Mehemay godak un muva chamika ekka compeair karata aththatama kivvoth muva compeair karanna one dasun ekka mu play kare dasunge thana .chamikava compeair karanna one isuru udana ekka
@@gaminglakiya6944 maha loku player nam 2016, 2018 asia cup eke 2nd round hari team eka gennana epai😂. Podi un tikak awith 2022 di asia cup eka dinewweth😂
Aya enna lebenawanam team ekata.. team eka sampurana wei... aya place lebenna kiyala suba pathanawa... hoda un ain karala sokko gassana cricket board ekak meka.. kepilla hema ayathanayaka thiyenawa.. harima dukai... mehema hari cricket upadawaka hiru ekata thx..❤️❤️
His captiancy records are far worse than dasun shanaka. Dasun even won asia cup and first captain to beat India and Pakistan in t20s series. Importantly first captain after 30 yrs to beat Australia in odis
Adath inna ona kenek tamai tisara. Inna terum kamituwe Gon kama nisa Kara gatta wedak.. ai kata kalath yanna nam epa. mokda ape lankawe samaharak Aya nisa tawa Gon katawak kiyala me tiyana tenath neti wei tisara. A nisa ai gahana yanna epa. Ape kale idala idapu ape me set ekata api Tama adarei. 2014 mataka ne kohomda ape set eka eka wagema match dinapu heti. Den inna euge pada shoo witarai ekak gehuwama weddo wage dagalane. Ape world cup gahapu ape set eka a gemmatama Tama api adarei. Tisara obata supa pathawana obe idiri cricket anagatayata Jaya wewa 👍👍👍👍👍🇱🇰❤️❤️❤️❤️❤️
ඇන්ජී ගැනත් කතා කරා පට්ට සතුටුයි
මොනව නැතත් පණ ඇතිව හයේ ඒවා ගහපු එකෙක්..
කණඩායමේ සිටිය යුතු තිසර,අසේල,තිරිමාන්න,උපුල්,තවත් නම් කියන්න පුළුවන් අද කණ්ඩායමට වෙලා තියෙන ඉරණම වගකීම ගන්න ඕනේ තේරීම් කමිටුව නාස්ති කරලා තමන්ගේ රට ලෝකය ඉදිරියේ බාල්දුවට ලක් කරන්න එපා 😡😡😡
ඔව් ඒකනම් ඇත්ත
Dilshan Munaweera
Asia cup ek ghpu kaale kwrueath oya katha kiwwe natte ai
@@isururangana7443 legends la ain unata passe uta chance ekak dunnema nadda ban.
@@isururangana7443 u supiri batsmam.
වැඩ්ඩෙක්❤🔥
තාමත් ටිම් එකෙ ඉන්න ඔනි චරිතයක් 😢
පග 🤣🤣🤣😊
Ane nikan palayan bn yanna 6,4,i gahuwa giya
@@pazi5577 dasunta wada hodai
Ow T20 Strike rate 150 ta Vada thiyena ekama palyer lankawe😊😊😊
@@pazi5577😂 පිම්පියා උබ ගහපන් උගේ place ek 😂
ඔක තමා එහෙනම් අපෙ ක්රිකර්ට් වැටෙන්න ලොකුම සහ ප්රදාන හෙතුව 😢😢
💯
Eka aththa
සම්පුර්ණවැරදියි මහේලයි මාලිංගයි ක්රිකට් විනාශ කලේ
තිසර ඔයා ක්රිකට් වලට ගොඩක් දේවල් කරා හැබැයි ඔයා එදා new zealand වල 140 ගහපු මැච් එක අපිට දින්නනත් තිබ්බා.මාලි යි ඔයයි අතර අන්තිම කාලේ තිබ්බ ගෑනු කේස් එක නිසා තමා ඔයා උනත් පිරිහුනේ.නැත්තම් එදා වුනත් ඒ newzeland මැච් එක දින්නන තිබ්බා. ඔය දෙන්නට කතා කරලා partnership එකක් දාගෙන
Mokadda bn e seen eka mn dnne nane ehma ekk
@@nevakevaa ඇය් මාලියගේ ගෑනිය් මුගේ ගෑනිය් ඇරගෙන උන් දෙන්නට කාලා තෙලේ වැඩි වෙලා😂 . ඊට පස්සෙ දාලා තිබ්බා තිසරයා බිරින්දෑවරු එයාලගේ වැඩෙ කලානම් හරි කියලා😂 .
140 ගහප එක දින්නේ නැද්ද බන්??
@@erangaasela6197 na bn 20 කින් 30කින් පැරදුනා.ඒක හොදට ගහන්න තිබ්බා මාලියි මුයි කතා කරලා ගැහුවා නම්. ඒ දවස්වල මුන් දෙන්නා හරියට මුණට මුණවත් බලන්නේ නෑනේඔය ගෑනු කේස් එකෙන් පස්සේ
@@erangaasela6197 mokkd bn e ganu denna krgen thiynne
ප්රමෝදය හා වර්තමානයේ තේරීම් කමිටුව ඉල්ලා අස්වෙන්න ඕනේ උන් තමයි මැච් පරද්දන්නේ😡
එතකොට ඉස්සර හිටපු උන් නිසා දින්නද
@@dushanthaalwis4104 2014 වර්ඩ් කප් එක ගෙනාවේ එතකොට කවුද ඊට පස්සෙනේ ප්රමෝදය ආවේ😂😂😂
Ou bn oy blla tamai meka knne
@@newshows3916 දන්න පකක් කියහං බං 2014 ඉදං 2018 වෙනකං මැච් පරාද වෙද්දි කව්ද හිටියෙ කියල හොයල බලහං
Eka aththa
තේරීම් කමිටුවක් නිසා නැතිවුණු හොදම power හීටර්
නෑ බන්. මූ පිස්සු කෙලපු නිසා අයින් කලේ😂
තාමත් team එකේ හිටියනම් රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් චරිතයක්.තිසර අයියා එච්චර කලින් අයින් වුනේ අපරාදේ. 👍♥️🌹❤️
අදත් ටීම් එකේ ඉන්න ඕන සුපිරිම වැඩ්ඩෙක්🥰
තරංග නායකයා කරල නවකයින් දාල තරංග අසාර්ථක නායකයෙක් කරා නමුත් තරංග හොදටම කරද්දි ඔහුගේ නායකත්වය වගේම ස්ථානයත් අහිමි වුනා තරංග නායකයා විදිහට 2023 වෙනකල් ආවනම් අද ලංකාව ලෝකයේ හොදම කණ්ඩායම් 3 අතරෙ ඉන්න තිබ්බා දැන් තරග දිනවන පිතිකරුවො අපිට නෑ තරංගලත් එක්කම තිසර අසේල සීකු මැතිවුස් වගේ අය එලියට දැම්මා දැන් තරගයක් දිනවන්න පුළුවන් පිතිකරුවෙක් නැති තරම්
ඒකනම් ඇත්ත
තමන්ව වටින් නැති තැන් වල කාලය කා දැමීමෙන් වැඩක් නෑ... වටිනාකම දෙන තැන නතර වෙන්න...
තිසර කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්
එත් තිසර කියන චීත්තෙ අයින් කරපු එකමයි හොද ගැනි තමයි හෙනෙ
mokkd bn e
Thisara Perera My favorite Player 💫❤
ලංකාවේ ක්රිකට් කෑවේ 2015 පස්සේ ඉන්න උන් තමයි 🤬🤬🤬🤬🤬🤬🤬
Muth ee kale hitapu ekek thamai muth wagakiyanna one 🤣🤣😹😹😡😡
@kasun දන්න දෙයක් කතා කරපන් බන්.2015 ට කලින් උන් ක්රිකට්වල අනාගතයක් ගැන හිතලා පොඩි උන් සෙට් එකක්ව හැදුවෙ නැ.එකපාරට එකා එකා retair උනා.අපිට wc කොලිෆයි ගහන්න උනෙත් 2015 ට කලින් උන් නිසා කියන එකත් අමතක කරන්න එපා
කැච් බාලා , පවුල් ප්රශ්න ගෙනල්ල ටීම් එක විනාස කරපු එකා දැන් දෙන ටෝක් 😅 පිස්සු කෙලියෙ නැත්තම් අපිට හිටිය සුපිරි All rounder කෙනෙක් 😢 ❤
සමහර කමෙන්ට් දැක්කම හිනා යනවා. 2015 ඉදන් 2021 වෙනකම් ඔය හිටපු උන් ක්රිකට් කද්දි නිදාගන හිටපු උන්ද දන්නැ කමෙන්ට් කරන්නෙ. ඒ මදිවට ඒකාලෙ ඉදලා ටීම් එක කාපු උනුත් දැන් සුදනො වගේ දැන් ඉන්න ටීම් එක ගැන බයිලා ගහනවා. ඒකාලෙ තමන්ගෙ වැඩෙ හරියට කරා නම් අලුත් ටීම් දාගෙන ආය මුල ඉදන් පටන් ගන්න වෙන්නෙ නෑනේ
ක්රිකට් කෑවෙ ඔය තේරීම් කමිටුව තමයි
ලංකාවේ හිටපු හොදම power hiter කෙනෙක්
ආයෙ එන්න ටීම් එකට❤❤❤
ප්රමෝදය ලංකාවට මොනවාද කලේ මැච් කිහිපයක් ගහාලා තේරුම් කමිටුවට එන්න ?
මෙහෙමයි සිද්දිය මුල් කාලෙ ඉදන් මෑතක් වෙනකං ඌ ගැහුවා ලොකු හයේ ඒවා වේගෙන් ගහපු ඉනිමවල් සෑහෙන්න ඌ මැචුත් දිනෙව්වා තනියම ගහලා නමුත් අන්තිම කාලෙ හුලං බැස්සා සේරම තනි උඩ විකටුත් නෑ මිනිස්සු බැන්න එක සාධාරනයි 😂
තිසර කියන්නේ ම්න වගේ වැඩ්ඩෙක් ද කියල දන්නේ නැති ලාමක සිගිති පැටැවු ගැන විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂
අකලට ගහලා කරුමෙට හිටපු උන් බන් ඒ දන්නෝ දනිති පැන්ඩගේ වැඩේ
He answered very maturely .........
උපුල් තරංග වගේ ක්රීඩකයොන්වත් නැති කරා තේරීම් කමිටුව.. නුවන් කුලසේකර කියන්නෙ කව්ද කියලත් ඇහුවා..
කොහොම වුනත් චාමික වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නව ...දෙන්න අතරේ තරගයක් අැති කරන්න තිබුන අපරාදෙ අයින් කරේ..ගැනු අතදාපු ගොඩාක් දේවල් අවුල් අවු .... ල් මතකද සමහර ගැනු මෙිත් මල් පිබිදේව වගෙ බක්ති ගිත කිවිවා..හැව නේ
Mehemay godak un muva chamika ekka compeair karata aththatama kivvoth muva compeair karanna one dasun ekka mu play kare dasunge thana .chamikava compeair karanna one isuru udana ekka
තිසර තරම් ලොකු හයේ ඒවා ගහන කෙනෙක් ටීම් එකෙ අයේ දැක්කෙ නෑ😢
😂
සිරා බන් 🥵❤️🔥
Bhanuka, dasun
Kusal හොදය් power පැත්තෙන උට pressure වැඩිය් දැන් කලින් fail වෙච්ච නිසා
තිසර වගේ දක්ෂයෙක් ලගට දසුන්ට චාමිකට එන එක හීනයක්
දේශපාලනයෙන් වෙන දෙයක් ඕකත්.(තෙරිම් කමිටුව)
මෙතෙක් පහලවූ ලංකාවේ දේශපාලකයෝ රට ජනතා ගැන හිතන්නේ නෑ වගේම ක්රිකට් පාලකයෝ ත් ක්රිකට් ක්රීඩකයෝ ගැන හිතන්නේ නෑ
Please come back to team
Thanks what you done. 👍
වැඩ්ඩන්ට අපේ රටේ තැනක්නෑ
අමො අමෝ. මූ අයින් වුනෙ මාලිංගගෙ ගෑනි එක්ක මුගෙ ගෑණිගෙ වුන හුටපට නිසා.😂
Sira 😂
මුගේ ගෑනි මුලු team එකේම ගෑනු එක්ක වලි දාගත්තා.
මුන්ට රට ගැන කැක්කුමක් තිබුනෙ නෑ සල්ලි හම්බකරන්න මිසක්.
Ube ganith ekka une ntida hutapatayk
ගමෙ සිටින ක්රිකට් කීඩකන්ටත් පුළුවන් නම් අවස්තාවක් දෙනවනම් ගොඩක් හොදය්
ඇයි තිසර අයියා ටෙස්ට් ගැහුවෙ නැත්තෙ 🧐
අම්මෝ මගේ ආසම වස්තුව
ඔය මෙන්ඩිස් වුනත් senior නෙවේ කියන්න බැහැ. වැඩේ continue වෙන්න perform නොකිරීම
thisarage Place eka play karanne dan Chamika but Chamika e Place eka hari widihata Recover karanawada???
He was best hitter but not consistently
Comeback එකක් දෙමු
තිසර පෙරේරා බෝල් දාන්න එනකොට මිනිස්සු කෑ ගහනවා එයාට බෝල් දාන්න දෙන්න එපා කියලා 😂
Ekek kiyapan kagahapu.
ඔව් මුට බෝල danna denna epa 😹😹🤣😹😹😹
Chamika ponnayata batting th ba bowling th ba😂😂😂
Weddek...❤️🏏🏏
Thisara ta wada Chamika deyak krnawa dn team eka ❤
Thisara, We Miss u so badly....
He missed us 😣😣😥😥
මූ මේ හිරු එකට ගෙවලා දාපු ඇඩ් එකක්ද 😂
Spur ✋✋✋
International වලින් අයින් උනේ t20 විතරක් ගහන්න කියපු නිසා ලු. ඒනිසා අයින් වෙලා franchise ගහනවා ලු 😂 එතකොට franchises වල ගහන්නේ t20 විතරක් නෙවේ ද 😂😂👍 මේ වගේ බයිලා අහල වැඩක් නෑ
Ai ahanne ithin.
International වල t20 වල විතරක් ගහල වැඩක් තියනවද ගහනවනම් ODI ගහන්නත් ඕනේ හොඳට සෙල්ලම් කරන්න පුලුවන් කෙනෙක්
@@geek_sLc retire උනාම ඉතින් මොකුත් නැනේ 😂
@@geek_sLc ara Tim David T20 vitrarak gahanne
මූත් එකයි මුගෙ ගෑනිත් එකයි හිරු එකත් එකයි.. 🤏
Ubath ekai uba.....ekaine
Ow 😡😡
මාලිංගගෙ ගෑනිත් එකයි
අයින් වෙලා ගියපු අය ආයෙත් ඕනේ නෑ
Palayam
Dan team eke hoda un innawane palayan yako yannna
උබ පලයන් 😂
@@gaminglakiya6944 maha loku player nam 2016, 2018 asia cup eke 2nd round hari team eka gennana epai😂. Podi un tikak awith 2022 di asia cup eka dinewweth😂
Ow 👍👍😡😡
Aya enna lebenawanam team ekata.. team eka sampurana wei... aya place lebenna kiyala suba pathanawa... hoda un ain karala sokko gassana cricket board ekak meka.. kepilla hema ayathanayaka thiyenawa.. harima dukai... mehema hari cricket upadawaka hiru ekata thx..❤️❤️
තමාගෙ හැකියාවෙන් උපරිම ප්රයෝජනයක් ගත්ත නැති ක්රීඩකයෙක්
TISARA❤
හොද ක්රීඩකයෙක් ඒත් නායකත්වයට ආවම ගෑනිට ඔනි විදියට 11 තෝරන්න ගත්ත පඹයෙක්
Aniwa
Sri Lanka
මේකත් team එක කාපු කෙනෙක් තමයි
Pennda Adarai ❤
He is much better than Dasun. Better Captain n Batsmen. The selectors should change n get him back.
අහස්කූරු විතරයි ගැහුවේ 😂😂
@@miyuruwijerathna8454 lagadida match balnn gththe mchn poddk search karal blnn parana match 🙂
His captiancy records are far worse than dasun shanaka. Dasun even won asia cup and first captain to beat India and Pakistan in t20s series. Importantly first captain after 30 yrs to beat Australia in odis
@@LifeOfAnjuOfficial ඉතින් බන් පරණ මැච් වල ගැහුවට අන්තිම මැච් වල ගැහුවේ නෑනේ එහෙම නම් පරණ මැච් වල ගැහුවා කියලා හැමෝවම ගන්න එපැයි cricket වල recent foam එක බලන්නේ නැත්තන් ඒ කාලේ කරපු ඒවා නෙවෙයි 😂
@@miyuruwijerathna8454 recent form balanna giyoth machn dan inna godk evun eliyt daanna venava kvd eka digata form eke hitiye pathum vitharai anith ekekvth eka digt form eke idl na eka match ekk gahuvoth 5k vithara fail
ගෑනුන්ගේ කතා අහගෙන තමන්ගේ ක්රිකට් ජීවිතය විනාශ කරගත් ක්රීඩකයෙක්!
පැන්ඩා
මු ගැහුව්වට මුගේ ගැනී නේ team එකේ තේරුවේ ඒ කාලේ ඒකයි අවුල ගියේ 😂💔
❤️❤️
මුන් තමා ලංකාවේ ක්රිකට් කාපු උන් තිසර මැතිඋස් කැප්ටන් කාලේ ටීම් ඒක ඉවරම කලා දක්ෂ කිඩකයෝ රට දාල ගියා මුන් වැඩ්ඩො අද ඊයේ මැච් බලපු උන්ට
ගෑනි හින්ද කෙලෝගත්තු එකෙක් 😂😓
Panda❤
Aye ennooooo ❤️
Aiye
L.k ehpa
1.වාව් ඉනිමකට ගැහුවෙ අර 140ක්ද කොහෙද ගහපු එක විතරයි
2.මූ බෝල් දාද්දි මූට ගැහුවෙනැත්තෙ හෙන විතරයි..😅
3.ගෑනිට ඕනෙ විදියට ක්රිකට් ගහන්න ගිහින් අන්තීමෙට කලින්ම රිටයර් වෙන්න උනා..😅
4.මාලිවයි මූවයි දෙකෙන් එකක් තෝරගන්න උනොත් ක්රිකට් ආයතනේට ආයෙ තෝරගන්නෙ මාලි තමා පගෝ..තෝවගේ ගොම්බෙට්ටක් තෝරගන්න පුකේඅමාරුවක් නෑනෙ
❤❤❤❤❤❤
අය තිසර ගේන්න විදිහක් නැද්ද
Aiye oya niyamai 😀lankava ta vediya oyava loke patta piligenimak tiyenava mamat qatarvala mech beluva lankavata kocchra kalath occhra thama o
ක්රිකට් බෝඩ් එකේ ගොං හරකුත් එක්ක මේ වගේ ක්රීඩයින්ට ඉන්න බෑනේ😅😅
Therim kamituwe ballo owata waga kiynna oni. Den penawa ne odi cricket. Odi ekt Thisaru perera Aniva oni
Therim kamituwen waraden thama mechchara match paradinna hethuwa, unge thiyana uddachcha kama, api dannawa therim kamituwen getuluwak wenna ethi kiyala, deng wela thiyana wede honda da,
sri lanka power hitter
ඔය තේරුම් කමිටුවේ ඉන්නෙ දේශපාලන බෝන් එගේන් හෙංචයියො නෙහ්🤣🤣
එන්න තිසර නැවතත්.දැන් ඉන්න උන් මැච් 10ක් ගැහුවොත් 2ක් වගේ දිනන්නේ
Cricket winasaya pitipasse Jerom Fernando ethulu aagamika kalliyath innawa
තිසර මේ ටික කියන්න තිබ්බනේ කලින්..
අනික ඉල්ලීම් කරන්න තිබ්බනේ ඔබටත්..
තේරෙනවා ඔබගේ තත්වය...
ඒත් තිසර අයියේ ඔයාව ඕනේ නෙහ් ක්රිකට් එකට..
පුලුවන් නම් එන්න ආයේ
kawada kapanne🤔
@@susilasellahewa3201 ඕනතරම් replace තියෙනවා දැන් ඉන්න ටිම් එකේ.කුසල් මෙන්ඩිස් ඇරෙන්න අනිත් උන් ගහන්නේ යලට මහට.
@@PrasadWarnakula-tz3hf chami wenuwata hodai
Ou
Premiere league කාලවලට වලට players ලට යන්න නිදහස දීලා(විශේෂයෙන් batsman ලට) මාරුවෙන් මාරුවට දැම්මනම් හරි.
Itha watina cridaka yek thisara kiyanne, therim kamituwa unta therum ganna beri unata, okung honda kreedakayo nethikara, apitath cricket epakeruwwa.
💔
Adath inna ona kenek tamai tisara. Inna terum kamituwe Gon kama nisa Kara gatta wedak.. ai kata kalath yanna nam epa. mokda ape lankawe samaharak Aya nisa tawa Gon katawak kiyala me tiyana tenath neti wei tisara. A nisa ai gahana yanna epa. Ape kale idala idapu ape me set ekata api Tama adarei. 2014 mataka ne kohomda ape set eka eka wagema match dinapu heti. Den inna euge pada shoo witarai ekak gehuwama weddo wage dagalane. Ape world cup gahapu ape set eka a gemmatama Tama api adarei. Tisara obata supa pathawana obe idiri cricket anagatayata Jaya wewa 👍👍👍👍👍🇱🇰❤️❤️❤️❤️❤️
දසුන් කරන ලබ්බක් නැ තිසර , උබටත් වැරදිලා... බෝලෙකට පාරක් ගහද්දි ,අැට දෙකත් අබරවා ගන්නවා , වැරදිමකින් කනාවට වැදුනොත් තමයි ඉතින් 😂😂
දසුන්ට බෑ උඹට තරම් නං
@@supunsuranga866
😂😂
K perera
DDS
Pathum
K mendis
Bhanuka
Angelo
Thisara
Wanindu
Chameera
Theekshana
Binura
ටීම් එකේ හිටපු සමකාලීන් එකෙක් එක්ක වත් ඇයි හොදයියක් තිබ්බෙ නෑලු. එහෙම තනියම කොහොමද යකෝ ක්රිකට් ගහන්නෙ. බයිල ගහන්නෙ මෙයා 😅
මුන් ෆැන්චයිස් ගහන්න සල්ලි වලට අයින් වෙන්නෙ සුපිරි චරිතයක් ටීම් එකේ අදටත් ඉන්න ඕනෙ
Jaffna kings නායකයානේ මේ😂
අනේ මෙයාගේ කතා englan mini worl cup එකේ මාලින්ගගේ කැච් එක අත් ඇරියා ඉන් පස්සේ tornament එකෙන් එලියට ව්සි වුනා මෙයාට ආයි මොනවට ආ කත කරන්නද
Atathma Tama Inna ona Una kanak
Thirimana, chandimal, Angelo, aniwaren inna onna permanently, ethakota yamkisi thenakata cricket hedei, neththang angchakros thamai.
මූත් අවසාන කාලේ fail බොලව් 😬
2019 wc එකෙ මෙලො දෙයක් කරෙ නෑ
Lankawe thanak na hoda minisunta kalakanni palakayo
Kiyapu tharam deyak kranna une na team eke iddi
Timeke inna ona kenek
dan ethkota T20 cricket witharane gahanne
🤣
Thwa inna thibuna aprade 😢
gani hnd nathi una waddek carreer ekama nathi krgththa gani hnda world best allrounder wenn htpu ekek
Meya ge average balanna....bowling batting dekama ...performance thibbe ma na...meyage place ekata thama dasun awe....
Hiru tamay kaleka idan lankawe cricket kanne 😢