Mai mal pawa Lyrics Video | මැයි මල් පවා | වැටහේද මාගේ මේ ආදරේ | Wetaheda mage me adare lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • All Credits Goes To Original Artists.................................
    In this heartfelt lyrics video, immerse yourself in the soulful melody of “Mai Mal Pawa” by Yasas Medagedara. The song beautifully captures the bittersweet emotions of love and separation. As the lyrics unfold, we witness the poignant moments shared by a couple on the brink of parting ways. Their memories linger, their eyes meet, and the magic of love remains etched in their hearts.
    Lyrics - Shehan Galahitiyawa
    Music - Yasas Medagedara
    Melody - Yasas Medagedara
    🎶 Lyrics:
    වැටහේද මාගේ මේ ආදරේ
    හිමිවේද වාගේ මහ සාගරේ
    සිත පාවේ නුඹෙ නේත්‍රා
    නිදි නෑ මා නේන මේ රාත්‍රියේ
    මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
    මනසේ මා සඳ රුව යාත්‍රා
    මැයි මල් පවා
    ඇයිදැයි අසා
    තුරු සැලුනි පිනි මල් සලා
    කුසුමක් නුරා සුසුමක් ලිහා
    හදපතුලේ තැන්පත් වෙලා
    ලං වෙන්න ආවේ පපුවට දැනීලා
    මම දන්නෙ නෑනේ ඇයි ඒ කියාලා
    නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
    කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා
    නුඹ ළඟ තනිවෙන්න ඕනා
    මගෙ වචනයද පවසන්න ඕනා
    කොහොමද පවසන්නෙ ආශා
    නු⁣ඹෙ සුසුමක් පවා සුවඳ ගේනා
    තව ඉවසන්න බෑ සිතට සීමා
    සැබෑ වෙයිද
    මා පතන ආදරයේ සේයා
    Feel the raw emotions and let the music transport you to a place where love and longing intertwine. Don’t forget to hit the like button and share this beautiful creation with fellow music enthusiasts! 🌟
    🔖
    #මැයිමල්පවා #2024 #lyrics #yasasmedagedarasongs #visaladare #visaladaresongs #maimalpawa #maimalpawalyricsvideo #maimalpawalyrics #maimallyricsvideo #maymalpawalyrics #maimalapawalyrics #sinhala #aluth #trending #new_songs_2024 #slmusic
    2024 සුපිරිම සිංදු ටික එක දිගට - • 2024 සුපිරිම සිංදු ටික...
    Me Kamani Nonstop - • Me Kamani Nonstop | Be...
    සේනානායක වෙරලියද්ද කැරොකි එකතුව :- • Senanayake weraliyadda
    අසංක ප්‍රියමන්ත පීරීස් කැරොකි එකතුව :- • Asanka Priyamantha Pieris
    චාමර වීරසිංහ කැරොකි එකතුව :- • Chamara Weerasinghe
    පැයක් පුරාවට ෂා නන්ස්ටොප් :- • නන්ස්ටොප්
    Apoorwa Ashawari Best Song Collection | අපුර්වා ආශාවරී ගීත එකතුව :- • Apoorwa Ashawari Best ...
    mai mal pawa,mai mal pawa lyrics video,mai mal pawa lyrics,mai mal lyrics video,may mal pawa lyrics,mai mal (මැයි මල්) - lyrics video,mai mala pawa lyrics,mai mal,mai mal pawa song,mai mal lyrics,visal adare mai mal pawa,mai mal pawa visal adare,pawan singh song,lyrics video,mai mal pawa saradam kara,mai mal pawa (මැයි මල් පවා),mai mal pawa yasas medagedara,may mal lyrics,2024 new song sinhala,Mai mal pawa Lyrics Video | මැයි මල් පවා | Wisal Adare | Yasas Medagedara,mai mal pawa lyrics sinhala, මැයි මල් පවා විසල් ආදරේ,වැටහේද මාගේ මේ ආදරේ, wetaheda mage me adare lyrics, visal adare movie song, may mal pawa visal adare full song, mai mal pava lyrics

ความคิดเห็น •