටික කවදාවත් මහබැංකුවෙන් ඩොලර් වලින් අපිට දෙ න්නැහැ. Broo... ඒවා රුපියල් වලින් තමා දෙන්නේ. ඒ වගේම ලංකාව තුල පුද්ගලයෙකුට අතේ තියාගන්න පුලුවන් ඩොලර් 10000 ත්ව 15000 අතර ප්‍රමානයක්. ඒ ප්‍රමානය බෝහෝදුරට බැංකුවෙන් ඉල්ලීමක් කලොත් අපේ ගිණුමෙන් ලංකාවේදී අපිට අතට ගන්න පුලවන් වෙයි කියල හිතෙනවා ඒක බැංකුවත් එක්ක කතාකරගන්න වෙයි. .. ඒ වගේම NRFC ගිනුමට තමන් හම්බකරන සියලු ඩොලර් තැම්පත් කිරීමට හැකියාවක් තිබුනත් කවදාවත් ඒ මුදල් ඩොලර් වලින් නම් අපිට ගෙවන්නැහැ රුපියල් වලින් විතරයි. මන්නම් දකින හොදමදේ තමයි තමන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමානය තමන් ලග තියන් ගෙදරට අවශ්‍ය පුමානය පමනත් ලංකාවට එවන එකයි.
aniwa aaka thamai karanna one.
රුමේනියාවේ බැංකුවක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට. නැත්තන් කැමති ගානක් තියන්න පුලුවන්ද tax කැපෙන්නෙ නැතුව
ඩොලර්ස් වලින් ඉතුරු කරන්න කියල එයා කියන්නේ රුපියලෙ අගය වෙනස් වෙන නිසා ඩොලර් එකේ ගාන වැඩි උනාම ඒ වැඩි මුදල ගන්න පුලුවන් නිසා.. අනික ලන්කාවේ ඩොලර්ස් අරන් තේරුමක් නෑනෙ
ඒ මනුස්සයට කතාකරන්න දුන්න නම් පැහැදිලියි.එකක් කියලා ඉවර වෙන්න කලින් මැද්දෙන් පනින නිසා එපා වෙනවා
👍
මනුස්සයෙක් ඉන්ටවිව් කරද්දි ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න බ්‍රෝ. නැත්තම් මැදින් පනින්න ගියාම වැදගත් දේවල් මිස් වෙන්න ඉඩ තියනවා.
මම එක හදා ගන්නම් 👍
අයියේ.මාසෙකට ලෝන් එක 85,000 වගේ ගෙවල ගෙදරටත් 60,000ක් වගේ දැම්මොත්.අපිට අපේ මාසික වියදමට ගානක් ඉතුරු වෙයිද.පොඩ්ඩක් ප්‍රශ්නය තේරුම් අරන් උත්තරයක් දෙන්නකෝ.මන් එජන්සියකට සල්ලි බදින්න යන්නෙ.මට මේ විස්තරය දෙනවද.ඩොලර් 550ක් දෙනව කිවුවා.එකට ඔටීත් එකතු වෙනව
Niyama video ekak. Romaniyawata awith family eka ganna hitagena inna ayata wadagath wena video ekak karanna puluwanda. Education paththa, jeewana wiyadam wage,
ගොඩක් වැදගත් වීඩියෝ එකක්....ස්තූතියි.....Wiser App හරහා ලංකාවේ NRFC ගිණුමට මෙන්ම Normal Saving Account එකටත් මුදල් යැවිය හැකිද ? ඒ වගේම NRFC මෙන්ම Normal Saving Account එකටත් Dollar වලන්ම පමණක්ද මුදල් යැවිය හැක්කේ ?
Normal ekata rupees thama yanne
Normal account walata dollars yawanna ba
අයියේ බයිනැස් එකට දාගන්න විදිහ විස්තරයක් කරන්න...
Ripperson bank එකේ තමන් වැඩ කරන ආයතනයේ account එකක් තියෙන්න ඕනේ ඒ bank එකේ.නැතුව account එකක් හදන්න බෑ
සුපිරි
Nrfc account එකකට සල්ලි transfer කරන විඳිය video එකක් කරන්න පුලුවන් ද
Romanian බැංකු account එකක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට
වැඩි ගානක් එක පාර deposit කෙරුවොත් bank එකෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, ඔයාගේ පඩිය අවුරුදු ගාණක් තිස්සේ එකතු කෙරුවොත් එක අවුලක් නෑ
ජැකට් දාගනිල්ල හරියට බෙල්ල වැහෙන්න පපුවෙ අමාරුව හදාගන්නෙ නැතිව
මාත් අහල තියෙනවා .සෙම එහෙම වැඩි වෙනවා කියලා .පොඩ්ඩක් වැඩි ව්ස්තරයක් දන්නවා නම් ව්ස්තර කරන්න
Vatina video ekak 🎉
ජයවේවා
Dan bankuwen hadala denne na id nathuwa
ලංකාවෙ න් මෙහෙට සල්ලි ගන්නෙ කොහොමද
MoneyGram Western Union
Ape Un rumania a with unwa posath karanawa rumania Un France Germany gihin Higa kanawa parawal wala German Un munta gahanne paine😂
අයියේ සිබු වල කොහෙද ඉන්නේ
Metro එක ලග
Western union හරහා යවන්න බැරිද?
Puluwan Fee Eka wadi
@@thetravellord fee eka wadi kiyanne salli danakotada ?salli gannakotada?
@@warnamax2677 dankota
Thanks bro..
👍👍👍
අයියේ මට දැන ගන්න පුලුවන්ද දෙසම්බර් වල වක්පමීට් හැදෙනවද කියල අපි අගෝස්තු වල සයින් කලා ලෙටර් එක තාම වක්පමීට් ආවෙ නෑ මට
December wala hadenne na vacation nisa wahala hungak company
Oyage ajncy eka mokkda
Thanks
Nrfc එකේ මන් දන්න තරමින් කරන්නේ අපි රට ගීන් එවන ඩොලර් ලන්කාවේ දි රුපියල් කරන එක නේද රුමේනියා වල ඉදන් එතකොට යූරෝ වලින් ලන්කාවට සල්ලි දාන්න බැයිද reply එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤ god bless you machanla umba denntama jays wewa.....
Puluwan euro walata currency eka harawanna banck ekata katha karala
Tnx for the information ❤️
Ane Mata puluwannm oyage nambare dennam puta
Mage fb page ekta msg akak danna 👍
Nipuna
මට මේ අයියගේ contact number එකක් දෙන්න පුළුවන් ද... මම රුමේනියාවේ ඉන්නේ ලංකාවේ මගෙ ජොබ් එක බේරගන්න dollars යවන්න ඕන please help me
Number දාලා තියෙනවා විඩියෝ එක වගේම පහළ
ලංකාවට සල්ලි දාන app එක මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න wise.com/invite/ahpc/shehank3
රටේ තියන තත්වයත් එක්ක NRFC වත් Sure නෑ... ඔහේ Bank 1කම ඉතුරු කලා නම් හරී
Usd/euro/lei
හොදයි
NRFC එකේ ඩොලර් ඉතිරි කලා කියලා ගැටලුවක් නැහැ නමුත් ඒ ඉතිරි කල ඩොලර් ටික කවදාවත් මහබැංකුවෙන් ඩොලර් වලින් අපිට දෙ න්නැහැ. Broo... ඒවා රුපියල් වලින් තමා දෙන්නේ. ඒ වගේම ලංකාව තුල පුද්ගලයෙකුට අතේ තියාගන්න පුලුවන් ඩොලර් 10000 ත්ව 15000 අතර ප්‍රමානයක්. ඒ ප්‍රමානය බෝහෝදුරට බැංකුවෙන් ඉල්ලීමක් කලොත් අපේ ගිණුමෙන් ලංකාවේදී අපිට අතට ගන්න පුලවන් වෙයි කියල හිතෙනවා ඒක බැංකුවත් එක්ක කතාකරගන්න වෙයි. .. ඒ වගේම NRFC ගිනුමට තමන් හම්බකරන සියලු ඩොලර් තැම්පත් කිරීමට හැකියාවක් තිබුනත් කවදාවත් ඒ මුදල් ඩොලර් වලින් නම් අපිට ගෙවන්නැහැ රුපියල් වලින් විතරයි. මන්නම් දකින හොදමදේ තමයි තමන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමානය තමන් ලග තියන් ගෙදරට අවශ්‍ය පුමානය පමනත් ලංකාවට එවන එකයි.
aniwa aaka thamai karanna one.
රුමේනියාවේ බැංකුවක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට. නැත්තන් කැමති ගානක් තියන්න පුලුවන්ද tax කැපෙන්නෙ නැතුව
ඩොලර්ස් වලින් ඉතුරු කරන්න කියල එයා කියන්නේ රුපියලෙ අගය වෙනස් වෙන නිසා ඩොලර් එකේ ගාන වැඩි උනාම ඒ වැඩි මුදල ගන්න පුලුවන් නිසා.. අනික ලන්කාවේ ඩොලර්ස් අරන් තේරුමක් නෑනෙ
ඒ මනුස්සයට කතාකරන්න දුන්න නම් පැහැදිලියි.එකක් කියලා ඉවර වෙන්න කලින් මැද්දෙන් පනින නිසා එපා වෙනවා
👍
මනුස්සයෙක් ඉන්ටවිව් කරද්දි ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න බ්‍රෝ. නැත්තම් මැදින් පනින්න ගියාම වැදගත් දේවල් මිස් වෙන්න ඉඩ තියනවා.
මම එක හදා ගන්නම් 👍
අයියේ.මාසෙකට ලෝන් එක 85,000 වගේ ගෙවල ගෙදරටත් 60,000ක් වගේ දැම්මොත්.අපිට අපේ මාසික වියදමට ගානක් ඉතුරු වෙයිද.පොඩ්ඩක් ප්‍රශ්නය තේරුම් අරන් උත්තරයක් දෙන්නකෝ.මන් එජන්සියකට සල්ලි බදින්න යන්නෙ.මට මේ විස්තරය දෙනවද.ඩොලර් 550ක් දෙනව කිවුවා.එකට ඔටීත් එකතු වෙනව
Niyama video ekak. Romaniyawata awith family eka ganna hitagena inna ayata wadagath wena video ekak karanna puluwanda. Education paththa, jeewana wiyadam wage,
ගොඩක් වැදගත් වීඩියෝ එකක්....ස්තූතියි.....Wiser App හරහා ලංකාවේ NRFC ගිණුමට මෙන්ම Normal Saving Account එකටත් මුදල් යැවිය හැකිද ? ඒ වගේම NRFC මෙන්ම Normal Saving Account එකටත් Dollar වලන්ම පමණක්ද මුදල් යැවිය හැක්කේ ?
Normal ekata rupees thama yanne
Normal account walata dollars yawanna ba
අයියේ බයිනැස් එකට දාගන්න විදිහ විස්තරයක් කරන්න...
Ripperson bank එකේ තමන් වැඩ කරන ආයතනයේ account එකක් තියෙන්න ඕනේ ඒ bank එකේ.
නැතුව account එකක් හදන්න බෑ
👍
සුපිරි
Nrfc account එකකට සල්ලි transfer කරන විඳිය video එකක් කරන්න පුලුවන් ද
Romanian බැංකු account එකක තියන්න පුලුවන් උපරිම ගානක් තියනවද ලංකාවෙ කෙනෙකුට
වැඩි ගානක් එක පාර deposit කෙරුවොත් bank එකෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, ඔයාගේ පඩිය අවුරුදු ගාණක් තිස්සේ එකතු කෙරුවොත් එක අවුලක් නෑ
ජැකට් දාගනිල්ල හරියට බෙල්ල වැහෙන්න පපුවෙ අමාරුව හදාගන්නෙ නැතිව
මාත් අහල තියෙනවා .සෙම එහෙම වැඩි වෙනවා කියලා .
පොඩ්ඩක් වැඩි ව්ස්තරයක් දන්නවා නම් ව්ස්තර කරන්න
Vatina video ekak 🎉
ජයවේවා
Dan bankuwen hadala denne na id nathuwa
ලංකාවෙ න් මෙහෙට සල්ලි ගන්නෙ කොහොමද
MoneyGram
Western Union
Ape Un rumania a with unwa posath karanawa rumania Un France Germany gihin Higa kanawa parawal wala German Un munta gahanne paine😂
අයියේ සිබු වල කොහෙද ඉන්නේ
Metro එක ලග
Western union හරහා යවන්න බැරිද?
Puluwan
Fee Eka wadi