I bought it from the previous owner and fully restored it. The restoration was done by the Harsha ayya, Thilak motors, Narammala. Highly can be recommonded. My next bike XR Baja was also restored by him. You can see that bike's video also through my video channel.. 😊😊❤️❤️
මාත් ආසම බයික් එක ❤ එකක් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ❤❤
ඔව් ඒකනම් ඇත්ත.. දැක්ක ගමන් හිත යන ආස හිතෙන බයික් එකක්... ❤️❤️❤️❤️
Math🥺
සුපිරියි අයියේ මේ වගේ original condition බයික් එකක් ගන්නේ කොහොම ද
විකුනන්න නෑ මල්ලි.. අඩුපාඩු අඩු බයික් එකක් අරගෙන මම වියදම් කරවලා අලුතින්ම හැදෙව්වා.. 😊😊
nice bike and a good review ✌️👌❤️
Thank you malli comment ekat.. 😊😊😊❤️❤️❤️
❤ මොන යක්කු ආවත් හිත මේ යකාට..
මාත් එහෙමයි දැන් මොන බයික් එක පැද්දත් මේකෙ තිබ්බ ගැම්ම නෑ බ්‍රො.. 😊😊
Vikkada aiye thama thinawada? godak engine aul enawa kiyanne aththada aiye?
එහෙම නෑ මල්ලි. කොහොමත් ගනිද්දි බලලා ගන්න. හැම බයික් එකක්ම 2007ට කලින් ඒවනෙ. හරියට මේන්ටේන් කරලා නැත්නම් තමා ලෙඩ.. 😊 මගෙ බයික් එක දුන්න.. දැන් තියෙන්නෙ බාජා එකක්.. 😊😊
@@unstoppablelifeඑලම අයියා
මගෙත් පොඩි කාලෙ ඉදලම ආසම බඉක් එක තමඉ......සුපිරියක් අයියෙ..නියමෙටම තියනව..විස්තර දෙන්න පුලුවන්ද ශොප් එකේ....
මම ශොප් එකකින් නෙමෙයි මල්ලි ගත්තේ.. අරගෙන සම්පූර්නයෙන්ම Restore කලා.. Restoration එක කලේ නාරම්මල තිලක් මෝටර්ස් එකේ හර්ශ අයියා.. සුපිරි වැඩ්ඩෙක් තමා.. මගෙ අලුත් බයික් එක Baja XR 250 එක හැදුවෙත් එයා.. ඒකෙ වීඩියෝ එකත් චැනල් එකේ තියෙනව. බලන්න.. 😊😊❤️❤️
මේ දවස් වල මාත් ගන්න try කරනවා...තාම හොද එකක් සෙට් උනේ නෑ..ගෙඩියක් ගන්න එකද හොද නැත්නම් restore කරන එකද හොද...help එකක් දෙන්න පුලුවනන් හොදම විදිය මොකක්ද කියලා...
@@PubuduSrimal-g9f හොද ඒවනම් හොයන්න අමාරුයි. මොකද TW 2004දි ජපානෙ හදන එක නැවැත්තුවා.. දැන් අවුරුදු 20ක් නෙ.. ලෙඩ අඩු එකක් හොයල බලල අරන් Restore කරන්න.. නැත්නම් ලොකු ගානක් දීල කන්ඩිශන් කියල බයික් එක ගෙනත් ලෙඩ එන්න ගත්තොත් ඉවරයි.. Restore එක අපිම කලාම අපිට ශුවර් නේ බයික් එක.. 😊😊
Great job bro,Superb💫💥😃
Thank you bro comment ekata.. 😊😊😊❤️❤️❤️
Wow super very good and beautiful and super and God blessed ❤❤
Thank you brother comment ekata.. 😊😊❤️❤️❤️
Bike eke alloy wheel waltai Issraha mudguard walat use krla tyna colour code eka mokkd
Original apu silver ekama thamai use kale nam.. Code eka danne na bro.. ❤️❤️
bike eka paint krpu shop eka mokkd @@unstoppablelife
@@malinduamesh7668 නාරම්මල හර්ශ කියල කෙනෙක් රිස්ටොරේශන් එක කලේ බෝ.. සුපිරියටම කලා.. ❤️❤️
contact kargnna vidihak tynwda Bro ?@@unstoppablelife
@@malinduamesh7668 0712888844 bro mage number eka
Super review..keep it up..
Thank you.. 😊😊❤️❤️❤️
💐💐 සුපිරියක් තමා
Thank you.. 😊😊😊😊❤️❤️❤️❤️
Restore karanna kiyak wage yanawada aiye ??
150,000/=ක් විතර ගියා.. ඒක ඔයාගෙ බජට් එක අනුව තීරණය වෙන්නෙ බ්‍රෝ.. 😊😊😊
Dream one ❤🎉
ඉක්මනටම ගමු සුපිරියක්.. 😊😊❤️❤️
niyamai aiyee😇
Thank you comment ekata.. 😊😊❤️❤️❤️
meka condition karala heduwe kohenda brother
Mama narammalin haduwe.. Harsha kiyala Japan bikes restorations karana kenek.. 077 400 7500 Harshage number eka.. Supiri waddek..
Are you sure about the tire prices that you mentioned is accurate?
Yes. But these days prices little bit reduced. Like the rear tyre near Rs.30,000/= ..
අලුතින්ම කියක් වෙනවද?
මේ බයික් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න නෑ. ජපානෙත් 2007දි නිෂ්පාදනය නැවැත්තුවා.. පාවිච්චි කරපු හොද එකක් තමයි ගන්න වෙන්නෙ.. ලක්ශ 6ත් 10ත් අතරෙ තියෙනව හොද ඒවා.. ලක්ශ 2ක් වගේ මූලික ගෙවීමක් කරලා ගන්න පුලුවන්.. 😊😊❤️❤️❤️
Thanks yaluwa
Brother, can you give me details of the shop you bought this.
I bought it from the previous owner and fully restored it. The restoration was done by the Harsha ayya, Thilak motors, Narammala. Highly can be recommonded. My next bike XR Baja was also restored by him. You can see that bike's video also through my video channel.. 😊😊❤️❤️
Re condition me bike ekk kiyak wenawada aiye 2024 me dawas wala❤
හොද එකක් ගන්නවනම් 9න් උඩ යනවා බ්‍රෝ.. කන්ඩිශන් එක තමා බලන්න ඕනේ.. ❤️😊😊
Brand new ganna thiyanne kohenda aiya
Brand new නෑ මල්ලි. ජපානෙත් 2007දි production එක නැවැත්තුවා.. 😊😊
ekak gannawa nm place ekek kiyanna puluwan da
Ehema reccommond karanna ba bro.. Pitin balala japan bike ganna hoda na.. Running balannama wenawa.. Sale walin karanne pita hadana ekane.. 😊
ගේනවා අනිවාර්යයෙන් ❤
Aniwaryayen gemu.. 😊😊❤️❤️❤️❤️
මෙිිවගේ ඒකක් හොයගංන පුලුවංද
මගෙ බයික් එක හදිසියකට විකිනුවා.. ගත්ත කෙනානම් තාමත් කතාකර කර ෆොටෝ එවනව ආසාවෙන්.. මොකද බයික් එක සුපිරියටම තිබ්බ නිසා.. මම තනිකරම ඇනේ ඉදන් ගලවලා බයික් එක හැදුවා.. එහෙම හොද බයික් ඉතින් අඩුයි.. හොදට හොයලා බලලා ගන්න.. ❤️❤️❤️
Bike eka kohenda gtte? Bike sale ekkinda?
Na bro.. Kenekgen aran sampurnayenma galawala aluthin badu dala haduwa.. 😊😊❤️❤️❤️
Danne nethi nisa ahanne aluthenma ganna thiyeda
නෑ මල්ලි. මේ බයික් ජපානෙත් 2007දි හදන එක නතර කලා.. ගන්ද්දි එන්ජින් කන්ඩිශන් එහෙම හොදට බලල ගන්න.. සුපිරි බයික් එකක්.. 😊😊
Dan thathata kohomada, aye yanne nedda?
Dan tikak hodai. Mata masa 6k withara inna wenawa bro mehe.. 🥺
@@unstoppablelife Punsara kohomada oyata, oyawa personally contact karaganna thibbanam godak hodai prashna godak thiye ewata uththara ahaganna.
ආසම එක❤
Thank you 😊😊❤️❤️
Aasama eka❤
Thank you bro.. Ganimu ekak.. 😊😊❤️❤️
Supiri machan
Thank you bro.. 😊😊❤️❤️❤️
Mokada bro uk epa wela aye awada?
Na bro.. Masa 06kata withara enna wuna.. Apahu yanawa.. 😊😊❤️❤️
තෙල් කීයක් කරනවද
මගේ එක ඔරිජිනල් සයිලන්සර් එක්ක ඔරිජිනල් කන්ඩිශන් තිබ්බ එකක්.. ඒක ලීටරේට 35ක් වගේ වැඩ කලා...
Camera eka mokakda
Gopro 11 ekak bro.. ❤️❤️
Bro supiri.
Thank you broo.. 😊😊❤️❤️
spare parts lankawe tyd
අපොයි ඔව්.. පංචිකාවත්තෙ ඕනෙ තරම් තියෙනව.. ගෙන්න ගන්නත් පුලුවන්.. ❤️❤️
Oya aluthinmada gaththe aaa..🙂
Naa bro.. Used ekak.. Habai aragena nut eke idan galawala haduwa.. 😊😊❤️❤️❤️
@@unstoppablelife skan hand akak kiyada dan
රෙජිස්ට්‍රාර් කරන්නත් එක්කඩ්ද් 9 ක් උනේ
රෙජිස්ටර් කරලා තිබ්බ එකක් අරන් හැදුවා බ්‍රෝ.. 😊😊
Dura ynn plwnd konda riden ndd
Dura yannanam reccommond karanne ba bro.. shocks tbbata tyres palal wadi nisa vibration eka wadiy.. A nisa dura yanna amarui. Habai mamanam giyena dura gaman thamai.. 😊😊😊
Thnxx
Fuel level eka balanne kohomada aiye ethakota 🤨
Meter එකක් නැ.. Reserve tank වැටෙන එකෙන් තමා ඉතින් අදුන ගන්න වෙන්නේ.. 🥺
kohenda machan gaththe
බයික් එක ගත්තේ නාරම්මලින්.. අරගෙන හැබැයි ඇනේ ඉදන් ගලවල හැදුවා බ්‍රෝ.. ❤️❤️
@@unstoppablelife matath ekak ganna one machan trust karanna puluwan thanak nathuwa inne 🥲🙁
aiye oya kohenda bike ek gththe
Mama kurunegalin gaththe.. Aran narammala garage ekakin restoration ekak kalaa.. 😊😊
Kurungala kohenda gatte
@@unstoppablelife restoration ekata kiyak giyada aiye
Eka karana weda anuwa cost eka wenas wenawa. Mata 150,000/=k giya malli@@Bhagya_Fernando
Mono shok non adjustable
Thank you waradda pennuwata.. Ow mata kiyawila tyenne adjustable kiyala.. 🥺🥺🥺🥺
@@unstoppablelife it's ok brother keep it up ❤️
Math gannwa
Pedala balala hodata hoyala balala ganna bro.. Supiri bandayak thamai TW kiyanne.. One thanaka decent pita yanna puluwan.. 😊😊❤️❤️
අයියෙ Bike eka විකුණන්නෙ නැද්ද 🙂
හදිස්සියක් වෙලා බයික් එක දෙන්න වුනා මල්ලි.. 😢😢
😍😍
❤️❤️❤️❤️❤️❤️
Oya rs kiyytda gathte yalu
මම මේක අරගෙන හැදුව.. 9.30ක් විතර ගියා හදල ඉවර් වෙද්දි.. ❤️ හැබැයි මාකට් එකේ 8.50ට වගේ ගන්න පුලුවන් හොද එකක්..
❤
❤️❤️❤️❤️❤️❤️
මෙ බයික් එකක් ගන්න මුලික ගෙවිම කියද
මේ බයික් එක බ්‍රෑන්ඩ් නිව් ගන්න නෑ. ජපානෙත් 2007දි නිෂ්පාදනය නැවැත්තුවා.. පාවිච්චි කරපු හොද එකක් තමයි ගන්න වෙන්නෙ.. ලක්ශ 6ත් 10ත් අතරෙ තියෙනව හොද ඒවා.. ලක්ශ 2ක් වගේ මූලික ගෙවීමක් කරලා ගන්න පුලුවන්.. 😊😊❤️❤️❤️
ඔයා FTR 223 එක දැකල නැද්ද
ඔවු දැකල තියෙනවා.. ඒත් ඊට වඩා මටනම් TW එක ගති බ්‍රෝ.. ❤️❤️
@@unstoppablelife 😂😂😂 වික්‍රමාරච්චි එකත් හොඳයි
@@කැළෑවoya hena gona ne
@@SHANE-SILVA26 ඔව් අනිනවා හොඳෙ ,මට හරක් පේන්න බෑ
Godk market 200 nee 225ta wada
නෑ.. 225 මාකට් වැඩියි.. දෙන්න පුලුවන් ඉක්මනට. හැබැයි ලංකාවෙ 225 බයික්ස් අඩුයි.. තියෙන අය ලේසියෙන් දෙන්නෙත් නෑ.. 😊😊
කවදහරි එකක් ගන්නවාමයි
නියමයි බ්‍රෝ.. ඒ හීනෙ සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 😊😊❤️❤️❤️
Godak dura yanna aulak nadda
කිසි ප්‍රශ්නයක් නෑ.. හැබැයි පොඩ්ඩක් අනිත් ජපන් බයික් වලට වඩා ගැස්සිල්ලනම් වැඩියි.. 😊😊
🧀❤
Thank you.. 😊😊😊❤️❤️❤️
❤
Thank you.. 😊😊❤️❤️
❤
😊😊😊❤️❤️❤️❤️
❤❤❤
බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.. 😊😊❤️❤️
❤
Thank you bro.. 😊😊❤️❤️