ලේසියෙන්ම ලිපේ හදන්න පුළුවන් රසම රස Pizza එකක් | Homemade Pan Pizza without Oven |No Bake Pan Pizza
ฝัง
- เผยแพร่เมื่อ 13 ต.ค. 2024
- Homemade Pan Pizza without Oven | අවන් එකක් භාවිතා නොකර ලේසියෙන්ම ලිපේ හදන රසමරස Pan Pizza
අවශ්‍ය ද්‍රව්‍ය
pizza මෝලිය සැදීම සදහා
1.වියළි යීස්ට් තේහැදී 1
2.මද රස්නේ උණුවතුර කෝප්ප 1/2
3.සීනි තේ හැදි 1
4.පාන් පිටි කෝප්ප 2
5.ලුණු
6.වතුර අවශ්‍ය ප්‍රමාණයට
7.ඔලිව් තෙල් තේ හැදී 2
pizza sauce සැදීම සදහා
1.තක්කාලි ගෙඩි 3ක් - හොදින් blend කරගත්
2.සුදු ළුණු බික් 4ක් පමණ
3.ළුණු ගෙඩියක්
4.සිනි තේ හැදී 2
5.ලුණු අවශ්‍ය පරිදි
6.තෙල් තේ හැදී 1
pizza topping එක සදහා
1.තක්කාලි
2.මාලු මිරිස්
3.ළුණු
4.අමු මිරිස්
5.පිසගත් කුකුල් මස් කැබලි
6.සොසේජස් කැබලි
7.මෝසරැල්ලා චීස්
8.කැබලි මිරිස්