Dinesh muthugala / ගබ්සාවක් කරන එක කොය් තරම් දරුණු වැඩක් ද 🥺 හරියටම උපත් පාලනය කරන්න 😄❤️
ฝัง
- เผยแพร่เมื่อ 14 ม.ค. 2025
- Dinesh muthugala ගබ්සාවක් කරන එක කොය් තරම් දරුණු වැඩක් ද 🥺 හරියටම උපත් පාලනය කරන්න 😄❤️
#dineshmuthugala #biology #students #education #education #bio #comedy #jokes #tiktokvideo #viralvideo
Ammekta oni nathi daruwek බිහි wela duk vidinawata වැඩිය gabsa karana eka hodai kiyala mata hithenne ආදරය නැතුව මෙලොව kisi කෙනෙක් ta ජීවත් wenna baha...waradi mn huthana විදිය eth e daruwa hama thanama jivithe සමහර vita waradda gani ane mn da ඉතිං mata hithena aththa mata muhuna denna una jivithe කිසිම කෙනෙක් ta labenn epa
ගබ්සා කරන එක නෙමෙයි වෙන්න ඕනේ.. ආදරයක් දෙන්න බැරි දරුවෙක් කුසට එන එක වළක්වන එක. උපත් පාලන ක්‍රම ඕනෙ තරම් තියනවා...අම්මාගේ කුසට ආවට පස්සේ එක එක ආයුධවලින් එ් ජීවිතය කෑලි කෑලිවලට කපල දාන එක කමක් නෑ කියලද ඔයා කියන්නේ..
@danushiwathsala9361 ow oya kiyana kathawa ඇත්ත dn kale අවුරුදු 13 ළමයාටth lamai hambenawa e lamai ekko දූෂණය karala නැත්නම් කැමැත්තක් ඇතුව කැමැත්තක් athuwa una lamaya kamak naha kiyamuko ara දූෂණය una ඉස්කෝලේ yana podi ළමයෙක් amma කෙනෙක් වුණොත් e lamayata thawa ළමයෙක් gana hithanne kohomada e daruwage ජීවිතයේ watinama kale ඉවරයි ekath පැත්තකින් thiyana ko පාරවල් wala dala yana lamai ආයෙමත් amma hoyala denawa epa kiyala dala yana lamaya e මිනිස්සු adaren hadaganida නැහැ වැරදීමකින් ළමයෙක් hadila මුළු jivitha kalema duk vidinawata wadiya නැති karana eka hodai masa 2k විතර yanakan le ගුලි yakne thiyanawa kiyanne eka ain karata pau naha oya ආදරණීය mawak වෙන්න th puluwan ආදරණීය ammek ge mage wayasama kenek වෙන්නත් puluwan අවුරුදු 18k vithara gedara kabare ammage තාත්තාගේ හුරතල් දරුවන්ට duka therenna mawa me loketa ඇවිත් thiyenne gabsawa nathi nisa oya amma තාත්තාගේ adaren උමතු wela innakale mn mage jivithaya waradda gena e mn වෙනුවෙන් amma thaththa kapa une naha godak duk vinda me rply eka type karana කොට mage as wala කඳුළු e mn mage ජීවිතයේ ඉස්සරහට mata මොනතරම් dewal වලට muna denna weida kiyana කලකිරීමට දුකට mata අවුරුදු 23i dn thawa duk vidunawa rawatenawa mn hetath mehema ජීවත් වෙනවාට වැඩිය mn මැරෙන්න කැමති mn wage inna ekama kena mn newei anthimatath mn newei dear mn කැමති naha me loketa aye mn wage aya බිහි වෙනවාට me mage duka liyanna pukuwann විදිහට liuwe හිතෙ thiyana duka maha මෙරක්
සර් ලස්සන වේලා නේ.
ganu ayatath condoms tynwa😂😂😂 moda sir. minimarumak nemei eka jeewiyek wenne niyamitha kalayak gyma ita kalin abortion ekak krnna puluwn
ගැණු අයට කොන්ඩම් නෑ ඒකට කියන්නේ වෙන නමක්. සන්සේචනය වුණා කියන්නෙම එතන ජීවයක් තියනවා. ඉගෙන ගන්න🤍
Ane dewiyane.gabsawak karanna me loke kisima kanthawakta hithak pahala wenna epa..
අනේමන්ද මෙි සර් ලමයින්ටඋගන්නවන්නේ ලමයි හදන විදියයි ලිංගිකව හැසිරෙන විදියයි අපි ඉස්කෝලවල ගියා නමුත් ඔහොම දේවල් ඉස්කොලෙන්ගුරැවරැ ඉගැන්නුවෙිනැහැ ඒත් අපි ලමයිනුත්හැදුව විවාහ උනා සේරම වයසටත්ගියා රස්සාවලුත්කලා මෙහෙම ගුරැවරයෙක්නමි මමමෙිදැක්කමයි මරැ ටියුෂන් ගුරැවරැ තරැනවයසේඉන්න ලමයි මෙිවට කැමැත්තෙන්අහගෙන ඉන්නවා ඒත්මෙිවනමි සුදුසුදේවල්නෙමෙයි.
Oka thamai ape rate tiyena prashne.....e sir uganwanne syllabus eke tiyena dewal....anith eka ape rate ලිංගිකත්වය gana hari adyapanayak nathi nisa godak tharuna jeewitha nasthi wenawa eka nisa oya dewal lamainta hari widiyata uganwanna one anith eka bio class ekak oka 😊
ඒක තමා හරියට මොළේ වර්දනය නොවී වයසට ගිහින් තියෙන්නේ...
මෝඩ උනාට කමක් නෑ ප්‍රදර්ශනය කරන්න එපා
Nugathkama 😂😂😂😂 oyage sir uganwanne bio ❤
දූපත් මානසිකත්වය යටතේ වයසට යන කෙනෙක් ඔයා...
මෙතන ගුරුවරයා දරුවන් ට කුනුහරප කියා දෙන්නෙ නෑ... ඔයාලා අපිට කියා නොදුන්න දැනුම සිලබස් එක ට අදාලව ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්නේ...
ඔයා ගැන අනුකම්පා හිතෙනවා..
Gabsakarana.un.apaye .yai