PART 2 I FAMILIAR VISA ගන්න INTERVIEW එකට ලෑස්ති වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කියන්න අමතක වුණ දෙයක්
    ඇතුලට යද්දි ජංගම දුරකථන හෝ වෙනත් උපාංග එතන තියෙන ලොකර් එකට දාන්න ඕනෙ. ඒ නිසා ෆෝන් එකෙන් ෆොටෝ පෙන්නන්න බලාගෙන යන්න එපා.

ความคิดเห็น • 69

  • @harshikeshala8991
    @harshikeshala8991 หลายเดือนก่อน

    Godak thanks❤️

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 ปีที่แล้ว

    Godak isthuthi man meka enawane balan hitiye godak isthuthiii

  • @keshikapanchani00
    @keshikapanchani00 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 ปีที่แล้ว +1

    වැදගත්

  • @danu5748
    @danu5748 ปีที่แล้ว

    හරිම වැදගත්

  • @RockyandNinja
    @RockyandNinja 9 หลายเดือนก่อน

    Ane akke vfs lobal eke wDa thika karanna isella upanna sahathikaya and marriage sahathikaye akuru harida kiyala balanne khoheda. Akka danna thank thiyanawada

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +1

    ඉතාලි යට යන්න ඉන්න මට ගොඩක් වැදගත් ගොඩක් ස්තූති එට්ත් මට දැන ගන්න ඔනෙ මන් දෙවනි විවාහයේ මහත්මයා ලගට යන්නෙ මගෙ පලමු විවාහයේ බබෙක් ඉන්නවා ඒක ප්‍රශ්නයක් වෙයිද

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      දරුවෙක් ඉන්න එක නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ ගැන අපිට වැඩි දෙයක් කියන්න අමාරුයි.

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ❤❤🙏🏻🙏🏻🙏🏻👍

  • @user-on7oj6hc1k
    @user-on7oj6hc1k 6 หลายเดือนก่อน

    Thank u

  • @sarojadamayanthi-pg4ro
    @sarojadamayanthi-pg4ro ปีที่แล้ว

    Thx miss

  • @deeptha9645
    @deeptha9645 ปีที่แล้ว

    අවුරුදු 18 ට අඩු ,පියා දරුවා පමණක් ගන්නෙ නම් ග්‍රාම සේවක සහතික ,ප්දින්ච් සහතික ,ජන්ද නාමලේකන ගන්න ඔනිද මිස්,සල්ලි ලන්කාවට එවුවා කියලා පෙන්නන්ඩ ත් ඔනිද, please kiyanawada

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      මට නම් එම්බසියෙන් කෝල් කරද්දි චන්ද නාමලේඛණ උපුටනය සහ පදිංචි සහතිකය ගේන්න කියලා කිව්වා තියෙන සාක්ෂි එක්ක. සල්ලි එව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙයි මොකද නඩත්තු කරන්න සල්ලි එව්වා කියන එක පෙන්නන්න. කොහොම වුනත් දරුවන් සම්බන්ධව වෙන්නෙ කොහොමද කියලා අපි දැනුවත් නැහැ.

  • @sandrinababu651
    @sandrinababu651 ปีที่แล้ว

    Carta di soggiorno di familiare di UN cittadino dell unione me soggiorno ekta visa ganne kohomda mis

  • @mohara514
    @mohara514 ปีที่แล้ว

    😍😍

  • @ebpsoysa2145
    @ebpsoysa2145 ปีที่แล้ว

    Mis...mge family visa apply kre napoli walin...dn masa 6 k...nullostha eka labenakn api lankawen monawada krgnna one...translate krnna one document monada...kohenda krgnna one...wisthra tikak kiynna..thank you

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Ramble Diary අපේ ෆේස්බුක් page එකට මැසේජ් එකක් දාන්න පුළුවන් ද? විස්තර ඔක්කොම එවන්නම්

  • @nethuama7236
    @nethuama7236 ปีที่แล้ว

    akke embassy akta nulla ostha akai mage marriage certificate akai bara dunnama interview enna kiyala cl kranna kochchra kal gnnwda. Mn ahnne vfs eke appointment aka aran document visa ghanna bara dila ita passe kochchra kal giyda oyta interview cl karnna

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว +1

      ඒක හරියටම කියන්න අමාරුයි. එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස්

    • @nethuama7236
      @nethuama7236 ปีที่แล้ว

      @@RambleDiary akkata kochchra kal giyda akke

  • @gihanikanishka6461
    @gihanikanishka6461 ปีที่แล้ว

    මිස්... මං ඩොකිව්මන්ට් බාර දෙන්න යන්න ඉන්නෙ.... ඒකට මොනවද අවශ්‍ය ලියකියවිලි.... ගෙනියන්න තියෙන දේවල් මොනවද කියල ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද...? බොහොම ස්තූතියි ඔබට 🙏

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Translation and legalization වලට දෙන්න ඕනේ documents check list එක ඉතාලි එම්බසි website එකේ තියෙනවා.
      වීසා වලට බාරදෙන්න ඕනෙ check list එක VFS website එකේ තියනවා.

  • @Rashyn
    @Rashyn 10 หลายเดือนก่อน

    🎉

  • @krishanthawijerathne8123
    @krishanthawijerathne8123 2 หลายเดือนก่อน

    Gramaniladari sahathikaya translate karanna onada , legalaize karanna onada kiyala kiyanawada mis

    • @RambleDiary
      @RambleDiary  หลายเดือนก่อน +1

      වීසා එක අනුව තමයි ග්‍රාම නිළධාරී සහතිකය ඕනෙ වෙනවද කියලා බලන්න ඕනෙ.
      දැන් ඉන්ටවීව් නැති නිසා වෙනම ඉල්ලන එකක් නම් නැහැ.

  • @randigamage2910
    @randigamage2910 ปีที่แล้ว

    Ara salli account ekata dapu eka pennanna mokdda ehe bank eke ganna oni? Eka gatte kohomda kiyanna puluwanda ?

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Bank statement එක. ඇප් එකෙන් ගන්නත් පුළුවන් බැංකුවෙන් ඉල්ලගන්නත් පුළුවන්

  • @chamindadilruk6620
    @chamindadilruk6620 4 หลายเดือนก่อน

    දෙවන විවාහයකදි මේ ලියකියවිලි වෙනස් වෙනවද?

  • @ricordi9298
    @ricordi9298 ปีที่แล้ว

    10 days letter eka dila evidence bara dunnata passe original 10days letter eka apitama denwada aya.?

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Evidence baradeddi e letter ekath ekka baradenne

  • @hirunirangika5542
    @hirunirangika5542 ปีที่แล้ว

    Documents leagalise කරන විදිහ ගැන video එක නැද්ද මිස්

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      දැනට නම් අපි කරලා නැහැ

  • @nilukadilrikshi5516
    @nilukadilrikshi5516 ปีที่แล้ว

    අක්කා මගෙ මැරේජ් සෙටිපිකට් එක කුරියර් එකෙන් ආව . නොල්ලූස්තා එක ලැබුනු එපයිමන්ට් එකක් ගන්න නේද තියෙන්නේ ඩොකියුමන්ට් බාර දෙන්න මට ටිකක් කොහොමද වෙන්නෙ කියලා කියන්න පුලුවන්ද..

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      නුල්ලඔස්තා එකත් එක්ක ලීගලයිස් ඩොකියුමන්ට්ස් VFS එකට භාරදෙන්නයි ඕනෙ. ඒකට කලින් නම් appointment ඕනෙ වුනේ නෑ. දැන් ඕනෙද කියන එක පොඩ්ඩ්ක් හොයලා බලන්න.

    • @nilukadilrikshi5516
      @nilukadilrikshi5516 ปีที่แล้ว

      @@RambleDiary hari akka thank you..

    • @nilukadilrikshi5516
      @nilukadilrikshi5516 ปีที่แล้ว

      @@RambleDiary visa wadenna kochchara kalayak wage giyada oyata akka

  • @tharushisanjana69
    @tharushisanjana69 ปีที่แล้ว

    Akka family R eke weda italy walin patan argena okkom iwr krl oyta mehen ynn kochchr kalayk giyada

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      It depends. ඒ කාලය පදනම් වෙන්නේ හේතු කීපයක් මත. මට හරියටම කාලයක් මතක නෑ. මාස 6-7ක් උපරිම යන්න ඇති. හැබැයි කොවිඩ් නිසා රටවල් දෙකම වහලා තිබුන කාලයක් අපිට සෙට්වුනේ.

    • @tharushisanjana69
      @tharushisanjana69 ปีที่แล้ว

      @@RambleDiary akka e kynne italy wlin Family R eka dapu dwse idl oyt ynn giye masa 6k wged

  • @sanjeewanisagasekara2858
    @sanjeewanisagasekara2858 ปีที่แล้ว

    Daruwek genakota karana interview ekak gena video ekak thiyanawa nam ewanna please.

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      දැනට අපි ඒ ගැන වීඩියෝ එකක් කරලා නම් නැහැ

  • @muthuporuthotage2478
    @muthuporuthotage2478 ปีที่แล้ว

    Mis italy inna kena ge adayam penne kohomda? ( monthly / annual)

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Busta paga eken monthly income ekath, cud eken annual income ekath balanna puluwan

  • @hirusenanayake5484
    @hirusenanayake5484 ปีที่แล้ว

    Akke family R visa ekata police report ekak oneda ?

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      මට නම් ඕනෙ වුනේ නෑ

  • @jananiperera5502
    @jananiperera5502 ปีที่แล้ว

    mata vfc online appointment ganna eka gena video ekk ewannko akke appointment penwan nane

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      මම apply කරපු දවස්වල appointment ගන්න අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා දැන් process එක ගැන විස්තර හොයලා වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම්.

  • @nethuama7236
    @nethuama7236 ปีที่แล้ว

    Akke padinchiya wens kirima aniwarya na neda

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      Aniwarya nehe. Namuth puluwan nam hodai

  • @shakaboom2260
    @shakaboom2260 ปีที่แล้ว

    Miss mge pasport ekta visa wdilda kiyla balgnn widiyk ndd

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว +1

      Passport eka athata lebenakal denaganna widiyak nam nehe.

    • @shakaboom2260
      @shakaboom2260 ปีที่แล้ว

      @@RambleDiary miss ethkota visa wdunama call ekk denwda apita

  • @udeshikakumudumali5233
    @udeshikakumudumali5233 ปีที่แล้ว

    akki documents bara dila kochchra kal giyada?

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว +1

      මාස දෙක හමාරෙන් ඉන්ටවීව් කතා කලා. ඊටපස්සෙ මාසෙන් වීසා හම්බුනා.

    • @udeshikakumudumali5233
      @udeshikakumudumali5233 ปีที่แล้ว

      @@RambleDiary akki dan system eka wenas neda? Man giya mase 5 FGS ekata application eka bara dunna. Eken ok wenna kochchra kal yaida?

  • @mihiribhagya9803
    @mihiribhagya9803 2 หลายเดือนก่อน

    Vfs ekata interview ekak dana vidiya poddak kiyanna puluwan da

    • @RambleDiary
      @RambleDiary  หลายเดือนก่อน

      Interview එකක් දාන විදිය කියන්නෙ? Appointment එකක්ද?

    • @mihiribhagya9803
      @mihiribhagya9803 หลายเดือนก่อน

      @@RambleDiary 😊 reply eka eddi appointment dala visa th ready.ow appointment thama.thank you.😊

  • @hosindurajasinghe2479
    @hosindurajasinghe2479 ปีที่แล้ว

    Visa awuruddakata gahuwata passe e awurudda iwara wunama aye lankawata enna oneda aluth karanna? Nodanna deyak

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว +1

      ඉතාලියට ආවම මෙහෙ ඉන්න රැඳීසිටිමේ බලපත්‍රයක් ඉතාලියෙන් කියනවා නම් Permesso di soggiorno (residence permit) ගන්නවනේ. ඒක තමයි renew කරන්නේ. ඒ වෙනුවෙන් ලංකාවට යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.

  • @ayanthacovers862
    @ayanthacovers862 ปีที่แล้ว

    Photos thiyennama oneda

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      ඉන්ටවීව් එකේදි අහන විදියට තමයි. මගෙන් නම් ඉල්ලුවා.

  • @pubuduprabath6705
    @pubuduprabath6705 ปีที่แล้ว

    Mage familyar eka reject una mis mokada karanna puluwan ekata

    • @RambleDiary
      @RambleDiary  ปีที่แล้ว

      සාධාරණ හේතු ඉදිරිපත් කරලා ඉතාලියෙන් lawyer කෙනෙක් හරහා ඇපීල් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්තම් ආයෙ ඉල්ලුම් කරන්න වෙනවා

  • @user-on7oj6hc1k
    @user-on7oj6hc1k 6 หลายเดือนก่อน

    ❤❤❤