Sri Lanka Military Band performs at Spasskaya Tower International Military Music Festival in Russia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2018
  • The Sri Lankan Military Band making its debut at the 'Spasskaya Tower International Military Music Festival 2018' held in Moscow, Russia recently has been ranked fourth in the competition. The 50 member combined tri forces band was one of the favourites at the festival. The popular Spasskaya Tower festival was held from 24 August to 02 September in the Russian capital.
    More than 40 military bands from 11 countries, including Finland, Italy, Israel, Myanmar, Monaco Mexico, the Netherlands, Oman, the United Kingdom and the host nation, Russia performed at the festival.
    During the festival, the debutante Sri Lankan Military Band was also invited to perform at public venues in Moscow including the Yaroslavskiy Railway Station on Saturday (01 September). Its popular traditional local and international hit renditions and the performance of lines from Katyusha, a Russian folk song were very well received by the large audience.
    Making their maiden appearance in the Red Square during the festival, the local band managed to finish fourth just behind the Monaco and United Kingdom bands. The Crescendo Bicycle Show Band of the Netherlands was voted as the best band.
  • เพลง

ความคิดเห็น • 353

  • @nuwanasanka7251
    @nuwanasanka7251 3 ปีที่แล้ว +179

    රුසියාව කියන්නේ කවදත් අපට ආදරේ සුපිරි බලවත් රටක්
    🇷🇺❤️🇱🇰

    • @k-9674
      @k-9674 2 ปีที่แล้ว +3

      ඔව් ඔව් ආදරෙයි වැඩේ වෙනකම් 😂😂🤣

    • @peshoyt7296
      @peshoyt7296 ปีที่แล้ว

      Oka english welin dahann

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว

      ​@@k-9674 මොකද්ද ගෝතයෝ උන්ට අපෙන් වෙන්න තියන වැඩේ??😂 රුසියාව විතරයි වක්‍ර ණය හෝ වෙනත් ප්‍රතිලාභ නැතුව ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති කරපු එකම රට. කාබුල් දැවැන්ත කර්මාන්තශාලා අංගනය , ශ්‍රී ලංකා වානේ සංස්ථාව වගේ දේවල් තෑගි විදිහට දුන්නු දේවල්😂

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +2

      පක තමයි! අපේ කොල්ලෝ කොතරම් දුක් විදිනවා ද ඔය රටට ගිහින්, උන් අපේ හමේ පාට දැක්කම බල්ලෙකුට ගණන් ගන්නේ නැහැ. අඩුම ගානේ ඇමෙරිකාවේ නම් අපිට ගිහින් ජීවත් වෙන්න green card lottery එක හරි තියෙනවා! අපිට යුද්දේ කරන්න ගොඩක් සහයක් දුන්නේ යුක්රේනය

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +1

      @@barneycasting8331 කලා යුක්‍රේනේ උදව් පකක්😂

  • @Orang-Down
    @Orang-Down 4 ปีที่แล้ว +132

    Sri Lankan band would have been the best band in this conset . I was crying for Joy... thank you our heroes.. you always made Mother Lanka Proud......

    • @Kaveesha200
      @Kaveesha200 ปีที่แล้ว +1

      I love to russia.i am from sri lanka 🇱🇰 🇷🇺❤

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +116

    උඹලට හිතෙන් නැද්ද අපේ අභිමානය පෙන්නන්න ගැටබෙර ටික්කුයි තම්මැට්ටම් ටික්කුයි තිබ්බනම් කියල.මාර ගැම්මක් ආ.😍

    • @p.g.pasindugishan2960
      @p.g.pasindugishan2960 3 ปีที่แล้ว +8

      සිරාවටම බන් ඒ ටිකත් තිබ්බනම් ගැම්මම 💙💙💙🇱🇰🇱🇰🇱🇰

    • @nadeeshadilhani5836
      @nadeeshadilhani5836 3 ปีที่แล้ว +6

      ආයෙත් අහලා... කියලා වැඩක් නෑ...

    • @tissaekanayake7443
      @tissaekanayake7443 3 ปีที่แล้ว +7

      ඔව්,අපේ ඉස්කෝලෙ උත්සවයකදි තම්මැට්ටම ගහද්දි මාරම ගැම්මක් එන්නෙ

    • @oshadhakandawela7658
      @oshadhakandawela7658 3 ปีที่แล้ว +3

      Ee hela gamma ❤️

    • @tissaekanayake7443
      @tissaekanayake7443 3 ปีที่แล้ว +3

      @@oshadhakandawela7658 sira💖💖

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +85

    තවත් ඉදිරියට මෙවැනි දක්ෂකම් කරන්න අපේ කොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා. සියලු දෙනාටම දළඳා සමිඳු පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishwalaksiribandara9152
    @wishwalaksiribandara9152 3 ปีที่แล้ว +116

    තුන් හෙලේ විරාජමාණ සිංහයෝ අපී....❤️❤️😍😍

  • @kabiramusicband26
    @kabiramusicband26 2 ปีที่แล้ว +26

    Wow it is so wonderful.. love from India 🇮🇳❤️🇱🇰

  • @kithmalperera448
    @kithmalperera448 4 ปีที่แล้ว +304

    මේ display එක ලෝකෙන්ම පලවෙනි 3 ඇතුලෙ තියනවා කියල දන්නවද? ආඩම්බරයි.

    • @aadichchapriyamantha3814
      @aadichchapriyamantha3814 3 ปีที่แล้ว +13

      ow eeka mathak weddi pattama sathutak enawa

    • @sankajayashan6469
      @sankajayashan6469 3 ปีที่แล้ว +9

      Man oka live beluwa fatta. Ape ratedi. 👌👌❤️❤️❤️. Display eka vitharak newei thawa godak dewal thibba. Fatta

    • @tissaekanayake7443
      @tissaekanayake7443 3 ปีที่แล้ว +3

      Wowww

    • @soni581
      @soni581 3 ปีที่แล้ว +2

      Really 😘

    • @sparrowhowk6358
      @sparrowhowk6358 3 ปีที่แล้ว +2

      Really wooooooow

  • @leosanju271
    @leosanju271 3 ปีที่แล้ว +87

    හදවතට දැන සතුට වචන වලට ගලපග්ග බෑ ආදරෙයි මගේ රට මගේ අම්මා😍😍😍😍😍😍

    • @iranganiherth5032
      @iranganiherth5032 3 ปีที่แล้ว

      ,♥️♥️♥️♥️♥️🌹♥️🌹🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @hivinpathirana5460
      @hivinpathirana5460 10 หลายเดือนก่อน

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +55

    ඇස් වලට කදුලු ආවා බලද්දි😮😍

    • @shakilaelvitigala
      @shakilaelvitigala 3 ปีที่แล้ว +1

      Pihidaganin......

    • @c4363
      @c4363 3 ปีที่แล้ว +4

      @@shakilaelvitigala තාම කදුලු යන්නෑ බල්ලො😂😂මාසෙකට කලින් ඕක දැම්මෙ😂😂💔

    • @nethuthilakarathne9837
      @nethuthilakarathne9837 2 ปีที่แล้ว +2

      😊😊😊

    • @peshoyt7296
      @peshoyt7296 ปีที่แล้ว +1

      🥰🥰

  • @prakashkanagarathnam4839
    @prakashkanagarathnam4839 5 ปีที่แล้ว +56

    Proud to be a srilankan 😍🇱🇰

  • @rasikaranasingha6497
    @rasikaranasingha6497 3 ปีที่แล้ว +30

    ම්...,ආඩම්බරයි.මගේ රටේ වැඩි හරියක්ම ඉන්නෙ අති දක්ෂයින්.සිංහල; දෙමළ; මුස්ලිම්; ක්‍රිස්තියන් බේදයක් එතන නෑ .ශ්‍රි ලාංකික පුරවැසියෙක් නම් ඉතින් වැඩ්ඩෙක්ම තමයි.ආදරෙයි හැමෝටම.

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 3 ปีที่แล้ว +17

    ආඩම්බරයි මගේ රටට දළදා සමිදුගේ පිහිටයි
    අපේ සිංහ පැටවු ලෝකෙ කොහේ හිටියත් බැබලෙනවා

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +79

    සිව් හෙලේ පුදුමාකාරයි කියන්නේ කට කහනවට නෙවෙයි බොලව් 👊👊👊🦁🦁🦁☠☠☠ මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏

    • @diyonpeiris6188
      @diyonpeiris6188 3 ปีที่แล้ว +4

      wadak naha bro කාලකන්නි hora balu දේශපාලකයන් ennakan owa dewal
      Wala watinakamak naha

  • @ranjithranjith5683
    @ranjithranjith5683 3 ปีที่แล้ว +27

    චිරන් ජීවන්තු චිරන් ජීවන්තු අායු රක්ඨණ්තු අාවඩා.

  • @priyanthapushpakumara1275
    @priyanthapushpakumara1275 5 ปีที่แล้ว +80

    ලංකාවේ සිංහ පුත්තු බොලව්

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +7

    🇱🇰 Army - Blood of the Srilanka🙏❤️

  • @amazingsrilanka6048
    @amazingsrilanka6048 3 ปีที่แล้ว +12

    i'm proud to say , i'm Sri Lanka 🇱🇰 🇱🇰

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +117

    ඒ ගැම්ම ගැන ඉතිං මෙලඩියෙන් ම තේරුම් ගනීවි රුසියානු ජනතාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪👍👍👍❤️👈

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +1

      උබ රුසියන් සාම්ප්‍රදායික මෙලඩි කිහිපයකුත් මේ යූටියුබ් එකෙන්ම අහලා බලපන්.

    • @samankumara7732
      @samankumara7732 3 ปีที่แล้ว +11

      @@nuwanasanka7251 අනේ හුත්තෝ සිංහලයෙක් හුකලද උඹ මේ ලෝකෙට ජාතකය කෙරුවේ එහෙනම් ලංකාවේ එක අගය කරපං මොන ගොටුකොළ පොන්නයෙක් මේ ටෞකන්න අපේ රට දුප්පත් තමයි ඒත් මේ වගේ දෙයක් අගය කරපං පොන්නයා

    • @roshanevx2655
      @roshanevx2655 3 ปีที่แล้ว +6

      @@samankumara7732 machan tharaha ganna deyak naa bn mokada sinhala ape nam walin aawata mee ponnaya marakkala ekk wenna athi
      ookun thama ponnayo wage fake eewalin awilla ape jaathiyata banine
      machn ganan ganna owa ganan ganna epa bn

    • @tissaekanayake7443
      @tissaekanayake7443 3 ปีที่แล้ว +10

      @@nuwanasanka7251 උබල වගෙ උන්ට රටේ දේවල් ගැන අගයක් නෑ පිටරටක මොකක් හරි එකක් ලොකු කරගෙන අපේ රටේ දේවල් හෑල්ලු කරනවා

    • @tissaekanayake7443
      @tissaekanayake7443 3 ปีที่แล้ว +11

      @@nuwanasanka7251 තමන් ඉපදුන රට කියලා හිතලවත් ඔය වගේ දේවල් දාන්න එපා නියම සිංහලයෙක් කවදාවත් ඔය විදිහට රට හෑල්ලු කරන්නෙ නෑ

  • @sohanfernando6517
    @sohanfernando6517 5 ปีที่แล้ว +105

    මගේ රට....මගේ පන.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💓

    • @user-lk2ge3sq6c
      @user-lk2ge3sq6c 4 ปีที่แล้ว +3

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @canuxbro5083
      @canuxbro5083 3 ปีที่แล้ว +3

      Sohan Fernando 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👑👑👑

    • @warunajya
      @warunajya 2 ปีที่แล้ว +1

      අඩෝ ගැම්මක් ආ 🇱🇰🇱🇰💪😎

  • @dilanid4536
    @dilanid4536 3 ปีที่แล้ว +12

    ජයම වෙිවා මගේ මවු රටට. බුදු සරණයි විරුවනි.🙏

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 3 ปีที่แล้ว +11

    කාලකණ්ණි දේශපාලකයන්ගේ අධම තුච්ච පාහර ක්‍රියාකලාපය මෙසේ නෙවෙන්නට අද ලෝකයේ ඉහලින්ම වැජඹෙන රටක් ශ්‍රී ලංකා අපේ රට..විශිෂ්ටයන් අතරේ වැජබෙන විශිෂ්ටතම හමුදාවක් අපට ඇත්තේ ..ආඩම්බරයි..තෙරුවන් සරණයි..🌼🌼🌼🌼🌼 මේකෙ අන්ලයික් කරල තියෙන්නේ අවජාතක හැත්ත...

  • @V_PK
    @V_PK 2 ปีที่แล้ว +8

    Even though this video is 2years old. Still bring tears to my eyes. I'm so proud to be a Sri Lankan

  • @agagatkrla1952
    @agagatkrla1952 4 ปีที่แล้ว +40

    I ll see this many many times..Love you my motherland...Proud of my counrty militaryes

  • @vikumkavishwara6951
    @vikumkavishwara6951 2 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥තුන් හෙලෙ විරාජමාන වු සිංහයො අපි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🔥

  • @chanuxbro4007
    @chanuxbro4007 3 ปีที่แล้ว +5

    එක පාරක් බැලුවම ආයිත් බලන්න හිතෙනවා

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +34

    ජය ජය අපේ හමුදා සේ බල සියලුම දේනට😁😁😁😁😁🙋🙋🙋🙋🙋🌹🌹🌹🌹😘😘😘😘😘

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว +11

    So excellent. Proud of you all.It comes tears on my eyes. Theruwan Saranay.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +8

    ලංකාවේ හැමදේම ඉහලින් දේශපාලනය නම් ජරාම ජරා නරා වලේ මගේ සිංහ පැටවුන්ට ප්‍රනාමය

  • @savinsahera3843
    @savinsahera3843 5 ปีที่แล้ว +53

    ආඩම්බරයි අම්මා

  • @nadishadillhani3684
    @nadishadillhani3684 2 ปีที่แล้ว +6

    Proud to be sri lankan..
    Love sri lanka army ..❤❤

  • @john_____
    @john_____ 4 ปีที่แล้ว +19

    ජය වේ ලංකා 🇱🇰

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 ปีที่แล้ว +14

    ආඩම්බරයි අපේ කොල්ලනේ❤️❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +19

    මාර ගැම්මක් හිතට දැනෙන්නෙ මේව දකිනකොට ....❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-lf9be1ys4g
    @user-lf9be1ys4g 3 ปีที่แล้ว +31

    ජය වේවා මගේ ශ්‍රී ලංකා මාතාවට

  • @erandawasula6828
    @erandawasula6828 3 ปีที่แล้ว +7

    Sri Lanka is my second mother. I love this land as much as I love my mother. Why we can't getup.? Why we can't select a correct politician..??

  • @sanukedirisuriya148
    @sanukedirisuriya148 3 ปีที่แล้ว +2

    රටට ආදරෙයි,proud to be a sri lankan කියනවනම් ඇයි ඒ විදියට හැසිරෙන්න බැරි.හවස් වරුවෙ පිරිමි වැඩ ඉවර උන ගමන් බාර් එක ගාව.ටොපියක් කෑවොත් ටොපි කොලේ ඒක දාන්නෙ බිමට dusbin වෙන් කරලා හදලා තිබුණත්.කැලෑ කපද්දි ඔහේ බලන් ඉන්නො.කරන්න එපා කියල ගහල තිබ්බත් සිගරට් එක බස් එකේ ස්ටෑන්ඩ් එකෙ බොනවා කිසි ගාණක් නෑ,බීලා ෆිල්ටර් කෑල්ලත් ඔහේ බිම දානො.ඉස්කෝල වල ළමයි අරක්කු සිකරට් දෙන්න එපා කියලා බෝඩ් ගහන් පොඩි ඈයොන්ට දෙනවා.බුලත් කාලා කිසිම ලැජ්ජාවක් නැතිව ඒවා මනුස්සයොන්ට පෑගෙන විදියටම ගහනවා.ට්‍රිප් ගිහින් අරක්කු සිගරට් බීලා ඒ ලස්සන තැන් විනාස කරලා දානවා.ඊට පස්සෙ අවුරුදු 5 මෝඩයෝ සෙට් එකක් තෝරලා පාර්ලිමේන්තු යවලා ඒ අවුරුදු 5 ම මේ 225 යි මහ එකයි තමා මේ ඔක්කොම කියනවා.අපි අපිට පුලුවන් පුංචි දෙවල් ටික හරියට කරමු.එතකොට අපිට හරියට කියන්න පූලුවන් proud to be a sri lankan කියලා.
    ඒ කාලෙ සිංදු නාට්‍ය තිබ්බත් රටෙ මනුස්සයොන්ට මේ ගැන දැනුවත් වෙන්න රටට ආදරය කරන්න.අද ඒ වගෙ සිංදු නාට්‍ය නෑ.කලාව පිරිහෙලා.මුදලට ඕනෑම දෙයක් විකිණිනෙනවා.මනුස්සකම පවා

  • @julinfernando5002
    @julinfernando5002 3 ปีที่แล้ว +6

    Proud to be a srilankan 💪

  • @millionway6254
    @millionway6254 3 ปีที่แล้ว +4

    ඇ⁣ඬෙනවා බං.......... සද්දෙත් වැඩි කරල බැලුවෙ ❤️❤️❤️❤️

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +5

    ජයවේවා 🇱🇰 බුදු සරණයි රණවිරුවන්ට

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +119

    කැරි ජඩ දේසපාලුවොයි ගොං චන්දදායකයොයි නැත්නම් මේකත් ලෝකෙ සුපිරි රටක් වෙලා මෙලහට 😑

    • @damithmusic9050
      @damithmusic9050 3 ปีที่แล้ว +11

      ඒක ඇත්ත සහෝදරයා .. මොනා කරන්නද අපේම කරුමේ මිස වෙන කුමක්ද???

    • @nfjcfhdhxh1727
      @nfjcfhdhxh1727 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @sankajayashan6469
      @sankajayashan6469 3 ปีที่แล้ว +5

      Aniwaren saho😢❤️❤️❤️❤️❤️❤️

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +4

      දුකයි බං

    • @sanjeewarodrigo8029
      @sanjeewarodrigo8029 2 ปีที่แล้ว +1

      Ekanm aththa 🤧

  • @thilakkumara2819
    @thilakkumara2819 3 ปีที่แล้ว +3

    නියමයි අපේ වුන්ගේ ගැන්ම...බුදුසරණයි

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว +1

    I m crying when I was watching this ceremony directly from italy.

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 ปีที่แล้ว +4

    මගෙ රටට ජයම වේවා.😍

  • @sankajayashan6469
    @sankajayashan6469 3 ปีที่แล้ว +3

    Man oka mehedi beluwa ethana othanata wada fatta lassanai (back ground eka) mehe eka eka pata light dala supiriyatama thibuna. Dawas ganak duk vinda ape soldiersla ❤️❤️❤️❤️❤️👌👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +7

    Love my Mother land Sri Lanka 🇱🇰🙏

  • @supunjayasundara
    @supunjayasundara 3 ปีที่แล้ว +3

    Proud of Sri Lanka my mother land

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +7

    PROUD OF YOU'RE CHILDREN, MOTHER LANKA.

  • @sureshprasad4269
    @sureshprasad4269 3 ปีที่แล้ว +5

    මුර දේවතා💟🇱🇰🙏

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +2

    Nothing to say,we are Sri Lankans, Proud is the word 🌹🇱🇰🌹

  • @induwaridinethma938
    @induwaridinethma938 2 ปีที่แล้ว +2

    Thisis our heros....Respect forever our gods...🙏❤we havent anything comparing with you🙏🌎

  • @navidujayarathna3724
    @navidujayarathna3724 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා 𝐬𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 𝐚𝐫𝐦𝐲 ❤️❤️❤️❤️

  • @wikumranabahu4103
    @wikumranabahu4103 2 ปีที่แล้ว +4

    Sri Lanka and Russia 👍❤❤❤

  • @canuxbro5083
    @canuxbro5083 3 ปีที่แล้ว +5

    Sri Lanka 🇱🇰 my hart ❤️❤️❤️

  • @prasannakumara2195
    @prasannakumara2195 3 ปีที่แล้ว +6

    මගෙ විරුවෙ 🇱🇰 🇱🇰

  • @yizhanforever2955
    @yizhanforever2955 3 ปีที่แล้ว +3

    Proud of Sri Lanka

  • @thusharisagadewan760
    @thusharisagadewan760 5 ปีที่แล้ว +4

    very proud my country sri lanka.you are world perl .jayasri jayasri jayasri

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ සියලු දෙනාට❤️

  • @terrinhasankaminuwandeniya5030
    @terrinhasankaminuwandeniya5030 3 ปีที่แล้ว +3

    Salute to all our three Forces....🙏🙏🙏

  • @prabathmangala8563
    @prabathmangala8563 3 ปีที่แล้ว +1

    Superb..... God bless all of you...

  • @kalumabhishek5349
    @kalumabhishek5349 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි මුර දේවතාවනි

  • @dimuthusenarath7956
    @dimuthusenarath7956 3 ปีที่แล้ว +2

    Super job🙏👍Proud be Sri Lankan

  • @damithamevan1163
    @damithamevan1163 3 ปีที่แล้ว +4

    ජයවේවා සිව් හෙලයිනි
    තෙරුවන් සරණයි

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 4 ปีที่แล้ว +2

    Theruwan saranai ude hawa rata beradun ubalata.ubala rate deviwaru

  • @shanikaperera9893
    @shanikaperera9893 3 ปีที่แล้ว +2

    I love you Sri Lanka🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @anudairaj5376
    @anudairaj5376 3 ปีที่แล้ว +2

    Proud to be a sri lnkan!!!!!!!!!!!!!!!!!!

  • @RiyaRiya-nz5qn
    @RiyaRiya-nz5qn 5 ปีที่แล้ว +4

    ape hamudawa hema atinma users ten keyala lokayama piliganna ona.a tamai atta.ape sebalunta jaya.teruwan saranai.

  • @sameerabandara962
    @sameerabandara962 3 ปีที่แล้ว +4

    Congratulations ....

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว +5

    Respect adarei 🙏🙏🙏🙏

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว

    Love rsa from Sri Lanka

  • @kottafernando4651
    @kottafernando4651 2 ปีที่แล้ว +2

    හරි ම ආඩම්බරයි 🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍👍👌💪💪💪💪👌👌👌👌👌

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 3 ปีที่แล้ว

    Harim adambarai Sri Lanka komada ape viruwange gamma budu sarani Jaya wewa

  • @thekingofdelgoda596
    @thekingofdelgoda596 3 ปีที่แล้ว +3

    Respect sir lanka 🇱🇰🇱🇰🇱🇰

  • @rayanbrok4194
    @rayanbrok4194 3 ปีที่แล้ว +3

    ආඩම්බරයි...

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว

    Mewa baladdi dakiddi hithata ena hageema kiyanna amarui. Mage rata lokaye uthumma ratai.🙏❤

  • @nalanimenike9605
    @nalanimenike9605 3 ปีที่แล้ว +3

    අපේ කොල්ලන්ට ජයවේවා ආදරේ යි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slkuwait4540
    @slkuwait4540 3 ปีที่แล้ว +14

    ජාතික ගීය අහලා නැති ජාතියක් ජම්මයක් නැති උන් අන් ලයික් කරලා

    • @soni581
      @soni581 3 ปีที่แล้ว

      They are always the loosers

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +2

    PROUD TO BE A SRI LANKA💪❤❤💪

  • @mangalakulasinghethotage5774
    @mangalakulasinghethotage5774 3 ปีที่แล้ว

    Great

  • @arunakalubowila5447
    @arunakalubowila5447 5 ปีที่แล้ว +6

    proud to be my contry

  • @udithamahesh5708
    @udithamahesh5708 3 ปีที่แล้ว +2

    Srilankan great forces ...

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 2 ปีที่แล้ว

    .harima aadam barayak sitata denuna.siyaluma Renata teruwan sarany.dewe rekawaranay

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 💪💪❤️🇱🇰🇱🇰 ආදරෙයි ❤️ බුදු සරණයි 🙏❤️

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 3 ปีที่แล้ว

    Proud moments 😍❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 ปีที่แล้ว +2

    සිංහයෝ 🇱🇰❤️🦁

  • @manojkelum9978
    @manojkelum9978 3 ปีที่แล้ว

    Wow !!!

  • @kasuntharaka2978
    @kasuntharaka2978 5 ปีที่แล้ว +4

    Budu saranai......

  • @slmalindugaming9070
    @slmalindugaming9070 3 ปีที่แล้ว +4

    ගැම්ම ❤️

  • @mr.subasinha6907
    @mr.subasinha6907 3 ปีที่แล้ว +2

    සුපිරි 🦁🇱🇰👍👍👍👍👍

  • @jayampathiathipola884
    @jayampathiathipola884 3 ปีที่แล้ว

    It is an honour to Sri Lanka.

  • @Didularanmina12345
    @Didularanmina12345 4 ปีที่แล้ว +6

    නියමයි

  • @rocky-hz5yf
    @rocky-hz5yf 3 ปีที่แล้ว

    Wah wah superb😍😍😍😍🖤

  • @indikaperera3730
    @indikaperera3730 3 ปีที่แล้ว

    I proud of Sri lanks

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +1

    රුසියාවට බොක්කෙන්ම ආදරේ මම...❤✌❤

  • @kasunchamindasuraweera4307
    @kasunchamindasuraweera4307 3 ปีที่แล้ว

    Super ....Sl forces ...

  • @virajihappybee
    @virajihappybee 3 ปีที่แล้ว +1

    Proud of u Mr Amarasighe

  • @roshanariyadasa936
    @roshanariyadasa936 ปีที่แล้ว

    I am proud to be Sri lankan

  • @manithchathuranga7704
    @manithchathuranga7704 3 ปีที่แล้ว

    mara gammak meka baladdi ❤️❤️❤️❤️❤️❤️

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    නියමයි 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kaveeamaya4412
    @kaveeamaya4412 3 ปีที่แล้ว +2

    Gammak thamai 💪💪💕

  • @shanagunawardana3180
    @shanagunawardana3180 ปีที่แล้ว

    මමත් හමුදා සෙබලෙක්...ආඩම්බරයි...මගේ ත්‍රිවිධ හමුදා සහොයුරෝ ගැන...🙏🇱🇰