විජිත හේරත්, හරිනි අමරසූරිය මවුන්ට් ලැවීනියා හොටෙල් එකේදී බාල් නටයි. Mount lavinia hotel sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 416

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 3 ชั่วโมงที่ผ่านมา +109

    සතුටු විම දැකිමත් සතුටක්.එයාලත් මිනිස් සු.කුහක නොවන්න.❤❤

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

    • @Mary-d2d8p
      @Mary-d2d8p 54 นาทีที่ผ่านมา

      Good ❤

  • @PradeepWijesooriya-j3i
    @PradeepWijesooriya-j3i 3 ชั่วโมงที่ผ่านมา +131

    ෂා නියමයි මෙහෙම තමයි ඉන්න ඕනේ අපිට හරිම සතුටුයි සමහර එවුන්ගේ පස්සේ පැත්තේ ඉත්තැවෝ දුවනවා ඊරිසියාවට

    • @sssperera
      @sssperera 2 ชั่วโมงที่ผ่านมา +4

      ආනේ ඔයාට ප්‍රීතීද බ්‍රෝ 😂😂😂

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      @@PradeepWijesooriya-j3i බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 ชั่วโมงที่ผ่านมา +1

      ඉස්සර ඔයාලගේ පුකේ දුවපු ඉත්තෑවො තමයි දැන් අපේ පුකේ දුවන්නෙ..
      උඹලට දැන් හරියට රිදෙනො නේද. ??

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ชั่วโมงที่ผ่านมา +68

    නියම කුහකයෝ ටික බලාගන්න පුළුවන් comments වලින්.

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      බැසිල් ගේ english හොදයි, කෝ බං උබලට ඒ කාලේ දුවපු english ඉත්තාවෝ දැන් නැතැයි... මේ ජෝගි ඒ කාලේ තිබ්බනං ඉත්තෑ වෝ දුවන්නේ ගොබ්බ ජෙප්පොන්ගේ, හැබැයි අනිත් මිනිසුන්ට එහෙම අමාරු නැහැ 🐂🐂💩💩😜

  • @sameeranadunge9467
    @sameeranadunge9467 4 ชั่วโมงที่ผ่านมา +135

    ආණ්ඩුවේ සල්ලි වියදම් උනේ නෑනේ එහෙනම් අපිට ප්‍රශ්නයක් නෑ...

    • @Mary-d2d8p
      @Mary-d2d8p 54 นาทีที่ผ่านมา

      👍

    • @mohamedbilal4121
      @mohamedbilal4121 6 นาทีที่ผ่านมา

      @@sameeranadunge9467 අන්නේකයි

  • @SidPerera
    @SidPerera 3 ชั่วโมงที่ผ่านมา +26

    This is ABBA concert organizing from a private organization with the support of foreign ministry in a purpose of influence tourists to SL and expand tourism.nothing wrong with that.

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 3 ชั่วโมงที่ผ่านมา +65

    බොහොම සතුටු වෙනවා මාලිමාවට ජයම වේවා🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️👍👍👍👍

  • @kokilafernando1486
    @kokilafernando1486 2 ชั่วโมงที่ผ่านมา +14

    ආරාධනයක් ලැබුනම එය පිලිගෙන එහි යන එකේ අපට නම් වරදක් නෑ.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 3 ชั่วโมงที่ผ่านมา +67

    අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ආදරෙයි අපි ❤ මාලිමාව වට

  • @nishanthadangalla9999
    @nishanthadangalla9999 3 ชั่วโมงที่ผ่านมา +74

    ඒ කියන්නෙ දැන් මොවුන් අඩ අඩ මහපාරවල් වල ඉන්න ඕනිද?මේක ඔවුන්ගෙ ජීවිතය.ඔවුන්ගෙ ජොබ් එක තමයි රටේ අනිත් ජනතාවටත් මේ වගේ සතුටු වෙන්න පුලුවන් හොද ආර්තිකයක් හදන එක.අපි ඒක බලන් ඉමු.හිටපු උන් කලේ උන් සතුටු උන එක විතරනෙ.උන්ගෙ ජොබ් එක හරියට කලේ නැහැනෙ.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ชั่วโมงที่ผ่านมา +9

    හරිනි විජිත ටිල්වින්
    Organized කරපු party එකක් නම් වෙන්න බෑ. ඒක පට්ට සුවර්
    .න්මුත් ඕකට ඒගොල්ලන්ට ආරාධනා කරන්න ඇති ආරාධනා වකට ගිහින් සතුටින් කාලය ගත කිරීම කොහොමද වරදක් වෙන්නෙ .මඩ ගහන්න බලාගෙනම ඉන්න අයට ඕකත් ලොකු දෙයක්.ඒගොල්ලන් පුටුවල වාඩි වෙලා ඒ පාටියට සහභාගි වෙන්න බැරි හේතුව මොකක්ද .
    බොහෝ දුරට ඕකට ඒ තුන් දෙනා ටිකට් ගන්න නැතුවත් ඇති .
    එත්කොට "zero tolerance " නෙ .
    මඩ ගැහද්දි බලන්න ඒවා වල මඩ තියෙනවා ද කියලා
    කුහකයෙකු ගේ වැඩක් කියලා හොදටම පැහැදිලියි.
    එකක් කියන්නම් හරිනි ල ටිල්වින් ල විජිත ල උනුන්ගෙ පුද්ගලික ජීවිතයේ මොන නාඩගම් නැටුවත් අපට අදාළ නෑ .න්මුත් උන් දේශපාලකයෝ හැට්යට රට සංවර්ධනය කලා නම් ඇති .
    අපිට වැදගත් ඒකයි.

  • @ElephantSoul
    @ElephantSoul 39 นาทีที่ผ่านมา +7

    කුසට සා ගිනි හදට සෝ ගිනි නැගිට පල්ල නැගිට පල්ලා විජිත හේරත් ඇවිල්ලා...

    • @maheshnishantha5083
      @maheshnishantha5083 8 นาทีที่ผ่านมา +1

      @@ElephantSoul යිරිසියයිද....

    • @ElephantSoul
      @ElephantSoul 6 นาทีที่ผ่านมา

      @@maheshnishantha5083 apo nee

  • @HarshaniNilushika-h8w
    @HarshaniNilushika-h8w ชั่วโมงที่ผ่านมา +8

    ඇයි ඒ අයට පෞද්ගලික ජීවිතයක් නැද්ද කාල බීලා සතුටු වෙන්න

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 ชั่วโมงที่ผ่านมา +34

    ඉතාමත් සතුටුයි. ඒ අයත් ඉදලා හිටලා මේ වගේ සතුටු විය යුතුයි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ชั่วโมงที่ผ่านมา +34

    හරි හරි මිනිස්සු සතුටු වෙන්න ඔින ඒක මානව අයිතිවාසිකමක්

  • @hulangamuwahemamuni5629
    @hulangamuwahemamuni5629 3 ชั่วโมงที่ผ่านมา +32

    හරි හරි ටිල්වින්.ජිවිත.හරිනිලා ගැන ජනතාව දන්නව...මාලිමාවට ජයවේවාා...ටිල්වින්ගෙ නමින් තියෙන ටිකෙටි එකත් පෙන්නපන් පුලුවන්නම්.වැදගත් වැඩක් කරපල්ල බං..

    • @sssperera
      @sssperera 2 ชั่วโมงที่ผ่านมา

      කවුද බං ජිවිත කියන්නේ 😂😂😂

  • @tharinduniroshana3154
    @tharinduniroshana3154 45 นาทีที่ผ่านมา +5

    Supiri npp brother ❤❤

  • @rukmaldias6762
    @rukmaldias6762 3 ชั่วโมงที่ผ่านมา +51

    මේ සංවිධායකයන් විසින් කොරන ලද ආරාධනාවක්..

    • @AkalankakodikaraAkalankakodika
      @AkalankakodikaraAkalankakodika 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිත් මිනිසුත් ගියේ ආරාධනා කරලා තමයි ඉතිං.

  • @januleo-m5y
    @januleo-m5y 2 ชั่วโมงที่ผ่านมา +15

    මොනවද මේ කියන්නේ? මේක නිකන් party එකක් නෙවෙයි. ABBA concert එකක් තිබුණා mirrissa...ඒක අපේ රටට වැදගත් අවස්ථාවක්..

  • @신대혁-y9g
    @신대혁-y9g 3 ชั่วโมงที่ผ่านมา +60

    දැන් මොකක්ද අවුල.ඔයා පව් .

    • @sunetrajayasingha5419
      @sunetrajayasingha5419 3 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම කුහකයෙක්ගෙ vedio එකක්.

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 3 ชั่วโมงที่ผ่านมา +2

      අවුල තමයි රටේ ජනතාව කන්න නැතුව දුක් විදිද්දි මෙයාලා විතරක් සතුටු වෙන එකයි.ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 ชั่วโมงที่ผ่านมา

      දැන් sapada 😅😅

    • @신대혁-y9g
      @신대혁-y9g 2 ชั่วโมงที่ผ่านมา

      @@sanathjayamanna9555 ඔයා මාරයි ලොවෙත් පරාදයි

    • @AsangiJayaweera
      @AsangiJayaweera 31 นาทีที่ผ่านมา

      ​@@sanathjayamanna9555kalin eun hodata kanna bonna gihin thiyana patai harakta😂😂

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm 2 ชั่วโมงที่ผ่านมา +12

    මැතිවරණයට මහන්සි වෙලා ඉන්නේ ඒ අය.
    ඉතින්, මේ වගේ සතුටක් ලබාගන්න එක කොතරම් සතුටුද?
    ආදරෙයි හැමෝටම ❤❤❤

  • @nuwanjayawardana2267
    @nuwanjayawardana2267 42 นาทีที่ผ่านมา +3

    හනේ අපොයි නිර්ධන පංතියේ පීඩිතයනට ජයවේවා,

  • @dmkpkumara1434
    @dmkpkumara1434 ชั่วโมงที่ผ่านมา +4

    Shaa මරුනේ මෙහෙම තමයි ඉන්න ඕනේ

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 4 ชั่วโมงที่ผ่านมา +42

    ඔවුන් සතුටින් සිටිය යුතුයි කලාවූ කැපවීමට. ජයවේවා...

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 52 นาทีที่ผ่านมา +2

    මාලිමාවට ජය රටට ජය ❤❤❤

  • @chandanakumara9155
    @chandanakumara9155 28 นาทีที่ผ่านมา +1

    එහෙයි එහෙයි,එච්චරයි,

  • @SriLankan-ry4zp
    @SriLankan-ry4zp 3 ชั่วโมงที่ผ่านมา +9

    ගමේ කොල්ලන්ට....සතුටු වෙන්න ඕන..❤

  • @SisindyaG012
    @SisindyaG012 3 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි මේ මිනිස්සු නෙවෙයිද .

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka4362 3 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි ...අපෙ රටටම සතුට ගෙන එමු...😍😍😍

  • @LishanAthapattu
    @LishanAthapattu 3 ชั่วโมงที่ผ่านมา +35

    ඒ කාලෙ අර මන්දිර වල අපේ සල්ලි වලින් පාටි දාපුව මිනිස්සුන්ට මතක නෑ😅

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 42 นาทีที่ผ่านมา

      මේ සල්ලි විජිත හේරත් ගෙදරින් ගේන්න ඇති.ජීවිත කාලේටම රස්සාවක් නොකරපු උන් ටිකට් එක 50.000 ටේබල් එක 5.000.00 ක් වියදම් කරලා ආතල් ගන්නවා.මේවා මැජික් ද බං..

    • @AsangiJayaweera
      @AsangiJayaweera 28 นาทีที่ผ่านมา

      ​@@prasannaranathunga4517Ane haraka😂😂

    • @knihal3344
      @knihal3344 18 นาทีที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ මුන් ඔක්කොම දැන් මැරිලා ඉපදුනා වගේ

  • @ramaniadikari4520
    @ramaniadikari4520 29 นาทีที่ผ่านมา +2

    මිනිස්සුන් බඩිකිනනෙ අනෙ පවූ

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 3 ชั่วโมงที่ผ่านมา +18

    මේ ආරාදනයක් මහජනමුදල් නොවෙයි ඔයාට තියන ප්‍රශ්නෙ මොකද්ද ඒ මිනිස්සුන්ට සතුටින් ජීවත්වෙන්න අයිතියක් නැද්ද මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලි නොගසා පාඩුවෙ වැඩක් බලාගනින් බන් අපි හොයන්නෙ ඕව නෙවෙයි රට යන්නෙ මොන අතටද කියල හලෝ

  • @ShanI-x2e
    @ShanI-x2e 2 ชั่วโมงที่ผ่านมา +19

    ඔයාට තියෙන අවුල අපිට තේරෙනව. මාලිමාවට ජය වේවා ❤❤❤

  • @nerd1739
    @nerd1739 ชั่วโมงที่ผ่านมา +5

    ජෙබයියො ඔන්න රෙදි හෝදන time එක

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 3 ชั่วโมงที่ผ่านมา +46

    මේක පුද්ගලික සංවිධානයකින් කරපු පාටියක් මෙයාලට ආරාධනා කරලා තිබුනා

    • @sssperera
      @sssperera 2 ชั่วโมงที่ผ่านมา +2

      ඉස්සර එහෙම ඒවා කලාම ඒකට වියදම රජයෙන් කලා කියපු කට්ටිය කවුද 🤔

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔවුන් මේ සාදයේ ආරාධිත අමුත්තන්. සුබ පැතුම්!!! මහජන මුදලින් සාද පැවැත්වූ පාදඩයන් පිළිබඳ තොරතුරු ⁣ඉදිරිෙය්දී හෙළි වන විට ඔබේ චැනලය ,ඒවා ගැනත් කියාවි කියලා බලාපොරොත්තු වෙනවා.

  • @nevilperera5916
    @nevilperera5916 4 ชั่วโมงที่ผ่านมา +10

    Meka dapu eka kiyanne hariyata u ge sulli walin kanawa wage.mu wa geniyala pitakotuwe bo gah yata wadi kerawanne one higa kanna.😂😂😂😂😂😂😂😂

  • @ChamariAtapattu-i9y
    @ChamariAtapattu-i9y 2 ชั่วโมงที่ผ่านมา +21

    මාර සතුටුයි මේවා දැක්කම...හැමදාම මේ වගේ vedios දාන්න..ඉරිසියාවෙ පැලෙනවා

  • @dayarathnayaka7402
    @dayarathnayaka7402 3 ชั่วโมงที่ผ่านมา +16

    මේකගෙ ඊර්ශ්‍යාව ආරාධනා කරපුවාම ටේබල් මිලදී ගන්නවද මිනිස්සු කුපිත කරවන මේවගේ යූටියුබ්සල ගැන විමසිල්ලෙන් ඉන්න ම්තු ප්‍රයෝජනවත් වේවි.

  • @GlobelHambantota
    @GlobelHambantota 3 ชั่วโมงที่ผ่านมา +5

    නැගිටපල්ලා නැගිටපල්ලා
    ෆන් ගන්න කාලෙ ඇවිල්ලා
    😂😂😂😂😂😂😂😂😂😂

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    JVP KERIBALLONGE PAWUL PITIN WINASHA WEWA

  • @RuwanPrasanga-s1i
    @RuwanPrasanga-s1i 3 ชั่วโมงที่ผ่านมา +14

    Malimawata jaya wewa godak santosai

  • @rohanvidanage941
    @rohanvidanage941 3 ชั่วโมงที่ผ่านมา +22

    ම්නිස්සු උනාම සතුටු වෙන්න ඔනි එක හොද දෙයක්

    • @Dayananda-k5e
      @Dayananda-k5e 2 ชั่วโมงที่ผ่านมา

      Toga.ammth.huknn.ona.kana.wandum.pakaya

  • @anurabandara7448
    @anurabandara7448 ชั่วโมงที่ผ่านมา +1

    ආරාධනා කරපුවාම ටේබල් මිලදී ගන්නවද

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාලත් ඔය විදිහටම ෆන් එක ගන්න අනික් අය වගේ, අපි පවු

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 57 นาทีที่ผ่านมา +1

    කාල බීල සතුටු වුනාට කමක් නෑ අනිත් මිනිස්සුන්ට ඊර්ශා කරන එක , ද්වෙශ කරන එක ,වයිරය වපුරන එක , පහත් විදිහට දේශපාලනය කරන එක තමයි හොද නැත්තෙ

  • @senda74
    @senda74 ชั่วโมงที่ผ่านมา +1

    කුසට සාගිනි

  • @AkalankakodikaraAkalankakodika
    @AkalankakodikaraAkalankakodika 2 ชั่วโมงที่ผ่านมา +1

    ඕවා දාන්න එපා මේකේ.ජවිපේ උන්ට ඕනේ උනේ අනිත් දේශපාලකයෝ විදින සැප තමන්ගේ නියෝජිතයන්ට අරගෙන දෙන්න.දැන් ඒ ලෙඩේ සනීප වෙලා ඇති

  • @Thragg-e8j
    @Thragg-e8j 5 ชั่วโมงที่ผ่านมา +53

    වෙන ආණ්ඩුවක උන් ටිකක් මෙහෙම නැටුවනම් බලන්න තිබ්බා කුහක ජෙබයියන්ගේ හැසිරීම

    • @sajith2176
      @sajith2176 4 ชั่วโมงที่ผ่านมา +4

      අනේද කියන්නෙ

    • @KumarKumar-d2u
      @KumarKumar-d2u 4 ชั่วโมงที่ผ่านมา +3

      Ubata.thiyana.amaruwa.mokadda.weshiege.putha

    • @Thragg-e8j
      @Thragg-e8j 3 ชั่วโมงที่ผ่านมา

      ​@@KumarKumar-d2u දෙමළ බැල්ලිගෙ පුතා.තොගේ අම්මට බල්ලො පෝලිම් දාලද තෝ ජාතක උනේ

    • @AmayaSadewli
      @AmayaSadewli 3 ชั่วโมงที่ผ่านมา +1

      සතුටු උනාට වරදක් නැත නමුත් එයාලට විතරයි සතුට උරුම කියලා හිතන එකයි වරද සැප විදින්නේ පින් නිසයි සැප විදින මිනිසුන් එක්ක පුදුම වෛරයක් තියෙන්නේ ඒක හොද දෙයක් නෙමෙයි සදාකාලික දේවල් මේ ලෝකේ නැ

    • @CuhxBxjfjdudjv
      @CuhxBxjfjdudjv 3 ชั่วโมงที่ผ่านมา

      වෙින ආන්ඩු කියන්නෙ අර හොර හැත්ත ඉන්න ආන්ඩුද😂😂😂

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 3 ชั่วโมงที่ผ่านมา +16

    ඇයි ඔවුන්ට පුද්ගලික ජීවිතයක් නැද්ද

    • @sadewlankana9240
      @sadewlankana9240 ชั่วโมงที่ผ่านมา

      තියෙනවා හැබැයි කලින් අය කළ ඔයා වගේ දේවල් විවේචනය කරලා නේද මයලා බලය ගත්තේ.

  • @jagj5452
    @jagj5452 ชั่วโมงที่ผ่านมา +1

    පොරින් මිනිෂ්ටර් කඩ්ඩ මරන්ඩ එපෝ. ලැජ්ජාව රටටයි. දැන්වත් කඩ්ඩ පොලිෂ් කරගනින්. නැත්නම් ලැජ්ජාවේ පන යයි.

  • @samfernando5389
    @samfernando5389 2 ชั่วโมงที่ผ่านมา +1

    I'm so happy to see them here. They do not spend a single rupee for this occasion.
    Hope to see such occasions as an NPP party member.
    All the best, Harini, wijitha, and Tilvyn !

  • @shanialankarage9816
    @shanialankarage9816 52 นาทีที่ผ่านมา +1

    එතකොට party එකකට invite කරාම යන එක අවුල්ද?

  • @manjulaperera3442
    @manjulaperera3442 2 ชั่วโมงที่ผ่านมา +1

    පොහොසත් රටක ඉන්න මිනිස්සු මිට වඩා දැන් ජය පැන් බොන්න ඕනි

  • @Akkh-z1o
    @Akkh-z1o 3 ชั่วโมงที่ผ่านมา +6

    කො කො වීපතක් වෙලා තියෙන්නේ ජෙප්පි පැටවූ කො ඉක්මනට කොමන්ට් ටිකක් දාපල්ලා 🤣

    • @KwtKwt-x1f
      @KwtKwt-x1f 2 ชั่วโมงที่ผ่านมา

      රනිල් රාජපක්ෂලාගෙ ගූ කෑලි කන සිපයියො තොපිට ඉතා ඉක්මනින් නිවන් සුව 😂😂😂

    • @Akkh-z1o
      @Akkh-z1o 2 ชั่วโมงที่ผ่านมา

      @KwtKwt-x1f කොහොමද අනුරයා මළොත් අපිත් උට නිවන් සුව පතනවා 🖕🏻🖕🏻🖕🏻🙏🏻

  • @AIAttanayake
    @AIAttanayake 3 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවෙ ඉන්නෙත් මනූෂයො. ඒ මිනිසුන්ටත් සතුටින් සහා විනොදය අවශ්‍යයි. ලෝකයේ ඉන්න අංක එකේ ජනපති අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 48 นาทีที่ผ่านมา

      එතකොට කලින් ආන්ඩූවල හිටියේ සත්තුද.උබලා ඒ මිනිස්සූන්ට කෑවත්,නැටුවත්, ක්‍රීඩාවක් කලත්,හීනාඋනත්, බැන්නා.ඇයි ඒ....

  • @NeethaSilva-te3gh
    @NeethaSilva-te3gh ชั่วโมงที่ผ่านมา +1

    ඇයි මේකට අනුර කුමාර ජනාධිපති සහෝදරයා ආවේ නැත්තේ. ඒක මට හිතා ගන්න බැහැ.

  • @siripala2594
    @siripala2594 2 ชั่วโมงที่ผ่านมา +4

    Rata weruwo.apit ඉල්ලන්නේ .අහිංසක මිනිස්සු .satutin.kala bila satutin.ජීවත් වන්නට පුළුවන් විදියට .රට.හදලා denna කියලා කියන්නේ .akai..oyala satutin ඉන්න.atakota .අපිට satutu venna පුළුවන් නේද ...ilove ❤srilanka🎉🎉🎉🎉🎉🎉

  • @shrilalherath108
    @shrilalherath108 3 ชั่วโมงที่ผ่านมา +1

    7500/= ටත් tickets තියෙනවා

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 นาทีที่ผ่านมา

    රාජකාරිය කරන්න ඕන වෙලාවේ කරලා කාලා බීලා ආතල් එකේ ඉන්න ඕන....... ❤❤❤❤❤

  • @GayaniGamlath
    @GayaniGamlath ชั่วโมงที่ผ่านมา +1

    ශා නියමයි.හරිම ලස්සනයි

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔහොම හරි සතුටින් ඉන්න එකබ්ලොකු දෙයක් පුදුම ඊර්ශියාවකින් හා වයිරයකින් නේ හිටියෙ

  • @LuqmaanshaSameen
    @LuqmaanshaSameen 3 ชั่วโมงที่ผ่านมา +1

    Ado me youtube chanal eka karana ekagen ahanne umba Mahindala , Ranil la , Namal la set wela waraye ( Harbor ) eke nawe nagala ape salli walin party danakota umba koheda hetiye

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    KERI JVP BALLONGE AWASANAYA BOHOMA LANGAI

  • @sssperera
    @sssperera 2 ชั่วโมงที่ผ่านมา +1

    සිංහලෙන් කියන්න විජි අයියේ සුද්දෝ මරන්නේ නැතුව අපි හිතුවේ පොල් රොටි කාලා රා කට්ටක් බීලා ජයග්‍රහණය සමරයි කියලා 😂😂😂

  • @priyanthafernando4719
    @priyanthafernando4719 ชั่วโมงที่ผ่านมา +1

    මේක, ලෝක ප්‍රසිද්ධියට පත් ABBA(ඇබා) සංගීත කණ්ඩායම, දින කීපයකට පෙර , අපේ රටේ පැවැත්වූ සංගීත ප්‍රසංගයක දී ගත් වීඩියෝවක්. එය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුකළ එකකි. විදේශ අමාත්‍යාංශය හරහා අදාළ පිරිස ආරාධිතයන් ලෙස පැමිණියා විය හැකිය. කුහකයෝ වන්න එපා.

  • @Singhe328
    @Singhe328 3 ชั่วโมงที่ผ่านมา +2

    මට හිතෙන්නෙ සමාජවාදී පොරවල් ධනවාදී ත්‍රාඩසමාජයක් කරා පුරුදු පුහුනුකරනවද කියලා😢

  • @anilpeiris9965
    @anilpeiris9965 ชั่วโมงที่ผ่านมา +1

    Table Eka laksha 5

  • @sawi-l3o
    @sawi-l3o 2 ชั่วโมงที่ผ่านมา +4

    Invitation ekk😂

  • @dineshchinthaka9496
    @dineshchinthaka9496 40 นาทีที่ผ่านมา

    Thanks bn very important video.. we knows everyone bro. We are sri lankan young people.. Don't try to cheat us.... we knows mahinda,Ranil Government. Anura is not man. He work like God's. Don't compare Anura and our Former Thief. MEN WILL BE MAN. ANURA Brother God bless you.... we believe you.

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔවුන් ආරාධිත අය 😂එතකොට ලක්ෂ 5ක් දීල ඔවුන් වෙන් කර ගන්න ඕනා ටේබල් එක 😅

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 15 นาทีที่ผ่านมา

    මගුලක් නෙවෙයි ලෝකප්‍රකට Abba සංගීත කණ්ඩායම ඊයේ mount lavinia hotel එකෙ ප්‍රසංගයක් පැවැත්තුවා ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒකෙන් ලොකු රුකුලක් වෙනවා ඉතින් ආණ්ඩුව පැත්තෙන් අපි සහයෝගය දෙන්න ඕනී

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සු පව් නැද්ද ...

  • @seedeviweerasooriya9487
    @seedeviweerasooriya9487 3 ชั่วโมงที่ผ่านมา +4

    Sarala NPP minisun ❤❤❤

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr 2 ชั่วโมงที่ผ่านมา +1

    හොද උත්සහයක් 😂🖖

  • @anilpeiris9965
    @anilpeiris9965 ชั่วโมงที่ผ่านมา

    Kiwwe kohomada parliament eke gedarin bath genalka kanawa kiyala
    Dan kanne 5 star Wala
    Lankawe minissu kochchara pauda
    Mun 50000/ticket aragana mewa balanawa.

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    JVP KERIYATA ENGLISH HARIYATA KATHA KARANNA BEHE

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq 3 ชั่วโมงที่ผ่านมา +22

    මිනිසුන්ට කන්න නෑ...😮මහින්දගේ birthday party එක Boat එකක දානකොට කුහක JVP කෑගැහුවේ ඇයි..

    • @Studytae
      @Studytae 2 ชั่วโมงที่ผ่านมา

      @@NatureTechTV-bu1gq කන්න දීපන් එහෙනම් උබ

    • @sasindudilshan4058
      @sasindudilshan4058 2 ชั่วโมงที่ผ่านมา +5

      @@NatureTechTV-bu1gq ඒ රටේ සල්ලිවලින් කරපු දෙයක් නිසා

    • @knihal3344
      @knihal3344 15 นาทีที่ผ่านมา

      ඒ රටේ මින්ස්සුන්ගේ සල්ලී වලීන් නීසා පැටියෝ

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    KERI JVP PAHARAYO, CTB BUS WALIN GIHIN LUNCH PACKET LIHAGENA KAAPU KERIYO DEN 5 STAR HOTEL WALA THOPITA HENAMA GAHAPAN

  • @ruwanthielansakara
    @ruwanthielansakara 3 ชั่วโมงที่ผ่านมา +7

    ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?😊
    ඒ කාටත් පෞද්ගලික ජීවිතයක් ගත කිරීමට අයිතිය තියෙනවා
    මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව
    මේ අය ආණ්ඩුවේ මුදල් වලින් ජෝගි නටන්නේ නෑනේ කලින් වුණා වගේ .

  • @janakapathirage8752
    @janakapathirage8752 3 ชั่วโมงที่ผ่านมา

    If it happened before ...and now...there is no problem at all. Only the difference between time now and before and how it was explained and how it is being explained now.. the incident

  • @htmmadu1318
    @htmmadu1318 3 ชั่วโมงที่ผ่านมา +11

    Npp ජය වෙවා.🎉🎉🎉🎉🎉🎉

    • @Dayananda-k5e
      @Dayananda-k5e 2 ชั่วโมงที่ผ่านมา

      To.bada.gene.unamat.oya.mantra.keyawa.keywa.hetapeya.ammta.huka.puaka

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    JVP KERI BALLONTA RS 5000000 TICKET GANNA SALLI KOHENDA?

    • @AsangiJayaweera
      @AsangiJayaweera 24 นาทีที่ผ่านมา

      Ube amma wate yanawa ne😂😂😂

  • @SomatraSommtra-hd6vd
    @SomatraSommtra-hd6vd 3 นาทีที่ผ่านมา

    සතුටු වීම කාටත් පොදුයි. ආන්ඩුවේ අරමුදල්වලින් නෙමෙයිනෙ පාටි දාන්නෙ.

  • @bankokanthurium7272
    @bankokanthurium7272 3 ชั่วโมงที่ผ่านมา +5

    ලබන ආත්මෙවත් බලමු😂

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ชั่วโมงที่ผ่านมา +1

    🤬🤬🤬🤬🤬rawattuwa kaalakanni

  • @shamyadesilva
    @shamyadesilva ชั่วโมงที่ผ่านมา +1

    ANE HUKE JVP KERIYONTA MONA MUSICAL SHOWS, KERI JVP BALLONTA HENAMA GAHAPAN

  • @BenilMarcus
    @BenilMarcus ชั่วโมงที่ผ่านมา

    ABBA Show eka balanna umbala kiyanne laksha 68 ma yanna one kiyalada?

  • @Pathofjesus-
    @Pathofjesus- 4 ชั่วโมงที่ผ่านมา +5

    They are also people .they enjoyed Early too .this is normal.this is the reality .simple people . good happy

  • @mindrelaxnorms
    @mindrelaxnorms ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u ชั่วโมงที่ผ่านมา +1

    A jeppo ethakota munge wada hodha mahindhala ehema oya mudhal walin giyanam kohomadha thope nari wadhan jvp.unta rajaye salli wiyadham karanna puluwan.ane moda jeppi jeppo .

  • @tissabalasooriya9220
    @tissabalasooriya9220 29 นาทีที่ผ่านมา

    මේක දාන මිනිහට හරි පස්ස පැත්තෙ අමාරුවක් තියෙනවා ඉත්තෑව යනවද

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 3 ชั่วโมงที่ผ่านมา +2

    Pauw mewa nodanna eun da mewa danne ආණ්ඩුවක් awama eyala බිස්නස් කාරයෝ උදවු karapu සියලුම denath තානාපති waru ඔක්කොම patiyak danawa thamai eke rate සල්ලි නෙමෙයි වියදම් කරන්නේ mewa anne

  • @xr6hx1h
    @xr6hx1h 37 นาทีที่ผ่านมา

    අනෙ බන් එඅයට ජිවිතෙ විදින්න බැරිද මුන්ගෙ පැහැදිලි ඊරිසියාව ජයවෙවා මාලිමාවට

  • @sadeep2107
    @sadeep2107 3 ชั่วโมงที่ผ่านมา +4

    good npp

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 2 ชั่วโมงที่ผ่านมา +1

    හරිම සතුටක් ....එයාල පාටි දාන්නෙ අහිංසක මිනිස්සු න්ගෙ සල්ලි වලින් නෙවෙි..ඒ උගත් මිනිස්සු සල්ලි උපයපු මිනිස්සු ...මහන්සි වෙලා වැඩ කරනවා නමි stress එක යන්න එහෙම දේවල් ඔින

  • @MagDarshana
    @MagDarshana 10 นาทีที่ผ่านมา

    Well done supiri.. ehema thama wenna one 🎉🎉

  • @lasanthipriyadarshani5638
    @lasanthipriyadarshani5638 59 นาทีที่ผ่านมา +2

    ආරාධනා කරපු නිසා නොගිහිල්ල බැරි කමට ගියේ විදෙශ ඇමති නිසා විජිතට යන්නම වෙනවා. රටක් බාර ගත්තම හැම ජන කොටසක් වෙනුවෙන්ම පෙනී සිටින්න වෙනව මේ ඉටු කරන්නෙ ඒ වගකීම මොලේ ටිකක් හරි තියෙනවනම් තේරෙන්න ඕන මේ අය නොහැළැපෙන තැනක ඉතාම අකමැත්තෙන් ඉන්න බව මේ සතුටු වෙන්න ආපු තැනක් නෙවෙයි. මෙයාලගෙ සතුට කොතැනද තියෙන්නෙ කියල දැනගන්න නම් මේ ව්‍යාපාරය ගැන දැනගන්න ඕන.

  • @chaminiweerakoon2237
    @chaminiweerakoon2237 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතින් මොකද ඒ අයටත් ජීවිතේ විඳින්න ඕනේ. සල්ලි වියදම් කරන්නේ ඒ අය නම් ඒක රජයට බරක් නොවේ නම් ඒ තමයි විය යුතු

  • @NissankaTMNG
    @NissankaTMNG ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු badgine komada jeppo nge sapa dan sapada

  • @anomamahalekam2740
    @anomamahalekam2740 2 ชั่วโมงที่ผ่านมา +1

    anaa shok very good very good