කුරුදු අක්. ලක්ෂ 20ට වැඩියි .කුරුදු පදුර කපන අාකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2021
  • cinnamon amugoda(0728155222)

ความคิดเห็น • 44

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 ปีที่แล้ว +2

    Onna wihilu karapu ayata uththara...oyata jayama wewaa ayyee. ...බුදු සරණයි

  • @tharindunishan9871
    @tharindunishan9871 3 ปีที่แล้ว +1

    Niyamai aiya. Hamadama balanawa oyage video ekak dapu gamanma

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වැඩක් ❤️

  • @ashanmadusanka7368
    @ashanmadusanka7368 3 ปีที่แล้ว +6

    මේ දේවල් කියලා දෙනවට පිං අයියේ.. දිගටම කරන්න ජයවේවා !!

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 3 ปีที่แล้ว +1

    නියමය් අය්යේ ... ජයවේවා ...🤟🤟❤

  • @chathuramalawaraarachchi5173
    @chathuramalawaraarachchi5173 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌👌 excellent work

  • @dimuthumuthu3809
    @dimuthumuthu3809 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @1990kad5
    @1990kad5 3 ปีที่แล้ว +1

    Good job bs aiya

  • @amilakumara563
    @amilakumara563 ปีที่แล้ว +1

    Jayawewa

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว +1

    Supire aiyaee

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว +1

    Eka pahadili una aiye niyami

  • @gayanliyanage5484
    @gayanliyanage5484 ปีที่แล้ว +1

    Electric hand saw ekak use karanna ogata oni ewa witharakma kapaganna puluwan

  • @taddykey6348
    @taddykey6348 3 ปีที่แล้ว +1

    එල bro

  • @user-hj1vf9sn9q
    @user-hj1vf9sn9q 2 ปีที่แล้ว +1

    Elama sahoo

  • @animalworld6488
    @animalworld6488 3 ปีที่แล้ว +1

    Niyama pahadili kirimak

  • @ruwangallage2173
    @ruwangallage2173 9 หลายเดือนก่อน

    ❤My mentor bs

  • @tharindunimesh5272
    @tharindunimesh5272 ปีที่แล้ว +1

    Godak sthuthi.kiyathen kapanna hoda nedda

  • @sandun4983
    @sandun4983 3 ปีที่แล้ว +2

    මේක නම් යකෙක්.👌 .

  • @suranganuwan7821
    @suranganuwan7821 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👍👍

  • @camindasampath5804
    @camindasampath5804 ปีที่แล้ว +1

    🙏💯👍

  • @nandanakaru7716
    @nandanakaru7716 2 หลายเดือนก่อน

    දුරකථන අන්කයක් ලබා දෙන්න

  • @sachithdilshan8986
    @sachithdilshan8986 2 ปีที่แล้ว +2

    Aparadayek bn mu karanne la gas kapala kapanna danne nethnm waren kiyala denna mul thala ne nene bn muge keththa kepenneth ne

  • @nihalarunashantha
    @nihalarunashantha ปีที่แล้ว +1

    ගස කැපිමට කැත්ත වෙනුවට කියතක් ගන්න පුළුවන්ද

  • @asithemadushanka4760
    @asithemadushanka4760 ปีที่แล้ว +1

    මං ගාල්ලේ ඇල්පිටියේ

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +1

    අයියා කුරුදු කොල අමුවෙන් තම්බලා බිව්වට අවුලක් නැද්ද ?

  • @anuramahawattage4244
    @anuramahawattage4244 2 ปีที่แล้ว +1

    උත්සාහ ය හොදයි , නමුත් මැද ගස්වල පදුරු නඩත්තු කරන්නෙ කොහොමද , ඒ වගේම අනිවාර්යයෙන්ම රසායනික පෝර දාන්න වෙනවා. රසායනික පොහොර සමාගම ක උගුලක් ද කියල හිතෙනවා

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +1

    අයියෙ පොල් වගාවෙ කුරුඳු හදන්න පුලුවන්ද

  • @ygamini6884
    @ygamini6884 2 ปีที่แล้ว +1

    Kurudu kapanna kurudu padurak ganna

  • @sisirakumara6392
    @sisirakumara6392 3 ปีที่แล้ว +2

    .පඳුර තුලට අංශක 45 ක් ඇලය තියල නෙමේද කපන්නෙ.

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 ปีที่แล้ว +3

    Digatama yamukoo ohoma

  • @chamarakelum8492
    @chamarakelum8492 2 ปีที่แล้ว +1

    අපිත් කුරුදු කිලෝගානට ගන්නවා දෙන තැනක් තීයේනම් කියන්න

  • @prabhathpr1
    @prabhathpr1 2 ปีที่แล้ว +1

    ඇයි කියතෙන් කපන්න බැරි?. පඳුර ඇතුලට අංශක 45ට නෙමෙයිද කපන්නෙ?

    • @srilankansabawa4294
      @srilankansabawa4294 ปีที่แล้ว

      මමත් හිතුවා ඒ ගැන. ඒත් මම අහල තියෙන විදියට කුරුදු කැත්ත පවා විශෙශ්ෂත්වයක් තියෙනව කැත්ත හදද්දී එකට පන්නරය තියන්නෙ ඇල්වතුරෙන් , සාමන්‍යය ක්‍රමයට පන්නරය තියන්නෙ තෙල් වර්ගයක් බවිතා කරල එහෙම හදන කැත්තකින් කුරුදු කැපුවම ඒ ගහෙන් පැල හැදෙන එක අඩුයිලු. ඒ නිසා කැත්ත හදන්න දෙන්නෙත් විස්වාස කම්මල් බාස්කෙනෙක්ටලු. මම හරියට දන්නෙත් නැහැ මමත් වෙන අයගෙන් අහල දැනගත්තේ .🤔

  • @user-jt9vx2ql7j
    @user-jt9vx2ql7j 2 ปีที่แล้ว +1

    දැනුත් කිලෝ ගානට තමා ගන්නේ

  • @user-jt9vx2ql7j
    @user-jt9vx2ql7j 2 ปีที่แล้ว +1

    ඔය ගහේ පැල එන්න අංශක 45ක කෝනයකින් තියන්න ඕනේ නේ අනික ඔය ගස් කපනකොට හං වෙන්න ගහන්නේ නෑනේ පැල එන්නෙ නෑනේ

  • @kasunpiumal8076
    @kasunpiumal8076 2 ปีที่แล้ว +1

    Aiyo mokekda ban oya ohoma newei kurudu kapanne.

  • @user-jt9vx2ql7j
    @user-jt9vx2ql7j 2 ปีที่แล้ว +1

    අවෘරුදු කීයක් ඔය පදුර තිබ්බද 🤣

  • @geethpushpaka9700
    @geethpushpaka9700 3 ปีที่แล้ว +2

    ඔයා නම් පට්ට පොරක් අයියේ.තව කුරුදු වීඩියෝ දාන්න.ජය වේවා.