කුණාටුවක් නිසා අතහැරල ආපු බල්ලො 8 දෙනාට වෙලා තිබුන දේ | එයිට් බිලෝ Review | Eight Below Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @athulabandara8128
    @athulabandara8128 4 หลายเดือนก่อน +7

    සුපිරි .❤ඒ වගේම දුකයි.😢ඇත් කතාව ඇහුනාම තවත් දුකයි😢😢😢❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mgm6337
    @mgm6337 5 หลายเดือนก่อน +6

    ආසම ඇහැට කදුලක් එක් කරපු ෆිල්ම් එකක්...මේක පිස්සුවක් උනා ඒ කාලෙත් ...අන්තිමට මං ගෙනාපු බව් කෙල්ලට දැම්මේ මායා කියලා ..ඒ තරම් වැදුනු ෆිල්ම් එකක්..හැබැයි කොල්ල ෆිල්ම් එක දකින්න කලින් ගෙනාව නිසා එයාට වෙන නමක්..ෆිල්ම් එක බලලා මට බල්ලෙක් ඕනම උනා වගේම කවදාක හරි බල්ලෙක් හදනවා නම් නම දාන්නෙ මේ ෆිල්ම් එකෙන් තමා කියලා හිතුවා.අද ඒ අතීතේ කවුරුත් ම නෑ මං ලග....ඒ අතීතේ රිදුම් පැත්තක තියලා ඉතුරු මතකෙට එබුනොත් හරිම ලස්සන අතීතයක්..ස්තූතියි මේක දැම්මාට..ඔයාට මේක ලියන මට ඔබ සියල්ලටම ජයවේවා ..ෆිල්ම් එක බලන්න කලින්ම මේ කමෙන්ට් කරේ...
    මිනීමරන රේප් සීන් නැති හිතට වදින ඕනතරම් ෆිල්ම් තියෙනවා මිත්‍රයා මේ විදිහට දාන්න..ඒවා හරිම ලස්සන කතා පරන උනත්...ඒවා ගේන්න..

    • @mgm6337
      @mgm6337 5 หลายเดือนก่อน +2

      ආ වැරදීමක්..මිත්‍රයා නෙවේ..මගේ මිතුරිය..

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน +2

      🥰 බොහොම ස්තුතියි comment එකට. ඔයා වගේ ආසාවෙන් බලන අය ඉන්නකන් දිගටම මේ වගේ films අරන් එනවා ❤️❤️❤️🥰🥰

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn 4 หลายเดือนก่อน +3

    මාස ගනක් මතක් වෙන ගනේ අඩන්න පුළුවන් දැන් 💔

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      😘😘🥰🥰❤️❤️❤️❤️❤️

  • @KaveeshaNethsara-h3f
    @KaveeshaNethsara-h3f 4 หลายเดือนก่อน +2

    මම මේ Film eka බැලුවෙ දැන් අවුරුදු 3කට කලින් Tv එකේ . ඊටපස්සෙ මම ඒක හොයන්න ගත්තා Google එකේ මොකක්ද මේ කියල . ඒත් මට හොයාගන්න බැරි උනා. හැබැයි අද මම ඔයා නිසා ඒ Movie එක හොයාගත්තා. අවුරුදු 3 ක් බලාගෙන ඉදල . ගොඩක් ලස්සන වගේම දුක හිතෙන Movie එකක් . ඔයාට ගොඩක් ස්තූතියි

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි video එක බැලුවට. ඉස්සරහටත් තව ලස්සන films අරගෙන එනවා. දිගටම බලන්න ❤️

    • @varuniamarasinha7523
      @varuniamarasinha7523 10 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊 2:48

  • @kawindishashikala
    @kawindishashikala 5 หลายเดือนก่อน +4

    පෝල් වොර්කගෙ ෆිල්ම් ගෙන්න 😍😍🌼

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ගේන්නම් ❤️❤️🥰🥰

  • @nimsarapara
    @nimsarapara 2 หลายเดือนก่อน +1

    Schindler list දෙන්න පුලුවන් ද ?😢❤😊

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe6794 4 หลายเดือนก่อน +1

    එය ලස්සන කතාවක් ❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @akiyatrend7625
    @akiyatrend7625 5 หลายเดือนก่อน +1

    මම නම් මාර දුකකින් හිටියේ බල්ලෝ ගැන

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🥰🥰

  • @ChamindaMalsiri
    @ChamindaMalsiri 5 หลายเดือนก่อน +6

    Katawa lasanai.hebeye dukaye..😊🥲🥲

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @dilukudakara3194
    @dilukudakara3194 2 วันที่ผ่านมา

    ❤❤❤ supiri ❤❤❤

  • @JayasingheJayamal
    @JayasingheJayamal 4 หลายเดือนก่อน +1

    Baw yaluwo gana nam dukai❤❤❤❤❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @princess6614
    @princess6614 5 หลายเดือนก่อน +1

    ස්තුති

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️❤️🥰🥰

  • @delmegedid3436
    @delmegedid3436 4 หลายเดือนก่อน +1

    Nice movie ❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰

  • @ashawijesinghe4425
    @ashawijesinghe4425 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @Travelwithudaya88
    @Travelwithudaya88 4 หลายเดือนก่อน

    mamath mage balla venuven mage jeevithe godak deval kapakarala tiyenne me venakota.

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰

  • @HarithaHaritha-s9b
    @HarithaHaritha-s9b 5 หลายเดือนก่อน +1

    අපි ආවෝ්්්්්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน +1

      😍😍🥰🥰😘😘❤️❤️❤️❤️

  • @buddikahewage9674
    @buddikahewage9674 4 หลายเดือนก่อน

    Film එකේ නමත් දාන්න ❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน +1

      නම දාල තියෙන්නෙ 🥰

  • @pthikshana44
    @pthikshana44 5 หลายเดือนก่อน +1

    god move

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      🥰🥰❤️❤️❤️

  • @ts-hp3ps
    @ts-hp3ps 5 หลายเดือนก่อน +1

    😭😭😭

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @isurudananjaya-gs8by
    @isurudananjaya-gs8by 4 หลายเดือนก่อน

    👍👍

  • @pinkjournal6061
    @pinkjournal6061 5 หลายเดือนก่อน

    😢❤

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 4 หลายเดือนก่อน

    🥰

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @lovetolive23
    @lovetolive23 5 หลายเดือนก่อน

    😢

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 4 หลายเดือนก่อน

    Kiynwa wege wadi

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      👍👍👍

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 5 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰

  • @NishadiAbeykoon
    @NishadiAbeykoon 5 หลายเดือนก่อน

    ❤❤😢

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰❤️

  • @sumedhaperera1666
    @sumedhaperera1666 4 หลายเดือนก่อน

    ❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🥰🥰

  • @viseekiy3971
    @viseekiy3971 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @SLReviewCafe
      @SLReviewCafe  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🥰🥰