ආරූඪ වී නටන ආච්චි ඇඟට වැහුන යක්කු ගැන විස්තර කියන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @upmedia2085
    @upmedia2085  2 ปีที่แล้ว +5

    මෙවැනි අත්දැකීමක් ඔබ මින් පෙර ලබා තිබේනම් ඒ ගැන අදහස් පළ කරන්න

  • @tharindulakshan-df1gd
    @tharindulakshan-df1gd ปีที่แล้ว +3

    අපි නම් මේව බලන්න.ගොඩක් ආසයි...විස්වාස කරනව අපේ.ගෙදරත් ඕව ඕන තරම් කරල තියෙනව...ඕව බොරු නෙමි...දේවල වගෙ නෙමි මේ දෙවල් , ගොඩක් වෙනස්...ඕන නම් මනුස්සයෙක්ව පුටුවෙ වාඩිකරවලාම තියන්න.පුලුවන් , එහෙම කියන්නෙ අත්දැකීමෙන් ...❤️🖐️

  • @priyadarshani3222
    @priyadarshani3222 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්

  • @sureshraweendra5512
    @sureshraweendra5512 ปีที่แล้ว +3

    මෙ සිනහලයගෙ කලාව වෙදකම හෙදකම මේව අපි පරිස්සම් කර ගන්න ඔනි🥺🥰

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +8

    කැමතිනම් බලන්න .නැත්නම් නොබලා ඉන්න .මේ දේවල් වලට අපහාස කරන්න එපා .මොකද මේ අපේ සංස්කෘතික දේවල් .පිට රටවල ඒ මිනිසුන්ගේ ඉපැරැණි සංස්කෘතික හැකියාවන් ඒ මිනිස්සු ආරක්ෂා කරනව.ඒ දේවල් වලට ගරු කරනව.නමුත් ලංකාවේ සමහර මිනිස්සු තමන්ගෙ කුහකකම පෙන්නනව.හැමෝම නෙවෙයි .ඒ නිසා මේ දේවල් රැකගන්න මහන්සි වෙන්න

    • @upmedia2085
      @upmedia2085  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මිත්‍රයා.. ❤

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว +1

      ඔය ආගමිි කාරයො උඩ පනින්නෙ

  • @ජගා-න1ඵ
    @ජගා-න1ඵ 2 ปีที่แล้ว +1

    පියදාස මාමයි දයාකුමාර අයියා එකම තොවිලයක දැක්කමයි.

  • @suneethagamage4242
    @suneethagamage4242 ปีที่แล้ว +1

    0😊p

  • @saramib1230
    @saramib1230 ปีที่แล้ว +1

    apa para parawam adura at ma waga boru karana kpuwo dakkamai

    • @DC66624
      @DC66624 ปีที่แล้ว

      තොගෙ පරම් පරාවම ඇදුරොනං ඔහොම කියන්නැ පොන්නයො

    • @saramib1230
      @saramib1230 ปีที่แล้ว

      kari ponnay dakat nawala puka arinawa hora kapuwa

    • @sachindulakshan2087
      @sachindulakshan2087 ปีที่แล้ว

      උබ මොනවද දන්නෙ මේ දේවල් ගැන යකෝ දැන ගෙන කතා කරාම් බල්ලො

    • @ThenukCD
      @ThenukCD ปีที่แล้ว

      ඔයා කොහොමද බොරු කියල කියන්නෙ

  • @kapilasaliya6035
    @kapilasaliya6035 2 ปีที่แล้ว

    Hita teuana මානසික රෝග Ate

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว

    දෑත බදල පොල් මලෙං තරු විසිවෙන්න උන්දැගෙ පශ්චාත් භාගයට දෙකක් දුන්නනං මහසෝනයි රීරි යකයි හූ තුනට දහයක් තියං යයි! ආයෙ ඔය මැන්ටල් කේස් එන එහෙකුත් නෑ ඕං ආයුබෝවන්ඩ 🤣👌

  • @saramib1230
    @saramib1230 ปีที่แล้ว +1

    mun kapuwod bn kohad ma boru karayo

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 ปีที่แล้ว

    හොර වැඩ

    • @darshanapradeep4128
      @darshanapradeep4128 ปีที่แล้ว

      Oheta mewa boru unata aththa wena ayath innawa.....meka watina sanskruthiyak......ubala wage gonnu mewwa therum ganne na

    • @ThenukCD
      @ThenukCD ปีที่แล้ว

      @@darshanapradeep4128 සම|හරක් ඉන්නවනේ ඔවගේ

    • @SachinduLakshan-tg6sp
      @SachinduLakshan-tg6sp 7 หลายเดือนก่อน

      උබ කියන්නෙ කොහොමද බොරු වැඩ කියල දන්න දෙයක් කතා කරපන්

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 7 หลายเดือนก่อน

      @@SachinduLakshan-tg6sp උබලතාම ජීවත් වෙන්නෙ වැදියුගයේ ඕවා ඔක්කොම බොරැ සාස්තර බොරැ කේන්ද්‍රය බොරැ ඕව පස්සේ යන්නෙ ගං හරක්

  • @priyadarshani3222
    @priyadarshani3222 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්

  • @priyadarshani3222
    @priyadarshani3222 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්