උතුරන්න හරියන්න ඕන ආත්ම ❤😟 | HITHANEWATHUNATHANA | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @GangaDikovita
    @GangaDikovita วันที่ผ่านมา +11

    මේ නිවේදිකාව හරිම නිහතමානී ආදරණීය විදිහට කතා කරනවා ජය වේවා ඔබ දෙපලටම❤❤

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 4 วันที่ผ่านมา +52

    අම්ම නැති තැන අක්ක තමයි අම්ම ❤

  • @cyclone6761
    @cyclone6761 4 วันที่ผ่านมา +24

    ජයම වේවා සහෝදරී... ❤❤❤👍👍👍

  • @VishuGirl-n4c
    @VishuGirl-n4c 4 วันที่ผ่านมา +51

    මන් වගෙ කෙල්ලෙක් 🥺
    මගෙ මෙ වයසට අනිත් ගෑනු ලමයින්ට වගෙ හැමදෙයක්ම නැ 😔

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 4 วันที่ผ่านมา +8

      අනිත් ගැහැනු ළමයින්ට වඩා දැන් නැති උනාට අනාගතයේදී හැමෝටම වඩා ඔයාට ලැබෙයි සහෝදරී.ඒ නිසා හිත හයිය කරන් ධෛර්‍යෙන් ඉස්සරහටම යන්න.කවදාවත් ඔයාට වරදින එකක් නෑ ❤
      තෙරුවන් සරණයි !

    • @Tharinsa1
      @Tharinsa1 วันที่ผ่านมา +2

      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤

  • @ShashiDilrukshi-e6c
    @ShashiDilrukshi-e6c 4 วันที่ผ่านมา +32

    තනි තට්ටුවේ ගෙදරකට උඩ තට්ටුවක් කොහෙන්ද😂

  • @salindafernando4140
    @salindafernando4140 3 วันที่ผ่านมา +4

    All the best Girl, Proud young teenagers like herself take the whole responsibility and be the gurdian,

  • @Happy20088
    @Happy20088 4 วันที่ผ่านมา +17

    ❤❤❤ All the best akkiyo

  • @bsshama
    @bsshama 2 วันที่ผ่านมา +7

    ganu lmayekge private dewal media ekakin ahana eka e lmayage arakshawata hoda madi needa ada kale ekka baluwama...

  • @peshalamuthu3637
    @peshalamuthu3637 4 วันที่ผ่านมา +4

    💗

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc 2 วันที่ผ่านมา +2

    අපිට කවුරුත් maik alluwe nati unata අපිත් ජීවිතය ගොඩ යන්න පුදුම සටනක් දෙන්නේ

  • @koshilagayathri4086
    @koshilagayathri4086 4 วันที่ผ่านมา +12

    මෙ girl tik tok එකේ දැකලා තියනවා😊

    • @bhagya753
      @bhagya753 3 วันที่ผ่านมา +3

      ඇයි මෙයාට tik tok තහනම්ද😂

  • @PawaniApsara385
    @PawaniApsara385 11 ชั่วโมงที่ผ่านมา

    Ara tik tok eke inn couple eka ndh meh😪

  • @buddhinichamika3933
    @buddhinichamika3933 3 วันที่ผ่านมา

    මං වගේ ළමයෙක් .......❤️❤️❤️❤️

  • @sadunbandara1293
    @sadunbandara1293 4 วันที่ผ่านมา

    ❤❤

  • @NilukaPriyangika-n9p
    @NilukaPriyangika-n9p 2 วันที่ผ่านมา

    අනේ මගෙ අක්කියෝ තනි තට්ටුව්ක්නෙ තියෙන්නේ ආය ප්ඩි පෙල් ඕනි නෑ මැනිකෙ

  • @chaminishashikala2804
    @chaminishashikala2804 3 วันที่ผ่านมา

    Me tiktok akki neda

  • @prabathkarunarathna1051
    @prabathkarunarathna1051 4 วันที่ผ่านมา +2

    Hitha shkthimath kellek

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke วันที่ผ่านมา

    Tani thttuwe gedaraka padipelak koheda😂

  • @SanjanaHithaisi-jp1sy
    @SanjanaHithaisi-jp1sy 3 วันที่ผ่านมา +1

    🥰✨

  • @Viduvimansa7890
    @Viduvimansa7890 วันที่ผ่านมา

    අපේ අම්මත් රට..මල්ලියිටයි මටයි අම්මා ,අක්ක තමයි ඉතින් 😊❤

  • @Ssks976
    @Ssks976 2 วันที่ผ่านมา +5

    අම්මත් නැතුව ඉද්දි සංවර උනා නම් හොදයි..මොකද පිරිමින්ගේ කරදර අන්තිමට

    • @Induwari.G.
      @Induwari.G. 2 วันที่ผ่านมา +6

      Mokkd meyage asanwarakma oyage as dekai asanwara

    • @warunapadmahansa5162
      @warunapadmahansa5162 วันที่ผ่านมา +1

      මොකද්ද එතන තියෙන අසංවරකම ගෑනියේ?? දැක්කෙ නැති නිසා අහන්නෙ එහෙම එකක් ???

    • @Ssks976
      @Ssks976 วันที่ผ่านมา

      @ උබේ ඇස් පේන්නේ නැද්ද මිනිහෝ...බඩෙන් බාගයක් එලියේ කරෙන් බාගයක් එලියේ...බස් වල යන්නේ
      මේ කෙල්ල නරකයි කිව්වේ නෑ
      උබලා වගේ පිරිමි ගෑනු මනින මිමිම...කරදරයක් උනත් වීඩියෝ එකක ගෑනියෙක්ගේ ඇදුම තමයි මුලින් හොයන්නේ...කෙල්ලගේ වරදනේ කිය කිය..සමාජෙට ඕන විදිහට ජීවත් වෙන්න ඕන නෑ...ඒත් පේන විදිහට අමුතුයි

  • @madurangapushpakumara6534
    @madurangapushpakumara6534 2 วันที่ผ่านมา

    Sada

  • @MalmiSasadarawijayasundara
    @MalmiSasadarawijayasundara 4 วันที่ผ่านมา

    ❤❤

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc 2 วันที่ผ่านมา

    අපිට කවුරුත් maik alluwe nati unata අපිත් ජීවිතය ගොඩ යන්න පුදුම සටනක් දෙන්නේ

  • @thushanichamodhya9957
    @thushanichamodhya9957 3 วันที่ผ่านมา +1

  • @kavindyaashini352
    @kavindyaashini352 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @thilina4357
    @thilina4357 2 วันที่ผ่านมา +1

  • @Samantha-t2c
    @Samantha-t2c วันที่ผ่านมา

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h วันที่ผ่านมา

    ❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤