saree jacket basic course ..ඔන්ලයින් මැහුම් ඉගෙනගන්න බැරි ඇයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 7 หลายเดือนก่อน +4

    ඇත්තමයි.....ගෙදර අනිත් අයත්....ලස්සනට උදව් කරනවා...මිස්ගෙන් යමක් ඉගෙනගන්නවා...❤❤❤

    • @yamunakasthuriarachchi4347
      @yamunakasthuriarachchi4347 7 หลายเดือนก่อน +1

      මේක වෙනස්ම ආරක ඔන්ලයින් ක්ලාස් එකක්....සුපිරි ...👍👍👍

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      ස්තූති ඔයාට 🥰

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      ගොඩක් සතුටක්.. 🥰

  • @sandayasenarathna4794
    @sandayasenarathna4794 7 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ දැනුවත් කිරීම හරි වටිනවා

  • @ramyafernando4742
    @ramyafernando4742 7 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත නියමයි ❤❤❤

  • @DilshuSinghara
    @DilshuSinghara 7 หลายเดือนก่อน +2

    හරිම වටිනව මිස්ගේ විඩියෝ ගොඩක්ක් ස්තුතියි මන් ඔකොම බලනවා.අනේ මිස් මන් ගොඩ දවසක ඉදන් ඉල්ලන්නේ මට පුලුවන්නම් රූල්ස් පවිච්චි කරන විඩිහ විඩියෝ එකක් දෙන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน +1

      පුතා ..රූල් වර්ග ගැන වෙනම කියලා දෙන්න ලොකු දෙයක් නැ.නමුත් pattern අදින ගමන් පාඨමාලා ඇතුලත රූල භාවිතා කරමින් කරන විදිය ඉගෙනගන්න ලැබෙනවා

  • @suranginisansala4025
    @suranginisansala4025 6 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් ❤❤❤❤❤

  • @chamila1263
    @chamila1263 7 หลายเดือนก่อน +1

    🎉❤Thank you so much Anuradha .

  • @LuxshmiPerera
    @LuxshmiPerera 7 หลายเดือนก่อน +1

    Thankyou miss ❤❤

  • @Maneee.827
    @Maneee.827 7 หลายเดือนก่อน +2

    ❤❤ ❤❤❤

  • @priyankadeepani5453
    @priyankadeepani5453 หลายเดือนก่อน +1

    අනෙ මිස් කවදා වත්ඔන්ලයින් පන්ති නවවත්තනඑපා මිස් අපිඑකතැන ඉන්න කට්ටිය මස්ගෙ පැහැදිලි කර දෙනව එකත්හරිආසාවෙන්අහගෙන ඉන්නෙ

  • @deepikapriyadarshani1720
    @deepikapriyadarshani1720 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @chamila1263
    @chamila1263 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 7 หลายเดือนก่อน +1

    Mama ekmanin miss course akata sambanda venava ... ❤❤❤❤❤❤❤

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏❤

  • @ShakeelSahas-db6lv
    @ShakeelSahas-db6lv 6 หลายเดือนก่อน +1

    Kantha adum,pasal nila adum mhana sadaha panthi karan nadda miss

  • @Nadilaheshanjana
    @Nadilaheshanjana 6 หลายเดือนก่อน +1

    Basic course eka karanna weida miss advance course eka karanna kalin... man saree jackets karala na meeta kalin. Mata karanna ona advance bridal saree jacket course eka.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      නෑ..ඔයාට එකපාරටම advance course එකට එන්න පුලුවන් ..ඒකෙදි මුලසිටම කියලා දෙනවා

  • @dilhaninanayakkara-mr7hq
    @dilhaninanayakkara-mr7hq 5 หลายเดือนก่อน +1

    Missge clz thiyenne koheda? Online class vitharada thiyenne miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      Online පමණි ..whatsapp 0711244485

  • @dammikanona1648
    @dammikanona1648 5 หลายเดือนก่อน +1

    මිස් සාරි ජැකට් පඨමාලාවට කියක් ගෙවන්න ඕනෙද මම සම්බන්ධ වෙන්නෙ කොහොමද මාස 2න් හරි කමක් නැහැ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      Whatsapp 0711244485 මැසේජ් එකක් දාන්න ..සම්පූර්ණ විස්තර එවන්නම්

  • @kalaninethmini9740
    @kalaninethmini9740 6 หลายเดือนก่อน +1

    Miss mn online course 1ta join wenna msg1k demma.thwma reply awe naneh miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน +1

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න 0711244485 .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @saweradesilva1076
    @saweradesilva1076 6 หลายเดือนก่อน +1

    මිස්ගේ සාරි ජැකට් මූලික පාඨමාලාව වට සම්බන්ධ වෙන්නෙ කොහොමද.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s
      මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න...
      facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @chandraniudahage
    @chandraniudahage 7 หลายเดือนก่อน +1

    ඔබතුමියගෙ පංතියට අලුතින් සම්බන්ධ වන්නේ කෙසේද‍?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න 0711244485 .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @Gayani441
    @Gayani441 6 หลายเดือนก่อน +1

    මිස්ගෙ ක්ලාස්වල ජොයින් වෙන්නෙ කොහොමද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      අලුත් පාඨමාලා පටන්ගන්නෙ අගෝස්තු මුල..ඔයාට විස්තර දැනගන්න පුලුවන් අපේ facebook page එක බලන්න ඒ වෙනකොට..
      පහල ලින්ක් එකෙන් ගිහිල්ලා page එක follow කරලා තියාගන්න..
      facebook.com/profile.php?id=100063456169392&mibextid=LQQJ4d
      ඔයා facebook නැත්නම් ජූලි මස අවසාන සතියෙ නැවත whatsapp මැසේජ් එකක් දාලා නව පන්ති සදහා පාඨමාලා කාලසටහන ගෙන්වා ගන්න .. එතෙක් පහත් ලින්ක් එකෙන් ගිහිල්ලා youtube වීඩියෝ බලන්න පුලුවන් ..
      youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s

  • @nayanichandima5785
    @nayanichandima5785 6 หลายเดือนก่อน +1

    😂🤮

  • @nilminirajakaruna8906
    @nilminirajakaruna8906 7 หลายเดือนก่อน +2

    ❤❤❤