පණ අදින ලෙඩ්ඩු සුව කරන රහසක් මිනිත්තුවක් අහන්න | UNUWATHURABUBULE PIYADASSI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • දායකත්වය෴
    දංකොටුව හිට්ටිරිපපුව ක්‍රිස්තුරාජ මාවත ලිපිනයේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු RA කරුණාවතී ආදරණීය මවුතුමිය සහ තනූජා ලක්මාලි , රුවන් සමීර, නිලන්ති මහත්මිය යන පවුලේ පින්වත් පිරිස.
    ප්‍රධාන අරමුණ෴
    දංකොටුව හිට්ටිරිප්පුව ක්‍රිස්තුරාජ මාවත ලිපිනයේ විසූ රෝගාතුරව සිට පසුගිය ජුනි මස 17 වන දින අකල් මරණයකට ගොදුරු වූ වයස අවුරුදු 43 ක් වූ *ඩබ්ලිව් පී අසේල චමින්ද තරුණ මහත්මාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
    මෙම ධර්ම දානමය කුසලය අනුභව බලයෙන් ඩබ්ලිව් පී අසේල චමින්ද තරුණ මහත්මාට මතු උපදින කිසිදු භවයකදී අකල් මරණ වලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
    සෙසු අරමුණු෴
    RA කරුණාවති මහත්මියගේ පරලොව සැපත් ආදරණීය දෙමාපියන් වන RA විලියම් සිංඤෝ පියාණන්ට සහ WA ජේන් නෝනා මවුතුමිය ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    දායකත්වය ගෙන කටයුතු කළ ඊශ්‍රායලයේ සේවයේ නියුතු RA කරුණාවතී මහත්මියටත් , තනූජා ලක්මාලී දියණියටත් , රුවන් සමීර පුතු ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම.
    දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත්පතා ආශිර්වාද කිරීම.
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 29

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +1

    Sadu sadu sadu.Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු උතුමි තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝයුෂ ලැබෙිවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    අසේල පුතාට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුභ ජම්ම දිනයක් වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว

    Namo buhdaya Oba WahSata
    Mage NamaSkarya Wewa🌷🌷
    Sadu 🙏🙏🙏Sadu 🌷🌷🌷Sadu

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Pin vat suvamin vahanseta mage utum namas karaya veva sadu sadu sadu

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +2

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌼🏵️🏵️

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +1

    වටිනා ධර්ම දේශනාව
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +1

    සාදු 🙏🌼🌷🌼සාදු 🙏🌼🌷🌼🌷සාදු 🙏🌼🌷🌼

  • @rupakodikara15
    @rupakodikara15 ปีที่แล้ว

    Mathusasara kedinakawath Akal maranayakata goduru nowewa!
    Sasara wasanathak poorna aru vinda sasara gamana kelawara karagenmata hethu waasana wewa!
    Oba samata thisarana saranai!

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @karunaweer3630
    @karunaweer3630 ปีที่แล้ว +1

    Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahansa

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว

    සාදු සදු සදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා හා අකල් මරණයට පත් වූ ඒ පුතුනුවට අමාමහා නිර්වාණය ලැබේවා 🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 ปีที่แล้ว +2

    උතුම් තිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා අප කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා

  • @rukmanimiss1187
    @rukmanimiss1187 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර උණුවතුරබුබුලේ පියදස්සී හිමිපාණන් වහන්සේට මේ බුදු සසුන තුලදීම උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා ! නාලිකාවේ අධිපති ගයාන් මහතාට ,ධර්ම දේශනාව සදහා දායකත්වය දැක්වූ සැමට ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +1

    සාදු සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනවා දායකත්වය දැරු සියලුම දේනාටත් අපෙ හමුදුරුවන් වහන්සේටත් වස්සාන ධර්මදෙශනා නාලිකාවෙි සියලුම දේනාටත් තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @renukafernando6239
    @renukafernando6239 ปีที่แล้ว

    Theruwan sarani swaminwahansa.

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏apea uthum teiloguru samma sambudu rajhanan whansheata,uthum sir sath darmayeata ,uthum arreya maha sagea ruwaneata ,mea uthum darma deasanawean apea seith seanasu pinwath darma deasakayan whansheata,mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏mea uthum sath darmayea kusal ape siyalu deanatama eitha ekman bawayaka deema uthum nerwanaya penisama heathu wasanama weawa🙏🙏🙏siyalu sathwsyo suwapath weawa🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @SlMobile-ml4rq
    @SlMobile-ml4rq ปีที่แล้ว

    👏🏿👏🏿👏🏿👏🏿❤️❤️❤️🌹🌹🌹

  • @lathahewage3528
    @lathahewage3528 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @punyakanthi1633
    @punyakanthi1633 ปีที่แล้ว +1

    PinwTh.suwamin.wahanseta.niduk.niroge.suwaya.labewa.miyageya.puthata.ma.pin.balen.niduk.niroge.suwaya.labewa